Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල්-මෛත්‍රී අනුගාමිකයින් වෙලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල්-මෛත්‍රී අනුගාමිකයින් වෙලා

යෝෂිතලා අත්අඩංගුවට ගැනීම පිළිබඳ බුකියේ රනිල්-මෛත්‍රී අනුගාමිකයින් දාන පෝස්ට් දැක්ක ම හිතෙනවා, රටේ අටෝරාවක් ප්‍රශ්න පැන නැගී තිබෙන විටත් ඒ පිළිබඳ කිසිම කතාවක් නැතිව රාජපක්ෂ කෙනෙකු අත්අඩංගුවට ගැනීම ම මේ පුද්ගලයින් ව මොනතරම් 'චූන්' කරන කාරණයක් ද කියල. මෙහෙම සිල්ලර දෙයකින් මේ අයගේ 'යහපාලන දොළදුක' සංසිඳුවන්න හැකිනම් මේ කෙනෙක් අඩංගුවට ගන්න තිබ්බේ මීට කලින් කියල හිතෙනවා. අඩුම තරමින් එහෙම කළා නම් අද මේ ආණ්ඩුව රට තල්ලු කරල තියෙන ආර්ථික අගාධය පිළිබඳ නිනව්වක් මේ අයගේ ඔළුවට එනවා. දින දින ඉහළ යන විරැකියාව, තේ හා රබර් කර්මාන්තය බිමට සමතලා වී ග්‍රාමීය ආර්ථිකය බිඳ වැටීම, ගොවි තැනට පොහොර නැතිව මහමග අතර මං වූ ගොවීන්ගේ ඛේදවාචකය, රට පුරා නැවතුණු සංවර්ධන ව්‍යාපෘථි, විදෙස් ආයෝජකයින් ව්‍යාපාර අකුලා ගැනීමෙන් කොටස් වෙළඳපොල කඩා වැටීම හා එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවෙන් ඩොලර් පිටට යාමෙන් මෙහි විදේශ සංචිත සීඝ්රයෙන් පහළ යෑමට සාපේක්ෂ ව රුපියල කඩා වැටීම. රුපියල බාල්දුවීම නිසා තවදුරටත් ඩොලර් වැඩි වැඩියෙන් රටින් පිට යෑම, ඊට විසඳුමක් ලෙස බෙල්ජියම් ජාතිකයෙකුගේ පුද්ගලික කලු සල්ලි ලංකාවට ගෙනවිත් රටේ ආර්ථික ස්ථාවරත්වය ජාවාරම් කාරයින්ට උගස් කිරීම වැනි එකී නොකී සියළු ප්‍රශ්න පිළිබඳ මේ අනුගාමිකයින්ගේ ඇස් අරෙනු ඇත.

ආණ්ඩුව දෙමළ ජාතිවාදීන් පිනවීමට යාම හරහා රටේ ඇතිවෙලා තියෙන ජාතික භේදභින්න වීම ගැන නම් මේ අයගේ අවධානය කොහොමටත් යොමුවෙන්නේ නැහැ. මොක ද අද රනිල්-මෛත්‍රී අනුගාමිකයින් වෙලා ඉන්නේ 83 කළ ජූලිය මෙහෙයවපු පිරිස් හා ඔවුන්ගේ දරුවන් නිසා.

ඒ වගේම මේවෙනකොට ගූnp මඩ unit එක රනිල්ගේ අණ පරිදි පෙරේදා රැස්වී කියා සිට ඇත්තේ හැකිතාක් මඩ ගසන ලෙසටයි...

ඉහත මඩ ගසනුයේ පදනම් විරහිතවය... ඒ වගේම යෝෂිත csn සභාපතිත් නොවේ..මේ වීඩියෝව නරඹන්න... පළිගන්නේ මෙහෙමයි.. හේතුව හුසේන්

[YOUTUBE]qvH0IzmUP70[/YOUTUBE]

ඒ මඩ අතර ඉතා සංවේදී රුප පළකරමින් ඒ ම්නිමරුම් වලට මහින්ද රජ පක්ෂට චෝදනා කරන ලෙසට උපදෙස් දී ඇත.. එවන් පින්තුර කීපයක් පහතින් දක්වමි..

https://scontent-hkg3-1.xx.fbcdn.net/hphotos-xpa1/v/t1.0-9/12647465_968078209939542_5236062582626037551_n.jpg?oh=530dff0d3c244a6dc71b03d9c802fdf6&oe=5731F236

මඩ වලට තව දුරටත් මිනිස්සු රැවටෙයි කියලා මේවා හදන එවුන් හිතන් ඉන්නේ... පව්

[QUOTE="TheTruthWillSetYouFree, post: 19648755, member: 498469"] [b]රනිල්-මෛත්‍රී අනුගාමිකයින් වෙලා[/b] [SIZE="4"][COLOR="Black"][B]යෝෂිතලා අත්අඩංගුවට ගැනීම පිළිබඳ බුකියේ රනිල්-මෛත්‍රී අනුගාමිකයින් දාන පෝස්ට් දැක්ක ම හිතෙනවා, රටේ අටෝරාවක් ප්‍රශ්න පැන නැගී තිබෙන විටත් ඒ පිළිබඳ කිසිම කතාවක් නැතිව රාජපක්ෂ කෙනෙකු අත්අඩංගුවට ගැනීම ම මේ පුද්ගලයින් ව මොනතරම් 'චූන්' කරන කාරණයක් ද කියල. මෙහෙම සිල්ලර දෙයකින් මේ අයගේ 'යහපාලන දොළදුක' සංසිඳුවන්න හැකිනම් මේ කෙනෙක් අඩංගුවට ගන්න තිබ්බේ මීට කලින් කියල හිතෙනවා. අඩුම තරමින් එහෙම කළා නම් අද මේ ආණ්ඩුව රට තල්ලු කරල තියෙන ආර්ථික අගාධය පිළිබඳ නිනව්වක් මේ අයගේ ඔළුවට එනවා. දින දින ඉහළ යන විරැකියාව, තේ හා රබර් කර්මාන්තය බිමට සමතලා වී ග්‍රාමීය ආර්ථිකය බිඳ වැටීම, ගොවි තැනට පොහොර නැතිව මහමග අතර මං වූ ගොවීන්ගේ ඛේදවාචකය, රට පුරා නැවතුණු සංවර්ධන ව්‍යාපෘථි, විදෙස් ආයෝජකයින් ව්‍යාපාර අකුලා ගැනීමෙන් කොටස් වෙළඳපොල කඩා වැටීම හා එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවෙන් ඩොලර් පිටට යාමෙන් මෙහි විදේශ සංචිත සීඝ්රයෙන් පහළ යෑමට සාපේක්ෂ ව රුපියල කඩා වැටීම. රුපියල බාල්දුවීම නිසා තවදුරටත් ඩොලර් වැඩි වැඩියෙන් රටින් පිට යෑම, ඊට විසඳුමක් ලෙස බෙල්ජියම් ජාතිකයෙකුගේ පුද්ගලික කලු සල්ලි ලංකාවට ගෙනවිත් රටේ ආර්ථික ස්ථාවරත්වය ජාවාරම් කාරයින්ට උගස් කිරීම වැනි එකී නොකී සියළු ප්‍රශ්න පිළිබඳ මේ අනුගාමිකයින්ගේ ඇස් අරෙනු ඇත. ආණ්ඩුව දෙමළ ජාතිවාදීන් පිනවීමට යාම හරහා රටේ ඇතිවෙලා තියෙන ජාතික භේදභින්න වීම ගැන නම් මේ අයගේ අවධානය කොහොමටත් යොමුවෙන්නේ නැහැ. මොක ද අද රනිල්-මෛත්‍රී අනුගාමිකයින් වෙලා ඉන්නේ 83 කළ ජූලිය මෙහෙයවපු පිරිස් හා ඔවුන්ගේ දරුවන් නිසා.[/B][/COLOR][/SIZE] [CENTER][IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-xpf1/v/t1.0-9/12592350_10208977374499373_6100556929587186025_n.jpg?oh=cdb46ee0afb9fba8c6bd0247674fdc8a&oe=57383CFD&__gda__=1462460034_e42513c9fd64a5f74808940cfa4fe6c5[/IMG][/CENTER] [SIZE="5"][U][B][COLOR="Red"]ඒ වගේම මේවෙනකොට ගූnp මඩ unit එක රනිල්ගේ අණ පරිදි පෙරේදා රැස්වී කියා සිට ඇත්තේ හැකිතාක් මඩ ගසන ලෙසටයි... [/COLOR][/B][/U][/SIZE] [CENTER][IMG]https://scontent-hkg3-1.xx.fbcdn.net/hphotos-xpf1/v/t1.0-9/12687960_1962989717259593_4976478051762398895_n.jpg?oh=4dc856d08872609b13cdab47784ef925&oe=5738EB20[/IMG] [IMG]https://scontent-hkg3-1.xx.fbcdn.net/hphotos-xta1/v/t1.0-9/940852_968149599932403_1785622509046265471_n.jpg?oh=f60b685fab053937a4e626f742bffd61&oe=57389EE8[/IMG] [IMG]https://scontent-hkg3-1.xx.fbcdn.net/hphotos-xpf1/v/t1.0-9/12642891_968094749937888_6756989822386281192_n.jpg?oh=8b3b0001ac3704eb9bb7776ccebfb691&oe=573FF57B[/IMG] [B][COLOR="red"][SIZE="5"]ඉහත මඩ ගසනුයේ පදනම් විරහිතවය... ඒ වගේම යෝෂිත csn සභාපතිත් නොවේ..මේ වීඩියෝව නරඹන්න... පළිගන්නේ මෙහෙමයි.. හේතුව හුසේන් [/SIZE][/COLOR][/B] [YOUTUBE]qvH0IzmUP70[/YOUTUBE] [B][U][COLOR="red"][SIZE="5"]ඒ මඩ අතර ඉතා සංවේදී රුප පළකරමින් ඒ ම්නිමරුම් වලට මහින්ද රජ පක්ෂට චෝදනා කරන ලෙසට උපදෙස් දී ඇත.. එවන් පින්තුර කීපයක් පහතින් දක්වමි..[/SIZE][/COLOR][/U][/B] [url]https://scontent-hkg3-1.xx.fbcdn.net/hphotos-xpa1/v/t1.0-9/12647465_968078209939542_5236062582626037551_n.jpg?oh=530dff0d3c244a6dc71b03d9c802fdf6&oe=5731F236[/url] [IMG]https://scontent-hkg3-1.xx.fbcdn.net/hphotos-xap1/v/t1.0-9/12654211_968045599942803_6566157195402069203_n.jpg?oh=54fd1cb7f4aad1fdbb7cec5c75e09a21&oe=572B4551[/IMG] [SIZE="5"][B][U]මඩ වලට තව දුරටත් මිනිස්සු රැවටෙයි කියලා මේවා හදන එවුන් හිතන් ඉන්නේ... පව් [/U][/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom