Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල් මොල කාරයෙක් කියලා හිතිලා නැද්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල්ට චන්දෙකින් බලයට එන්න හැකියාව බොහොම අඩුයි. ඌට වැඩ පුලුවන්ද බැරිද කියන එකට වඩා ප්රශ්නය තියෙන්නෙ දශක 3ක් තිස්සෙ රටේ මිනිස්සුන්ගෙ ඔලු වලට බ්‍රේන්වොශ් කරල තියෙන්නෙ ඌගෙ නම කියනකොට ට්‍රිගර් වෙන තැනට. චන්ද්‍රිකාගෙ කාලෙදි පටන් ගත්තු කෑම්පේන් එක ඌ පහු ගිය කාලෙ අගමැති වෙනකම්ම වගේ කියා. ඌ පොන්නයා සමනලයා වගේ කතා වල ඉදන් කොටිය ඇමරිකන් රූකඩේ වගේ සියලු දේ මේ කෑම්පේන් තමා.

රටේ සමහර පරම්පරා ඉන්නව උන් ඉපදුන දවසෙ ඉදන් පේන්නෙ මූ හතුරෙක් වගේ ටිවි එකේ පත්තරේ ඉදන් ගත්තම හැම රෙද්දෙම පෙන්නලා ඔලුව හදල තියෙන්නෙ එහෙම.

නමුත් අපි ඉතිහාසය අරන් බැලුවොත් පේනව කරගන්න බැරි උනාම අනෙක් පැත්තෙ එවුන් ඌට කියල කොස් ඇට බාවගන්න සීන් එක කරල තියනව කියන එක. 2001ත් මේ වගෙම ආර්ථිකේ ෆක් උනා කොටි තෙල් ටැංකි සෙට් එකටයි එයා පෝට් එකටයි කෙලල ඇරපු දවස් වලදි. එතකොට රනිල ඇවිත් ජිල්මාට් එකක් කරල වැඩේ සෙට්ල් කරා. හමුදාවෙ සමහර නිලධාරීන් කියනව එහෙම ඔනෙ නෑ යුද්දෙ ඉවර කරන්න තිබුන අනන් මනන් කතා සටන් විරාමෙන් ඒක තව ඇදුන කියල. නමුත් ඔය කාලෙ සාමාන්‍ය සෙබලුන්ගෙ මොරාල් එක ෆක් වෙලා තිබුනෙ. 50000ක් ඇබ්සන්ට්. ආර්තිකෙ ෆක් කියන්නෙ මල්ටිබැරල් අනන් මනන් වලට බුලට් නෑ. කරන්න බෑ ඉතින්.

ඒ වගේම තමා ඉතින් මේ පාර සීන් එකත්. ගොතයා ඇවිත් පිස්සු කෙලල රට හොබ්බෙන් යන්න සෙට් කරා, දැන් ඒකට කොස් ඇට බාවන්න ආවෙ රනිල.

උබලට පුලුවන් ඉතින් එක එකාට වරද පටවලා බැන බැන ඉන්න. සිංහලයන්ට දැන් කරන්න පුලුවන් ලොකුම දේ තමා ඕක. ඊලග වතාවන් වලදි චන්දෙකදි තෝරපන් ප්‍රතිපත්ති හොද මොකාගෙද කියන එක. එහෙම නැතුව අම්මගෙ රෙද්ද ජාති බේරගන්න පකේ ටෝක්ස් දෙන එවුන්ට රැවටෙන්නෙ නැතුව. අද ලොකෙ වටිනාම දේ තමා ප්‍රජාත්‍රන්ත්‍රවාදය. සැලකියයුතු රටවල් ගානක නෑ මේක තාමත්, ඉතින් මේක පාවිච්චි කරපන් අවුරුදු 5කට විතර පාරක්නෙ ඕක කරන්න තියෙන්නෙ.

[QUOTE="speedmalli, post: 28400903, member: 381719"] රනිල්ට චන්දෙකින් බලයට එන්න හැකියාව බොහොම අඩුයි. ඌට වැඩ පුලුවන්ද බැරිද කියන එකට වඩා ප්රශ්නය තියෙන්නෙ දශක 3ක් තිස්සෙ රටේ මිනිස්සුන්ගෙ ඔලු වලට බ්‍රේන්වොශ් කරල තියෙන්නෙ ඌගෙ නම කියනකොට ට්‍රිගර් වෙන තැනට. චන්ද්‍රිකාගෙ කාලෙදි පටන් ගත්තු කෑම්පේන් එක ඌ පහු ගිය කාලෙ අගමැති වෙනකම්ම වගේ කියා. ඌ පොන්නයා සමනලයා වගේ කතා වල ඉදන් කොටිය ඇමරිකන් රූකඩේ වගේ සියලු දේ මේ කෑම්පේන් තමා. රටේ සමහර පරම්පරා ඉන්නව උන් ඉපදුන දවසෙ ඉදන් පේන්නෙ මූ හතුරෙක් වගේ ටිවි එකේ පත්තරේ ඉදන් ගත්තම හැම රෙද්දෙම පෙන්නලා ඔලුව හදල තියෙන්නෙ එහෙම. නමුත් අපි ඉතිහාසය අරන් බැලුවොත් පේනව කරගන්න බැරි උනාම අනෙක් පැත්තෙ එවුන් ඌට කියල කොස් ඇට බාවගන්න සීන් එක කරල තියනව කියන එක. 2001ත් මේ වගෙම ආර්ථිකේ ෆක් උනා කොටි තෙල් ටැංකි සෙට් එකටයි එයා පෝට් එකටයි කෙලල ඇරපු දවස් වලදි. එතකොට රනිල ඇවිත් ජිල්මාට් එකක් කරල වැඩේ සෙට්ල් කරා. හමුදාවෙ සමහර නිලධාරීන් කියනව එහෙම ඔනෙ නෑ යුද්දෙ ඉවර කරන්න තිබුන අනන් මනන් කතා සටන් විරාමෙන් ඒක තව ඇදුන කියල. නමුත් ඔය කාලෙ සාමාන්‍ය සෙබලුන්ගෙ මොරාල් එක ෆක් වෙලා තිබුනෙ. 50000ක් ඇබ්සන්ට්. ආර්තිකෙ ෆක් කියන්නෙ මල්ටිබැරල් අනන් මනන් වලට බුලට් නෑ. කරන්න බෑ ඉතින්. ඒ වගේම තමා ඉතින් මේ පාර සීන් එකත්. ගොතයා ඇවිත් පිස්සු කෙලල රට හොබ්බෙන් යන්න සෙට් කරා, දැන් ඒකට කොස් ඇට බාවන්න ආවෙ රනිල. උබලට පුලුවන් ඉතින් එක එකාට වරද පටවලා බැන බැන ඉන්න. සිංහලයන්ට දැන් කරන්න පුලුවන් ලොකුම දේ තමා ඕක. ඊලග වතාවන් වලදි චන්දෙකදි තෝරපන් ප්‍රතිපත්ති හොද මොකාගෙද කියන එක. එහෙම නැතුව අම්මගෙ රෙද්ද ජාති බේරගන්න පකේ ටෝක්ස් දෙන එවුන්ට රැවටෙන්නෙ නැතුව. අද ලොකෙ වටිනාම දේ තමා ප්‍රජාත්‍රන්ත්‍රවාදය. සැලකියයුතු රටවල් ගානක නෑ මේක තාමත්, ඉතින් මේක පාවිච්චි කරපන් අවුරුදු 5කට විතර පාරක්නෙ ඕක කරන්න තියෙන්නෙ. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom