Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල් රාජ්යතාන්ත්රිකයෙක්ද? කුමන්ත්&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල් රාජ්යතාන්ත්රිකයෙක්ද? කුමන්ත්&#

බොහෝදෙනෙකු විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සලකනු ලබන්නේ උපායශීලි දේශපාලන නායකයකු වශයෙනි. පසුගියදා ඔහු කුමන්ත්රණකරුවෙකැයි චම්පික රණවක චෝදනා කළේය. විටෙක වේලූපිල්ලේ ප්රභාකරන් ඔහුගේ ක්‍රියාමාර්ග පිළිබඳව සැකයෙන් පසුවිය. ඔහු අනෙකුත් නායකයන් තීරණ ගැනීම සඳහා පැකිලෙන සමහර අවස්ථාවලදී එඩිතර තීරණ ගැනීමට පසුබට නොවේ. අනෙක් අතට සමහර අවස්ථාවලදී ඔහු උපායශීලි දේශපාලකයන් පමණක් නොව සාමාන්‍ය දේශපාලකයන් පවා නොකරන මට්ටමට ස්වාර්ථය ගැන නොසලකා කටයුතු කරයි. කෙසේ නමුත් ඔහුගේ උපායමාර්ග ඉතාමත් තීරණාත්මක අවස්ථාවලදී ඔහුගේ අවාසියට හේතුවී ඇත.

සාම ක්‍රියාවලිය සහ එඩිතර තීරණ

ඔහු 2001දී පාර්ලිමේන්තු බහුතරයක් සමඟ අගමැතිධුරයට පත්වන විට ජනාධිපති වූයේ චන්ද්‍රිකා කුමාරතුංගයි. එවකට එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් රජයේ හමුදා පෙරමුණු ගණනාවකදී පරාජයට පත්කර තිබුණි. උතුරු පළාතේ අලිමංකඩ කඳවුර ඇතුළු කඳවුරු ගණනාවක් බිඳ වැටී තිබුණි. එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් කටුනායක ගුවන් තොටුපළට පහර දෙන ලද අතර ශ්‍රීලන්කන් එයාර් ලයින් සමාගමට බරපතළ පාඩු විඳීමට සිදුවිය. ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව ඍණ ආර්ථික වර්ධනයක් පෙන්නුම් කළේය.

වික්‍රමසිංහ අගමැති වූ පසුව වර්ගවාදීන්ගේ විරෝධතා මධ්‍යයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ සාම ගිවිසුමක් අත්සන් කිරීමට කටයුතු කළේය. ඔහු එවකට ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග නොවිමසා ස්වකැමැත්තට අනුව කටයුතු කළේය. සාම ගිවිසුම අත්සන් කළ විගස කොළඹ නගරයේ සහ වෙනත් පළාත්වල තිබූ මාර්ග බාධක ඉවත් කිරීමට ඔහු කටයුතු කළේය. රටේ එවකට තිබූ තත්ත්වය සහ මෙයට පෙර මෙරට නායකයන් ජනවාර්ගික ප්රශ්නය සම්බන්ධයෙන් කටයුතු කර තිබූ ආකාරය සලකා බලන විට ඔහු ගෙන තිබුණේ ඉතාමත් නිර්භීත පියවරකි.

එස්.ඩබ්.ආර්.ඩි. බණ්ඩාරනායක බලයේ සිටියදී දෙමළ ජනතාවගේ සාධාරණ ප්‍රශ්න විසඳීම සඳහා බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම අත්සන් කළේය. බුදුන් වදාළ ධර්මය පිළිබඳව මළපොතේ අකුරවත් නොදන්නා ලෙසට කටයුතු කළ වර්ගවාදී භික්ෂූන් පිරිසක් ඇතුළු ඔහුගේ පක්ෂයේම ආධාරකරුවන්ගේ බලවත් විරෝධය සමනය කරනු වස් එම ගිවිසුම සිය නිවස ඉදිරිපිටදීම බණ්ඩාරනායක විසින් ඉරා දමන ලදී. එම ගිවිසුම ක්‍රියාත්මක කරනු ලැබුවේ නම් අප විසින් අත්දකිනු ලැබූ සාපලත් තිස් අවුරුදු යුද්ධය ඇති නොවන්නට ඉඩ තිබුණි.

පාර්ලිමේන්තුවේ 5/6ක බලයක් සහිතව සියලූම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි තමා සන්තකයේ තබාගෙන සිටි සර්ව බලධාරී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 1983 ජූලි ප්‍රචණ්ඩකාරී සිද්ධීන් ආරම්භවූ විට නිසි අවස්ථාවේදී ඇඳිරි නිතිය ක්‍රියාත්මක කිරීමට පසුබට විය.

ජාත්‍යන්තර ආරක්ෂක දැල

චන්ද්‍රිකා කුමාරතුංග විසින් නොර්වේ රාජ්‍යය සාම ක්‍රියාවලියේ පහසුකම් සලසන්නා ලෙස පත්කරනු ලැබ තිබුණි. සාකච්ඡා ආරම්භ වූ විට රනිල් වික්‍රමසිංහ විසින් සාම ක්‍රියාවලියේ සම සභාපතිවරුන් ලෙස ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, යුරෝපා සංවිධානය සහ නොර්වේ යන රටවල සහාය ලබා ගන්නා ලදී. මෙයට පෙර සාම සාකච්ඡා පැවැත්වූ සෑම අවස්ථාවකදීම එල්.ටී.ටී.ඊ. සංවිධානය අවංක ලෙස කටයුතු නොකළ අතර එම අවකාශය ඔවුන් පාවිච්චි කළේ සිය හමුදා ශක්තිය වර්ධනය කර ගැනීම සඳහාය. එබැවින් ජාත්‍යන්තර ප්‍රජාව සාම සාකච්ඡා සඳහා සහභාගී කර ගැනීම මගින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට සාකච්ඡා මේසයෙන් ඉවත්ව යාමේ හැකියාව වික්‍රමසිංහ විසින් සිමා කරන ලදී. මෙය එක්තරා ප්‍රමාණයකට ජේ.ආර්. ජයවර්ධන විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය මර්දනය කිරීම සඳහා ඉන්දියන් හමුදාව යොදාගැනීම සමාන කළ හැක. මෙයට පෙර තිබූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් මෙරට රජයට ජාත්‍යන්තර විරෝධතා එල්ල විය. එනමුත් ලක්ෂ්මන් කදිරගාමර් විදේශ ඇමතිවරයාගේ යුගයේදී මෙම විරෝධතා සමනය කර ගැනීමට මෙරටට හැකිවිය.

එක් සාම සාකච්ඡුා වටයකදී එල්.ටී.ටී.ඊ. සාකච්ඡුා කණ්ඩායමේ ප්‍රධානියා වූ ඇන්ටන් බාලසිංහම් ෆෙඩරල් ආණ්ඩු ක්‍රමයකට එකඟ විය. ප්රභාකරන් මෙයට එකඟ නොවූ අතර බාලසිංහම් සාකච්ඡා කණ්ඩායමේ ප්‍රධානත්වයෙන් ඉවත් කර තමිල් සෙල්වම් එම තනතුරට පත් කිරීමට එය හේතුවිය. පසුව එල්.ටී.ටී.ඊ. සංවිධානය සාකච්ඡා වලින් ඉවත්වීමට බලපෑ එක ප්‍රධාන හේතුවක් වූයේද එම කාරණයයි. මේ අනුව රනිල් වික්‍රමසිංහ විසින් කළ උපාය මාර්ගික මැදහත්වීම අනුව ජාත්‍යන්තර ප්‍රජාවට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දෙපිට කාට්ටුකම පිළිබඳව ප්රත්යක්ෂ දැනුමක් ලබා ගැනීමට හැකි විය. මෙම උපාය මාර්ගික ක්‍රියාමාර්ගය හඳුන්වනු ලැබුවේ ‘ජාත්‍යන්තර ආරක්ෂක දැල’ වශයෙනි. මෙම යෙදුම 2005 මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ අතරවූ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට පක්ෂව පාවිච්චි කරන ලදී. මෙම උපාය මාර්ගික ක්‍රියා දාමයට විරුද්ධවූ ප්රභාකරන් විසින් දෙමළ ජනතාවට ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි නොකරන ලෙස නියෝග කරන ලදී. රාජපක්ෂ පාර්ශ්වය විසින් ප්රභාකරන්ට මේ සඳහා මුදල් ගෙවන ලද බවට චෝදනාවක්ද තිබේ. දෙමළ ජනතාව ඡන්දය පාවිච්චි කළේ නම් එම ඡන්ද වික්‍රමසිංහ විසින් ලබාගෙන ජනාධිපතිවරණය ජයගැනීමට ඉඩ තිබූ බව බොහෝ දෙනා විශ්වාස කරති.

උත්ප්රාසාත්මක කාරණය වූයේ මෙම උපාය මාර්ගය සිංහල ජනතාවට දිරවා ගත නොහැකිවීමත් ඔවුන් සමහරකු විසින් වික්‍රමසිංහ දුර්වල නායකයකු ලෙස සලකා ඔහුට ඡන්දය දීමෙන් වැළකි සිටීමත්ය. එබැවින් මෙම තීරණාත්මක අවස්ථාවේදී ඔහුගේ උපාය මාර්ගික ක්‍රියාවලිය ඔහුගේ අවාසියට හේතුවිය. සාම සාකච්ඡා ක්‍රියාවලියේ අතුරු ඵලයක් ලෙස කරුණා එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් ඉවත්වී එම සංවිධානය දෙකඩ වූ බවද අප මතක තබා ගත යුතුය.

සාකච්ඡා ක්‍රියාමාර්ගය අතරතුරදී කුමාරතුංග ජනාධිපතිවරිය විසින් ආරක්ෂක අමාත්‍යංශය ඇතුළු අමාත්‍යංශ තුනක් පවරා ගන්නා ලදී. එම අවස්ථාවේදී අගමැති වික්‍රමසිංහ සිටියේ විදේශ ගතවය. ඔහු ගුවන් තොටුපළට පැමිණි විට ලක්ෂ ගණන් ජනතාව ඔහු පිළිගැනීමට පැමිණි අතර ඔහුට කටුනායක සිට කොළඹට පැමිණීමට පැය අටක පමණ කාලයක් ගතවිය. ජනතාව එම අවස්ථාවේදීම අරලිය ගහ මන්දිරයට ගොස් අමාත්‍යංශ තුන ආපසු බාරදෙන ලෙස ජනාධිපතිවරියට බල කිරීමට සූදානම් වූහ. වික්‍රමසිංහ වීථි අරගලවලට අකැමති වූ අතර තමන්ට උපාය මාර්ගයක් තිබෙන බව පවසා ජනතාවගෙන් සාමකාමිව විසිර යන ලෙස ඉල්ලා සිටියේය. ඔහුගේ උපාය මාර්ගය වූයේ ආරක්ෂක අමාත්‍යංශය නොමැතිව තමාට සාම සාකච්ඡා පවත්වාගෙනයාම නොහැකි බව පවසා තමන් සාම සාකච්ඡුා වලින් ඉවත් වන බව නිවේදනය කිරීමය. මෙය ඉතාමත් අදාළ තර්කයකි. ඔහුගේ ‘ජාත්‍යන්තර ආරක්ෂක දැල’ විසින් චන්ද්‍රිකා කුමාරතුංගට තමන්ට නැවතත් ආරක්ෂක අමාත්‍යංශය බාරදෙන ලෙස බලපෑම් කරනු ඇති බව ඔහුගේ විශ්වාසය විය. එනමුත් ජනාධිපතිවරිය අමාත්‍යංශ ආපසු බාර නොදුන් අතර පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයක් පැවැත්වීමට ක්‍රියා කළාය. එබැවින් වික්‍රමසිංහගේ උපායමාර්ගය අසාර්ථක විය.

පක්ෂයේ කෙටිකාලීන වාසි වලට ඉදිරියෙන් රටේ දීර්ඝ කාලීන අරමුණු තැබීම

වික්‍රමසිංහ කුමාරතුංග ජනාධිපතිවරිය යටතේ අගමැති ධුරය දැරූ කාලයේ රාජ්‍ය සේවයට කිසිම පත්වීමක් නොකිරීමට ඔහු විසින් ගනු ලැබූ තීරණය ඉතාමත් ධෛර්ය සම්පන්න එකකි. ශ්‍රී ලංකාවේ තරුණ කොටස් මැතිවරණ සඳහා වැඩ කරන්නේ රාජ්‍ය අංශයේ රැකියාවක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් බව දේශපාලකයෝ දනිති. එම අවස්ථාව වන විට එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලය නොමැතිව බොහෝ කලක් ගතවී තිබුණි. එබැවින් පාක්ෂිකයන්ගෙන් රැකියා සඳහා බලවත් ඉල්ලූමක් තිබුණි. දේශපාලනඥයෝ තමන්ගේ ආධාර කරුවන්ට සැලකීමේ අවශ්‍යතාවය අවබෝධ කරගෙන සිටිති. අනෙක් අතට රටේ අවශ්‍යතාවය වූයේ රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිකර එයට අනුරූප වනසේ ඔවුන්ගේ වගකීම්ද වැඩිකර රාජ්‍ය සේවයේ ගුණාත්මක වෙනසක් ඇතිකිරීමයි. ඵලදායි නොවන ලෙස රාජ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව වැඩි කිරීම නොවේ. එවකටද රජයේ සේවකයන්ගේ ප්‍රමාණය වැඩි වූ අතර රාජ්‍යයේ දීර්ඝ කාලීන අවශ්‍යතාවය වූයේ රජයේ සේවකයන්ගේ ප්‍රමාණය අඩු කිරීම සහ ආර්ථිකයේ ප්‍රසාරණය මගින් රැකියා විරහිත අයට රැකියා උත්පාදනය කිරීමයි. වික්‍රමසිංහ තෝරාගත්තේ දෙවන විකල්පයයි. එනම් රාජ්‍යයේ දීර්ඝ කාලින අරමුණු වෙනුවෙන් තමන්ගේ දේශපාලන පක්ෂයට ලැබෙන කෙටිකාලින ප්රතිලාභ කැප කිරීමයි. වික්‍රමසිංහගේ මෙම ක්‍රියාව ඉතාමත් විරල වන අතර ශ්‍රී ලංකා දේශපාලනයේ මෙවැන්නක් මෙයට පෙර අප අසා නැත. මෙම`ගින් ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික භාවය සහ රට වෙනුවෙන් ස්වාර්ථයෙන් තොරව කැපවීම මනාව පෙන්නුම් කරයි.

එක්සත් ජාතික පක්ෂය විරුද්ධ පක්ෂයේ සිටි පසුගිය කාලයේදී වික්‍රමසිංහගේ සුළු ජාතීන්ට අදාළ ප්‍රතිපත්තිය වූයේ වර්ගවාදී නොවන එනම් ජාතික ප්රතිපත්තියකි. එවකට තිබූ ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් අනුගමනය කළේ වර්ගවාදී ප්රතිපත්තියකි. එක්සත් ජාතික පක්ෂයේ සිටි, තමන්ට බොහෝ කාලයක් විරුද්ධ පක්ෂයේ සිටීමට සිදුවූ අභාග්‍ය සම්පන්න තත්ත්වයට එරෙහි කණ්ඩායමක් වර්ගවාදී ප්‍රතිපත්තිය මත ආණ්ඩුව ලැබූ ජනප්‍රියත්වයට ලොල්ව තමන්ද එවැනිම ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු යැයි වික්‍රමසිංහට බල කර සිටියහ. ඔහු එයට කැමති වූයේ නැති අතර වර්ගවාදීන් විසින් විජාතික ප්රතිපත්තියකැයි වැරදි ලෙස අර්ථ ගැන්වූ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළේය. මෙම අවස්ථාවේදී නැවත වතාවක් රටේ පළල් ජාතික අවශ්‍යතාවයන් වෙනුවෙන් කෙටි කාලින ජනප්‍රියතාවය සහ බලය කැපකිරීමේ ස්වාර්ථයෙන් තොර රාජ්‍ය තාන්ත්‍රිකභාවය ඔහු විසින් පෙන්නුම් කරන ලදී.

අද දිනයේ මෙයට සම්පුර්ණයෙන් ප්‍රති විරුද්ධව දූෂිත වර්ගවාදී රාජපක්ෂ ගැත්තන් විසින් දෙමළ සහ මුස්ලිම් ජනතාව නිරූපණය කරන ජාතික කොඩියේ තැඹිලි සහ කොළ පාට තීරු ඉවත් කොට නව ජාතික කොඩියක් නිර්මාණය කර තිබේ. පසුගියදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට දුන් තීන්දුව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජාතික සමගියේ සංකේතය ජාතික කොඩිය වශයෙන් තීරණය කර ඇති බව ඔවුන් විසින් මතක තබා ගත යුතුය.

නායකත්ව ගුණාංග

සුප්‍රකට හාවඞ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වන ඬේවිඞ් යොෆී සහ මයිකල් කසුමානෝ විසින් මයික්‍රෝසොෆ්ට්, ඉන්ටෙල් සහ ඇපල් යන දැවැන්ත සමාගම්වල දීර්ඝ කාලීනව ප්‍රධාන විධායක ධුර දැරූ බිල් ගේට්ස්, ඇන්ඩි ග්‍රෝව් සහ ස්ටීව් ජොබ්ස්ගේ නායකත්ව කුසලතාවයන් විශ්ලේෂණය කරමින් උපායමාර්ගික නීති නමින් පොතක් ලියා තිබේ. එහි යොෆී මෙසේ කියයි. ”මොවුන් තිදෙනාම එකිනෙකාට වෙනස් කුසලතාවයන් පාවිච්චි කළ නමුත් ඔවුන් ජයග්රාහීවීමට බොහෝ සෙයින් හේතු වූයේ ඔවුන්ට කළ නොහැක්කේ කුමක්දැයි ඔවුන් වටහා ගෙන තිබීමත් ඒ දේවල් කිරීම වෙනත් පුද්ගලයන්ට පැවරීමත් ඒ මගින් ඔවුන්ට කළ නොහැකි, නොකළ යුතු සහ නොකරන දේ කිරීම සඳහා විවිධ කණ්ඩායම් ඇති කිරීමට ඔවුන්ට හැකි වීම නිසාය.’ සමහර විට වික්‍රමසිංහට තමන් පිළිබඳව වූ මේ අවබෝධය 2010 සහ 2015 ජනාධිපතිවරණවලදී පොදු අපේක්ෂකයන් ලෙස පිළිවෙලින් සරත් ෆොන්සේකා සහ මෛත්‍රීපාල සිරිසේන පත්කිරීමට ඔහුගේ දායකත්වය දීමට හේතුවන්නට ඇත.

යොෆී ඔහුගේ පොතෙහි මොවුන් තිදෙනාම බොහෝ අඩුපාඩුකම් ඇති නායකයන් බවත් ඔවුන් පරමාදර්ශ ලෙස සැලකීම හෝ ඔවුන්ට සුදුහුණු ගෑම තම අභිප්‍රාය නොවන බවත් සඳහන් කර ඇත. නායකයන් හෝ අනුගාමිකයන් සියලූදෙනාම අඩු වැඩි වශයෙන් හොඳ සහ නරක ගුණාංග උරුම කරගෙන ඇත. එනමුත් රටක දේශපාලන නායකත්වය යනු තමන්ට, තමන්ගේ ඥාතීන්ට සහ තමන්ගේ අනුගාමිකයන්ට සේවය කිරීම නොව රටේ සියලූම පුරවැසියන්ගේ අනාගතය සඳහා පැහැදිලි දැක්මක් තිබීමත් එය ළඟාකර ගැනීම සඳහා නොපසුබට වීර්යයෙන් යුතුව ප්‍රජාතාන්ත්‍රික මාර්ග ඔස්සේ කටයුතු කිරීමත්ය. රනිල් වික්‍රමසිංහට සිය නායකත්ව විලාසය අනුව අනාගතයේදී මේ කාර්යය කිරීමට හැකිවේදැයි අපි බලා සිටිමු.

හර්ෂ ගුණසේන

samabima

[QUOTE="Al Baik, post: 18307191, member: 326965"] [b]රනිල් රාජ්යතාන්ත්රිකයෙක්ද? කුමන්ත්&#[/b] [IMG]http://www.samabima.com/wp-content/uploads/2015/05/dr.jpg[/IMG] [SIZE="5"]බොහෝදෙනෙකු විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සලකනු ලබන්නේ උපායශීලි දේශපාලන නායකයකු වශයෙනි. පසුගියදා ඔහු කුමන්ත්රණකරුවෙකැයි චම්පික රණවක චෝදනා කළේය. විටෙක වේලූපිල්ලේ ප්රභාකරන් ඔහුගේ ක්‍රියාමාර්ග පිළිබඳව සැකයෙන් පසුවිය. ඔහු අනෙකුත් නායකයන් තීරණ ගැනීම සඳහා පැකිලෙන සමහර අවස්ථාවලදී එඩිතර තීරණ ගැනීමට පසුබට නොවේ. අනෙක් අතට සමහර අවස්ථාවලදී ඔහු උපායශීලි දේශපාලකයන් පමණක් නොව සාමාන්‍ය දේශපාලකයන් පවා නොකරන මට්ටමට ස්වාර්ථය ගැන නොසලකා කටයුතු කරයි. කෙසේ නමුත් ඔහුගේ උපායමාර්ග ඉතාමත් තීරණාත්මක අවස්ථාවලදී ඔහුගේ අවාසියට හේතුවී ඇත. [B][COLOR="red"]සාම ක්‍රියාවලිය සහ එඩිතර තීරණ[/COLOR][/B] ඔහු 2001දී පාර්ලිමේන්තු බහුතරයක් සමඟ අගමැතිධුරයට පත්වන විට ජනාධිපති වූයේ චන්ද්‍රිකා කුමාරතුංගයි. එවකට එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් රජයේ හමුදා පෙරමුණු ගණනාවකදී පරාජයට පත්කර තිබුණි. උතුරු පළාතේ අලිමංකඩ කඳවුර ඇතුළු කඳවුරු ගණනාවක් බිඳ වැටී තිබුණි. එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් කටුනායක ගුවන් තොටුපළට පහර දෙන ලද අතර ශ්‍රීලන්කන් එයාර් ලයින් සමාගමට බරපතළ පාඩු විඳීමට සිදුවිය. ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව ඍණ ආර්ථික වර්ධනයක් පෙන්නුම් කළේය. වික්‍රමසිංහ අගමැති වූ පසුව වර්ගවාදීන්ගේ විරෝධතා මධ්‍යයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ සාම ගිවිසුමක් අත්සන් කිරීමට කටයුතු කළේය. ඔහු එවකට ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග නොවිමසා ස්වකැමැත්තට අනුව කටයුතු කළේය. සාම ගිවිසුම අත්සන් කළ විගස කොළඹ නගරයේ සහ වෙනත් පළාත්වල තිබූ මාර්ග බාධක ඉවත් කිරීමට ඔහු කටයුතු කළේය. රටේ එවකට තිබූ තත්ත්වය සහ මෙයට පෙර මෙරට නායකයන් ජනවාර්ගික ප්රශ්නය සම්බන්ධයෙන් කටයුතු කර තිබූ ආකාරය සලකා බලන විට ඔහු ගෙන තිබුණේ ඉතාමත් නිර්භීත පියවරකි. එස්.ඩබ්.ආර්.ඩි. බණ්ඩාරනායක බලයේ සිටියදී දෙමළ ජනතාවගේ සාධාරණ ප්‍රශ්න විසඳීම සඳහා බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම අත්සන් කළේය. බුදුන් වදාළ ධර්මය පිළිබඳව මළපොතේ අකුරවත් නොදන්නා ලෙසට කටයුතු කළ වර්ගවාදී භික්ෂූන් පිරිසක් ඇතුළු ඔහුගේ පක්ෂයේම ආධාරකරුවන්ගේ බලවත් විරෝධය සමනය කරනු වස් එම ගිවිසුම සිය නිවස ඉදිරිපිටදීම බණ්ඩාරනායක විසින් ඉරා දමන ලදී. එම ගිවිසුම ක්‍රියාත්මක කරනු ලැබුවේ නම් අප විසින් අත්දකිනු ලැබූ සාපලත් තිස් අවුරුදු යුද්ධය ඇති නොවන්නට ඉඩ තිබුණි. පාර්ලිමේන්තුවේ 5/6ක බලයක් සහිතව සියලූම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි තමා සන්තකයේ තබාගෙන සිටි සර්ව බලධාරී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 1983 ජූලි ප්‍රචණ්ඩකාරී සිද්ධීන් ආරම්භවූ විට නිසි අවස්ථාවේදී ඇඳිරි නිතිය ක්‍රියාත්මක කිරීමට පසුබට විය. [B][COLOR="red"]ජාත්‍යන්තර ආරක්ෂක දැල[/COLOR][/B] චන්ද්‍රිකා කුමාරතුංග විසින් නොර්වේ රාජ්‍යය සාම ක්‍රියාවලියේ පහසුකම් සලසන්නා ලෙස පත්කරනු ලැබ තිබුණි. සාකච්ඡා ආරම්භ වූ විට රනිල් වික්‍රමසිංහ විසින් සාම ක්‍රියාවලියේ සම සභාපතිවරුන් ලෙස ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, යුරෝපා සංවිධානය සහ නොර්වේ යන රටවල සහාය ලබා ගන්නා ලදී. මෙයට පෙර සාම සාකච්ඡා පැවැත්වූ සෑම අවස්ථාවකදීම එල්.ටී.ටී.ඊ. සංවිධානය අවංක ලෙස කටයුතු නොකළ අතර එම අවකාශය ඔවුන් පාවිච්චි කළේ සිය හමුදා ශක්තිය වර්ධනය කර ගැනීම සඳහාය. එබැවින් ජාත්‍යන්තර ප්‍රජාව සාම සාකච්ඡා සඳහා සහභාගී කර ගැනීම මගින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට සාකච්ඡා මේසයෙන් ඉවත්ව යාමේ හැකියාව වික්‍රමසිංහ විසින් සිමා කරන ලදී. මෙය එක්තරා ප්‍රමාණයකට ජේ.ආර්. ජයවර්ධන විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය මර්දනය කිරීම සඳහා ඉන්දියන් හමුදාව යොදාගැනීම සමාන කළ හැක. මෙයට පෙර තිබූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් මෙරට රජයට ජාත්‍යන්තර විරෝධතා එල්ල විය. එනමුත් ලක්ෂ්මන් කදිරගාමර් විදේශ ඇමතිවරයාගේ යුගයේදී මෙම විරෝධතා සමනය කර ගැනීමට මෙරටට හැකිවිය. එක් සාම සාකච්ඡුා වටයකදී එල්.ටී.ටී.ඊ. සාකච්ඡුා කණ්ඩායමේ ප්‍රධානියා වූ ඇන්ටන් බාලසිංහම් ෆෙඩරල් ආණ්ඩු ක්‍රමයකට එකඟ විය. ප්රභාකරන් මෙයට එකඟ නොවූ අතර බාලසිංහම් සාකච්ඡා කණ්ඩායමේ ප්‍රධානත්වයෙන් ඉවත් කර තමිල් සෙල්වම් එම තනතුරට පත් කිරීමට එය හේතුවිය. පසුව එල්.ටී.ටී.ඊ. සංවිධානය සාකච්ඡා වලින් ඉවත්වීමට බලපෑ එක ප්‍රධාන හේතුවක් වූයේද එම කාරණයයි. මේ අනුව රනිල් වික්‍රමසිංහ විසින් කළ උපාය මාර්ගික මැදහත්වීම අනුව ජාත්‍යන්තර ප්‍රජාවට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දෙපිට කාට්ටුකම පිළිබඳව ප්රත්යක්ෂ දැනුමක් ලබා ගැනීමට හැකි විය. මෙම උපාය මාර්ගික ක්‍රියාමාර්ගය හඳුන්වනු ලැබුවේ ‘ජාත්‍යන්තර ආරක්ෂක දැල’ වශයෙනි. මෙම යෙදුම 2005 මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ අතරවූ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට පක්ෂව පාවිච්චි කරන ලදී. මෙම උපාය මාර්ගික ක්‍රියා දාමයට විරුද්ධවූ ප්රභාකරන් විසින් දෙමළ ජනතාවට ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි නොකරන ලෙස නියෝග කරන ලදී. රාජපක්ෂ පාර්ශ්වය විසින් ප්රභාකරන්ට මේ සඳහා මුදල් ගෙවන ලද බවට චෝදනාවක්ද තිබේ. දෙමළ ජනතාව ඡන්දය පාවිච්චි කළේ නම් එම ඡන්ද වික්‍රමසිංහ විසින් ලබාගෙන ජනාධිපතිවරණය ජයගැනීමට ඉඩ තිබූ බව බොහෝ දෙනා විශ්වාස කරති. උත්ප්රාසාත්මක කාරණය වූයේ මෙම උපාය මාර්ගය සිංහල ජනතාවට දිරවා ගත නොහැකිවීමත් ඔවුන් සමහරකු විසින් වික්‍රමසිංහ දුර්වල නායකයකු ලෙස සලකා ඔහුට ඡන්දය දීමෙන් වැළකි සිටීමත්ය. එබැවින් මෙම තීරණාත්මක අවස්ථාවේදී ඔහුගේ උපාය මාර්ගික ක්‍රියාවලිය ඔහුගේ අවාසියට හේතුවිය. සාම සාකච්ඡා ක්‍රියාවලියේ අතුරු ඵලයක් ලෙස කරුණා එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් ඉවත්වී එම සංවිධානය දෙකඩ වූ බවද අප මතක තබා ගත යුතුය. සාකච්ඡා ක්‍රියාමාර්ගය අතරතුරදී කුමාරතුංග ජනාධිපතිවරිය විසින් ආරක්ෂක අමාත්‍යංශය ඇතුළු අමාත්‍යංශ තුනක් පවරා ගන්නා ලදී. එම අවස්ථාවේදී අගමැති වික්‍රමසිංහ සිටියේ විදේශ ගතවය. ඔහු ගුවන් තොටුපළට පැමිණි විට ලක්ෂ ගණන් ජනතාව ඔහු පිළිගැනීමට පැමිණි අතර ඔහුට කටුනායක සිට කොළඹට පැමිණීමට පැය අටක පමණ කාලයක් ගතවිය. ජනතාව එම අවස්ථාවේදීම අරලිය ගහ මන්දිරයට ගොස් අමාත්‍යංශ තුන ආපසු බාරදෙන ලෙස ජනාධිපතිවරියට බල කිරීමට සූදානම් වූහ. වික්‍රමසිංහ වීථි අරගලවලට අකැමති වූ අතර තමන්ට උපාය මාර්ගයක් තිබෙන බව පවසා ජනතාවගෙන් සාමකාමිව විසිර යන ලෙස ඉල්ලා සිටියේය. ඔහුගේ උපාය මාර්ගය වූයේ ආරක්ෂක අමාත්‍යංශය නොමැතිව තමාට සාම සාකච්ඡා පවත්වාගෙනයාම නොහැකි බව පවසා තමන් සාම සාකච්ඡුා වලින් ඉවත් වන බව නිවේදනය කිරීමය. මෙය ඉතාමත් අදාළ තර්කයකි. ඔහුගේ ‘ජාත්‍යන්තර ආරක්ෂක දැල’ විසින් චන්ද්‍රිකා කුමාරතුංගට තමන්ට නැවතත් ආරක්ෂක අමාත්‍යංශය බාරදෙන ලෙස බලපෑම් කරනු ඇති බව ඔහුගේ විශ්වාසය විය. එනමුත් ජනාධිපතිවරිය අමාත්‍යංශ ආපසු බාර නොදුන් අතර පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයක් පැවැත්වීමට ක්‍රියා කළාය. එබැවින් වික්‍රමසිංහගේ උපායමාර්ගය අසාර්ථක විය. [B][COLOR="red"]පක්ෂයේ කෙටිකාලීන වාසි වලට ඉදිරියෙන් රටේ දීර්ඝ කාලීන අරමුණු තැබීම[/COLOR][/B] වික්‍රමසිංහ කුමාරතුංග ජනාධිපතිවරිය යටතේ අගමැති ධුරය දැරූ කාලයේ රාජ්‍ය සේවයට කිසිම පත්වීමක් නොකිරීමට ඔහු විසින් ගනු ලැබූ තීරණය ඉතාමත් ධෛර්ය සම්පන්න එකකි. ශ්‍රී ලංකාවේ තරුණ කොටස් මැතිවරණ සඳහා වැඩ කරන්නේ රාජ්‍ය අංශයේ රැකියාවක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් බව දේශපාලකයෝ දනිති. එම අවස්ථාව වන විට එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලය නොමැතිව බොහෝ කලක් ගතවී තිබුණි. එබැවින් පාක්ෂිකයන්ගෙන් රැකියා සඳහා බලවත් ඉල්ලූමක් තිබුණි. දේශපාලනඥයෝ තමන්ගේ ආධාර කරුවන්ට සැලකීමේ අවශ්‍යතාවය අවබෝධ කරගෙන සිටිති. අනෙක් අතට රටේ අවශ්‍යතාවය වූයේ රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිකර එයට අනුරූප වනසේ ඔවුන්ගේ වගකීම්ද වැඩිකර රාජ්‍ය සේවයේ ගුණාත්මක වෙනසක් ඇතිකිරීමයි. ඵලදායි නොවන ලෙස රාජ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව වැඩි කිරීම නොවේ. එවකටද රජයේ සේවකයන්ගේ ප්‍රමාණය වැඩි වූ අතර රාජ්‍යයේ දීර්ඝ කාලීන අවශ්‍යතාවය වූයේ රජයේ සේවකයන්ගේ ප්‍රමාණය අඩු කිරීම සහ ආර්ථිකයේ ප්‍රසාරණය මගින් රැකියා විරහිත අයට රැකියා උත්පාදනය කිරීමයි. වික්‍රමසිංහ තෝරාගත්තේ දෙවන විකල්පයයි. එනම් රාජ්‍යයේ දීර්ඝ කාලින අරමුණු වෙනුවෙන් තමන්ගේ දේශපාලන පක්ෂයට ලැබෙන කෙටිකාලින ප්රතිලාභ කැප කිරීමයි. වික්‍රමසිංහගේ මෙම ක්‍රියාව ඉතාමත් විරල වන අතර ශ්‍රී ලංකා දේශපාලනයේ මෙවැන්නක් මෙයට පෙර අප අසා නැත. මෙම`ගින් ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික භාවය සහ රට වෙනුවෙන් ස්වාර්ථයෙන් තොරව කැපවීම මනාව පෙන්නුම් කරයි. එක්සත් ජාතික පක්ෂය විරුද්ධ පක්ෂයේ සිටි පසුගිය කාලයේදී වික්‍රමසිංහගේ සුළු ජාතීන්ට අදාළ ප්‍රතිපත්තිය වූයේ වර්ගවාදී නොවන එනම් ජාතික ප්රතිපත්තියකි. එවකට තිබූ ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් අනුගමනය කළේ වර්ගවාදී ප්රතිපත්තියකි. එක්සත් ජාතික පක්ෂයේ සිටි, තමන්ට බොහෝ කාලයක් විරුද්ධ පක්ෂයේ සිටීමට සිදුවූ අභාග්‍ය සම්පන්න තත්ත්වයට එරෙහි කණ්ඩායමක් වර්ගවාදී ප්‍රතිපත්තිය මත ආණ්ඩුව ලැබූ ජනප්‍රියත්වයට ලොල්ව තමන්ද එවැනිම ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු යැයි වික්‍රමසිංහට බල කර සිටියහ. ඔහු එයට කැමති වූයේ නැති අතර වර්ගවාදීන් විසින් විජාතික ප්රතිපත්තියකැයි වැරදි ලෙස අර්ථ ගැන්වූ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළේය. මෙම අවස්ථාවේදී නැවත වතාවක් රටේ පළල් ජාතික අවශ්‍යතාවයන් වෙනුවෙන් කෙටි කාලින ජනප්‍රියතාවය සහ බලය කැපකිරීමේ ස්වාර්ථයෙන් තොර රාජ්‍ය තාන්ත්‍රිකභාවය ඔහු විසින් පෙන්නුම් කරන ලදී. අද දිනයේ මෙයට සම්පුර්ණයෙන් ප්‍රති විරුද්ධව දූෂිත වර්ගවාදී රාජපක්ෂ ගැත්තන් විසින් දෙමළ සහ මුස්ලිම් ජනතාව නිරූපණය කරන ජාතික කොඩියේ තැඹිලි සහ කොළ පාට තීරු ඉවත් කොට නව ජාතික කොඩියක් නිර්මාණය කර තිබේ. පසුගියදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට දුන් තීන්දුව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජාතික සමගියේ සංකේතය ජාතික කොඩිය වශයෙන් තීරණය කර ඇති බව ඔවුන් විසින් මතක තබා ගත යුතුය. [B][COLOR="Red"]නායකත්ව ගුණාංග[/COLOR][/B] සුප්‍රකට හාවඞ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වන ඬේවිඞ් යොෆී සහ මයිකල් කසුමානෝ විසින් මයික්‍රෝසොෆ්ට්, ඉන්ටෙල් සහ ඇපල් යන දැවැන්ත සමාගම්වල දීර්ඝ කාලීනව ප්‍රධාන විධායක ධුර දැරූ බිල් ගේට්ස්, ඇන්ඩි ග්‍රෝව් සහ ස්ටීව් ජොබ්ස්ගේ නායකත්ව කුසලතාවයන් විශ්ලේෂණය කරමින් උපායමාර්ගික නීති නමින් පොතක් ලියා තිබේ. එහි යොෆී මෙසේ කියයි. ”මොවුන් තිදෙනාම එකිනෙකාට වෙනස් කුසලතාවයන් පාවිච්චි කළ නමුත් ඔවුන් ජයග්රාහීවීමට බොහෝ සෙයින් හේතු වූයේ ඔවුන්ට කළ නොහැක්කේ කුමක්දැයි ඔවුන් වටහා ගෙන තිබීමත් ඒ දේවල් කිරීම වෙනත් පුද්ගලයන්ට පැවරීමත් ඒ මගින් ඔවුන්ට කළ නොහැකි, නොකළ යුතු සහ නොකරන දේ කිරීම සඳහා විවිධ කණ්ඩායම් ඇති කිරීමට ඔවුන්ට හැකි වීම නිසාය.’ සමහර විට වික්‍රමසිංහට තමන් පිළිබඳව වූ මේ අවබෝධය 2010 සහ 2015 ජනාධිපතිවරණවලදී පොදු අපේක්ෂකයන් ලෙස පිළිවෙලින් සරත් ෆොන්සේකා සහ මෛත්‍රීපාල සිරිසේන පත්කිරීමට ඔහුගේ දායකත්වය දීමට හේතුවන්නට ඇත. යොෆී ඔහුගේ පොතෙහි මොවුන් තිදෙනාම බොහෝ අඩුපාඩුකම් ඇති නායකයන් බවත් ඔවුන් පරමාදර්ශ ලෙස සැලකීම හෝ ඔවුන්ට සුදුහුණු ගෑම තම අභිප්‍රාය නොවන බවත් සඳහන් කර ඇත. නායකයන් හෝ අනුගාමිකයන් සියලූදෙනාම අඩු වැඩි වශයෙන් හොඳ සහ නරක ගුණාංග උරුම කරගෙන ඇත. එනමුත් රටක දේශපාලන නායකත්වය යනු තමන්ට, තමන්ගේ ඥාතීන්ට සහ තමන්ගේ අනුගාමිකයන්ට සේවය කිරීම නොව රටේ සියලූම පුරවැසියන්ගේ අනාගතය සඳහා පැහැදිලි දැක්මක් තිබීමත් එය ළඟාකර ගැනීම සඳහා නොපසුබට වීර්යයෙන් යුතුව ප්‍රජාතාන්ත්‍රික මාර්ග ඔස්සේ කටයුතු කිරීමත්ය. රනිල් වික්‍රමසිංහට සිය නායකත්ව විලාසය අනුව අනාගතයේදී මේ කාර්යය කිරීමට හැකිවේදැයි අපි බලා සිටිමු.[/SIZE] හර්ෂ ගුණසේන samabima [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom