Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල් වික්රමසිංහ!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවුද බන් ඔය පක්ෂෙ නායක කම ගන්නෙ ? හොඳ ප්රශ්නයක් එක

කාට හරි මෙහෙම හිතෙන්නත් පුළුවන්

මැතිවරණෙදි පක්ෂයක් විදියට හොදාපාළුවට ගිහින් ජාතික ලැයිස්තුවෙන් යන්තම් එක් ආසනයක් තියෙද්දි මෙ පක්ෂෙ තෙරුමක් තියෙවිද කියලා

ඔව් සාධාරණයි .

එත් නොපෙනෙන පැත්ත

යු ඇන් පී කාරයො වර්ග කිහිපයක් ඉන්නවා

1.හාර්ඩ්කොර් යු ඇන් පී කාරයො.නායකයා කවුද අදාල නැහ අලියයි (ඇතා හරි ) කොල පාටයි තමා වැදගත් .උන් තමා ඔය ඡන්දෙ දුන්නෙ පක්ෂෙ ගූ වෙද්දිත්.

2. හාර්ඩ්කොර් යු ඇන් පි බට් රනිල් විරොධි

මෙකෙන් උප කොටස් කිහිපයක් ඉන්නවා

1. රනිල් එක්ක තිබ්බ මල නිසා යු ඇන් පි එක හිතෙ තියාගෙන සජී පුතාගෙ ටැලිෆොන් එකට කතිරෙ ගැහැව්ව

2.රනිල් එක්ක මල එත් සජිත් තෙරුමකුත් නැහැ .ඡන්දෙ දාන්නත් එපැයි පොහොට්ටුවට ඡන්දෙ දුන්නා

3.රනිල් එක්ක මල එත් සජිත් තෙරුමකුත් නැහැ පොහොට්ටුවට චන්දෙ දෙන්නත් බැහැ වගෙ

එක නිසා ඡන්දය දීමෙන් වැලකී සිටියා.

{මෙන්න මෙක තමා බහුතරය මෙ උප කුලකයෙ ( 60% ) }

දැන් කාරණා කිහිපයක් තියෙනවා යු ඇන් පී ඡන්ද එක තැනකට ගන්න

1.රනිල් අයින් වෙන්න ඔනි ,

(ආයෙ කතා දෙකක් නැහැ .පොර තමා ශක්තිමත් විපක්ෂයක් නැති කරෙත් යු ඇන් පී එක නැති කරෙත් රාජපක්ෂ රෙජීමට නිර්මාණය වෙන්න ඉඩදුන්නෙත්)

2. ඊලඟට එන කෙනා සිංහල බෞද්ධ පදනමක් තියෙන්න ඔනි (කියන්න ඔනි නැහැ නෙ රටෙ බහුතර මතය කොයි වගෙද කියන එක )

3. ආණ්ඩුව එපා වී කැඩෙන උනුත් සජීත් පුතාගෙන් කැඩෙන උනුත් අහුලගෙන එක්කාසු කරන් තනි බලවෙගෙකට යන්න තරම් කැපැසිටි එකක් තියෙන කෙනෙකුත් වෙන්න ඔනි .

උක්ත කාරණා සම්පූර්ණ උනොත් මන් අර කිව්ව වර්ග වල යු ඇන් පී කාරයො එක්කහු කරගත්ත හැකි .

ඒත් ප්රශ්නය නම් කවුද එහෙම කෙනෙකුට යු ඇන් පී එකෙ ඉතුරු වෙලා ඉන්නෙ ?

[QUOTE="BruceWayne92, post: 25592904, member: 491755"] [SIZE=5]කවුද බන් ඔය පක්ෂෙ නායක කම ගන්නෙ ? හොඳ ප්රශ්නයක් එක කාට හරි මෙහෙම හිතෙන්නත් පුළුවන් මැතිවරණෙදි පක්ෂයක් විදියට හොදාපාළුවට ගිහින් ජාතික ලැයිස්තුවෙන් යන්තම් එක් ආසනයක් තියෙද්දි මෙ පක්ෂෙ තෙරුමක් තියෙවිද කියලා ඔව් සාධාරණයි . එත් නොපෙනෙන පැත්ත යු ඇන් පී කාරයො වර්ග කිහිපයක් ඉන්නවා[/SIZE] [COLOR=rgb(250, 197, 28)][SIZE=5] 1.හාර්ඩ්කොර් යු ඇන් පී කාරයො.නායකයා කවුද අදාල නැහ අලියයි (ඇතා හරි ) කොල පාටයි තමා වැදගත් .උන් තමා ඔය ඡන්දෙ දුන්නෙ පක්ෂෙ ගූ වෙද්දිත්. 2. හාර්ඩ්කොර් යු ඇන් පි බට් රනිල් විරොධි මෙකෙන් උප කොටස් කිහිපයක් ඉන්නවා 1. රනිල් එක්ක තිබ්බ මල නිසා යු ඇන් පි එක හිතෙ තියාගෙන සජී පුතාගෙ ටැලිෆොන් එකට කතිරෙ ගැහැව්ව 2.රනිල් එක්ක මල එත් සජිත් තෙරුමකුත් නැහැ .ඡන්දෙ දාන්නත් එපැයි පොහොට්ටුවට ඡන්දෙ දුන්නා 3.රනිල් එක්ක මල එත් සජිත් තෙරුමකුත් නැහැ පොහොට්ටුවට චන්දෙ දෙන්නත් බැහැ වගෙ එක නිසා ඡන්දය දීමෙන් වැලකී සිටියා. {මෙන්න මෙක තමා බහුතරය මෙ උප කුලකයෙ ( 60% ) }[/SIZE][/COLOR] [SIZE=5] දැන් කාරණා කිහිපයක් තියෙනවා යු ඇන් පී ඡන්ද එක තැනකට ගන්න 1.රනිල් අයින් වෙන්න ඔනි , (ආයෙ කතා දෙකක් නැහැ .පොර තමා ශක්තිමත් විපක්ෂයක් නැති කරෙත් යු ඇන් පී එක නැති කරෙත් රාජපක්ෂ රෙජීමට නිර්මාණය වෙන්න ඉඩදුන්නෙත්) 2. ඊලඟට එන කෙනා සිංහල බෞද්ධ පදනමක් තියෙන්න ඔනි (කියන්න ඔනි නැහැ නෙ රටෙ බහුතර මතය කොයි වගෙද කියන එක ) 3. ආණ්ඩුව එපා වී කැඩෙන උනුත් සජීත් පුතාගෙන් කැඩෙන උනුත් අහුලගෙන එක්කාසු කරන් තනි බලවෙගෙකට යන්න තරම් කැපැසිටි එකක් තියෙන කෙනෙකුත් වෙන්න ඔනි . උක්ත කාරණා සම්පූර්ණ උනොත් මන් අර කිව්ව වර්ග වල යු ඇන් පී කාරයො එක්කහු කරගත්ත හැකි . ඒත් ප්රශ්නය නම් කවුද එහෙම කෙනෙකුට යු ඇන් පී එකෙ ඉතුරු වෙලා ඉන්නෙ ? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom