Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල් විශ්වාසබංගයෙන් පරදීද ? දිනයිද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල් විශ්වාසබංගයෙන් පරදීද ? දිනයිද ?

රනිල් විශ්වාසබංගයෙන් පරදීද ? දිනයිද ?

සමහරුන්ගේ මතය ඒකාබද්දෙ විසින් විශ්වාසබංගෙ ගෙනාවෙ රනිල් ඇත්තටම ඉවත් කිරීමට නොවන බවයි.ඔවුන්ට අවශ්‍ය රනිල්ව 2020 තෙක් තබා ගැනීමටත් එහෙත් ආන්ඩුවට මෙවැනි වෙට්ටු දමමින් කචල් දමමින් ඉදිරියට යාම මිසක් ආන්ඩු පෙරලීම නොවන බවය.

කෙසේ වෙතත් එජාපෙ සජිත් හිතවාදි කන්ඩායම මේ අවස්තාවෙන් උපරිම ප්‍රයෝජනගෙන සජිත් එජාප නායකත්වයට මේතුලින් ගෙන ඒමට වේගවත් ආරම්භයක් ගෙන ඇත.මෛත්‍රී ගුනරත්න ආයුධ සහ කුරුදු පොලු තොගයක් සමග පොලිසියට අසුවීමෙන් විස්වාසබංගෙ පසුපස ඇති දේශ්පාලන කුනාටුවේ සෙවනැල්ල පෙන්වනු ලබයි.ඇතැම් විචාරකයන්ගේ මතය ඒකාබද්දේ විශ්වාසබංගේ මෙතෙක් කලක් ඉදිරියට ඒමට අවස්තාව නොතිබූ එජාප දෙවන පෙල නායකය උඩට අදිනු ඇති බවයි.එසේ වුවහොත් 2020දි ඒකාබද්දෙට තරග කිරීමට සිදුව්නුයේ සුලුජාතික පක්ශ වලින් හා සියලුම පිබිදුන එජාප සාමජිකයන්ගේ ආසිරිවාදලත් නැවුම් එජාප නයකත්වය සමග බවයි.මේ අනුව ඇතිවී තිබෙන තත්වය අනුව ඒකාබද්දය පටන් ගත් සෙල්ලම ලෙල්ලම වී ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසි තත්වයකට පත්ව ඇත.

[QUOTE="Alexb, post: 23022820, member: 556198"] [b]රනිල් විශ්වාසබංගයෙන් පරදීද ? දිනයිද ?[/b] [SIZE="4"][COLOR="Blue"][B]රනිල් විශ්වාසබංගයෙන් පරදීද ? දිනයිද ? සමහරුන්ගේ මතය ඒකාබද්දෙ විසින් විශ්වාසබංගෙ ගෙනාවෙ රනිල් ඇත්තටම ඉවත් කිරීමට නොවන බවයි.ඔවුන්ට අවශ්‍ය රනිල්ව 2020 තෙක් තබා ගැනීමටත් එහෙත් ආන්ඩුවට මෙවැනි වෙට්ටු දමමින් කචල් දමමින් ඉදිරියට යාම මිසක් ආන්ඩු පෙරලීම නොවන බවය. කෙසේ වෙතත් එජාපෙ සජිත් හිතවාදි කන්ඩායම මේ අවස්තාවෙන් උපරිම ප්‍රයෝජනගෙන සජිත් එජාප නායකත්වයට මේතුලින් ගෙන ඒමට වේගවත් ආරම්භයක් ගෙන ඇත.මෛත්‍රී ගුනරත්න ආයුධ සහ කුරුදු පොලු තොගයක් සමග පොලිසියට අසුවීමෙන් විස්වාසබංගෙ පසුපස ඇති දේශ්පාලන කුනාටුවේ සෙවනැල්ල පෙන්වනු ලබයි.ඇතැම් විචාරකයන්ගේ මතය ඒකාබද්දේ විශ්වාසබංගේ මෙතෙක් කලක් ඉදිරියට ඒමට අවස්තාව නොතිබූ එජාප දෙවන පෙල නායකය උඩට අදිනු ඇති බවයි.එසේ වුවහොත් 2020දි ඒකාබද්දෙට තරග කිරීමට සිදුව්නුයේ සුලුජාතික පක්ශ වලින් හා සියලුම පිබිදුන එජාප සාමජිකයන්ගේ ආසිරිවාදලත් නැවුම් එජාප නයකත්වය සමග බවයි.මේ අනුව ඇතිවී තිබෙන තත්වය අනුව ඒකාබද්දය පටන් ගත් සෙල්ලම ලෙල්ලම වී ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසි තත්වයකට පත්ව ඇත.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom