Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල් විශිෂ්ට ආර්ථික විද්‍යාත්මක ඥානයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල් විශිෂ්ට ආර්ථික විද්‍යාත්මක ඥානයක්

රනිල් විශිෂ්ට ආර්ථික විද්‍යාත්මක ඥානයක් ඇත්තෙක් -විමල් වීරවංස

ශ්‍රී ලංකා රජයට ක්ෂණිකව රුපියල් කෝටි 5585ක පාඩුවක් සිදු කරමින් මහදවල් සිදු කළ මහ බැංකු බැඳුම්කර හොරකමේ මහ මොලකරු අගමැති රනිල් වික්‍රමසිංහ බව අද වන විට රට හමුවේ ඔප්පු වී අවසන් බවත් ඔහු ධුරයෙන් ඉල්ලා අස් නොවන්නේ නම් ඊට එරෙහිව ජනතාව සමඟ පාරට බැසීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.

ඔහු මේ බව පැවසුවේ බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“නරියාට කුකුල්ලු බාර දුන්නා වගේ’ කියන කියන කතාව වෙනුවට අද අපේ තරුණ පරම්පරාව කියන්නේ ‘රනිල්ට මහ බැංකුව බාර දුන්නා වගේ’ කියන එකයි. ඉතිහාසය පුරාම මේ රටේ මහ බැංකුව මුදල් ඇමති භාරයේ මිස අගමැතිවරයා භාරයේ තබාගෙන නැහැ. 2015 ජනවාරි 08 සිදු වූ ඔවුන්ගේ ඊනියා බල පෙරළියෙන් පස්සේ, මෙතෙක් මෙරට කිසිදු ජනාධිපතිවරයකු හෝ අගමැතිවරයකු භාරයේ තබා නොගත්, මුදල් ඇමතිවරයා යටතේ පමණක් ගැසට් කළ මහ බැංකුව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතට ගත්තේ ඇයි? ඒ වගේම තමන්ගේ ගජ මිතුරා වූ සිංගප්පූරු ජාතික අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධුරයට පත් කරන්නේ ඇයි? 2015 පෙබරවාරි 27 වැනිදා සිදු වූ මේ විවාදාත්මක බැඳුම්කර වෙන්දේසියට දිනයකට පෙර එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම, මහ ලේකම් කබීර් හෂිම්, නියෝජ්‍ය නායක රවී කරුණානායක යන අය මහ බැංකු පරිශ්‍රය ඇතුළට ගිහිල්ලා මේ ගනුදෙනුවට අදාළ කරුණු සාකච්ඡා කළේ ඇයි? මේ අයට මේ රටේ ජනතාවගේ මුදල් මහා පරිමාණයෙන් කොල්ල කන්න පුළුවන් වුණා. ඒ අනුව ඉතා පැහැදිලියි මේක පූර්ව වශයෙන් සැලසුම් කරලා සිදු කළ මංකොල්ලයක්. මහ බැංකුව අගමැති යටතට ගත්තේ, මේ රටේ පුරවැසියකු නොවන සිංගප්පූරු ජාතිකයකු මහ බැංකු අධිපති ධුරයට පත් කළේ ඒ පූර්ව සැලසුම අනුවයි. ඒ වගේම මේ මහ බැංකු අධිපතිවරයාට තවත් විශේෂ සුදුසුකමක් තිබෙනවා. ඒ තමයි ඔහුගේ බෑණා ප්‍රාථමික මුදල් නිකුතුවේ සිටින සමාගමක හිමිකරුවකු වීම. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මේ ‘මාමා සහ බෑණා’ යොදා ගෙන තමයි ‘මහ බැංකු රොබරිය’ දුන්නේ.

‘අර්ජුන මහේන්ද්‍රන් පත් කළේ ව්‍යවස්ථා විරෝධීවයි’

පුරවැසිභාවය තියා මේ අර්ජුන් මහේන්ද්‍රන්ට අඩුම තරමින් මේ රටේ රැකියාවක නිතරවීම සඳහා රැකියා බලපත්‍රයක්වත් (උදරන ඡැරපසඑ) තිබුණාද? මේ රටේ පුරවැසියකු නොවන නිසා ඔහු මහ බැංකු අධිපති ධුරයට පත් වීමේදී ලබා දිය යුතු දිවුරුම ලබා දුන්නේ නැහැ. ඒ නිසා අර්ජුන මහේන්ද්‍රන් මේ ධුරයෙහි කටයුතු කළේ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට පටහැනිවයි. ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් රැකියා බලපත්‍රයක්වත් නොමැතිව අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධුරය දැරුවේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ පූර්ණ මැදිහත්වීම යටතේයි.

“මෛත්‍රී පළමු වතාවේ රනිල්ව බේරුවා’

2015 ජනවාරි 08 වැනිදා බලයට පත් වූ දින 100 ආණ්ඩුව පැවැති සමයේ ඞ්ව් ගුණසේකර මැතිතුමා සභාපති ධුරය දැරූ කෝප් කමිටුව විසින් මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ වාර්තාවක් සකස් කළා. ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ දිනට පෙර දිනයේ රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති රනිල් වික්රමසිංහව බේරා ගත්තා. ‘එදා වගේ අදත් ජනාධිපතිතුමා අගමැතිවරයා බේරා ගනීවීදෝ?’ කියන සැකය අපට තිබෙනවා. ‘එසේ නොවේවා!’ කියා ප්‍රාර්ථනා කරනවා. කොහොම නමුත් එදා ඞ්ව් ගුණසේකර මැතිතුමාගේ සභාපතීත්වයෙන් සකස් කළ වාර්තාව මේ බැඳුම්කර වංචාව සිදු වී මාස කිහිපයක් ඇතුළත උණු උණුවේම එළියට එන එක වළක්වලා ජනාධිපතිවරයා අගමැතිවරයාට බේරා ගත්තා. දැන් ඒ ගනුදෙනුව සිදු වී මාස 21කට පසුව කෝප් කමිටු වාර්තාවක් එළි දක්වලා තිබෙනවා. ‘කලින් වාර්තාව ද මේ එළිදැක්වූ වාර්තාව ද වඩා හොඳ?’ කියන ප්රශ්නය මම මෙතැනට අදාළකර ගන්නේ නැහැ. ඒ කවරක් වුවත් අද ලංකාවේ ඉතිහාසයේ පමණක් නොවෙයි ආසියාවේ ඉතිහාසයේ ලොකුම රොබරිය, විගණකාධිපතිවරයාගේ වාර්තාවලින් සහ මහ බැංකුවේ අභ්‍යන්තර පරීක්ෂණ වාර්තාවලින් හෙළදරව් වී තිබෙනවා. මේක මහ දවල් සිදුකළ දැවැන්ත සොරකමක් බව එමගින් ඔප්පු වී තිබෙනවා.

‘ක්ෂණික අලාභය කෝටි 5585’

මහ බැංකු අභ්‍යන්තර වාර්තාවලට අනුව මේ ගනුදෙනුවෙන් රුපියල් කෝටි 5585ක අලාභයක් ක්ෂණිකව සිදු වෙලා තිබෙනවා. ඊට අමතරව ‘අවුරුදු 30ක කාලයකට කෘත්රීමව පොලී අනුපාතිකය ඉහළ දැමීම නිසා පොලී පිරිවැය වැඩිවීම ඔස්සේ සිද්ධ වන පාඩුව රුපියල් බිලියන 145කට වඩා වැඩියි’ කියා ආර්ථික විද්‍යාඥයන් අනාවරණයකර තිබෙනවා. රටට ක්ෂණිකව පාඩු සිදු වූ මුදලින් (රු.කෝටි 5585) කොළඹ – ගාල්ල අධිවේගී මාර්ගය වැනි මාර්ග දෙකක්, නොරොච්චෝලේ වැනි තවත් විදුලි බලාගාරයක්, හදන්න තිබුණා. රජයේ සේවකයන් ලක්ෂ 12ට දෙනවා කියපු රුපියල් 10,000, මූලික වැටුපට එකතු කරලා අවුරුදු 2-3ක් ගෙවන්න තිබුණා. මේ විදියට මහා මංකොල්ලයක් කරපු මේ ආණ්ඩුව අද මහජනතාවට කියන්නේ කුමක්ද? ‘අපි මහ බැංකුව සුද්ධ කළා. ඒකෙන් පොඩි අමාරුවක් ඇවිත් තිබෙනවා. උඹලා වැට් ගෙවපල්ලා’ කියලයි.

‘බැඳුම්කරේ බර ජනතාවට පටවලා’

අපේ කාලයේ රාජ්‍ය සේවකයන්ට ‘උපහාර’ නම් වූ දුරකථන පැකේජයක් දීලා සහන සැලසුවා. අද මොකද වෙලා තිබෙන්නේ? සියලු දුරකථන පාරිභෝගිකයන්ට 50%ක බද්දක් ගෙවන්න වෙලා තිබෙනවා. අද සියලුම භාණ්ඩ හා සේවාවලට 15%ක වැට් බද්දක් පනවලා තිබෙනවා. මේ විදියට ජනතාව මත පටවලා තිබෙන්නේ ‘බැඳුම්කරේ බරයි.’ මේ තමයි අගමැති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික කළමනාකරණ ඥානයේ ප්‍රතිඵල ඇත්තෙන්ම එතුමාට ‘හොඳ ඥානයක්’ තිබෙනවා තමයි. නැත්තම් බෑණාට බැඳුම්කර මිලදී ගන්න සමාගමක් තිබෙන සිංගප්පුරු ජාතිකයකු මහ බැංකු අධිපති ධුරයට පත් කරලා ආණ්ඩුවක් අරන් මාස තුනක් යනකොට මෙහෙම රොබරියක් දෙන්න පුළුවන්ද? (මාධ්‍යවේදීන්ගේ සිනා) ඒක අපට ‘විශිෂ්ට ආර්ථික විiාත්මක ඥානයක්’ ලෙස පිළිගන්න වෙනවා. අද පාරට බැහැලා විශ්‍රාම වැටුප් ඉල්ලන ආබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුප් පමණක් නොවෙයි, අතිරේක විශ්‍රාම වැටුපකුත් දෙන්න තිබුණා මේ විදියේ හොරකමක් සිදු නොවුණා නම්. මේ හොරකම සිදු නොවුණා නම් වතුකරයේ ජනතාව ඉල්ලන වැටුපට වැඩි වැටුපක් ඔවුන්ට දෙන්න තිබුණා. ඒ වගේම පොහොර සහනාධාරය අපේ කාලයටත් වඩා වැඩියෙන් දෙන්න තිබුණා මේ හොරකම නොකළා නම්.

‘හොරාගෙන් – පේන අහන්න හදනවා’

මේ රටේ කිසිදු රාජ්‍ය නායකයකුට මේ විදියට ‘අතේ මාට්ටු වුණු’ චෝදනාවක් කිසි දිනක ඉදිරිපත් වෙලා නැහැ. ඒ නිසා මේ චෝදනාවෙන් අගමැති රනිල් වික්‍රමසිංහට බේරෙන්න බැහැ. සමහරු අගමැතිවරයාගෙන් ඉල්ලනවා ‘මේ පිළිබඳව කඩිනමින් පියවර ගන්න’ කියලා. ඒක හරියට ‘හොරාගේ අම්මාගෙන්’ නොවෙයි ‘හොරාගෙන්ම පේන අහනවා’ වගේ වැඩක්. අපි කියන්නේ, ‘මේ හොරකමට සම්පූර්ණ වගකීම ගන්න ඕනේ අගමැති රනිල් වික්‍රමසිංහ’ කියලයි. අර්ජුන මහේන්ද්‍රන්ලා විතරක් අත්අඩංගුවට අරගෙන වැඩක් නැහැ. අගමැති රනිල් වික්‍රමසිංහ තනතුරෙහි ඉන්නකල් මේ පිළිබඳව නිසි පරීක්ෂණයක් සිදු වෙයි කියලා අපට විශ්වාසයක් නැහැ. එක්කෝ අගමැති ඉල්ලා අස්වෙන්න ඕනෙ. නැත්තම් ‘අපේ කර මත බදු බරක් පටවලා අපිව සූරාගෙන කන උඹලා මහා හොරකමක් කළා නේද?’ කියන චෝදනාව අරගෙන දකුණු කොරියාවේ ජනතාව පාරට බැස්සා වගේ අපේ රටේ ජනතාවත් පාරට බහින්න සූදානම් වෙන්න ඕනෙ. මාසකෙට වතාවක් ‘වීර කතාවක්’ කරන ජනාධිපතිතුමාටත් අපි කියනවා ‘මේ මහා හොරකමේ මහ මොලකරු අගමැති ධුරයෙන් ඉවත් කරලා තමන්ගේ වීරකම පෙන්වන්න’ කියලා. එහෙම නොවුණොත් අගමැතිවරයා ඉල්ලා අස්වනතුරු ජනතාව සමඟ මහා පාරේ අරගල කරන්න ඒකාබද්ධ විපක්ෂය සූදානම් බවත් අවධාරණය කරනවා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

මාධ්‍ය ලේකම්,

ජාතික නිදහස් පෙරමුණ

රනිල්ගේ රෙද්ද ගලවල තියනව යට ඇදුමත් එක්ක

[YOUTUBE]fLCzWwQdhgw[/YOUTUBE]

[QUOTE="BINGU_PUTHA, post: 20866555, member: 469273"] [b]රනිල් විශිෂ්ට ආර්ථික විද්‍යාත්මක ඥානයක්[/b] [SIZE="5"][COLOR="Red"]රනිල් විශිෂ්ට ආර්ථික විද්‍යාත්මක ඥානයක් ඇත්තෙක් -විමල් වීරවංස[/COLOR] [/SIZE]:shocked::shocked::shocked: [IMG]https://www.colombotelegraph.com/wp-content/uploads/2012/06/Ranil-Wickramasinghe-1-colombo-telegraph.jpg[/IMG] [SIZE="4"]ශ්‍රී ලංකා රජයට ක්ෂණිකව රුපියල් කෝටි 5585ක පාඩුවක් සිදු කරමින් මහදවල් සිදු කළ මහ බැංකු බැඳුම්කර හොරකමේ මහ මොලකරු අගමැති රනිල් වික්‍රමසිංහ බව අද වන විට රට හමුවේ ඔප්පු වී අවසන් බවත් ඔහු ධුරයෙන් ඉල්ලා අස් නොවන්නේ නම් ඊට එරෙහිව ජනතාව සමඟ පාරට බැසීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කළේය. ඔහු මේ බව පැවසුවේ බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය. “නරියාට කුකුල්ලු බාර දුන්නා වගේ’ කියන කියන කතාව වෙනුවට අද අපේ තරුණ පරම්පරාව කියන්නේ ‘රනිල්ට මහ බැංකුව බාර දුන්නා වගේ’ කියන එකයි. ඉතිහාසය පුරාම මේ රටේ මහ බැංකුව මුදල් ඇමති භාරයේ මිස අගමැතිවරයා භාරයේ තබාගෙන නැහැ. [COLOR="Red"]2015 ජනවාරි 08 සිදු වූ ඔවුන්ගේ ඊනියා බල පෙරළියෙන් පස්සේ, මෙතෙක් මෙරට කිසිදු ජනාධිපතිවරයකු හෝ අගමැතිවරයකු භාරයේ තබා නොගත්, මුදල් ඇමතිවරයා යටතේ පමණක් ගැසට් කළ මහ බැංකුව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතට ගත්තේ ඇයි? ඒ වගේම තමන්ගේ[/COLOR] ගජ මිතුරා වූ සිංගප්පූරු ජාතික අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධුරයට පත් කරන්නේ ඇයි? 2015 පෙබරවාරි 27 වැනිදා සිදු වූ මේ විවාදාත්මක බැඳුම්කර වෙන්දේසියට දිනයකට පෙර එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම, මහ ලේකම් කබීර් හෂිම්, නියෝජ්‍ය නායක රවී කරුණානායක යන අය මහ බැංකු පරිශ්‍රය ඇතුළට ගිහිල්ලා මේ ගනුදෙනුවට අදාළ කරුණු සාකච්ඡා කළේ ඇයි? මේ අයට මේ රටේ ජනතාවගේ මුදල් මහා පරිමාණයෙන් කොල්ල කන්න පුළුවන් වුණා. ඒ අනුව ඉතා පැහැදිලියි මේක පූර්ව වශයෙන් සැලසුම් කරලා සිදු කළ මංකොල්ලයක්. මහ බැංකුව අගමැති යටතට ගත්තේ, මේ රටේ පුරවැසියකු නොවන සිංගප්පූරු ජාතිකයකු මහ බැංකු අධිපති ධුරයට පත් කළේ ඒ පූර්ව සැලසුම අනුවයි. ඒ වගේම මේ මහ බැංකු අධිපතිවරයාට තවත් විශේෂ සුදුසුකමක් තිබෙනවා. ඒ තමයි ඔහුගේ බෑණා ප්‍රාථමික මුදල් නිකුතුවේ සිටින සමාගමක හිමිකරුවකු වීම. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මේ ‘මාමා සහ බෑණා’ යොදා ගෙන තමයි ‘මහ බැංකු රොබරිය’ දුන්නේ. [COLOR="red"]‘අර්ජුන මහේන්ද්‍රන් පත් කළේ ව්‍යවස්ථා විරෝධීවයි’[/COLOR] පුරවැසිභාවය තියා මේ අර්ජුන් මහේන්ද්‍රන්ට අඩුම තරමින් මේ රටේ රැකියාවක නිතරවීම සඳහා රැකියා බලපත්‍රයක්වත් (උදරන ඡැරපසඑ) තිබුණාද? මේ රටේ පුරවැසියකු නොවන නිසා ඔහු මහ බැංකු අධිපති ධුරයට පත් වීමේදී ලබා දිය යුතු දිවුරුම ලබා දුන්නේ නැහැ. [COLOR="red"]ඒ නිසා අර්ජුන මහේන්ද්‍රන් මේ ධුරයෙහි කටයුතු කළේ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට පටහැනිවයි.[/COLOR] ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් රැකියා බලපත්‍රයක්වත් නොමැතිව අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධුරය දැරුවේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ පූර්ණ මැදිහත්වීම යටතේයි. “මෛත්‍රී පළමු වතාවේ රනිල්ව බේරුවා’ 2015 ජනවාරි 08 වැනිදා බලයට පත් වූ දින 100 ආණ්ඩුව පැවැති සමයේ ඞ්ව් ගුණසේකර මැතිතුමා සභාපති ධුරය දැරූ කෝප් කමිටුව විසින් මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ වාර්තාවක් සකස් කළා. ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ දිනට පෙර දිනයේ රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති රනිල් වික්රමසිංහව බේරා ගත්තා. ‘එදා වගේ අදත් ජනාධිපතිතුමා අගමැතිවරයා බේරා ගනීවීදෝ?’ කියන සැකය අපට තිබෙනවා. ‘එසේ නොවේවා!’ කියා ප්‍රාර්ථනා කරනවා. කොහොම නමුත් එදා ඞ්ව් ගුණසේකර මැතිතුමාගේ සභාපතීත්වයෙන් සකස් කළ වාර්තාව මේ බැඳුම්කර වංචාව සිදු වී මාස කිහිපයක් ඇතුළත උණු උණුවේම එළියට එන එක වළක්වලා ජනාධිපතිවරයා අගමැතිවරයාට බේරා ගත්තා. දැන් ඒ ගනුදෙනුව සිදු වී මාස 21කට පසුව කෝප් කමිටු වාර්තාවක් එළි දක්වලා තිබෙනවා. ‘කලින් වාර්තාව ද මේ එළිදැක්වූ වාර්තාව ද වඩා හොඳ?’ කියන ප්රශ්නය මම මෙතැනට අදාළකර ගන්නේ නැහැ. ඒ කවරක් වුවත් අද ලංකාවේ ඉතිහාසයේ පමණක් නොවෙයි ආසියාවේ ඉතිහාසයේ ලොකුම රොබරිය, විගණකාධිපතිවරයාගේ වාර්තාවලින් සහ මහ බැංකුවේ අභ්‍යන්තර පරීක්ෂණ වාර්තාවලින් හෙළදරව් වී තිබෙනවා. මේක මහ දවල් සිදුකළ දැවැන්ත සොරකමක් බව එමගින් ඔප්පු වී තිබෙනවා. [COLOR="red"]‘ක්ෂණික අලාභය කෝටි 5585’[/COLOR] මහ බැංකු අභ්‍යන්තර වාර්තාවලට අනුව මේ ගනුදෙනුවෙන් රුපියල් කෝටි 5585ක අලාභයක් ක්ෂණිකව සිදු වෙලා තිබෙනවා. ඊට අමතරව ‘අවුරුදු 30ක කාලයකට කෘත්රීමව පොලී අනුපාතිකය ඉහළ දැමීම නිසා පොලී පිරිවැය වැඩිවීම ඔස්සේ සිද්ධ වන පාඩුව රුපියල් බිලියන 145කට වඩා වැඩියි’ කියා ආර්ථික විද්‍යාඥයන් අනාවරණයකර තිබෙනවා. රටට ක්ෂණිකව පාඩු සිදු වූ මුදලින් (රු.කෝටි 5585) කොළඹ – ගාල්ල අධිවේගී මාර්ගය වැනි මාර්ග දෙකක්, නොරොච්චෝලේ වැනි තවත් විදුලි බලාගාරයක්, හදන්න තිබුණා. රජයේ සේවකයන් ලක්ෂ 12ට දෙනවා කියපු රුපියල් 10,000, මූලික වැටුපට එකතු කරලා අවුරුදු 2-3ක් ගෙවන්න තිබුණා. මේ විදියට මහා මංකොල්ලයක් කරපු මේ ආණ්ඩුව අද මහජනතාවට කියන්නේ කුමක්ද? ‘අපි මහ බැංකුව සුද්ධ කළා. ඒකෙන් පොඩි අමාරුවක් ඇවිත් තිබෙනවා. උඹලා වැට් ගෙවපල්ලා’ කියලයි. ‘බැඳුම්කරේ බර ජනතාවට පටවලා’ අපේ කාලයේ රාජ්‍ය සේවකයන්ට ‘උපහාර’ නම් වූ දුරකථන පැකේජයක් දීලා සහන සැලසුවා. අද මොකද වෙලා තිබෙන්නේ? සියලු දුරකථන පාරිභෝගිකයන්ට 50%ක බද්දක් ගෙවන්න වෙලා තිබෙනවා. අද සියලුම භාණ්ඩ හා සේවාවලට 15%ක වැට් බද්දක් පනවලා තිබෙනවා. [COLOR="red"]මේ විදියට ජනතාව මත පටවලා තිබෙන්නේ ‘බැඳුම්කරේ බරයි.’[/COLOR] මේ තමයි අගමැති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික කළමනාකරණ ඥානයේ ප්‍රතිඵල ඇත්තෙන්ම එතුමාට ‘හොඳ ඥානයක්’ තිබෙනවා තමයි. [COLOR="red"]නැත්තම් බෑණාට බැඳුම්කර මිලදී ගන්න සමාගමක් තිබෙන සිංගප්පුරු ජාතිකයකු මහ බැංකු අධිපති ධුරයට පත් කරලා ආණ්ඩුවක් අරන් මාස තුනක් යනකොට මෙහෙම රොබරියක් දෙන්න පුළුවන්ද? (මාධ්‍යවේදීන්ගේ සිනා) ඒක අපට ‘විශිෂ්ට ආර්ථික විiාත්මක ඥානයක්’ ලෙස පිළිගන්න වෙනවා. [/COLOR]අද පාරට බැහැලා විශ්‍රාම වැටුප් ඉල්ලන ආබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුප් පමණක් නොවෙයි, අතිරේක විශ්‍රාම වැටුපකුත් දෙන්න තිබුණා මේ විදියේ හොරකමක් සිදු නොවුණා නම්. මේ හොරකම සිදු නොවුණා නම් වතුකරයේ ජනතාව ඉල්ලන වැටුපට වැඩි වැටුපක් ඔවුන්ට දෙන්න තිබුණා. ඒ වගේම පොහොර සහනාධාරය අපේ කාලයටත් වඩා වැඩියෙන් දෙන්න තිබුණා මේ හොරකම නොකළා නම්. ‘හොරාගෙන් – පේන අහන්න හදනවා’ [COLOR="red"]මේ රටේ කිසිදු රාජ්‍ය නායකයකුට මේ විදියට ‘අතේ මාට්ටු වුණු’ චෝදනාවක් කිසි දිනක ඉදිරිපත් වෙලා නැහැ.[/COLOR] ඒ නිසා මේ චෝදනාවෙන් අගමැති රනිල් වික්‍රමසිංහට බේරෙන්න බැහැ. සමහරු අගමැතිවරයාගෙන් ඉල්ලනවා ‘මේ පිළිබඳව කඩිනමින් පියවර ගන්න’ කියලා. ඒක හරියට ‘හොරාගේ අම්මාගෙන්’ නොවෙයි ‘හොරාගෙන්ම පේන අහනවා’ වගේ වැඩක්. අපි කියන්නේ, ‘මේ හොරකමට සම්පූර්ණ වගකීම ගන්න ඕනේ අගමැති රනිල් වික්‍රමසිංහ’ කියලයි. අර්ජුන මහේන්ද්‍රන්ලා විතරක් අත්අඩංගුවට අරගෙන වැඩක් නැහැ. අගමැති රනිල් වික්‍රමසිංහ තනතුරෙහි ඉන්නකල් මේ පිළිබඳව නිසි පරීක්ෂණයක් සිදු වෙයි කියලා අපට විශ්වාසයක් නැහැ. එක්කෝ අගමැති ඉල්ලා අස්වෙන්න ඕනෙ. නැත්තම් ‘අපේ කර මත බදු බරක් පටවලා අපිව සූරාගෙන කන උඹලා මහා හොරකමක් කළා නේද?’ කියන චෝදනාව අරගෙන දකුණු කොරියාවේ ජනතාව පාරට බැස්සා වගේ අපේ රටේ ජනතාවත් පාරට බහින්න සූදානම් වෙන්න ඕනෙ. මාසකෙට වතාවක් ‘වීර කතාවක්’ කරන ජනාධිපතිතුමාටත් අපි කියනවා ‘මේ මහා හොරකමේ මහ මොලකරු අගමැති ධුරයෙන් ඉවත් කරලා තමන්ගේ වීරකම පෙන්වන්න’ කියලා. එහෙම නොවුණොත් අගමැතිවරයා ඉල්ලා අස්වනතුරු ජනතාව සමඟ මහා පාරේ අරගල කරන්න ඒකාබද්ධ විපක්ෂය සූදානම් බවත් අවධාරණය කරනවා.” අනුරුද්ධ බණ්ඩාර රණවාරණ මාධ්‍ය ලේකම්, ජාතික නිදහස් පෙරමුණ රනිල්ගේ රෙද්ද ගලවල තියනව යට ඇදුමත් එක්ක [/SIZE] [YOUTUBE]fLCzWwQdhgw[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom