රනිල් සන්නද්ධ හමුදා කැඳවයි

Dubairox

Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    Umba kohomada unta wada na kiyanne?
    වැඩ මවනවා. නැත්තෙ නැ.

    කියන්නෙ දන්න එවුන් සෙට් එකක් ඉන්න නිසා. උන් කකොච්චර නාස්තියක් කරනවද කියලා දන්න නිසා.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,705
    113
    Colombo
    හාමු මාස් කටට ගැනිල්ලක් වත් තියන්න හදනවද දන්නෑ....
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,005
    113
    සති අන්තයක්
    දිග නිවාඩුවක් එද්දි බොසාට කක්කා බර වෙනො........
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    මහ බැංකුව හොරා කාපු හම්පඩ නාකි පිම්පියා දේශපාළු කම්බ හොරු ගත්ත බිලියන් ගනන් ලෝන් මිනිස්සුන්ගේ ඇඟේ ගහලා මිනිස්සුන්ගේ සල්ලි මංකොල්ල කාලා සක්කිලි දේශ පාළුවොන්ගේ බිස්නස් බේරන්න හදන්නේ. මිනිස්සු කලබල වෙලා සල්ලි විත්ඩ්‍රොව් කරයි කියලා තමයි බැංකු වැහුවේ. 8 පාස් පින්නයෝ ටික දාලා ඕවාට විරුද්ධව උත්ගෝශන කරන මිනිස්සුන් මරන්න හදන්නේ :angry:.

    Ranil-Hora.jpg
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    Jeppos have this love for chaos. they need problems, despair, and utter hopelessness. Thats when they will be excited and make the darkest yet silliest and most fact less predictions. Those people are a curse to the nation.