Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල් - Part 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෛත්‍රි අද සිරිකොතට අපුවෙලේ රනිල් කල කත&#3535

මේක ටිකක් කියවල බලපල්ලා රනිල් කියන පුද්ගලය කවුද. මිනිහගෙ අරමුනු මොනාද කියල.

එල්ටීටීඊයත් නැති තැන අපි සමගි වුනොත් රටේ ප්‍රශ්න වසර 2 කින් විසඳිය හැකියි. නැතිනම් ඉතිරිවන්නේ ත්‍රස්තවාදයත් විප්ලවත් පමණයි - මෛත්‍රී පිලිගනිමින් රනිල් කළ ඓතිහාසික කතාව

(ලංකා ඊ නිව්ස් -2014.නොවැ.26, ප.ව.8.45) එල්.ටී.ටී.ඊ. සංවිධානයත් නොමැති මේ අවස්ථාවේ දී අප සියලූ පාර්ශ්වයන් රටත් – ජනතාවත් වෙනුවෙන් එකට එක්වුණොත් රට හමුවේ තිබෙන මේ සියලූ ප්‍රශ්න අවුරුදු දෙකකින් විසඳීමට අපට නොහැකි ඇයි? දැයි එජාප නායක රනිල් විකුමසිංහ විමසා සිටියේ ය.

රටේ ප්‍රශ්න විසඳීමට අප එක්ව ක්‍රියා නොකළහොත් ඊට පසුව මේ රටේ ඉතිරි වන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්වත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක්වත් නොව ත්රස්තවාදයක් සහ විප්ලවයක් පමණක් යැයි ද රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඔහු මෙසේ කීවේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගැනීම සඳහා අද (26) දා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, සිරිකොත මූලස්ථානයේ පැවැති විශේෂ උත්සව සභාවේදී අදහස් දක්වමිනි. එජාප නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එහිදී කරන ලද ඓතිහාසික කතාවේ සම්පූර්ණ පිටපත මෙසේය.

‘‘ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාව එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන මේ සිරිකොත මන්දිරයේ දී අප බොහොම උණුසුම්ව පිළිගන්නවා. මම එතුමාව මුළින්ම හඳුනාගත්තේ 1985 පැවැති මුල්කිරිගල අතුරු මැතිවරණයේදීයි. 1989 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා විවිධ අමාත්‍ය ධූර දරමින් එම පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස ද කටයුතු කර අවසානයේ දී සියලූ පාර්ශ්වයන් සමග එකට එක්ව ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට නිර්භීත තීරණයක් ගත්තා. ඒ වෙනුවෙන් එතුමා ආණ්ඩුවේ දැරූ සියලූ ඇමැතිකම් ඇතුලූ තනතුරු අතහැරියා. අප මේ ස්ථානයට මෙසේ රැස්වූයේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ දී එතුමාට අවශ්‍ය ඒ පූර්ණ සහයෝගය සහ දායකත්වය ලබාදීම සඳහායි.

මේ ජනාධිපතිවරණය අපට මෙසේ හදිසියේ ලැබුණේ ඔබ සියලූ දෙනාම උෟව පළාත් සභා මැතිවරණයේ දී උෟවට ගොස් ඇපකැප වී වැඩ කටයුතු කළ නිසයි. ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් විශාල කැපවීමක් කළ හරීන් ප්‍රනාන්දු මහතාව ද මේ අවස්ථාවේ දී සිහිපත් කරනවා.

2015 නව අවුරුද්ද අප ආරම්භ කරන්නේ ඒකාධිපති රාජපක්ෂ රෙජීමය පෙරළා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මේ රටේ ජනාධිපති කරවා නව දේශපාලන සංස්කෘතියක් ඇති කරමින් එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු බලය පිහිටුවමිනුයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කිරීම ගැන ඇත්ත වශයෙන්ම මම සතුටු වනවා. මහා පරාක්‍රමබාහු සහ විජයබාහු රජවරුන්ගෙන් පසුව පොළොන්නරුව දියුණු කළේ ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක සහ ජේ.ආර්. ජයවර්ධන යන මහත්වරුනුයි. විජය රජතුමාගේ කාලයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම වැව් සංඛ්‍යාවක් ඉදි කළ එකම නායකයා වන්නේ දිවංගත ජේ.ආර්. ජයවර්ධන මැතිතුමායි.

රට පුරා විශාල වශයෙන් වැව් අමුණු ඉදිකළත් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඒ කිසිදු ව්‍යාපෘතියකින් කොමිස් ගැසුවේ නැහැ. මේ සංවර්ධන ව්‍යාපෘතිවලින් කොමිස් ගසා කනවා වෙනුවට එතුමා කළේ එතුමාගේ නිවස පවා ජනතාවට පරිත්‍යාග කිරීමයි. එමෙන්ම එතුමා සතුව පැවැති එක වත්තක් එතුමා මල්වතු විහාරයට පූජා කළා. එවැනි ජනාධිපතිවරයෙකු මේ කාලයේ දී ඔබට සොයා ගැනීමට හැකියාවක් තිබෙනවාද?

සාමාන්‍යයෙන් එදා ජනාධිපතිවරණය, මහ මැතිවරණය, පළාත් සභා මැතිවරණය හෝ පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කළාම අප මහ පාරට බැස සටන් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව වුණත් වර්තමානයේ ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීත්‍යානුකූල ලේකම් මේ පොදු වේදිකාවේ සිටිනවා. අප සියලූ පාර්ශ්වයන් මෙසේ එකම වේදිකාවක එකට එක්ව සිටින්නේ ඒකාධිපති රාජපක්ෂ රෙජීමයට එරෙහිව ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙයවා ජය ගෙන ප්රජාතන්ත්රවාදය, නීතිය, සාමය සහ යහපාලනය යළි තහවුරු කිරීම සඳහායි.

අවුරුදු 10 ක් මුළුල්ලේ මේ රට පාලනය කරන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්රජාතන්ත්රවාදය, නීතිය, සාමය සහ යහපාලනය සම්පූර්ණයෙන්ම නැති කර තිබෙනවා. ඒ වෙනුවෙන් ආණ්ඩුව සහ ජනාධිපතිවරයා කුඩා දේශපාලන පක්ෂ සියල්ල කැඩූ අතර එක්සත් ජාතික පක්ෂය කැඩීමට උත්සාහ කළත් මම ඊට ඉඩ දුන්නේ නැහැ.

එක්සත් ජාතික පක්ෂය කඩා විනාශ කිරීමට නොහැකි වූ අවස්ථාවේ දී ජනාධිපතිවරණයට මුවාවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා විනාශ කිරීමට මේ අය උත්සාහ කළා. ආණ්ඩුවේ ජනාධිපතිවරණ ව්‍යාපාරය ගමේ ක්‍රියාත්මක කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය නොව, රාජ්‍ය නිලධාරීන් බව කවුරුත් දන්නවා.

මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ සියලූ පාර්ශ්වයන් සමග එකට එක්වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරා ගැනීම සඳහායි. බහු පක්ෂ ප්රජාතන්ත්රවාදී ක්‍රමයක් මේ රටේ ක්‍රියාත්මක වීමට නම් මේ දේශපාලන පක්ෂ සියල්ල ආරක්ෂා විය යුතුයි.

නමුත් මේ ආණ්ඩුව කරමින් සිටින්නේ විරුද්ධ දේශපාලන පක්ෂ සියල්ල අඩපන කර රාජ්‍ය යාන්ත්‍රණය සියතට ගෙන රජයේ සල්ලිවලින් සිය ජනාධිපතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවා විනාශ කිරීමයි.

මේ තත්ත්වය යටතේ මේ රට යළිත් ප්රජාතන්ත්රවාදී ක්‍රමයකට ගෙන යමින් දියුණු කර ඒකාධිපති රාජපක්ෂ රෙජීමය නැති කිරීම සඳහා අප සියලූ පාර්ශ්වයන් මෙසේ එකට එක්වුණා. ඇත්ත වශයෙන්ම ඒ අනුව බැලූවාම මේ රැස්වීම ඓතිහාසික රැස්වීමක් බව කිව යුතුයි. අපේ විරුද්ධවාදියා ලෙස 1952 සිට අප සැලකූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට රටත් – ජනතාවත් වෙනුවෙන් අප සමග එකට එක්ව සිටිනවා.

යුද්ධයෙන් පසුව රටේ ආර්ථිකය කඩා වැටී අරාජිකත්වයට පත්ව ජනතාව අන්ත අසරණ වී සිටින ආකාරය අප කවුරුත් දන්නවා. දූෂණ, වංචා සහ අක්‍රමිකතා රටේ සෑම ක්ෂ්ත්රයකම ඔඩු දුවා තිබෙන බව කිව යුතුයි. තන කොළ කපන අතර කුමරන් පද්මනාදන්ට ආචාර කිරීමට අපේ වීරෝධාර රණවිරුවන්ට සිදුවෙලා. එමෙන්ම යුරෝපා සංගමය එල්.ටී.ටී.ඊ. සංවිධානයට පනවා තිබූ තහනම ඉවත් කර ගැනීමට එම ඩයස්පෝරාව ක්‍රියා කරද්දී මේ ආණ්ඩුව ඊට එරෙහිව මැදිහත් වුණේ නැහැ.

නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සම්පූර්ණයෙන්ම විනාශ කළ ආණ්ඩුව අධිකරණයේ ස්වාධීනත්වය මුළුමනින්ම කෙළසුවා. 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර ස්වාධීන රාජ්‍ය සේවා, පොලිස්, අධිකරණ සහ මැතිවරණ කොමිෂන් සභා අක්‍රිය කරමින් 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත්තා.

මේ ඒකාධිපති ගමන තවදුරටත් යන්න ඉඩදිය හැකිද? නැහැ.... එසේ නම් ඊට එරෙහිව ජනතාව වහාම ඉදිරියට යා යුතුයි. ඊට නායකත්වය දෙමින් ඒ සියලූ වැඩ කටයුතු කිරීම එක්සත් ජාතික පක්ෂයේ අප සියලූ දෙනාගේම යුතුකම සහ වගකීම වනවා.

මුලින්ම අප කළ යුත්තේ සියලූ දෙනාම එකට ඒකරාශී වී ඒකාධිපති රාජපක්ෂ රෙජීමය පරාජය කරමින් ජනාධිපතිවරණය ජය ගැනීමයි. ඒ සඳහා ඔබ කළ යුත්තේ ගමට ගොස් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාට, ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයාට, ජාතික හෙළ උරුමයේ පාක්ෂිකයාට සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාක්ෂිකයාට කතා කර ඒ සියලූ දෙනාම මේ ජාතික කර්තව්‍යය සඳහා එක්කර ගැනීමයි. එසේ කරමින් ඔබ කළ යුත්තේ ඔබ නියෝජනය කරන ඡන්ද මධ්‍යස්ථානයේ බහුතර ඡන්ද ප්‍රමාණයක් අපට ලබාදීමයි. එවිට රට පුරා සෑම ඡන්ද මධ්‍යස්ථානයක්ම ජය ගැනීමට අපට හැකි වන අතර ඒ අනුව අප නියත ලෙස ජනාධිපතිවරණය ජය ගන්නවා.

ජනාධිපතිවරණය ජයගත්තාට පසුව මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් වන අතර අප ආණ්ඩුවක් ද ගොඩනගනවා. ඒ ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් නොවෙයි. ඉදිරි මහ මැතිවරණය එළැඹෙන තුරු පවතින මේ ආණ්ඩුව අප ගොඩනගන්නේ පාර්ලිමේන්තුවේ සිටින සියලූ දේශපාලන පක්ෂ එකට ඒකරාශී කර ගනිමිනුයි. ඒ ආණ්ඩුව මගින් දින 100 ක් ඇතුළත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන නිසා පාර්ලිමේන්තුව ශක්තිමත් වනවා. විධායක බලතල තිබෙන කැබිනට් මණ්ඩලය සහ අගමැතිවරයා වැඩ කළ යුතු වන්නේ පාර්ලිමේන්තුවට යටත්වයි. මේ අතර මේ ආණ්ඩුව යටතේ කෙටි කාලීන සහන ජනතාවට සැලසීමට ද අප කටයුතු කරන බව කිව යුතුයි.

ජනාධිපතිවරණ ජයග්රහණයෙන් පසුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් කෙරෙන ව්‍යවස්ථා සංශෝධනය අනුව අලූත් පාර්ලිමේන්තුවක් තෝරා පත් කර ගැනීමට ජනතාවට අවස්ථාව තිබෙනවා. එවිට ඒ ඒ දේශපාලන පක්ෂවලට සිය අනන්‍යතාවය යටතේ ඒ මැතිවරණයට ඉදිරිපත් වීමට හැකියාව සහ අවස්ථාව තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය ලෙස අප ඒ මහ මැතිවරණය සඳහා අලියා ලකුණ යටතේ ස්වාධීනව තරග කරනවා. ඒ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට බහුතර ආසන ප්‍රමාණයක් ලබාදී ජයග්‍රහණය කරවීමට මම ඇපකැප වනවා. ඊට පසුවත් අප උත්සාහ කරන්නේ තනි දේශපාලන පක්ෂයක ආණ්ඩුවක් මේ රටේ ඇති කිරීමට නොවෙයි. කවුරුන් ඒ මැතිවරණයේ දී ජයගත්තත්, පරාජයට පත්වුණත් අප කරන්නේ සියලූ පාර්ශ්වයන් එකට ඒකරාශී කර කෙටි කාලයක් හෝ එකට වැඩ කරමින් මේ රටේ මූලික ප්‍රශ්න විසඳීමට කටයුතු කිරීමයි.

රටත් – ජනතාවත් වෙනුවෙන් මේ වැඩ කටයුතු කරන අතරතුර අප වෙනුවෙන් දුක් විඳපු සහ දේශපාලන පළිගැනීම්වලට ලක්වූ අපේ පාක්ෂිකයින්ට උපරිම සහන සැලසීමට ද අප කටයුතු කරනවා.

ඒකාධිපති රාජපක්ෂ රෙජීමය චීනය ඇතුලූ විදේශ රටවලින් ගිනි පොලියට ගත් ණය ගෙවීමේ වගකීම අපේ අනාගත පරම්පරා තුනක් සඳහා භාර දී අපට බලා සිටිය හැකිද? අනාගත පරම්පරාවලට මේ ණය බර නොපටවා ඉදිරි අවුරුදු දෙක ඇතුළත දී ඒ ණය උගුලින් රට ගලවා ගැනීමට අපට ක්‍රියා කිරීමට නොහැකිද?

ප්රජාතන්ත්රවාදය, නීතියේ ආධිපත්‍යය, සාමය සහ යහපාලනය පැය 24 ක් ඇතුළත දී තහවුරු කිරීමට අපට හැකියාවක් ඇත්තේ නැහැ. ඒ සඳහා අප සියලූ පාර්ශ්වයන් පොදු එකඟතාවයක් තිබිය යුතු අතර එවැනි එකඟතාවයක් තිබෙනවා නම් අපට ඒ අභියෝග පහසුවෙන් ජයගත හැකියි. තරුණ තරුණියන් බලාපොරොත්තු වන ඉහළ වැටුප් සහිත නව රැකියා අවස්ථා අප වහාම බිහි කළ යුතුව තිබෙනවා.

මේ තත්ත්වය යටතේ අප කළ යුත්තේ යම් කෙටි කාලයකට හෝ අවුරුදු දෙකකට හෝ අප සියලූ දෙනාම එකට එක්ව රටත් – ජනතාවත් මුහුණ දී සිටින මේ මූලික සහ බරපතළ ප්‍රශ්න සඳහා ස්ථිර විසඳුම් දී බහු පක්ෂ ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්‍රමයකට ගමන් කිරීමයි.

මේ ගමනේ දී එක්සත් ජාතික පක්ෂය සිය අනන්‍යතාවයවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ අයගේ අනන්‍යතාවයවත් නැති කර ගැනීමට අවශ්‍ය නැහැ. මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය අවුරුදු 6 කින් නිම කිරීමටත්, මහා පරිමාණ ඇඟළුම් කර්මාන්ත ශාලා 200 ක් අවුරුදු දෙකක දී රට පුරා ඇති කිරීමටත් තනි දේශපාලන පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට හැකි වුණා. එසේ නම් එල්.ටී.ටී.ඊ. සංවිධානයත් නොමැති මේ අවස්ථාවේ දී අප සියලූ පාර්ශ්වයන් රටත් – ජනතාවත් වෙනුවෙන් එකට එක්වුණොත් රට හමුවේ තිබෙන මේ සියලූ ප්‍රශ්න අවුරුදු දෙකකින් විසඳීමට අපට නොහැකි ඇයි?

විරුද්ධ පක්ෂයේ සිටින එක්සත් ජාතික පක්ෂය මම කෙසේ හෝ ආණ්ඩු පක්ෂය බවට පත් කරන බවට සහතික වනවා. එක්සත් ජාතික පක්ෂය විරුද්ධ පක්ෂයේ සිටි කාලය 2014 න් අවසන් කර රටේ අලූත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම මගේ බලාපොරොත්තුවයි. අප සියලූ දෙනාම එකට එක්ව කළ යුත්තේ අපේ තරුණ තරුණියන් සහ අනාගත පරපුර අපට ස්තූතිවන්ත වන සේවයක් බව කිව යුතුයි. චීනයට වඩා සීඝ්රයෙන් ශ්‍රී ලංකාව දියුණුව කරා ගෙන යන්න අපට සියලූ දෙනාම ක්‍රියා කළ යුතු කාලය එළැඹතිබෙනවා.

මේ ගමන මේ අනුව යන විට මේ ව්‍යාපාරය සමග එක්ව සිටින සියලූ දෙනාටම ඒ ඒ අයගේ පංගුව හිමි වන අතර ඒ පංගු බෙදුවාට පසුව තවත් පංගුවක් ඉතිරි වේවි. අප මේ එකට එකතු වී සිටින්නේ මේ රටේ විශාල පරිවර්ථනයක් සහ විපර්යාසයක් ඇති කිරීමටයි. එසේ නොමැතිව කෙසේ හෝ ඒකාධිපති රාජපක්ෂ රෙජීමය පරාජය කර නැවතත් පරණ දේශපාලන ක්රමයම ක්‍රියාත්මක කිරීමට නොවෙයි.

රටේ ජනතාව අපේ මේ දේශපාලන ව්‍යාපාරය කෙරෙහි විශ්වාස තබා තිබෙන නිසා ඒ විශ්වාසය අනුව මේ රටේ ප්‍රශ්න විසඳීමට අප ක්‍රියා නොකළහොත් ඊට පසුව මේ රටේ ඉතිරි වන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්වත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක්වත් නොව ත්රස්තවාදයක් සහ විප්ලවයක් පමණයි.

ඒ අනතුරින් රට මුදවා ගැනීමට උදා වී තිබෙන මේ අවස්ථාවේ දී එමගින් ප්‍රයෝජන ගෙන රටේ නව දේශපාලන සංස්කෘතියක් ඇති කරමින් විරුද්ධ පක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු බලයට පත් කර රැඩිකල් දේශපාලන වෙනසක් රටේ ඇති කරමින් අලූත් රටක් බිහි කරන බවට අප සහතික වනවා.‘‘

[QUOTE="gpnuwan, post: 17432124, member: 240656"] [b]මෛත්‍රි අද සිරිකොතට අපුවෙලේ රනිල් කල කතා[/b] [SIZE=5][COLOR=DarkRed]මේක ටිකක් කියවල බලපල්ලා රනිල් කියන පුද්ගලය කවුද. මිනිහගෙ අරමුනු මොනාද කියල.[/COLOR] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=DarkGreen]එල්ටීටීඊයත් නැති තැන අපි සමගි වුනොත් රටේ ප්‍රශ්න වසර 2 කින් විසඳිය හැකියි. නැතිනම් ඉතිරිවන්නේ ත්‍රස්තවාදයත් විප්ලවත් පමණයි - මෛත්‍රී පිලිගනිමින් රනිල් කළ ඓතිහාසික කතාව[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] (ලංකා ඊ නිව්ස් -2014.නොවැ.26, ප.ව.8.45) එල්.ටී.ටී.ඊ. සංවිධානයත් නොමැති මේ අවස්ථාවේ දී අප සියලූ පාර්ශ්වයන් රටත් – ජනතාවත් වෙනුවෙන් එකට එක්වුණොත් රට හමුවේ තිබෙන මේ සියලූ ප්‍රශ්න අවුරුදු දෙකකින් විසඳීමට අපට නොහැකි ඇයි? දැයි එජාප නායක රනිල් විකුමසිංහ විමසා සිටියේ ය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] රටේ ප්‍රශ්න විසඳීමට අප එක්ව ක්‍රියා නොකළහොත් ඊට පසුව මේ රටේ ඉතිරි වන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්වත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක්වත් නොව ත්රස්තවාදයක් සහ විප්ලවයක් පමණක් යැයි ද රනිල් වික්‍රමසිංහ පැවසීය. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] ඔහු මෙසේ කීවේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගැනීම සඳහා අද (26) දා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, සිරිකොත මූලස්ථානයේ පැවැති විශේෂ උත්සව සභාවේදී අදහස් දක්වමිනි. එජාප නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එහිදී කරන ලද ඓතිහාසික කතාවේ සම්පූර්ණ පිටපත මෙසේය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] ‘‘ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාව එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන මේ සිරිකොත මන්දිරයේ දී අප බොහොම උණුසුම්ව පිළිගන්නවා. මම එතුමාව මුළින්ම හඳුනාගත්තේ 1985 පැවැති මුල්කිරිගල අතුරු මැතිවරණයේදීයි. 1989 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා විවිධ අමාත්‍ය ධූර දරමින් එම පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස ද කටයුතු කර අවසානයේ දී සියලූ පාර්ශ්වයන් සමග එකට එක්ව ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට නිර්භීත තීරණයක් ගත්තා. ඒ වෙනුවෙන් එතුමා ආණ්ඩුවේ දැරූ සියලූ ඇමැතිකම් ඇතුලූ තනතුරු අතහැරියා. අප මේ ස්ථානයට මෙසේ රැස්වූයේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ දී එතුමාට අවශ්‍ය ඒ පූර්ණ සහයෝගය සහ දායකත්වය ලබාදීම සඳහායි. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] මේ ජනාධිපතිවරණය අපට මෙසේ හදිසියේ ලැබුණේ ඔබ සියලූ දෙනාම උෟව පළාත් සභා මැතිවරණයේ දී උෟවට ගොස් ඇපකැප වී වැඩ කටයුතු කළ නිසයි. ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් විශාල කැපවීමක් කළ හරීන් ප්‍රනාන්දු මහතාව ද මේ අවස්ථාවේ දී සිහිපත් කරනවා. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] 2015 නව අවුරුද්ද අප ආරම්භ කරන්නේ ඒකාධිපති රාජපක්ෂ රෙජීමය පෙරළා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මේ රටේ ජනාධිපති කරවා නව දේශපාලන සංස්කෘතියක් ඇති කරමින් එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු බලය පිහිටුවමිනුයි. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කිරීම ගැන ඇත්ත වශයෙන්ම මම සතුටු වනවා. මහා පරාක්‍රමබාහු සහ විජයබාහු රජවරුන්ගෙන් පසුව පොළොන්නරුව දියුණු කළේ ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක සහ ජේ.ආර්. ජයවර්ධන යන මහත්වරුනුයි. විජය රජතුමාගේ කාලයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම වැව් සංඛ්‍යාවක් ඉදි කළ එකම නායකයා වන්නේ දිවංගත ජේ.ආර්. ජයවර්ධන මැතිතුමායි. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] රට පුරා විශාල වශයෙන් වැව් අමුණු ඉදිකළත් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඒ කිසිදු ව්‍යාපෘතියකින් කොමිස් ගැසුවේ නැහැ. මේ සංවර්ධන ව්‍යාපෘතිවලින් කොමිස් ගසා කනවා වෙනුවට එතුමා කළේ එතුමාගේ නිවස පවා ජනතාවට පරිත්‍යාග කිරීමයි. එමෙන්ම එතුමා සතුව පැවැති එක වත්තක් එතුමා මල්වතු විහාරයට පූජා කළා. එවැනි ජනාධිපතිවරයෙකු මේ කාලයේ දී ඔබට සොයා ගැනීමට හැකියාවක් තිබෙනවාද? [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] සාමාන්‍යයෙන් එදා ජනාධිපතිවරණය, මහ මැතිවරණය, පළාත් සභා මැතිවරණය හෝ පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කළාම අප මහ පාරට බැස සටන් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව වුණත් වර්තමානයේ ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීත්‍යානුකූල ලේකම් මේ පොදු වේදිකාවේ සිටිනවා. අප සියලූ පාර්ශ්වයන් මෙසේ එකම වේදිකාවක එකට එක්ව සිටින්නේ ඒකාධිපති රාජපක්ෂ රෙජීමයට එරෙහිව ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙයවා ජය ගෙන ප්රජාතන්ත්රවාදය, නීතිය, සාමය සහ යහපාලනය යළි තහවුරු කිරීම සඳහායි. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] අවුරුදු 10 ක් මුළුල්ලේ මේ රට පාලනය කරන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්රජාතන්ත්රවාදය, නීතිය, සාමය සහ යහපාලනය සම්පූර්ණයෙන්ම නැති කර තිබෙනවා. ඒ වෙනුවෙන් ආණ්ඩුව සහ ජනාධිපතිවරයා කුඩා දේශපාලන පක්ෂ සියල්ල කැඩූ අතර එක්සත් ජාතික පක්ෂය කැඩීමට උත්සාහ කළත් මම ඊට ඉඩ දුන්නේ නැහැ. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] එක්සත් ජාතික පක්ෂය කඩා විනාශ කිරීමට නොහැකි වූ අවස්ථාවේ දී ජනාධිපතිවරණයට මුවාවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා විනාශ කිරීමට මේ අය උත්සාහ කළා. ආණ්ඩුවේ ජනාධිපතිවරණ ව්‍යාපාරය ගමේ ක්‍රියාත්මක කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය නොව, රාජ්‍ය නිලධාරීන් බව කවුරුත් දන්නවා. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ සියලූ පාර්ශ්වයන් සමග එකට එක්වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරා ගැනීම සඳහායි. බහු පක්ෂ ප්රජාතන්ත්රවාදී ක්‍රමයක් මේ රටේ ක්‍රියාත්මක වීමට නම් මේ දේශපාලන පක්ෂ සියල්ල ආරක්ෂා විය යුතුයි. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] නමුත් මේ ආණ්ඩුව කරමින් සිටින්නේ විරුද්ධ දේශපාලන පක්ෂ සියල්ල අඩපන කර රාජ්‍ය යාන්ත්‍රණය සියතට ගෙන රජයේ සල්ලිවලින් සිය ජනාධිපතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවා විනාශ කිරීමයි. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] මේ තත්ත්වය යටතේ මේ රට යළිත් ප්රජාතන්ත්රවාදී ක්‍රමයකට ගෙන යමින් දියුණු කර ඒකාධිපති රාජපක්ෂ රෙජීමය නැති කිරීම සඳහා අප සියලූ පාර්ශ්වයන් මෙසේ එකට එක්වුණා. ඇත්ත වශයෙන්ම ඒ අනුව බැලූවාම මේ රැස්වීම ඓතිහාසික රැස්වීමක් බව කිව යුතුයි. අපේ විරුද්ධවාදියා ලෙස 1952 සිට අප සැලකූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට රටත් – ජනතාවත් වෙනුවෙන් අප සමග එකට එක්ව සිටිනවා. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] යුද්ධයෙන් පසුව රටේ ආර්ථිකය කඩා වැටී අරාජිකත්වයට පත්ව ජනතාව අන්ත අසරණ වී සිටින ආකාරය අප කවුරුත් දන්නවා. දූෂණ, වංචා සහ අක්‍රමිකතා රටේ සෑම ක්ෂ්ත්රයකම ඔඩු දුවා තිබෙන බව කිව යුතුයි. තන කොළ කපන අතර කුමරන් පද්මනාදන්ට ආචාර කිරීමට අපේ වීරෝධාර රණවිරුවන්ට සිදුවෙලා. එමෙන්ම යුරෝපා සංගමය එල්.ටී.ටී.ඊ. සංවිධානයට පනවා තිබූ තහනම ඉවත් කර ගැනීමට එම ඩයස්පෝරාව ක්‍රියා කරද්දී මේ ආණ්ඩුව ඊට එරෙහිව මැදිහත් වුණේ නැහැ. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සම්පූර්ණයෙන්ම විනාශ කළ ආණ්ඩුව අධිකරණයේ ස්වාධීනත්වය මුළුමනින්ම කෙළසුවා. 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර ස්වාධීන රාජ්‍ය සේවා, පොලිස්, අධිකරණ සහ මැතිවරණ කොමිෂන් සභා අක්‍රිය කරමින් 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත්තා. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] මේ ඒකාධිපති ගමන තවදුරටත් යන්න ඉඩදිය හැකිද? නැහැ.... එසේ නම් ඊට එරෙහිව ජනතාව වහාම ඉදිරියට යා යුතුයි. ඊට නායකත්වය දෙමින් ඒ සියලූ වැඩ කටයුතු කිරීම එක්සත් ජාතික පක්ෂයේ අප සියලූ දෙනාගේම යුතුකම සහ වගකීම වනවා. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] මුලින්ම අප කළ යුත්තේ සියලූ දෙනාම එකට ඒකරාශී වී ඒකාධිපති රාජපක්ෂ රෙජීමය පරාජය කරමින් ජනාධිපතිවරණය ජය ගැනීමයි. ඒ සඳහා ඔබ කළ යුත්තේ ගමට ගොස් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාට, ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයාට, ජාතික හෙළ උරුමයේ පාක්ෂිකයාට සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාක්ෂිකයාට කතා කර ඒ සියලූ දෙනාම මේ ජාතික කර්තව්‍යය සඳහා එක්කර ගැනීමයි. එසේ කරමින් ඔබ කළ යුත්තේ ඔබ නියෝජනය කරන ඡන්ද මධ්‍යස්ථානයේ බහුතර ඡන්ද ප්‍රමාණයක් අපට ලබාදීමයි. එවිට රට පුරා සෑම ඡන්ද මධ්‍යස්ථානයක්ම ජය ගැනීමට අපට හැකි වන අතර ඒ අනුව අප නියත ලෙස ජනාධිපතිවරණය ජය ගන්නවා. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] ජනාධිපතිවරණය ජයගත්තාට පසුව මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් වන අතර අප ආණ්ඩුවක් ද ගොඩනගනවා. ඒ ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් නොවෙයි. ඉදිරි මහ මැතිවරණය එළැඹෙන තුරු පවතින මේ ආණ්ඩුව අප ගොඩනගන්නේ පාර්ලිමේන්තුවේ සිටින සියලූ දේශපාලන පක්ෂ එකට ඒකරාශී කර ගනිමිනුයි. ඒ ආණ්ඩුව මගින් දින 100 ක් ඇතුළත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන නිසා පාර්ලිමේන්තුව ශක්තිමත් වනවා. විධායක බලතල තිබෙන කැබිනට් මණ්ඩලය සහ අගමැතිවරයා වැඩ කළ යුතු වන්නේ පාර්ලිමේන්තුවට යටත්වයි. මේ අතර මේ ආණ්ඩුව යටතේ කෙටි කාලීන සහන ජනතාවට සැලසීමට ද අප කටයුතු කරන බව කිව යුතුයි. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] ජනාධිපතිවරණ ජයග්රහණයෙන් පසුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් කෙරෙන ව්‍යවස්ථා සංශෝධනය අනුව අලූත් පාර්ලිමේන්තුවක් තෝරා පත් කර ගැනීමට ජනතාවට අවස්ථාව තිබෙනවා. එවිට ඒ ඒ දේශපාලන පක්ෂවලට සිය අනන්‍යතාවය යටතේ ඒ මැතිවරණයට ඉදිරිපත් වීමට හැකියාව සහ අවස්ථාව තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය ලෙස අප ඒ මහ මැතිවරණය සඳහා අලියා ලකුණ යටතේ ස්වාධීනව තරග කරනවා. ඒ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට බහුතර ආසන ප්‍රමාණයක් ලබාදී ජයග්‍රහණය කරවීමට මම ඇපකැප වනවා. ඊට පසුවත් අප උත්සාහ කරන්නේ තනි දේශපාලන පක්ෂයක ආණ්ඩුවක් මේ රටේ ඇති කිරීමට නොවෙයි. කවුරුන් ඒ මැතිවරණයේ දී ජයගත්තත්, පරාජයට පත්වුණත් අප කරන්නේ සියලූ පාර්ශ්වයන් එකට ඒකරාශී කර කෙටි කාලයක් හෝ එකට වැඩ කරමින් මේ රටේ මූලික ප්‍රශ්න විසඳීමට කටයුතු කිරීමයි. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] රටත් – ජනතාවත් වෙනුවෙන් මේ වැඩ කටයුතු කරන අතරතුර අප වෙනුවෙන් දුක් විඳපු සහ දේශපාලන පළිගැනීම්වලට ලක්වූ අපේ පාක්ෂිකයින්ට උපරිම සහන සැලසීමට ද අප කටයුතු කරනවා. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] ඒකාධිපති රාජපක්ෂ රෙජීමය චීනය ඇතුලූ විදේශ රටවලින් ගිනි පොලියට ගත් ණය ගෙවීමේ වගකීම අපේ අනාගත පරම්පරා තුනක් සඳහා භාර දී අපට බලා සිටිය හැකිද? අනාගත පරම්පරාවලට මේ ණය බර නොපටවා ඉදිරි අවුරුදු දෙක ඇතුළත දී ඒ ණය උගුලින් රට ගලවා ගැනීමට අපට ක්‍රියා කිරීමට නොහැකිද? [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] ප්රජාතන්ත්රවාදය, නීතියේ ආධිපත්‍යය, සාමය සහ යහපාලනය පැය 24 ක් ඇතුළත දී තහවුරු කිරීමට අපට හැකියාවක් ඇත්තේ නැහැ. ඒ සඳහා අප සියලූ පාර්ශ්වයන් පොදු එකඟතාවයක් තිබිය යුතු අතර එවැනි එකඟතාවයක් තිබෙනවා නම් අපට ඒ අභියෝග පහසුවෙන් ජයගත හැකියි. තරුණ තරුණියන් බලාපොරොත්තු වන ඉහළ වැටුප් සහිත නව රැකියා අවස්ථා අප වහාම බිහි කළ යුතුව තිබෙනවා. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] මේ තත්ත්වය යටතේ අප කළ යුත්තේ යම් කෙටි කාලයකට හෝ අවුරුදු දෙකකට හෝ අප සියලූ දෙනාම එකට එක්ව රටත් – ජනතාවත් මුහුණ දී සිටින මේ මූලික සහ බරපතළ ප්‍රශ්න සඳහා ස්ථිර විසඳුම් දී බහු පක්ෂ ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්‍රමයකට ගමන් කිරීමයි. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] මේ ගමනේ දී එක්සත් ජාතික පක්ෂය සිය අනන්‍යතාවයවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ අයගේ අනන්‍යතාවයවත් නැති කර ගැනීමට අවශ්‍ය නැහැ. මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය අවුරුදු 6 කින් නිම කිරීමටත්, මහා පරිමාණ ඇඟළුම් කර්මාන්ත ශාලා 200 ක් අවුරුදු දෙකක දී රට පුරා ඇති කිරීමටත් තනි දේශපාලන පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට හැකි වුණා. එසේ නම් එල්.ටී.ටී.ඊ. සංවිධානයත් නොමැති මේ අවස්ථාවේ දී අප සියලූ පාර්ශ්වයන් රටත් – ජනතාවත් වෙනුවෙන් එකට එක්වුණොත් රට හමුවේ තිබෙන මේ සියලූ ප්‍රශ්න අවුරුදු දෙකකින් විසඳීමට අපට නොහැකි ඇයි? [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] විරුද්ධ පක්ෂයේ සිටින එක්සත් ජාතික පක්ෂය මම කෙසේ හෝ ආණ්ඩු පක්ෂය බවට පත් කරන බවට සහතික වනවා. එක්සත් ජාතික පක්ෂය විරුද්ධ පක්ෂයේ සිටි කාලය 2014 න් අවසන් කර රටේ අලූත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම මගේ බලාපොරොත්තුවයි. අප සියලූ දෙනාම එකට එක්ව කළ යුත්තේ අපේ තරුණ තරුණියන් සහ අනාගත පරපුර අපට ස්තූතිවන්ත වන සේවයක් බව කිව යුතුයි. චීනයට වඩා සීඝ්රයෙන් ශ්‍රී ලංකාව දියුණුව කරා ගෙන යන්න අපට සියලූ දෙනාම ක්‍රියා කළ යුතු කාලය එළැඹතිබෙනවා. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] මේ ගමන මේ අනුව යන විට මේ ව්‍යාපාරය සමග එක්ව සිටින සියලූ දෙනාටම ඒ ඒ අයගේ පංගුව හිමි වන අතර ඒ පංගු බෙදුවාට පසුව තවත් පංගුවක් ඉතිරි වේවි. අප මේ එකට එකතු වී සිටින්නේ මේ රටේ විශාල පරිවර්ථනයක් සහ විපර්යාසයක් ඇති කිරීමටයි. එසේ නොමැතිව කෙසේ හෝ ඒකාධිපති රාජපක්ෂ රෙජීමය පරාජය කර නැවතත් පරණ දේශපාලන ක්රමයම ක්‍රියාත්මක කිරීමට නොවෙයි. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] රටේ ජනතාව අපේ මේ දේශපාලන ව්‍යාපාරය කෙරෙහි විශ්වාස තබා තිබෙන නිසා ඒ විශ්වාසය අනුව මේ රටේ ප්‍රශ්න විසඳීමට අප ක්‍රියා නොකළහොත් ඊට පසුව මේ රටේ ඉතිරි වන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්වත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක්වත් නොව ත්රස්තවාදයක් සහ විප්ලවයක් පමණයි. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] ඒ අනතුරින් රට මුදවා ගැනීමට උදා වී තිබෙන මේ අවස්ථාවේ දී එමගින් ප්‍රයෝජන ගෙන රටේ නව දේශපාලන සංස්කෘතියක් ඇති කරමින් විරුද්ධ පක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු බලයට පත් කර රැඩිකල් දේශපාලන වෙනසක් රටේ ඇති කරමින් අලූත් රටක් බිහි කරන බවට අප සහතික වනවා.‘‘[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom