Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල්_අස්වීමට තීරණය කරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල්_අස්වීමට තීරණය කරයි

රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක ධුරයෙන් ඉවත්වීමට තීරණය කරයි !

පසුගිය පළාත් සභා මැතිවරණයේ ඇතිවූ පරාජයත් සමග විපක්ෂනායක වරයා සිය ධුරයෙන් ඉවත්වී නායකත්වය සම්බන්ධ වගකීම් තරුණයන් හට ලබාදීමට කටයුතු කිරීමට සුදානමින් පසුවෙතැයි වාර්තා වේ.

එම තීරණය ගෙන ඇත්තේ පසුගියදා පක්ෂයේ ජේෂ්ඨයන් සමග සිදු කල සාකච්චාවකින් අනතුරුවය. එහිදී කරු ජයසූරිය නැවතත් කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇතුලත්කිරීමට එකඟ වී ඇත.

පසුගිය පැවති මැතිවරණය රනිල් වික්‍රමසිංහ යටතේ පරාජය වූ 27 වන පරාජය වේ. පසුගිය දෙදින පුරා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් සිරිකොත ඉදිරිපිට උද්ඝෝෂණ සිදු කලේ රනිල නායකත්වයෙන් ඉවත්වන ලෙස බලකරමිනි.

පවතින රජයට විරුද්ධව ක්‍රියාමාර්ගයක් බොහෝදෙනා ජන්දයේදී අපේක්ෂා කලත්එය එසේ නොවීම හේතුවෙන් බොහෝදෙනා විපක්ෂය කෙරේ කලකිරී ඇත.

මෙම සියලු කරුණු සලකා බලා නායකත්වයේ වැඩි වගකීම් කොටසක් තරුණ පරපුර වෙත පවරා ඔවුන් අධීක්ෂණය කිරීමට ජේෂ්ඨ නායක වැනි තනතුරක් පමණක් දැරීමට විපක්ෂ නායකවරයා තීරනයකොට ඇතැයි අප වෙත වාර්තා වී ඇත.

මහත්මා දේශපාලනය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාට හොඳ ඉතිහාසයක් පැවතියත් වර්තමානයේදී "රනිල්ට දිනන්න බෑ" යන මතය ගැඹුරින්ම සමාජ ගත වීම හේතුවෙන් විපක්ෂය පසුගිය කාලයේ දිගින් දිගටම පරාජය විය.

33000

[QUOTE="Truth Hurts, post: 15641117, member: 477372"] [b]රනිල්_අස්වීමට තීරණය කරයි[/b] [CENTER][COLOR="Black"][SIZE="5"][B]රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක ධුරයෙන් ඉවත්වීමට තීරණය කරයි ! [/B][/SIZE][/COLOR][/CENTER] [COLOR="Black"][SIZE="4"] පසුගිය පළාත් සභා මැතිවරණයේ ඇතිවූ පරාජයත් සමග විපක්ෂනායක වරයා සිය ධුරයෙන් ඉවත්වී නායකත්වය සම්බන්ධ වගකීම් තරුණයන් හට ලබාදීමට කටයුතු කිරීමට සුදානමින් පසුවෙතැයි වාර්තා වේ. එම තීරණය ගෙන ඇත්තේ පසුගියදා පක්ෂයේ ජේෂ්ඨයන් සමග සිදු කල සාකච්චාවකින් අනතුරුවය. එහිදී කරු ජයසූරිය නැවතත් කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇතුලත්කිරීමට එකඟ වී ඇත. පසුගිය පැවති මැතිවරණය රනිල් වික්‍රමසිංහ යටතේ පරාජය වූ 27 වන පරාජය වේ. පසුගිය දෙදින පුරා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් සිරිකොත ඉදිරිපිට උද්ඝෝෂණ සිදු කලේ රනිල නායකත්වයෙන් ඉවත්වන ලෙස බලකරමිනි. පවතින රජයට විරුද්ධව ක්‍රියාමාර්ගයක් බොහෝදෙනා ජන්දයේදී අපේක්ෂා කලත්එය එසේ නොවීම හේතුවෙන් බොහෝදෙනා විපක්ෂය කෙරේ කලකිරී ඇත. මෙම සියලු කරුණු සලකා බලා නායකත්වයේ වැඩි වගකීම් කොටසක් තරුණ පරපුර වෙත පවරා ඔවුන් අධීක්ෂණය කිරීමට ජේෂ්ඨ නායක වැනි තනතුරක් පමණක් දැරීමට විපක්ෂ නායකවරයා තීරනයකොට ඇතැයි අප වෙත වාර්තා වී ඇත. මහත්මා දේශපාලනය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාට හොඳ ඉතිහාසයක් පැවතියත් වර්තමානයේදී "රනිල්ට දිනන්න බෑ" යන මතය ගැඹුරින්ම සමාජ ගත වීම හේතුවෙන් විපක්ෂය පසුගිය කාලයේ දිගින් දිගටම පරාජය විය. [/SIZE][/COLOR] 33000 [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom