Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Yesterday at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Monday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල්_දූෂිතයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල් දූෂිතයි..; ඒ නිසා මං දූෂිත රජෙක් අගමැති කළා..!! -ව්‍යවස්ථාව කැඩූ බලු ජනාධිපති අද සවස ජාතිය අමතා කරන්නට යන නිදහසට කාරණා කියන කතාව මෙන්න

ආදරණීය දෙමව්පියනි, හිතවතුනි, මිත්‍රවරුනි, අද විශේෂයෙන් ම ජාතිය අමතා ප්‍රකාශයක් කිරීමට මා තීරණය කළේ පසුගිය දින කිහිපය තුළ රටේ ඇති වූ දේශපාලන වෙනස්කම් සමග රටේ අනාගතය, හෙට දවස වෙනුවෙන් අප යා යුතු ගමන්මග පැහැදිලි කරමින් විශේෂයෙන් ම මෙවන් වෙනසක් සිදු කිරීමට හේතු වූ කරුණු සහ ඊට පසුබිම් වූ බොහෝ කරුණු කාරණ සම්බන්ධයෙන් ඉතාම කෙටි සඳහනක් කිරීමේ බලාපොරොත්තුවෙන්.  මේ අවස්ථාව වර්ෂයක් ගෙවී ගොස් නව වර්ෂයක් අබියස සිටින අවස්ථාවක්. 2015 ජනවාරි මාසයේ 08 වනදා මේ රටේ ආදරණීය පොදු ජනතාව හැට දෙලක්ෂ පනස්දහසකට ආසන්න පිරිසකගේ අති විශාල ඡන්ද සංඛ්‍යාවකින් මා ඔබේ ප්‍රධාන සේවකයා වගේම රටේ රාජ්‍ය නායකයා වශයෙන් පත් කර ගත්තේ බලාපොරොත්තු රාශියක් ඇතිවයි. ඒ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීම සඳහා ඔබ මා වෙත තැබූ විශ්වාසය පිළිබඳව මා ඔබට අදත් මගේ ගෞරවනීය ස්තූතිය සහ ප්‍රණාමය පුද කරනවා වගේම ඒ තැබූ විශ්වාසය ඉදිරියටත්, හෙට දවසේත් ඔබ වෙනුවෙන් මගේ ජීවිත පරිත්‍යාගයෙන් මා ඉටු කරන බව පළමුව ප්‍රකාශ කරන්නට ඕන.

රට සහ ජනතාව පෙරදැරිව දේශපාලනයේ නිරත වන අප විශේෂයෙන් විමසා බැලිය යුත්තේ කුමන දේශපාලන පක්ෂය ද, වම ද, දකුණ ද යන්න නොව ජනතාවගේ සහ රටේ සෞභාග්‍ය උදෙසා අප කළ යුතු වඩාත් සුදුසු කාර්යය කුමක් ද යන්න කියන එකයි මා විශ්වාස කරන්නේ. 2014 වසරේ පොදු අපේක්ෂකයා තෝරා ගත් අවස්ථාවත් එහි දී මා මුහුණ දුන් අවදානම් තත්ත්වයත් ඔබට මතක ඇතැයි කියා මා විශ්වාස කරනවා. එදා මා භාරගත්තේ මේ රටේ දේශපාලනයේ කිසියම් වූ පුද්ගලයෙක් භාර නොගත් අභියෝගයක්, බරපතළ දේශපාලන අභියෝගයක් ඒ වගේම අවදානමක්. ඒ අවදානම දේශපාලන වශයෙන් පමණක් නොවෙයි, මටත්, මගේ බිරිඳ සහ දරුවන් ඒ සියලූ දෙනාටත් ඇති වූ ප්‍රධාන අවදානමක් සහිතවයි මා විසින් එම කාර්ය ඉටු කරනු ලැබුවේ කියා ඔබ දන්නවා. ඒ වගේම පසුගිය 26 වනදා මා විසින් ගනු ලැබූ තීරණය 2014 නොවැම්බර් මාසයේ 21 වනදා ගත් තීරණයටත් වඩා ප්‍රබල වූ අභියෝගාත්මක වූ අවදානම් සහිත තීරණයක් බව මා හිතනවා ඔබ විශ්වාස කරනු ඇතැයි කියා. ඒ සියල්ල මම කළේ ඔඛෙත්, මගේත් ආදරණීය මාතෘභූමිය වෙනුවෙන් වගේම ආදරණීය පොදු මහ ජනතාව වෙනුවෙන් කියන එක ඉතා ගෞරවයෙන් සහ කාරුණිකව මෙන්ම නිහතමානව මා මෙහි දී ඔබට සඳහන් කරන්න ඕන.

මගේ ජීවිතය පරදුවට තබා ලබාගත් 2015 ඒ දේශපාලන ජයග්‍රහණය හෑල්ලූවට ලක් වන ආකාරයේ, ශිෂ්ට දේශපාලනයට නොගැළපෙන දේශපාලන ක්‍රියාවලියකට ගරු රනිල් වික්‍රමසිංහ මහතා අවතීර්ණ වුණා. ශ්‍රී ලංකාවේ අනාගතය කියලා කියන්නේ නැත්නම් හෙට දවස ඔහු සහ ඔහු සමග කුලූපගව කටයුතු කරන සැබෑ ජනතා හද ගැස්ම නොහඳුනන සුපිරි පන්තියක විනෝද කෙළියක් බවට පත් කර ගන්නා තැනට ඔහු පත් වුණා කියන එකයි මම විශ්වාස කරන්නේ. විශේෂයෙන්ම යහපාලන ආණ්ඩු සංකල්පය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා අමු අමුවේම විනාශ කළා කියලයි මම හිතන්නේ. 2015 ජනවාරි 08 ජයග්‍රහණය කරලා 09 වනදා සන්ධ්‍යාවේ මා ජනාධිපතිවරයා විදියට දිවුරුම් දුන් අවස්ථාවත්, ඒ සමගම ගරු රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 47 දෙනෙක් එතුමාට සිටිය දී එතුමා අගමැති ධූරයට පත් කළ අවස්ථාවත් මම හිතනවා ඔබේ මතකයේ තිඛෙනවා කියලා. එහෙත් ඒ උතුම් වූ යහපාලන සංකල්පය, ඒ උතුම් යහපාලන අරමුණු හා පරමාර්ථ ගරු රනිල් වික්‍රමසිංහ මහතා විනාශ කළ බව මා මෙන්ම ඔබ ගෙවී ගිය අවුරුදු කිහිපය තුළ ලැබූ අත්දැකීම්වලින් දන්නා බව මම විශ්වාස කරනවා. රටේ දූෂණය, වංචාව ඉතාමත් ප්‍රබල වුණා. එක්සත් ජාතික පක්ෂයේ සහ ඊට අදාළ වූ සන්ධාන රාශියක මගේ මතකයේ හැටියට ඒ අවස්ථාවේ පොදු අපේක්ෂකයාට සහයෝගය දුන්න දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන 49 ක් අපේ ගිවිසුමට අත්සන් කළා. එමගින් අපි ඇතිකරගත්ත බලාපොරොත්තු රට සහ ජනතාව වෙනුවෙන්, ඔබේත්, මගේත් ජාතියේ අනාගතය සඳහා ඉතාමත් ශුද්ධ වූ පවිත්‍ර වූ නිර්මල වූ ඒ උතුම් පරමාර්ථ සම්පූර්ණයෙන්ම විනාශ කරනු ලැබුවා.

දූෂණය, නාස්තිය ඉහවහා ගියා, මා මීට දින කිහිපයකට පෙර සේනානායක ගුණ සමරු උලෙළේ දී කළ ප්‍රකාශයත් මම හිතනවා ඔබේ මතකයේ ඇති කියලා. ඩී.එස් සේනානායක මැතිතුමාගේ දේශපාලන දර්ශනය, ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ දේශපාලන දර්ශනය, ෙජ්.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ දේශපාලන දර්ශනය, රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ දේශපාලන දර්ශනය එක්සත් ජාතික පක්ෂය මොන තරම් ප්‍රබල, යෝධ දේශපාලන පක්ෂයක් බවට පත්කළා දරෑ ඒ වගේම දේශීයත්වය, අපේ සංස්කෘතින්, අපේ උරුමයන් සමග අපේ කියන සියලූ දේ ආරක්ෂා කරමින් ජාතික අනන්‍යතාවය, රටේ ඒකීය භාවය ඒ උතුම් අරමුණු සහ පරමාර්ථ එම ශ්‍රේෂ්ඨ නායකයන් මොනතරම් ආරක්ෂා කළා ද, ඒවාට කොතෙක් නම් කැපවුණා ද, ඒ සියලූ දේ ගත් විට මා අද මෙහිදීත් ප්‍රාර්ථනා කරනවා එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන නායකයන්ට ඩී.එස් දර්ශනය, ඩඩ්ලි දර්ශනය, ෙජ්.ආර්. දර්ශනය, ප්‍රේමදාස දර්ශනය මුල් කොටගත් ඒ උතුම් දේශපාලන අරමුණු සහිත සමාජයක් , නව ලෝකයට, නව තාක්ෂණයට අද යුගයට ගැළපෙන ආකාරයට බිහි කරන්නට ඔවුන්ට ප්‍රඥාව පහළ වේවා කියලා.

ප්‍රධාන වශයෙන්ම සාමුහිකත්වයෙන් තොර වූ තනි තීන්දු තීරණ ගත් ඉතාමත් දරදඩු, මුරණ්ඩු ආකාරයට රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුව තුළ හැසිරුණා. ඒ තුළ බරපතළ දේශපාලන අර්බුදයක් ඇති වුණා. සාමුහිකත්වය නොමැති නිසා, සාකච්ඡාව, සංවාදය නොමැති නිසා ඉතා සුළු පිරිසක් අපේ අතේ තියෙන ඇඟිලි ගාණටත් වඩා අඩු පිරිසක් ඔහුගේ සමීපතම සගයන් වී ඔවුන් සමග පමණක් සාකච්ඡා කර තීන්දු තීරණ ගැනීම නිසා අපි රටක් විදියට අවාසනාවන්ත තත්ත්වකට පත් වුණා. මෙහි දී මා කියන්නට ඕන රනිල් වික්‍රමසිංහ මහතා සහ මා අතරේ ගෙවී ගිය අවුරුදු තුන හමාරකට වැඩි කාලය තුළ ප්‍රතිපත්තිමය වශයෙන් දේශපාලන වෙන් කිරීමක් මම දැක්කා. ප්‍රතිපත්ති ගැටුමක් මම දැක්කා. රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දර්ශනයත්, මගේ දේශපාලන දර්ශනයත් අතරේ ප්‍රතිපත්තිමය ගැටුමක් ඇති වුණා. ඒ විතරක් නෙවේ, රනිල් වික්‍රමසිංහ මහතා සහ මා අතරේ බරපතළ සංස්කෘතික වෙනස්කම් මම දැක්කා. ඒ දේශපාලන ප්රතිපත්තිවල වෙනස්කම් වගේම සංස්කෘතික වශයෙන් අපේ ක්‍රියාකරිත්වය, චරිතවල සහ ගති ලක්ෂණවල තිබූ සංස්කෘතික දේශපාලනික වෙනස්කම් ඒ සියල්ල මේ දේශපාලන සහ ආර්ථීක අර්බුදය බරපතළ වන්නට හේතු වුණා කියලා මම විශ්වාස කරනවා.

අනෙකුත් ජ්යෙයෂ්ඨ නායකයන් සමග එකට වාඩි වී සිටින බොහෝ අවස්ථාවල මම එතුමාට කිව්වා අපි එකට වැඩ කරමු, අපි සාමුහිකත්වයෙන් කටයුතු කරමු. අපි ගන්නා තීන්දු තීරණ සාකච්ඡා කරලා යහපාලන අරමුණු ඉෂ්ට කර ගන්න අපි ක්‍රියා කරමු කියලා. නමුත් හැට දෙලක්ෂ පනස්දහසකට වැඩි ජනතාවගේ ඒ උතුම් අභිලාෂයන් එතුමා නොසලකා හැරියා. ඒ ගැන මම ඉතාමත්ම කනගාටු වෙනවා. මා විසින් රටේ නායකත්වය භාරගනු ලැබුවේ දූෂණ, වංචාවලින් තොර යහපාලන සංකල්පය මුල් කර ගත් ඉතාම නිර්මාණශීලි රාජ්‍ය පාලනයක් සඳහා. අතීත අත්දැකීම් සමග වර්තමාන අභියෝග තේරුම් ගනිමින් අනාගතය, හෙට දවස වඩාත් ප්රබුද්ධ ලෙස සාක්ෂාත් කර ගැනීම සඳහා ආධ්‍යාත්මික ගුණ වගාවෙන් පරිපූර්ණ වූ උතුම් සංකල්පයක් පෙරදැරිව මම සෑම විටම ඒ සඳහා විශාල උත්සාහයක් ගත්තා, විශාල කැපකිරීමක් කළා, බොහෝ අවස්ථාවල මම අඩි කිහිපයක් පස්සට ගත්තා.

ඇතැම් වෙලාවට ඔබ දකින්නට ඇති පහුගිය අවුරුදු 03 කට වැඩි කාලය තුළ යම් යම් ආවේගශීලි ලෙස මට කතා කරන්නට සිද්ධ වුණා. ඒ අවස්ථාවල දී ඇතැම් විට ඔබ මට දොස් කිව්වා. ඇතැම් වෙලාවට කිව්වා මම පරිණත නැහැ කියලා. ආවේගශීලි වෙනවා කියලා කිව්වා. නමුත් ආණ්ඩුවේ අභ්‍යන්තර සාකච්ඡාවලදි, අමාත්‍ය මණ්ඩලය තුළ, පක්ෂ නායකයන්ගේ රැස්වීම්වල දී මොනතරම් ඉවසීමෙන්, මොනතරම් නිහතමානීව මම කටයුතු කළා ද කියලා දන්නේ මගේ හෘදසාක්ෂියයි. ඒ සියල්ල මම කැප කළේ රට සහ ජනතාව වෙනුවෙන්. නමුත් ඔබේ මතකයේ තිඛෙනවා ඒ උතුම් පරමාර්ථ මුල් කරගෙන පිහිට වූ මේ ජනතාවගේ උතුම් අභිලාෂයන් ඉටු කරගන්නා වූ යහපාලන ආණ්ඩු සංකල්පය, ආණ්ඩුව පිහිටුවලා මාස 03 ක් යන්නටත් කලින් බිඳ දැමුවා. මහ බැංකු මුදල් මංකොල්ලයෙන් අපේ රට ප්‍රබල ආර්ථීක අගාධයකට ඇද වැටුණා. ලංකා ඉතිහාසයේ රාජ්‍ය වත්කම්, මුදල් පිළිබඳව මෙවැනි මහා මංකොල්ලයක් ඔබ දන්නවා මීට පෙර අප අසා තිබුණේ නැහැ. ඒ පිරිසිදු යහපාලන සංකල්ප දූෂණයෙන්, වංචාවෙන් තොර රාජ්‍ය පාලනයක් ගෙන යෑමට ජනතාව දුන්නා වූ ප්‍රතිඥාව ඒ සියල්ල අමු අමුවේ ඝාතනය කළා.

මගේ මතකයේ තිඛෙනවා ආදරනීය දෙමව්පියනි, දරුවනි මහ බැංකු මංකොල්ලය සම්බන්ධයෙන් රටේ ඇති වූ ජනතා උද්ඝෝෂණ සහ හඬ, විපක්ෂයේ හඬ, දේශපාලන පක්ෂවල හඬ, සමාජ වගකීම් දරන්නන්ගේ, සිවිල් සංවිධානවල හඬ ආපු වෙලාවේ ආණ්ඩුව තුළ මොනතරම් අභ්‍යන්තර අර්බුදකාරි තත්ත්වයක් ඇති වුණා ද කියලා. ඒ අවස්ථාවල දී ගරු රනිල් වික්‍රමසිංහ මහතා හරිම නොසන්සුන් විදියට, හරිම කලබලකාරී විදියට හැසිරුණා.

මහ බැංකුවේ කාර්ය මණ්ඩලය හමුවෙන්න යන්න මා ඒ අවස්ථාවේ තීරණය කළ විට රනිල් වික්‍රමසිංහ මහත්තයා හදිසියේ ම මගේ නිල නිවසට දුවගෙන ඇවිත් බොහෝ කලබලකාරී ස්වභාවයෙන් මට කිව්වා , මහ බැංකුව අයිති වෙන්නේ මටයි, ඒ නිසා ඇයි ඔබ මහ බැංකුවට යන්නේ, කියලා මගෙන් ඇහුවා. මම ඒ වෙලාවේ එතුමාට කිව්වා ,ඔබට ගැසට් නිවේදනයකින් භාරකාරිත්වය දී තිඛෙන බව ඇත්ත, නමුත් මම ජනාධිපති, මට එතනට යන්න අයිතියක් තියෙනවා නේද, කියලා මම එතුමාට කිව්වා. මම කිව්වා මම තව ස්වල්ප වෙලාවකින් පිටත් වෙනවා කියලා. ඒ සමග ම එතුමා මගේ නිවසින් නික්ම ගියා. මම සුළු වේලාවකින් මහ බැංකු ගොඩනැගිල්ලට ඇතුළු වන විට මේ සිද්ධිය නිසා නිවාඩු දමා ඉවත් වී සිටි හිටපු මහ බැංකු අධිපතිවරයා අර්ජුන් මහේන්ද්‍රන් මහතා බුලත් හුරුල්ලක් දී මා පිළිගන්න ඉදිරියට පැමිණියා. මම පුදුමයට පත් වුණා ඔහු කොහොමද මෙතනට ආවේ කියලා.

ඒ නොසන්සුන්කාරි වාතාවරණය, කලබලකාරීව හැසිරුණු ආකාරය, ඔවුන්ගේ නොසන්සුන් මානසිකත්වය මම ඒ වෙලාවේ දැක්කා. අවසානයේ රටේ බරපතළ ආර්ථීක අර්බුදයක් ඇති වුණා. දේශපාලන අර්බුදයක් ඇති වුණා. ඊට විසඳුම් විදියට මම ජනතාවගෙන් ආපු ඉල්ලීම් අනුව ජනාධිපති කොමිෂම් සභාවක් පත් කළා. ඒ ජනාධිපති කොමිෂන් සභාව පත් කරලා කටයුතු කරගෙන යන විට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් මට ඇගිල්ල දික් කළා. ඇයි මේ කොමිෂම පත් කළේ කියලා.

මේක එක්සත් ජාතික පක්ෂයට කරපු අගෞරවයක් විදියට ඔවුන් සැලකුවා. නමුත් මම ඒ අයට කිව්වා සිදු වූ සිද්ධියෙන් නිදහස් වෙන්න, ජනතාවගේ හඬට කන් දෙන්න මම මේ කොමිෂන් සභාව පත් කළේ කියලා. ඒ නිසා ප්‍රධාන වශයෙන්ම ඒ සිදුවීම අදත් අපේ ආර්ථීකයේ හිස ඔසවන්නට බැරි බරපතළ ආර්ථීක අර්බුදයකට ලක් වූ කාරණයක් බව ඔබ දන්නවා.

2018 පෙබරවාරි මාසයේ 10 වැනිදා පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේ දී ලැබුණු ප්‍රතිඵලය විශේෂයෙන්ම අප නිවැරදි කිරීමට, රජය නිවැරදි කිරීමට ජනතාව දුන් තීන්දුවක් විදියටයි මම දකින්නේ. මම ඒ අවස්ථාවේ ගරු රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නායකයන් කැඳවලා කිව්වා ,අපි අවුරුදු 03 ක් කරපු කටයුතු සම්බන්ධයෙන් ජනතාව තීන්දුවක් දීලා තිඛෙනවා, අපිට පාඩමක් උගන්නලා තිඛෙනවා, අපි දැන් නිවැරදි වෙන්න ඕන, මම කිව්වා ,ඔබතුමා මගේ බලතලත් අරගෙන වැඩ කෙරුවා. කළගුණ සලකන්න, මා බලයට පත්කරන්න ඔබතුමා නායකත්වය ගත් නිසා මම නිහඬ වුණා,. ඒ කළගුණ සැලකීමේ උතුම් මානුෂීය ගුණාංගය නිසා එක් පැත්තකින් රටට ඉතාම අහිතකර ප්‍රතිඵල ඇති වුණා රනිල් වික්‍රමසිංහ මහතාට රිසි පරිදි වැඩ කරන්න, ඇතැම් විට මගේ බලතලත් අරගෙන වැඩ කරන්න එතුමාට මම බලය දුන්න නිසා. නමුත් ඒ සියල්ල තුළ සිදුවූයේ කුමක් ද, ඇති වූ සිදුවීම් රාශියක් පිළිබඳ අවුරුදු තුන හමාරක මහ ඛේදනීය තත්ත්වය මා විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කාලය දීර්ඝ වශයෙන් ගත වන නිසා.

මම ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා වරින්වර ඒ තත්වයන් රටට සහ ජනතාවට පැහැදිලි කරන්න. මේ සියල්ලත් එක්ක දැන් දවස් දෙකකට කලින් මම ගත් තීරණය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා වශයෙන් පත් කිරීමටත්, ගරු රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමටත් ළඟම ඇති වූ ප්‍රබලම හේතුව මම ඔබට ඉතාම ගෞරවයෙන් පැහැදිලි කරනවා.

මගේ දේශපාලන ජීවිතය දැන් අවුරුදු 51 කට වැඩි. පසුගිය දිනවල මාධ්‍ය වෙත පැමිණි නාමල් කුමාර කියන පුද්ගලයා මා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමක් පිළිබඳව කුමන්ත්‍රණයක් හෙළි කළා. ඒ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මම භාර දුන්නා. පොලිස්පතිවරයා එම පරීක්ෂණ කටයුතු භාර දී තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොවේ. පොලිසියේ වෙනත් පරීක්ෂණ අංශයකට. නමුත් මට ඒ අවස්ථාවේම පෙනී ගියා ඉදිරියේ දී විශ්වාස කළ නොහැකි තත්ත්වයක් ඇති විය හැකියි කියා. මේ තොරතුරු කුමන්ත්‍රණය පිළිබඳව ප්‍රකාශයක් කළ පුද්ගලයා මාධ්‍යයට පැමිණ ඒ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට පෙර තොරතුරු දුන් පුද්ගලයාගේ ප්‍රකාශය නිකුත් වී පැය 48 ක් යෑමට පෙර පොලිස්පතිවරයා ප්‍රකාශයක් කළා, මේ තොරතුරු දුන් පුද්ගලයා ඉදිරිපත් කළ හඬ පටය සැක සහිතයි කියා. රටේ ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් හෙළි කළ පුද්ගලයෙක් ඉදිරිපත් කළ කරුණු තාක්ෂණික හඬ පටයක් කිසිදු පරීක්ෂණයක් නොපවත්වා එය සැකයි කියා කියන්නට තරම් පොලිස්පතිවරයා ඉතාමත් නිර්ලජ්ජිත ස්වභාවයෙන් හැසිරීම පොලිස්පතිවරයෙකුට සුදුසු ද යන්න මෙහි දී මා ඉතා ගෞරවයෙන් ඔබෙන් අසන ප්‍රශ්නයක්.

මේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පරික්ෂණ කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් ඊට සහයෝගය දෙන රජයේ අනෙකුත් විශේෂ විමර්ශන බුද්ධි අංශත් මේ වන විට ලබා දී ඇති තොරතුරු අනුව මෙය ඉතාම බරපතළ තත්ත්වයක්. රටේ ජනතාවට මෙතෙක් නොලැබුණු තොරතුරු රාශියක් මේ පරීක්ෂණයේ අභ්‍යන්තරයේ තිබෙනවා. මාව ඝාතනය කිරීම සඳහා ඊට සම්බන්ධ වූ ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් ඇමතිවරයෙක් පිළිබඳව තොරතුරු ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම මේ පරීක්ෂණවලට දැඩි බලපෑම් ඇති වී තිඛෙනවා. නීතිපති දෙපාර්තමෙන්තුවේ වගකිව යුතු නිලධාරීන් මේ පරීක්ෂණයේ වැදගත් අවස්ථාවන්වල දී ඔවුන් මගහරින තත්ත්වයක් ඇති වෙලා තිබුණා.

මේ තත්ත්වය තුළ මම ගෞරවනීය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මේ දේශපාලන අර්බුද, ආර්ථීක අර්බුදයත් සමග මා ඝාතනය කිරීමේ ප්‍රබල කුමන්ත්රණයක කරුණු හෙළිවීමත් සමග මට තිබුණු එකම විකල්පය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර එතුමා අගමැතිවරයා විදියට පත් කර අලුත් ආණ්ඩුවක් පිහිටුවීම පමණයි. මේ අලූත් ආණ්ඩුවට එක් වන ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කරන 225 ක ගෞරවනීය සාමාජිකයන් සියලූ දෙනාට විවෘත වූ ගෞරවනීය ආරාධනයක් මම කරනවා. ඉතාම පවිත්‍ර වූ චේතනාවෙන් පවතින ආර්ථීක අර්බුදයෙන් ගොඩඑන්න දේශපාලන අර්බුදය සෑහෙන දුරකට දැන් යටපත් වී තිඛෙනවා සමනය වී තිඛෙනවා. ඒ නිසා හෙට දවස වෙනුවෙන් රට වෙනුවෙන් මේ ගත් තීන්දුව මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කොට අලූත් ආණ්ඩුවක් සැදීමේ තීරණය රට වෙනුවෙන් ආදරණීය ජනතාව වෙනුවෙන් ඔඛෙත් මගෙත් උතුම් මාතෘ භූමිය වෙනුවෙන්. ඒ උතුම් පරමාර්ථය ඉෂ්ට කරගෙන ප්රජාතන්ත්රවාදී පාලනය ශක්තිමත් කරලා, ජනතාවගේ නිදහස ශක්තිමත් කරලා, මානව හිමිකම්, මූලික අයිතිවාසකම් ශක්තිමත් කරලා, මාධ්‍ය නිදහස ශක්තිමත් කරලා, ජනතාවගේ සියලූ අයිතිවාසිකම් වරප්‍රසාද ශක්තිමත් කරලා සමෘද්ධිමත් ආර්ථීකයක් ඇති විනයගරුක, වඩාත් ශික්ෂණයෙන් යුත් ඉතාමත් විනීත යහපත් සමාජයක් ගොඩනගන්න මේ නව රජයට සහයෝගය දෙන්න කියා මා ඔඛෙන් ඉල්ලා සිටිනවා.

පසුගිය කටුක අත්දැකීම් ගත් විට මෙහි දී මා නැවත සඳහන් කරන්නට ඕන, ගරු රනිල් වික්‍රමසිංහ මහතා වගකීම භාරගත යුතුයි අර්ජුන මහේන්ද්‍රන් මහතා අපේ රටට ගෙන්වා ගැනීමට සහ අධිකරණයට ඉදිරිපත් කිරීමට. ඒ අන් කිසිවක් නිසා නොව මේ රටේ කවුරුත් දන්නා පරිදි අර්ජුන මහේන්ද්‍රන් මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉතාම සමීප වූ කිට්ටු මිත්‍රයෙක් නිසයි. අපේ රටේ දේශීය කර්මාන්ත දුර්වල තත්ත්වයකට පත්වුණා පසුගිය අවුරුදු කිහිපයේ. ඒවා ගොඩනගන්න, ශක්තිමත් කරන්න රජය දුන් ආශිර්වාදය ප්‍රමාණවත් නැහැ.

විදේශීය ආයෝජන පමණක් කෙරෙහි විශ්වාසය තබමින් දේශීය කර්මාන්තකරුවන් දේශීය ව්‍යාපාරිකයන් දුර්වල කිරීමේ ආර්ථීක ප්‍රතිපත්තියක් ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වුණේ. මේ ආර්ථීක ප්‍රතිපත්තියේ තිබුණු දුර්වලකම් එක් පැත්තකින් සිදු වුණා වගේම මේ ආර්ථීකය විනාශ කළ, පෙර සඳහන් කළ මහ බැංකු මංකොල්ලයේ වරදකරුවන්ට දඬුවම් ඉක්මන් කිරීම සඳහා අප සකස් කළ අල්ලස් හා දූෂණ කොමිෂන් සභා පනතේ සංශෝධන පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමෙන් සිදුවුණේ කුමක් ද කියා ඔබ සොයා බැලූවාද කියා මා ඔඛෙන් විමසා සිටිනවා. නීති විශාරදයන්, නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව මේ පරීක්ෂණ සිදු කළ නිලධාරීන් ඒ සියල්ල මේ වසරේ මුල් කාලයේ දී මා වෙත දන්වා සිටියේ දැනට රටේ පවතින නීති අනුව මහ බැංකු මංකොල්ලයේ වැරදිකරුවන්ට දඬුවම් දීමට කටයුතු කිරීමේ දී අඩුම තරමින් වසර 15 ට එහා කාලයක් ගතවෙනවා. ඒ මුදල් ආපසු අයකර ගන්න වැරදිකරුවන්ට දඬුවම් දෙන්න වසර 15 කින් මෙහා නොහැකි බව අද පවතින නීතිරීති මත නඩු විභාග කිරීමේ දී පවතින තත්ත්වය නීති විශාරදයන් පැහැදිලි කළා. ඒ අනුව අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කළා මේ පරීක්ෂණ කටයුතු අවුරුද්දකින් අවසන් කරලා අතිවිශාල මහා ජනතාවගේ මුදල ආපසු රජයට ලබා ගැනීමට වසරක් ඇතුළත පරීක්ෂණ කටයුතු අවසන් කරලා ප්‍රතිඵල ලබා ගැනීමට නම් අල්ලස් දූෂණ කොමිෂන් සභා පනතේ සංශෝධනය කළ යුතු අංශ පිළිබඳව. ඒ සංශෝධන සකස් කරලා මීට මාස 6 ට පෙර අපි ජනාධිපති කාර්යාලය මගින් පාර්ලිමේන්තුවට යැව්වා.

මාස 5 ක් ගත වුණා ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැහැ. සභානායක කාර්යාලයේ ඒවා හමස් පෙට්ටියට ගියා. මා මේ පිළිබඳව දැඩි විමසීමක් කළා. අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන්ගෙන් විමසුවා. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් විමසුවා. ඒ අනුව පසුගිය සතියේ පාර්ලිමේන්තුවට අල්ලස් හා දූෂණ කොමිෂන් සභා පනතේ සංශෝධනය ඉදිරිපත් කළා. කනගාටුයි කීමට, දින නියමයක් නොමැතිව එය පාර්ලිමේන්තුවේ සම්මත කිරීම කල් දැම්මා. ඇයි එසේ කල් දැම්මේ? කාගේ වුවමනාවට ද? කාගේ බලපෑමට ද? මේ ජනතාවගේ අතිවිශාල මහා මුදල් සම්භාරය රජයට ජනතාවට අහිමි වෙනවා.

වැරදිකරුවන්ට දඬුවම් කිරීමට වසර 15 ක් 20 ක් යනවා. මේ සංශෝධනය දින නියමයක් නැතිව කල් දැමීමේ අරමුණ එයයි. ඔබ මාධ්‍ය තුළ දැක්කා පසුගිය දිනවල ඊඒපී ආයතනයේ ගනුදෙනුවක් පිළිබඳව. ඒ ආයතනය විදේශීය ව්‍යාපාරිකයෙකුට බාරදුන්නා. ටෙන්ඩර් කැදවීම් නැති ඉතා දූෂිත ගනුදෙනුවක් ඊඒපී වෙළෙඳ ව්‍යාපාරයේ ගනුදෙනුව. මේ පිළිබඳව ඉදිරියේ දී පුළුල් පරීක්ෂණ කිරීමට බලාපොරාත්තු වෙනවා. බොහෝ වටිනාකම් තිබෙන විශේෂ ටෙන්ඩර් විදේශ සමාගම්වලට දුන්නා. ඉදිකිරීම් බාරදුන්නා ටෙන්ඩර් කැඳවීමකින් තොරව. ඒ විදේශ සමාගම් වලට ටෙන්ඩර් කැදවීමකින් තොරව අමාත්‍ය මණ්ඩලවලට හදිසි පත්‍රිකා විදියට ඉදිරිපත් කරලා ඒවාට විරුද්ධ වීම නොතකා මේ මහා ඉදිකිරීම් ක්ෂේත්රයේ ඉදිකිරීම් දුන්නා. මහනුවර අධිවේගී මාර්ගය ඊට හොඳ නිදසුනක්. පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ ඉඩම් පිළිබඳ විශේෂ විධිවිධාන පනත, ඒ වගේම ඉඩම් බැංකුවක් පිහිටුවීමේ පනත මම දැඩි ලෙස විරුද්ධ වෙලා ඒවා කල්දැම්මා. කැබිනට් මණ්ඩලයේ අති බහුතරයක් ඇමතිවරු මේ පනතට විරුද්ධයි.

මේ පසුගිය සතියේ ඉඩම් පිළිබඳ විශේෂ විධිවිධාන සහිත පනත ඇමති මණ්ඩලයේ සම්මත කරලා පාර්ලිමේන්තුවේ සම්මත වුණොත් ඔබේත් මගේත් මේ මාතෘභූමියේ සියලූම ඉඩම් කිසිදු කරදරයකින් තොරව විදේශික ව්‍යාපාරිකයන්ට සින්නක්කරව ගන්න පුළුවන්. ඩී.එස් සේනානායක මැතිතුමාලා, ගාමිණි දිසානායක මැතිතුමාලා, බණ්ඩාරනායක මැතිතුමාලා ආරම්භ කළ මහා ගොවිජනපද ව්‍යාපාර ඒ සියල්ල විනාශ වෙනවා. මේ රටේ ඉඩම් අයිතිය පිළිබඳව මේ ඉඩම් විශේෂ විධිවිධාන පනත සම්පූර්ණයෙන්ම අපි ඉවත් කළ යුතු වෙනවා ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථීක හා දේශපාලන දර්ශනය මත ඉදිරිපත් කරපු.

ඒ වගේම ඔබට මෙහි දී සඳහන් කරන්නට ඕන රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිහිටුවාගෙන කටයුතු කළ ආර්ථීක කළමනාකරණ කමිටුව ඉතාම බරපතළ ලෙස දූෂිතයි. එය අවලංගු කිරීම විශාල අභියෝගයක් වුණා. නමුත් මම විශාල වෙහෙසක් ගෙන ඒක අහෝසි කළා. එම කමිටුව ගත් තීන්දු තීරණ ඉතාමත් දූෂිතයි. එයට විකල්ප වශයෙන් රටේ ආර්ථීකය කළමනාකරණය කිරීමට මම ජාතික ආර්ථීක සභාව පිහිටෙව්වා. ජාතික ආර්ථීක සභාව දුර්වල කිරීමට ගරු රනිල් වික්‍රමසිංහ මහතා කළ හැකි සෑම දෙයක්ම කළා. ආර්ථීක සභාවට පත් කළ ආර්ථීක විශේෂඥවරයාට මාසික දීමනාව ලැබුණේ ලෝකයම පිළිගත් අපි ගනුදෙනු කරන විශේෂ ජාත්‍යන්තර මූල්‍ය ආයතනයකින්. ඒ ජාත්‍යන්තර මූල්‍ය ආයතනයෙන් මාසිකව ඔහුට දුන්න දීමනාව ගරු රනිල් වික්‍රමසිංහ මහතා ඒ මුල්‍ය ආයතනයට උපදෙස් දීලා නවත්වලා දැම්මා. ඒ විදියට ජාතික ආර්ථීක සභාව දුර්වල කිරීමට ක්‍රියා කළා වගේම ඒ කටයුතු අවහිර කිරීමට සියලූ කටයුතු කළා. රනිල් වික්‍රමසිංහ මහතාගේ දරදඬු තීන්දු තීරණ නිසා තමයි මේ අර්බුදයන් සිදුවුණේ කියන එක මම පැහැදිලිවම කියනවා.

මේ නිසා මේ සියලූ කටයුතුවල දී මට තිබුණු එකම විකල්පය ගරු මහින්ද රාජපක්ෂ මහතා නව අගමැති විදියට පත්කරගෙන අලූත් ආණ්ඩුවක් පිහිටුවීමයි. මේ අලූත් ආණ්ඩුව පිහිටුවීම ගරු මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්කිරීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි කියලා ගරු රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂය චෝදනා කරනවා. නමුත් මම පැහැදිලිවම කියන්න ඕන නීති විශාරදයන්ගේ උපදෙස් මත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව, කිසිදු පටහැනි වීමක් නොමැතිව මේ පත්කිරීම් කරලා තිඛෙන්නේ, ඉවත් කිරිම් කරලා තිබෙන්නේ. අලුත් ආණ්ඩුව පත්කරලා තිඛෙන්නේ. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිවයි කියන ඒ චෝදනාව මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා කියන එක මා ගෞරවයෙන් සඳහන් කරනවා.

ඒ වගේම අද පවතින දේශපාලන වාතාවරණය තුළ රටේ පොදු මහජනතාව, රාජ්‍ය නිලධාරීන්, පොලිස්, යුද, නාවික, ගුවන්, හමුදා ප්‍රධානීන් ඇතුළු ආරක්ෂක අංශ ඒ සියල්ල මේ අවස්ථාවේ දී මා වෙත ලබාදෙන සහය රටේ නීතිය හා සාමය ශක්තිමත් කරමින් රටේ ප්රජාතන්ත්රවාදී ව්‍යුහය ශක්තිමත් කරමින්, ජනතාවගේ දෛනික ජීවිතයට අවශ්‍ය පහසුකම් සලසමින් ඒ සෑම කෙනෙක්ම කටයුතු කරන ආකාරය පිළිබඳව මම ඒ සියලූ දෙනාටම මාගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම මම මගේ කතාව අවසන් කරමින් මා පෙර කී පරිදි එක්සත් ජාතික පාක්ෂිකයන්, මා ජනාධිපති කිරීමට පුළුල් කැපවීමක් කළා ඔබේත් මගේත් මාතෘභූමිය වෙනුවෙන් ඒ සුන්දර වූ පරමාර්ථ ඉටුකරගන්න අපි සියලූ දෙනාම කැපවෙමු. ඔබට, ඔබේ එක්සත් ජාතික පක්ෂයට හොඳ දැක්මක් ඇති, දේශීයත්වය අගය කරන, රටේ පොදු මහජනතාගේ දුක හඳුනන, සේනානායක දර්ශන, ප්‍රතිපත්ති, ජයවර්ධන, ප්‍රේමදාස දර්ශන ප්‍රතිපත්ති අගය කරන නායකයෙන් ඔබ ඉදිරියේ දී පත්කර ගතහොත් මම විශ්වාස කරනවා අපි සෑම කෙනෙකුගේම බලාපොරොත්තු වන ඒ පවිත්‍ර අරමුණු ඉටුකරගන්න පුළුවන් වෙයි කියලා.

ඒ නිසා මගේ රට වෙනුවෙන්, මගේ ආදරණීය ජනතාව වෙනුවෙන් මේ ගත් දේශපාලන තීන්දුව සමග, ආර්ථීක අර්බුදය අවසන් කරමින්, දේශපාලන අර්බුදය අවසන් කරමින් සමෘද්ධිමත් ආර්ථීකයක් සමග යහපත් සමාජයක් ගොඩනගන්න, ආධ්‍යාත්මික වශයෙන් ප්රබුද්ධ සමාජයක් ගොඩනගන්න, ඔබ අප සෑම කෙනෙක්ම මේ සාමුහිකත්වය ඉටුකරමින් රටේ සමස්ත පුරවැසියන්ට, සියලූ රාජ්‍ය සේවකයන්ට, සියලූ දේශපාලනඥයන්ට, ගෞරවනීය මහා සංඝරත්නය, අනෙකුත් සියලූම ආගමික පූජකතුමන්ට මා ඉතාමත් ගෞරවයෙන් ඇරයුම් කරමින් මේ කටයුතුවලට ඔබේ දායකත්වය ආශිර්වාදය ලබාදෙන මෙන් මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

ස්තුතියි

මෛත්‍රීපාල සිරිසේන

[QUOTE="50KG, post: 23807818, member: 558780"] [B][SIZE=5]රනිල් දූෂිතයි..; ඒ නිසා මං දූෂිත රජෙක් අගමැති කළා..!! -ව්‍යවස්ථාව කැඩූ බලු ජනාධිපති අද සවස ජාතිය අමතා කරන්නට යන නිදහසට කාරණා කියන කතාව මෙන්න[/SIZE][/B] [SIZE=4][IMG]https://image.ibb.co/cwnoqq/Jathiya-Ematheema.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ආදරණීය දෙමව්පියනි, හිතවතුනි, මිත්‍රවරුනි, අද විශේෂයෙන් ම ජාතිය අමතා ප්‍රකාශයක් කිරීමට මා තීරණය කළේ පසුගිය දින කිහිපය තුළ රටේ ඇති වූ දේශපාලන වෙනස්කම් සමග රටේ අනාගතය, හෙට දවස වෙනුවෙන් අප යා යුතු ගමන්මග පැහැදිලි කරමින් විශේෂයෙන් ම මෙවන් වෙනසක් සිදු කිරීමට හේතු වූ කරුණු සහ ඊට පසුබිම් වූ බොහෝ කරුණු කාරණ සම්බන්ධයෙන් ඉතාම කෙටි සඳහනක් කිරීමේ බලාපොරොත්තුවෙන්. [/SIZE] [SIZE=4]මේ අවස්ථාව වර්ෂයක් ගෙවී ගොස් නව වර්ෂයක් අබියස සිටින අවස්ථාවක්. 2015 ජනවාරි මාසයේ 08 වනදා මේ රටේ ආදරණීය පොදු ජනතාව හැට දෙලක්ෂ පනස්දහසකට ආසන්න පිරිසකගේ අති විශාල ඡන්ද සංඛ්‍යාවකින් මා ඔබේ ප්‍රධාන සේවකයා වගේම රටේ රාජ්‍ය නායකයා වශයෙන් පත් කර ගත්තේ බලාපොරොත්තු රාශියක් ඇතිවයි. ඒ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීම සඳහා ඔබ මා වෙත තැබූ විශ්වාසය පිළිබඳව මා ඔබට අදත් මගේ ගෞරවනීය ස්තූතිය සහ ප්‍රණාමය පුද කරනවා වගේම ඒ තැබූ විශ්වාසය ඉදිරියටත්, හෙට දවසේත් ඔබ වෙනුවෙන් මගේ ජීවිත පරිත්‍යාගයෙන් මා ඉටු කරන බව පළමුව ප්‍රකාශ කරන්නට ඕන. [/SIZE] [SIZE=4]රට සහ ජනතාව පෙරදැරිව දේශපාලනයේ නිරත වන අප විශේෂයෙන් විමසා බැලිය යුත්තේ කුමන දේශපාලන පක්ෂය ද, වම ද, දකුණ ද යන්න නොව ජනතාවගේ සහ රටේ සෞභාග්‍ය උදෙසා අප කළ යුතු වඩාත් සුදුසු කාර්යය කුමක් ද යන්න කියන එකයි මා විශ්වාස කරන්නේ. 2014 වසරේ පොදු අපේක්ෂකයා තෝරා ගත් අවස්ථාවත් එහි දී මා මුහුණ දුන් අවදානම් තත්ත්වයත් ඔබට මතක ඇතැයි කියා මා විශ්වාස කරනවා. එදා මා භාරගත්තේ මේ රටේ දේශපාලනයේ කිසියම් වූ පුද්ගලයෙක් භාර නොගත් අභියෝගයක්, බරපතළ දේශපාලන අභියෝගයක් ඒ වගේම අවදානමක්. ඒ අවදානම දේශපාලන වශයෙන් පමණක් නොවෙයි, මටත්, මගේ බිරිඳ සහ දරුවන් ඒ සියලූ දෙනාටත් ඇති වූ ප්‍රධාන අවදානමක් සහිතවයි මා විසින් එම කාර්ය ඉටු කරනු ලැබුවේ කියා ඔබ දන්නවා. ඒ වගේම පසුගිය 26 වනදා මා විසින් ගනු ලැබූ තීරණය 2014 නොවැම්බර් මාසයේ 21 වනදා ගත් තීරණයටත් වඩා ප්‍රබල වූ අභියෝගාත්මක වූ අවදානම් සහිත තීරණයක් බව මා හිතනවා ඔබ විශ්වාස කරනු ඇතැයි කියා. ඒ සියල්ල මම කළේ ඔඛෙත්, මගේත් ආදරණීය මාතෘභූමිය වෙනුවෙන් වගේම ආදරණීය පොදු මහ ජනතාව වෙනුවෙන් කියන එක ඉතා ගෞරවයෙන් සහ කාරුණිකව මෙන්ම නිහතමානව මා මෙහි දී ඔබට සඳහන් කරන්න ඕන. [/SIZE] [SIZE=4]මගේ ජීවිතය පරදුවට තබා ලබාගත් 2015 ඒ දේශපාලන ජයග්‍රහණය හෑල්ලූවට ලක් වන ආකාරයේ, ශිෂ්ට දේශපාලනයට නොගැළපෙන දේශපාලන ක්‍රියාවලියකට ගරු රනිල් වික්‍රමසිංහ මහතා අවතීර්ණ වුණා. ශ්‍රී ලංකාවේ අනාගතය කියලා කියන්නේ නැත්නම් හෙට දවස ඔහු සහ ඔහු සමග කුලූපගව කටයුතු කරන සැබෑ ජනතා හද ගැස්ම නොහඳුනන සුපිරි පන්තියක විනෝද කෙළියක් බවට පත් කර ගන්නා තැනට ඔහු පත් වුණා කියන එකයි මම විශ්වාස කරන්නේ. විශේෂයෙන්ම යහපාලන ආණ්ඩු සංකල්පය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා අමු අමුවේම විනාශ කළා කියලයි මම හිතන්නේ. 2015 ජනවාරි 08 ජයග්‍රහණය කරලා 09 වනදා සන්ධ්‍යාවේ මා ජනාධිපතිවරයා විදියට දිවුරුම් දුන් අවස්ථාවත්, ඒ සමගම ගරු රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 47 දෙනෙක් එතුමාට සිටිය දී එතුමා අගමැති ධූරයට පත් කළ අවස්ථාවත් මම හිතනවා ඔබේ මතකයේ තිඛෙනවා කියලා. එහෙත් ඒ උතුම් වූ යහපාලන සංකල්පය, ඒ උතුම් යහපාලන අරමුණු හා පරමාර්ථ ගරු රනිල් වික්‍රමසිංහ මහතා විනාශ කළ බව මා මෙන්ම ඔබ ගෙවී ගිය අවුරුදු කිහිපය තුළ ලැබූ අත්දැකීම්වලින් දන්නා බව මම විශ්වාස කරනවා. රටේ දූෂණය, වංචාව ඉතාමත් ප්‍රබල වුණා. එක්සත් ජාතික පක්ෂයේ සහ ඊට අදාළ වූ සන්ධාන රාශියක මගේ මතකයේ හැටියට ඒ අවස්ථාවේ පොදු අපේක්ෂකයාට සහයෝගය දුන්න දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන 49 ක් අපේ ගිවිසුමට අත්සන් කළා. එමගින් අපි ඇතිකරගත්ත බලාපොරොත්තු රට සහ ජනතාව වෙනුවෙන්, ඔබේත්, මගේත් ජාතියේ අනාගතය සඳහා ඉතාමත් ශුද්ධ වූ පවිත්‍ර වූ නිර්මල වූ ඒ උතුම් පරමාර්ථ සම්පූර්ණයෙන්ම විනාශ කරනු ලැබුවා. [/SIZE] [SIZE=4]දූෂණය, නාස්තිය ඉහවහා ගියා, මා මීට දින කිහිපයකට පෙර සේනානායක ගුණ සමරු උලෙළේ දී කළ ප්‍රකාශයත් මම හිතනවා ඔබේ මතකයේ ඇති කියලා. ඩී.එස් සේනානායක මැතිතුමාගේ දේශපාලන දර්ශනය, ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ දේශපාලන දර්ශනය, ෙජ්.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ දේශපාලන දර්ශනය, රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ දේශපාලන දර්ශනය එක්සත් ජාතික පක්ෂය මොන තරම් ප්‍රබල, යෝධ දේශපාලන පක්ෂයක් බවට පත්කළා දරෑ ඒ වගේම දේශීයත්වය, අපේ සංස්කෘතින්, අපේ උරුමයන් සමග අපේ කියන සියලූ දේ ආරක්ෂා කරමින් ජාතික අනන්‍යතාවය, රටේ ඒකීය භාවය ඒ උතුම් අරමුණු සහ පරමාර්ථ එම ශ්‍රේෂ්ඨ නායකයන් මොනතරම් ආරක්ෂා කළා ද, ඒවාට කොතෙක් නම් කැපවුණා ද, ඒ සියලූ දේ ගත් විට මා අද මෙහිදීත් ප්‍රාර්ථනා කරනවා එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන නායකයන්ට ඩී.එස් දර්ශනය, ඩඩ්ලි දර්ශනය, ෙජ්.ආර්. දර්ශනය, ප්‍රේමදාස දර්ශනය මුල් කොටගත් ඒ උතුම් දේශපාලන අරමුණු සහිත සමාජයක් , නව ලෝකයට, නව තාක්ෂණයට අද යුගයට ගැළපෙන ආකාරයට බිහි කරන්නට ඔවුන්ට ප්‍රඥාව පහළ වේවා කියලා.[/SIZE] [SIZE=4]ප්‍රධාන වශයෙන්ම සාමුහිකත්වයෙන් තොර වූ තනි තීන්දු තීරණ ගත් ඉතාමත් දරදඩු, මුරණ්ඩු ආකාරයට රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුව තුළ හැසිරුණා. ඒ තුළ බරපතළ දේශපාලන අර්බුදයක් ඇති වුණා. සාමුහිකත්වය නොමැති නිසා, සාකච්ඡාව, සංවාදය නොමැති නිසා ඉතා සුළු පිරිසක් අපේ අතේ තියෙන ඇඟිලි ගාණටත් වඩා අඩු පිරිසක් ඔහුගේ සමීපතම සගයන් වී ඔවුන් සමග පමණක් සාකච්ඡා කර තීන්දු තීරණ ගැනීම නිසා අපි රටක් විදියට අවාසනාවන්ත තත්ත්වකට පත් වුණා. මෙහි දී මා කියන්නට ඕන රනිල් වික්‍රමසිංහ මහතා සහ මා අතරේ ගෙවී ගිය අවුරුදු තුන හමාරකට වැඩි කාලය තුළ ප්‍රතිපත්තිමය වශයෙන් දේශපාලන වෙන් කිරීමක් මම දැක්කා. ප්‍රතිපත්ති ගැටුමක් මම දැක්කා. රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දර්ශනයත්, මගේ දේශපාලන දර්ශනයත් අතරේ ප්‍රතිපත්තිමය ගැටුමක් ඇති වුණා. ඒ විතරක් නෙවේ, රනිල් වික්‍රමසිංහ මහතා සහ මා අතරේ බරපතළ සංස්කෘතික වෙනස්කම් මම දැක්කා. ඒ දේශපාලන ප්රතිපත්තිවල වෙනස්කම් වගේම සංස්කෘතික වශයෙන් අපේ ක්‍රියාකරිත්වය, චරිතවල සහ ගති ලක්ෂණවල තිබූ සංස්කෘතික දේශපාලනික වෙනස්කම් ඒ සියල්ල මේ දේශපාලන සහ ආර්ථීක අර්බුදය බරපතළ වන්නට හේතු වුණා කියලා මම විශ්වාස කරනවා. [/SIZE] [SIZE=4]අනෙකුත් ජ්යෙයෂ්ඨ නායකයන් සමග එකට වාඩි වී සිටින බොහෝ අවස්ථාවල මම එතුමාට කිව්වා අපි එකට වැඩ කරමු, අපි සාමුහිකත්වයෙන් කටයුතු කරමු. අපි ගන්නා තීන්දු තීරණ සාකච්ඡා කරලා යහපාලන අරමුණු ඉෂ්ට කර ගන්න අපි ක්‍රියා කරමු කියලා. නමුත් හැට දෙලක්ෂ පනස්දහසකට වැඩි ජනතාවගේ ඒ උතුම් අභිලාෂයන් එතුමා නොසලකා හැරියා. ඒ ගැන මම ඉතාමත්ම කනගාටු වෙනවා. මා විසින් රටේ නායකත්වය භාරගනු ලැබුවේ දූෂණ, වංචාවලින් තොර යහපාලන සංකල්පය මුල් කර ගත් ඉතාම නිර්මාණශීලි රාජ්‍ය පාලනයක් සඳහා. අතීත අත්දැකීම් සමග වර්තමාන අභියෝග තේරුම් ගනිමින් අනාගතය, හෙට දවස වඩාත් ප්රබුද්ධ ලෙස සාක්ෂාත් කර ගැනීම සඳහා ආධ්‍යාත්මික ගුණ වගාවෙන් පරිපූර්ණ වූ උතුම් සංකල්පයක් පෙරදැරිව මම සෑම විටම ඒ සඳහා විශාල උත්සාහයක් ගත්තා, විශාල කැපකිරීමක් කළා, බොහෝ අවස්ථාවල මම අඩි කිහිපයක් පස්සට ගත්තා. [/SIZE] [SIZE=4]ඇතැම් වෙලාවට ඔබ දකින්නට ඇති පහුගිය අවුරුදු 03 කට වැඩි කාලය තුළ යම් යම් ආවේගශීලි ලෙස මට කතා කරන්නට සිද්ධ වුණා. ඒ අවස්ථාවල දී ඇතැම් විට ඔබ මට දොස් කිව්වා. ඇතැම් වෙලාවට කිව්වා මම පරිණත නැහැ කියලා. ආවේගශීලි වෙනවා කියලා කිව්වා. නමුත් ආණ්ඩුවේ අභ්‍යන්තර සාකච්ඡාවලදි, අමාත්‍ය මණ්ඩලය තුළ, පක්ෂ නායකයන්ගේ රැස්වීම්වල දී මොනතරම් ඉවසීමෙන්, මොනතරම් නිහතමානීව මම කටයුතු කළා ද කියලා දන්නේ මගේ හෘදසාක්ෂියයි. ඒ සියල්ල මම කැප කළේ රට සහ ජනතාව වෙනුවෙන්. නමුත් ඔබේ මතකයේ තිඛෙනවා ඒ උතුම් පරමාර්ථ මුල් කරගෙන පිහිට වූ මේ ජනතාවගේ උතුම් අභිලාෂයන් ඉටු කරගන්නා වූ යහපාලන ආණ්ඩු සංකල්පය, ආණ්ඩුව පිහිටුවලා මාස 03 ක් යන්නටත් කලින් බිඳ දැමුවා. මහ බැංකු මුදල් මංකොල්ලයෙන් අපේ රට ප්‍රබල ආර්ථීක අගාධයකට ඇද වැටුණා. ලංකා ඉතිහාසයේ රාජ්‍ය වත්කම්, මුදල් පිළිබඳව මෙවැනි මහා මංකොල්ලයක් ඔබ දන්නවා මීට පෙර අප අසා තිබුණේ නැහැ. ඒ පිරිසිදු යහපාලන සංකල්ප දූෂණයෙන්, වංචාවෙන් තොර රාජ්‍ය පාලනයක් ගෙන යෑමට ජනතාව දුන්නා වූ ප්‍රතිඥාව ඒ සියල්ල අමු අමුවේ ඝාතනය කළා. [/SIZE] [SIZE=4]මගේ මතකයේ තිඛෙනවා ආදරනීය දෙමව්පියනි, දරුවනි මහ බැංකු මංකොල්ලය සම්බන්ධයෙන් රටේ ඇති වූ ජනතා උද්ඝෝෂණ සහ හඬ, විපක්ෂයේ හඬ, දේශපාලන පක්ෂවල හඬ, සමාජ වගකීම් දරන්නන්ගේ, සිවිල් සංවිධානවල හඬ ආපු වෙලාවේ ආණ්ඩුව තුළ මොනතරම් අභ්‍යන්තර අර්බුදකාරි තත්ත්වයක් ඇති වුණා ද කියලා. ඒ අවස්ථාවල දී ගරු රනිල් වික්‍රමසිංහ මහතා හරිම නොසන්සුන් විදියට, හරිම කලබලකාරී විදියට හැසිරුණා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මහ බැංකුවේ කාර්ය මණ්ඩලය හමුවෙන්න යන්න මා ඒ අවස්ථාවේ තීරණය කළ විට රනිල් වික්‍රමසිංහ මහත්තයා හදිසියේ ම මගේ නිල නිවසට දුවගෙන ඇවිත් බොහෝ කලබලකාරී ස්වභාවයෙන් මට කිව්වා , මහ බැංකුව අයිති වෙන්නේ මටයි, ඒ නිසා ඇයි ඔබ මහ බැංකුවට යන්නේ, කියලා මගෙන් ඇහුවා. මම ඒ වෙලාවේ එතුමාට කිව්වා ,ඔබට ගැසට් නිවේදනයකින් භාරකාරිත්වය දී තිඛෙන බව ඇත්ත, නමුත් මම ජනාධිපති, මට එතනට යන්න අයිතියක් තියෙනවා නේද, කියලා මම එතුමාට කිව්වා. මම කිව්වා මම තව ස්වල්ප වෙලාවකින් පිටත් වෙනවා කියලා. ඒ සමග ම එතුමා මගේ නිවසින් නික්ම ගියා. මම සුළු වේලාවකින් මහ බැංකු ගොඩනැගිල්ලට ඇතුළු වන විට මේ සිද්ධිය නිසා නිවාඩු දමා ඉවත් වී සිටි හිටපු මහ බැංකු අධිපතිවරයා අර්ජුන් මහේන්ද්‍රන් මහතා බුලත් හුරුල්ලක් දී මා පිළිගන්න ඉදිරියට පැමිණියා. මම පුදුමයට පත් වුණා ඔහු කොහොමද මෙතනට ආවේ කියලා. [/SIZE] [SIZE=4]ඒ නොසන්සුන්කාරි වාතාවරණය, කලබලකාරීව හැසිරුණු ආකාරය, ඔවුන්ගේ නොසන්සුන් මානසිකත්වය මම ඒ වෙලාවේ දැක්කා. අවසානයේ රටේ බරපතළ ආර්ථීක අර්බුදයක් ඇති වුණා. දේශපාලන අර්බුදයක් ඇති වුණා. ඊට විසඳුම් විදියට මම ජනතාවගෙන් ආපු ඉල්ලීම් අනුව ජනාධිපති කොමිෂම් සභාවක් පත් කළා. ඒ ජනාධිපති කොමිෂන් සභාව පත් කරලා කටයුතු කරගෙන යන විට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් මට ඇගිල්ල දික් කළා. ඇයි මේ කොමිෂම පත් කළේ කියලා. [/SIZE] [SIZE=4]මේක එක්සත් ජාතික පක්ෂයට කරපු අගෞරවයක් විදියට ඔවුන් සැලකුවා. නමුත් මම ඒ අයට කිව්වා සිදු වූ සිද්ධියෙන් නිදහස් වෙන්න, ජනතාවගේ හඬට කන් දෙන්න මම මේ කොමිෂන් සභාව පත් කළේ කියලා. ඒ නිසා ප්‍රධාන වශයෙන්ම ඒ සිදුවීම අදත් අපේ ආර්ථීකයේ හිස ඔසවන්නට බැරි බරපතළ ආර්ථීක අර්බුදයකට ලක් වූ කාරණයක් බව ඔබ දන්නවා. [/SIZE] [SIZE=4]2018 පෙබරවාරි මාසයේ 10 වැනිදා පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේ දී ලැබුණු ප්‍රතිඵලය විශේෂයෙන්ම අප නිවැරදි කිරීමට, රජය නිවැරදි කිරීමට ජනතාව දුන් තීන්දුවක් විදියටයි මම දකින්නේ. මම ඒ අවස්ථාවේ ගරු රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නායකයන් කැඳවලා කිව්වා ,අපි අවුරුදු 03 ක් කරපු කටයුතු සම්බන්ධයෙන් ජනතාව තීන්දුවක් දීලා තිඛෙනවා, අපිට පාඩමක් උගන්නලා තිඛෙනවා, අපි දැන් නිවැරදි වෙන්න ඕන, මම කිව්වා ,ඔබතුමා මගේ බලතලත් අරගෙන වැඩ කෙරුවා. කළගුණ සලකන්න, මා බලයට පත්කරන්න ඔබතුමා නායකත්වය ගත් නිසා මම නිහඬ වුණා,. ඒ කළගුණ සැලකීමේ උතුම් මානුෂීය ගුණාංගය නිසා එක් පැත්තකින් රටට ඉතාම අහිතකර ප්‍රතිඵල ඇති වුණා රනිල් වික්‍රමසිංහ මහතාට රිසි පරිදි වැඩ කරන්න, ඇතැම් විට මගේ බලතලත් අරගෙන වැඩ කරන්න එතුමාට මම බලය දුන්න නිසා. නමුත් ඒ සියල්ල තුළ සිදුවූයේ කුමක් ද, ඇති වූ සිදුවීම් රාශියක් පිළිබඳ අවුරුදු තුන හමාරක මහ ඛේදනීය තත්ත්වය මා විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කාලය දීර්ඝ වශයෙන් ගත වන නිසා.[/SIZE] [SIZE=4] මම ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා වරින්වර ඒ තත්වයන් රටට සහ ජනතාවට පැහැදිලි කරන්න. මේ සියල්ලත් එක්ක දැන් දවස් දෙකකට කලින් මම ගත් තීරණය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා වශයෙන් පත් කිරීමටත්, ගරු රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමටත් ළඟම ඇති වූ ප්‍රබලම හේතුව මම ඔබට ඉතාම ගෞරවයෙන් පැහැදිලි කරනවා. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මගේ දේශපාලන ජීවිතය දැන් අවුරුදු 51 කට වැඩි. පසුගිය දිනවල මාධ්‍ය වෙත පැමිණි නාමල් කුමාර කියන පුද්ගලයා මා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමක් පිළිබඳව කුමන්ත්‍රණයක් හෙළි කළා. ඒ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මම භාර දුන්නා. පොලිස්පතිවරයා එම පරීක්ෂණ කටයුතු භාර දී තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොවේ. පොලිසියේ වෙනත් පරීක්ෂණ අංශයකට. නමුත් මට ඒ අවස්ථාවේම පෙනී ගියා ඉදිරියේ දී විශ්වාස කළ නොහැකි තත්ත්වයක් ඇති විය හැකියි කියා. මේ තොරතුරු කුමන්ත්‍රණය පිළිබඳව ප්‍රකාශයක් කළ පුද්ගලයා මාධ්‍යයට පැමිණ ඒ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට පෙර තොරතුරු දුන් පුද්ගලයාගේ ප්‍රකාශය නිකුත් වී පැය 48 ක් යෑමට පෙර පොලිස්පතිවරයා ප්‍රකාශයක් කළා, මේ තොරතුරු දුන් පුද්ගලයා ඉදිරිපත් කළ හඬ පටය සැක සහිතයි කියා. රටේ ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් හෙළි කළ පුද්ගලයෙක් ඉදිරිපත් කළ කරුණු තාක්ෂණික හඬ පටයක් කිසිදු පරීක්ෂණයක් නොපවත්වා එය සැකයි කියා කියන්නට තරම් පොලිස්පතිවරයා ඉතාමත් නිර්ලජ්ජිත ස්වභාවයෙන් හැසිරීම පොලිස්පතිවරයෙකුට සුදුසු ද යන්න මෙහි දී මා ඉතා ගෞරවයෙන් ඔබෙන් අසන ප්‍රශ්නයක්. [/SIZE] [SIZE=4]මේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පරික්ෂණ කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් ඊට සහයෝගය දෙන රජයේ අනෙකුත් විශේෂ විමර්ශන බුද්ධි අංශත් මේ වන විට ලබා දී ඇති තොරතුරු අනුව මෙය ඉතාම බරපතළ තත්ත්වයක්. රටේ ජනතාවට මෙතෙක් නොලැබුණු තොරතුරු රාශියක් මේ පරීක්ෂණයේ අභ්‍යන්තරයේ තිබෙනවා. මාව ඝාතනය කිරීම සඳහා ඊට සම්බන්ධ වූ ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් ඇමතිවරයෙක් පිළිබඳව තොරතුරු ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම මේ පරීක්ෂණවලට දැඩි බලපෑම් ඇති වී තිඛෙනවා. නීතිපති දෙපාර්තමෙන්තුවේ වගකිව යුතු නිලධාරීන් මේ පරීක්ෂණයේ වැදගත් අවස්ථාවන්වල දී ඔවුන් මගහරින තත්ත්වයක් ඇති වෙලා තිබුණා.[/SIZE] [SIZE=4] මේ තත්ත්වය තුළ මම ගෞරවනීය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මේ දේශපාලන අර්බුද, ආර්ථීක අර්බුදයත් සමග මා ඝාතනය කිරීමේ ප්‍රබල කුමන්ත්රණයක කරුණු හෙළිවීමත් සමග මට තිබුණු එකම විකල්පය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර එතුමා අගමැතිවරයා විදියට පත් කර අලුත් ආණ්ඩුවක් පිහිටුවීම පමණයි. මේ අලූත් ආණ්ඩුවට එක් වන ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කරන 225 ක ගෞරවනීය සාමාජිකයන් සියලූ දෙනාට විවෘත වූ ගෞරවනීය ආරාධනයක් මම කරනවා. ඉතාම පවිත්‍ර වූ චේතනාවෙන් පවතින ආර්ථීක අර්බුදයෙන් ගොඩඑන්න දේශපාලන අර්බුදය සෑහෙන දුරකට දැන් යටපත් වී තිඛෙනවා සමනය වී තිඛෙනවා. ඒ නිසා හෙට දවස වෙනුවෙන් රට වෙනුවෙන් මේ ගත් තීන්දුව මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කොට අලූත් ආණ්ඩුවක් සැදීමේ තීරණය රට වෙනුවෙන් ආදරණීය ජනතාව වෙනුවෙන් ඔඛෙත් මගෙත් උතුම් මාතෘ භූමිය වෙනුවෙන්. ඒ උතුම් පරමාර්ථය ඉෂ්ට කරගෙන ප්රජාතන්ත්රවාදී පාලනය ශක්තිමත් කරලා, ජනතාවගේ නිදහස ශක්තිමත් කරලා, මානව හිමිකම්, මූලික අයිතිවාසකම් ශක්තිමත් කරලා, මාධ්‍ය නිදහස ශක්තිමත් කරලා, ජනතාවගේ සියලූ අයිතිවාසිකම් වරප්‍රසාද ශක්තිමත් කරලා සමෘද්ධිමත් ආර්ථීකයක් ඇති විනයගරුක, වඩාත් ශික්ෂණයෙන් යුත් ඉතාමත් විනීත යහපත් සමාජයක් ගොඩනගන්න මේ නව රජයට සහයෝගය දෙන්න කියා මා ඔඛෙන් ඉල්ලා සිටිනවා. [/SIZE] [SIZE=4]පසුගිය කටුක අත්දැකීම් ගත් විට මෙහි දී මා නැවත සඳහන් කරන්නට ඕන, ගරු රනිල් වික්‍රමසිංහ මහතා වගකීම භාරගත යුතුයි අර්ජුන මහේන්ද්‍රන් මහතා අපේ රටට ගෙන්වා ගැනීමට සහ අධිකරණයට ඉදිරිපත් කිරීමට. ඒ අන් කිසිවක් නිසා නොව මේ රටේ කවුරුත් දන්නා පරිදි අර්ජුන මහේන්ද්‍රන් මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉතාම සමීප වූ කිට්ටු මිත්‍රයෙක් නිසයි. අපේ රටේ දේශීය කර්මාන්ත දුර්වල තත්ත්වයකට පත්වුණා පසුගිය අවුරුදු කිහිපයේ. ඒවා ගොඩනගන්න, ශක්තිමත් කරන්න රජය දුන් ආශිර්වාදය ප්‍රමාණවත් නැහැ. [/SIZE] [SIZE=4]විදේශීය ආයෝජන පමණක් කෙරෙහි විශ්වාසය තබමින් දේශීය කර්මාන්තකරුවන් දේශීය ව්‍යාපාරිකයන් දුර්වල කිරීමේ ආර්ථීක ප්‍රතිපත්තියක් ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වුණේ. මේ ආර්ථීක ප්‍රතිපත්තියේ තිබුණු දුර්වලකම් එක් පැත්තකින් සිදු වුණා වගේම මේ ආර්ථීකය විනාශ කළ, පෙර සඳහන් කළ මහ බැංකු මංකොල්ලයේ වරදකරුවන්ට දඬුවම් ඉක්මන් කිරීම සඳහා අප සකස් කළ අල්ලස් හා දූෂණ කොමිෂන් සභා පනතේ සංශෝධන පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමෙන් සිදුවුණේ කුමක් ද කියා ඔබ සොයා බැලූවාද කියා මා ඔඛෙන් විමසා සිටිනවා. නීති විශාරදයන්, නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව මේ පරීක්ෂණ සිදු කළ නිලධාරීන් ඒ සියල්ල මේ වසරේ මුල් කාලයේ දී මා වෙත දන්වා සිටියේ දැනට රටේ පවතින නීති අනුව මහ බැංකු මංකොල්ලයේ වැරදිකරුවන්ට දඬුවම් දීමට කටයුතු කිරීමේ දී අඩුම තරමින් වසර 15 ට එහා කාලයක් ගතවෙනවා. ඒ මුදල් ආපසු අයකර ගන්න වැරදිකරුවන්ට දඬුවම් දෙන්න වසර 15 කින් මෙහා නොහැකි බව අද පවතින නීතිරීති මත නඩු විභාග කිරීමේ දී පවතින තත්ත්වය නීති විශාරදයන් පැහැදිලි කළා. ඒ අනුව අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කළා මේ පරීක්ෂණ කටයුතු අවුරුද්දකින් අවසන් කරලා අතිවිශාල මහා ජනතාවගේ මුදල ආපසු රජයට ලබා ගැනීමට වසරක් ඇතුළත පරීක්ෂණ කටයුතු අවසන් කරලා ප්‍රතිඵල ලබා ගැනීමට නම් අල්ලස් දූෂණ කොමිෂන් සභා පනතේ සංශෝධනය කළ යුතු අංශ පිළිබඳව. ඒ සංශෝධන සකස් කරලා මීට මාස 6 ට පෙර අපි ජනාධිපති කාර්යාලය මගින් පාර්ලිමේන්තුවට යැව්වා. [/SIZE] [SIZE=4]මාස 5 ක් ගත වුණා ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැහැ. සභානායක කාර්යාලයේ ඒවා හමස් පෙට්ටියට ගියා. මා මේ පිළිබඳව දැඩි විමසීමක් කළා. අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන්ගෙන් විමසුවා. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් විමසුවා. ඒ අනුව පසුගිය සතියේ පාර්ලිමේන්තුවට අල්ලස් හා දූෂණ කොමිෂන් සභා පනතේ සංශෝධනය ඉදිරිපත් කළා. කනගාටුයි කීමට, දින නියමයක් නොමැතිව එය පාර්ලිමේන්තුවේ සම්මත කිරීම කල් දැම්මා. ඇයි එසේ කල් දැම්මේ? කාගේ වුවමනාවට ද? කාගේ බලපෑමට ද? මේ ජනතාවගේ අතිවිශාල මහා මුදල් සම්භාරය රජයට ජනතාවට අහිමි වෙනවා. [/SIZE] [SIZE=4]වැරදිකරුවන්ට දඬුවම් කිරීමට වසර 15 ක් 20 ක් යනවා. මේ සංශෝධනය දින නියමයක් නැතිව කල් දැමීමේ අරමුණ එයයි. ඔබ මාධ්‍ය තුළ දැක්කා පසුගිය දිනවල ඊඒපී ආයතනයේ ගනුදෙනුවක් පිළිබඳව. ඒ ආයතනය විදේශීය ව්‍යාපාරිකයෙකුට බාරදුන්නා. ටෙන්ඩර් කැදවීම් නැති ඉතා දූෂිත ගනුදෙනුවක් ඊඒපී වෙළෙඳ ව්‍යාපාරයේ ගනුදෙනුව. මේ පිළිබඳව ඉදිරියේ දී පුළුල් පරීක්ෂණ කිරීමට බලාපොරාත්තු වෙනවා. බොහෝ වටිනාකම් තිබෙන විශේෂ ටෙන්ඩර් විදේශ සමාගම්වලට දුන්නා. ඉදිකිරීම් බාරදුන්නා ටෙන්ඩර් කැඳවීමකින් තොරව. ඒ විදේශ සමාගම් වලට ටෙන්ඩර් කැදවීමකින් තොරව අමාත්‍ය මණ්ඩලවලට හදිසි පත්‍රිකා විදියට ඉදිරිපත් කරලා ඒවාට විරුද්ධ වීම නොතකා මේ මහා ඉදිකිරීම් ක්ෂේත්රයේ ඉදිකිරීම් දුන්නා. මහනුවර අධිවේගී මාර්ගය ඊට හොඳ නිදසුනක්. පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ ඉඩම් පිළිබඳ විශේෂ විධිවිධාන පනත, ඒ වගේම ඉඩම් බැංකුවක් පිහිටුවීමේ පනත මම දැඩි ලෙස විරුද්ධ වෙලා ඒවා කල්දැම්මා. කැබිනට් මණ්ඩලයේ අති බහුතරයක් ඇමතිවරු මේ පනතට විරුද්ධයි. [/SIZE] [SIZE=4]මේ පසුගිය සතියේ ඉඩම් පිළිබඳ විශේෂ විධිවිධාන සහිත පනත ඇමති මණ්ඩලයේ සම්මත කරලා පාර්ලිමේන්තුවේ සම්මත වුණොත් ඔබේත් මගේත් මේ මාතෘභූමියේ සියලූම ඉඩම් කිසිදු කරදරයකින් තොරව විදේශික ව්‍යාපාරිකයන්ට සින්නක්කරව ගන්න පුළුවන්. ඩී.එස් සේනානායක මැතිතුමාලා, ගාමිණි දිසානායක මැතිතුමාලා, බණ්ඩාරනායක මැතිතුමාලා ආරම්භ කළ මහා ගොවිජනපද ව්‍යාපාර ඒ සියල්ල විනාශ වෙනවා. මේ රටේ ඉඩම් අයිතිය පිළිබඳව මේ ඉඩම් විශේෂ විධිවිධාන පනත සම්පූර්ණයෙන්ම අපි ඉවත් කළ යුතු වෙනවා ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථීක හා දේශපාලන දර්ශනය මත ඉදිරිපත් කරපු. [/SIZE] [SIZE=4]ඒ වගේම ඔබට මෙහි දී සඳහන් කරන්නට ඕන රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිහිටුවාගෙන කටයුතු කළ ආර්ථීක කළමනාකරණ කමිටුව ඉතාම බරපතළ ලෙස දූෂිතයි. එය අවලංගු කිරීම විශාල අභියෝගයක් වුණා. නමුත් මම විශාල වෙහෙසක් ගෙන ඒක අහෝසි කළා. එම කමිටුව ගත් තීන්දු තීරණ ඉතාමත් දූෂිතයි. එයට විකල්ප වශයෙන් රටේ ආර්ථීකය කළමනාකරණය කිරීමට මම ජාතික ආර්ථීක සභාව පිහිටෙව්වා. ජාතික ආර්ථීක සභාව දුර්වල කිරීමට ගරු රනිල් වික්‍රමසිංහ මහතා කළ හැකි සෑම දෙයක්ම කළා. ආර්ථීක සභාවට පත් කළ ආර්ථීක විශේෂඥවරයාට මාසික දීමනාව ලැබුණේ ලෝකයම පිළිගත් අපි ගනුදෙනු කරන විශේෂ ජාත්‍යන්තර මූල්‍ය ආයතනයකින්. ඒ ජාත්‍යන්තර මූල්‍ය ආයතනයෙන් මාසිකව ඔහුට දුන්න දීමනාව ගරු රනිල් වික්‍රමසිංහ මහතා ඒ මුල්‍ය ආයතනයට උපදෙස් දීලා නවත්වලා දැම්මා. ඒ විදියට ජාතික ආර්ථීක සභාව දුර්වල කිරීමට ක්‍රියා කළා වගේම ඒ කටයුතු අවහිර කිරීමට සියලූ කටයුතු කළා. රනිල් වික්‍රමසිංහ මහතාගේ දරදඬු තීන්දු තීරණ නිසා තමයි මේ අර්බුදයන් සිදුවුණේ කියන එක මම පැහැදිලිවම කියනවා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] මේ නිසා මේ සියලූ කටයුතුවල දී මට තිබුණු එකම විකල්පය ගරු මහින්ද රාජපක්ෂ මහතා නව අගමැති විදියට පත්කරගෙන අලූත් ආණ්ඩුවක් පිහිටුවීමයි. මේ අලූත් ආණ්ඩුව පිහිටුවීම ගරු මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්කිරීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි කියලා ගරු රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂය චෝදනා කරනවා. නමුත් මම පැහැදිලිවම කියන්න ඕන නීති විශාරදයන්ගේ උපදෙස් මත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව, කිසිදු පටහැනි වීමක් නොමැතිව මේ පත්කිරීම් කරලා තිඛෙන්නේ, ඉවත් කිරිම් කරලා තිබෙන්නේ. අලුත් ආණ්ඩුව පත්කරලා තිඛෙන්නේ. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිවයි කියන ඒ චෝදනාව මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා කියන එක මා ගෞරවයෙන් සඳහන් කරනවා. [/SIZE] [SIZE=4]ඒ වගේම අද පවතින දේශපාලන වාතාවරණය තුළ රටේ පොදු මහජනතාව, රාජ්‍ය නිලධාරීන්, පොලිස්, යුද, නාවික, ගුවන්, හමුදා ප්‍රධානීන් ඇතුළු ආරක්ෂක අංශ ඒ සියල්ල මේ අවස්ථාවේ දී මා වෙත ලබාදෙන සහය රටේ නීතිය හා සාමය ශක්තිමත් කරමින් රටේ ප්රජාතන්ත්රවාදී ව්‍යුහය ශක්තිමත් කරමින්, ජනතාවගේ දෛනික ජීවිතයට අවශ්‍ය පහසුකම් සලසමින් ඒ සෑම කෙනෙක්ම කටයුතු කරන ආකාරය පිළිබඳව මම ඒ සියලූ දෙනාටම මාගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම මම මගේ කතාව අවසන් කරමින් මා පෙර කී පරිදි එක්සත් ජාතික පාක්ෂිකයන්, මා ජනාධිපති කිරීමට පුළුල් කැපවීමක් කළා ඔබේත් මගේත් මාතෘභූමිය වෙනුවෙන් ඒ සුන්දර වූ පරමාර්ථ ඉටුකරගන්න අපි සියලූ දෙනාම කැපවෙමු. ඔබට, ඔබේ එක්සත් ජාතික පක්ෂයට හොඳ දැක්මක් ඇති, දේශීයත්වය අගය කරන, රටේ පොදු මහජනතාගේ දුක හඳුනන, සේනානායක දර්ශන, ප්‍රතිපත්ති, ජයවර්ධන, ප්‍රේමදාස දර්ශන ප්‍රතිපත්ති අගය කරන නායකයෙන් ඔබ ඉදිරියේ දී පත්කර ගතහොත් මම විශ්වාස කරනවා අපි සෑම කෙනෙකුගේම බලාපොරොත්තු වන ඒ පවිත්‍ර අරමුණු ඉටුකරගන්න පුළුවන් වෙයි කියලා. [/SIZE] [SIZE=4]ඒ නිසා මගේ රට වෙනුවෙන්, මගේ ආදරණීය ජනතාව වෙනුවෙන් මේ ගත් දේශපාලන තීන්දුව සමග, ආර්ථීක අර්බුදය අවසන් කරමින්, දේශපාලන අර්බුදය අවසන් කරමින් සමෘද්ධිමත් ආර්ථීකයක් සමග යහපත් සමාජයක් ගොඩනගන්න, ආධ්‍යාත්මික වශයෙන් ප්රබුද්ධ සමාජයක් ගොඩනගන්න, ඔබ අප සෑම කෙනෙක්ම මේ සාමුහිකත්වය ඉටුකරමින් රටේ සමස්ත පුරවැසියන්ට, සියලූ රාජ්‍ය සේවකයන්ට, සියලූ දේශපාලනඥයන්ට, ගෞරවනීය මහා සංඝරත්නය, අනෙකුත් සියලූම ආගමික පූජකතුමන්ට මා ඉතාමත් ගෞරවයෙන් ඇරයුම් කරමින් මේ කටයුතුවලට ඔබේ දායකත්වය ආශිර්වාදය ලබාදෙන මෙන් මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.[/SIZE] [SIZE=4] ස්තුතියි [/SIZE] [B][SIZE=4]මෛත්‍රීපාල සිරිසේන[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom