Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල්_වැඩියෙන්ම කැමති දෙහි බොන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බන්දුල අබේසේකර කියන්නේ ඩඩ්ලිගෙන් සිරිමා බණ්ඩාරනායකට නිර්දේශ වෙච්ච සිරිමාගෙන් ජේ. අර්. ට නිර්දේශ වෙච්ච ජේ. ආර්. ගෙන් ප්‍රේමදාසට මාරු වෙච්ච, ඩී.බී. ගෙන් චන්ද්‍රිකාටත් අතවශ්‍යම උණු ලංකාවේ පුදුමාකාර වාසනාවක් ලබපු චරිතයක්.

හැබැයි ඒ විදිහටම අපහාස නින්දා වින්ද කෙනෙක්. පාර්ලිමේන්තුවේ සේවකයන් අතරින් බහුතරයක් අබේසේකරගේ ඈවෑමෙන් පත්වීම් ලද අය උණත් අබේසේකර වින්ද අපහාස නින්දා ගැරහුම් වලට හේතුව ඔවුන්ගේ අකෘතඥභාවයමයි.

ඉෂ්ඨ විය යුතු ඕනෑම දෙයක් කෙසේ හෝ ඉටු කර ගැනීම කියන න්‍යායට කියන නම “අබේසේකර න්‍යාය”

නීතිය උනත් අබේසේකරට පුලුවන් නම්‍යශීලි කරවාගන්න. ඒ තරම් දක්ෂතාවයක් ඔහුට තිබෙනවා. “නීතිය නමනවා” යන වචනයේ හේතුකාරකයාත් අබේසේකර.

මෙම දිවයින පත්‍රයේ ලිපි පෙලින් කාගෙත් කථාවට බදුන් වෙච්ච රනිල් මහත්තයාගේ දෙහි කථාව හරියට තේරුම් ගන්න අපි ප්‍රාචීන මදි කියලායි මට හිතෙන්නේ. අටුවා ටීකා නැතිව ඒක තේරුම් ගන්න එක අමාරුයි තමයි. රනිල් මහත්තයාගේ ගුණ වර්ණනාව අස්සේ එතුමාගේ හොද ඇගයීමකට ලක්වුණා කියලා මහින්ද මහත්තයාට තරහා යන්නේ නැහැ. මොකද රනිල් මහත්තයා කැමතිම දෙහි බොන්න කියලා බහුතරයක් නොදැන හිටියාට දැන් ස්ථිරවම ඇත්ත කියලා හෙලි වෙච්ච නිසා. ගමේ කථාවට කියනවා අහවල් තැන දෙහි ලෙල්ලක් අරන් අතුල්ලගෙන ඉන්න කියලා. කන්න ගියාමත් පියල්ම හොයනවා කියන කාරනයත් එක්ක දන්නෝ දනිත්.

හැබැයි ඉදිරි ජනාධිපතිවරණයක් ගැන හාවක් හූවක් තියෙන අල්ලපනල්ලේ අබේසේකරගේ රනිල් ගැන කථාවත් මහින්ද මහත්තයාට පොඩි අනතරු ඇගයීමක් තියෙනවාදෝ කියලා නොහිතෙනවාමත් නොවෙයි.

[QUOTE="barath dpriye, post: 17311492, member: 514434"] [SIZE=5][FONT=Iskoola Pota][SIZE=5]බන්දුල[/SIZE] [SIZE=5]අබේසේකර කියන්නේ ඩඩ්ලිගෙන් සිරිමා බණ්ඩාරනායකට නිර්දේශ වෙච්ච[/SIZE] [SIZE=5]සිරිමාගෙන් ජේ. අර්. ට නිර්දේශ වෙච්ච ජේ. ආර්. ගෙන් ප්‍රේමදාසට මාරු වෙච්ච, ඩී.බී. ගෙන් චන්ද්‍රිකාටත් අතවශ්‍යම උණු ලංකාවේ පුදුමාකාර වාසනාවක් ලබපු චරිතයක්. [/SIZE][/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota][SIZE=5]හැබැයි ඒ විදිහටම අපහාස නින්දා වින්ද කෙනෙක්. පාර්ලිමේන්තුවේ සේවකයන් අතරින් බහුතරයක් අබේසේකරගේ ඈවෑමෙන් පත්වීම් ලද අය උණත් අබේසේකර වින්ද අපහාස නින්දා ගැරහුම් වලට හේතුව ඔවුන්ගේ අකෘතඥභාවයමයි[/SIZE].[/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota][SIZE=5]ඉෂ්ඨ විය යුතු[/SIZE] [SIZE=5]ඕනෑම දෙයක් කෙසේ හෝ ඉටු කර ගැනීම කියන න්‍යායට කියන නම [/SIZE][/FONT][SIZE=5][FONT=Iskoola Pota][FONT=Calibri]“[/FONT][/FONT][FONT=Iskoola Pota][SIZE=5]අබේසේකර න්‍යාය[/SIZE][/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]”[/FONT][/FONT][/SIZE][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota][SIZE=5]නීතිය උනත් අබේසේකරට පුලුවන් නම්‍යශීලි කරවාගන්න[/SIZE]. [SIZE=5]ඒ තරම් දක්ෂතාවයක් ඔහුට තිබෙනවා. [/SIZE][/FONT][SIZE=5][FONT=Iskoola Pota][FONT=Calibri]“[/FONT][/FONT][FONT=Iskoola Pota][SIZE=5]නීතිය නමනවා[/SIZE][/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]”[/FONT][/FONT][/SIZE][FONT=Iskoola Pota][SIZE=5] යන වචනයේ හේතුකාරකයාත් අබේසේකර[/SIZE]. [/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=5]මෙම දිවයින පත්‍රයේ ලිපි පෙලින් කාගෙත් කථාවට බදුන් වෙච්ච රනිල් මහත්තයාගේ දෙහි කථාව හරියට තේරුම් ගන්න අපි ප්‍රාචීන මදි කියලායි මට හිතෙන්නේ. අටුවා ටීකා නැතිව ඒක තේරුම් ගන්න එක අමාරුයි තමයි. රනිල් මහත්තයාගේ ගුණ වර්ණනාව අස්සේ එතුමාගේ හොද ඇගයීමකට ලක්වුණා කියලා මහින්ද මහත්තයාට තරහා යන්නේ නැහැ. මොකද රනිල් මහත්තයා කැමතිම දෙහි බොන්න කියලා බහුතරයක් නොදැන හිටියාට දැන් ස්ථිරවම ඇත්ත කියලා හෙලි වෙච්ච නිසා. ගමේ කථාවට කියනවා අහවල් තැන දෙහි ලෙල්ලක් අරන් අතුල්ලගෙන ඉන්න කියලා. කන්න ගියාමත් පියල්ම හොයනවා කියන කාරනයත් එක්ක දන්නෝ දනිත්.[/SIZE][/FONT] [SIZE=5][FONT=Iskoola Pota][SIZE=5]හැබැයි ඉදිරි ජනාධිපතිවරණයක් ගැන හාවක් හූවක් තියෙන අල්ලපනල්ලේ අබේසේකරගේ රනිල් ගැන කථාවත් මහින්ද[/SIZE] [SIZE=5]මහත්තයාට පොඩි අනතරු ඇගයීමක් තියෙනවාදෝ කියලා නොහිතෙනවාමත් නොවෙයි[/SIZE].[/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom