Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිලා බෝම්බ ගස්සා 300 එලොව යවා අදට වසරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දේශපාලුවන්ගේ බුල ගහපු ඒවට මිනිස්සු මොන මගුලටද වගකීම ගන්නේ??

මිනිස්සු දේශපාලුවෝ elect කරනවා උං වගකීම් විරහිතව වැඩ කරලා, illegal වැඩ කරනවනම්, අධිකරණය දඬුවම් දෙන්න ඕනි. නැත්තම් ඊලඟ ඡන්දයෙන් උන් එලවන්න ඕනි.

එහෙම බැලුවොත් රටක් පාලනය කරන්න වෙනෙන නෑ..

2013 රතුපස් වල සීන් එකේදි 2010 මහින්දට ඡන්දය දාපු එවුන් පලිද?

ඒ කාලේ අතරතුරේ දේශපාලිකව වෙන අපරාධ වලට ඡන්දය දුන්නු මිනිස්සු මක් කරන්නද

මිනිස්සුට කරන්න පුලුවන් දේ උන්ව එලවල දාන එක 2015 ඒක කලා 2019 කලා.

දැන් රජය උනත් පිස්සුවක් කෙලියොත් 2019 ගෝඨට ඡන්දය දුන්නේ එවුන් මොකටද වග කියන්නේ?

උඹල ඔය හිතන විදියට හිතන තාක් කල් දේශපාලුවට වාසියි. මොකද උඹල බෙදිල මරගත්තට උං උන්ව රකිනවා...

නැත්තම් අර මහ බැංකු හොරා කියලා බැනපු රවිය CID එකෙන් පන්න පන්න හොයපු , ටික දවසකින් ගෝට සර් ගාව...

බයියෝ ටොයියෝ ජෙප්පෝ බලන් ඉන්නවා... නිකමට බලපන් බයියෙක් හරි ටොයියෙක් හරි ජෙප්පෙක් හරි හොරෙන් පොල් ගෙඩියක් ඉස්සුවොත් පොලීසීන් උස්සන් යන හැටි.

ඒ නීතිය හොඳයි, පුලුවන් නම් එකතු වෙලා ඒක දේශපාලුවන්ට apply කරන්න බලපන්. හැබැයි සදාකල් පක්ශයක වහල්ලු විදියට වැඩ කලොත් මේක කවදාවත් වෙන්නේ නෑ..

[QUOTE="Jack_Sparrow, post: 25335403, member: 106688"] [SIZE=4] දේශපාලුවන්ගේ බුල ගහපු ඒවට මිනිස්සු මොන මගුලටද වගකීම ගන්නේ?? [/SIZE] [SIZE=4] මිනිස්සු දේශපාලුවෝ elect කරනවා උං වගකීම් විරහිතව වැඩ කරලා, illegal වැඩ කරනවනම්, අධිකරණය දඬුවම් දෙන්න ඕනි. නැත්තම් ඊලඟ ඡන්දයෙන් උන් එලවන්න ඕනි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එහෙම බැලුවොත් රටක් පාලනය කරන්න වෙනෙන නෑ.. 2013 රතුපස් වල සීන් එකේදි 2010 මහින්දට ඡන්දය දාපු එවුන් පලිද? ඒ කාලේ අතරතුරේ දේශපාලිකව වෙන අපරාධ වලට ඡන්දය දුන්නු මිනිස්සු මක් කරන්නද මිනිස්සුට කරන්න පුලුවන් දේ උන්ව එලවල දාන එක 2015 ඒක කලා 2019 කලා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]දැන් රජය උනත් පිස්සුවක් කෙලියොත් 2019 ගෝඨට ඡන්දය දුන්නේ එවුන් මොකටද වග කියන්නේ?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]උඹල ඔය හිතන විදියට හිතන තාක් කල් දේශපාලුවට වාසියි. මොකද උඹල බෙදිල මරගත්තට උං උන්ව රකිනවා... නැත්තම් අර මහ බැංකු හොරා කියලා බැනපු රවිය CID එකෙන් පන්න පන්න හොයපු , ටික දවසකින් ගෝට සර් ගාව... බයියෝ ටොයියෝ ජෙප්පෝ බලන් ඉන්නවා... නිකමට බලපන් බයියෙක් හරි ටොයියෙක් හරි ජෙප්පෙක් හරි හොරෙන් පොල් ගෙඩියක් ඉස්සුවොත් පොලීසීන් උස්සන් යන හැටි. ඒ නීතිය හොඳයි, පුලුවන් නම් එකතු වෙලා ඒක දේශපාලුවන්ට apply කරන්න බලපන්. හැබැයි සදාකල් පක්ශයක වහල්ලු විදියට වැඩ කලොත් මේක කවදාවත් වෙන්නේ නෑ..[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom