රනිල ඉදල තියෙන්නේ හරක් මඩුවක ද

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ජනාධිපති නිල නිවස වැටලුව..
    ගිනි තිබ්බද නෑනෙ නෑනේ
    අරලිය ගහ මන්දිරේ වැටලුව..
    ගිනි තිබ්බද නෑනෙ නේද..
    එතකොට ඇයි මේ රනිල්ගෙ පුද්ගලික නිවස විතරක්
    ගිනි ගන්නෙ???
    මේක ප්ලෑනක්...
    මුලින් සිරසෙ මාධ්‍යවේදීන්ට ගහල මාධ්‍ය ආවරනය අයින් කරා..
    පස්සෙ ගෝල්ෆේස් එකේ ඉදපු අපේ අය ගෙන්න ගත්ත..
    අපේ උන්ගෙන් බේරෙන්න බෑ කියල තේරුනාම
    පොලිස් සුනඛයො අයින් වෙලා යන්න දුන්න...
    ප්ලෑන් B විදියට මේක කඩා කප්පල් කරන්න
    ඇතුලෙන් ගින්නක් ඇති කරා...
    එතකොට අපේ උන් එතනට ගියේ පෙට්‍රල් කෑන් එහෙම අරගෙනද??
    මොකද අච්චර ලොකුවට මෙච්චර ඉක්මනට ගිනි ගන්න
    රනිල් හිටියෙ පිදුරු ගේක නෙමේනෙ නේද 😂😂
    Copied
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජෙප්පො ලස්සනට ගේම දුන්න පට්ට පට්ට එකෙන්ම සහයෝගය මගෙන්, ඔක්ගෙ ගේ ගිනි තියනව කියල දන්නව නම් මමත් අද අරගලේට එකෙන්ම එකතු වෙනව 🤭🤭🤭🤭🙂🙂
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,667
    30,894
    113
    අපායෙ දොරකඩ
    ezgif-1-805d84e1af37.gif
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,567
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    ජෙප්පො ලස්සනට ගේම දුන්න පට්ට පට්ට එකෙන්ම සහයෝගය මගෙන්, ඔක්ගෙ ගේ ගිනි තියනව කියල දන්නව නම් මමත් අද අරගලේට එකෙන්ම එකතු වෙනව 🤭🤭🤭🤭🙂🙂

    ජෙප්පො ගේම දුන්නෙ උබේ අම්මටද?
    පවු යකෝ උබ ඒකට සපෝට් ද? 🤭 🤭 🤭
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,573
    1
    3,591
    113
    Earth
    කලින් ගහපු Game එකම ගහන්න Try කරනවා වෙන්න බැරිද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වහලෙක් තර්ක ශාස්ත්‍රය ඉගෙන ගන්නවා 🤣🤣
    මුන්ට හිතාගන්ඩ බැරුව ඉන්නෙ අදහ ගන්ඩ බැරුව ඉන්නෙ, අරගලේට පුක දුන්න ගුපියන්ට උන දේ පට්ට යකෝ පට්ට 🤣🤣🤣🤣🤣

    කලින් ගහපු Game එකම ගහන්න Try කරනවා වෙන්න බැරිද?

    පිස්සුද පිස්සුද රනිල ලෙෆ්ට් ,
    🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on Jul 9, 2022 at 10:10 PM
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ජෙප්පො ලස්සනට ගේම දුන්න පට්ට පට්ට එකෙන්ම සහයෝගය මගෙන්, ඔක්ගෙ ගේ ගිනි තියනව කියල දන්නව නම් මමත් අද අරගලේට එකෙන්ම එකතු වෙනව 🤭🤭🤭🤭🙂🙂

    kH2mmJ3.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    මුන්ට හිතාගන්ඩ බැරුව ඉන්නෙ අදහ ගන්ඩ බැරුව ඉන්නෙ, අරගලේට පුක දුන්න ගුපියන්ට උන දේ පට්ට යකෝ පට්ට 🤣🤣🤣🤣🤣
    තව මසෙකින් මුංට රෙන්න පුකේ ගූ නැති වෙනවා🤣🤣
    ඊළග ට Lept වෙන්නේ ඔය අරගල කරපු එවුන් ගේ ගෙවල් ටික බං.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ජනාධිපති නිල නිවස වැටලුව..
    ගිනි තිබ්බද නෑනෙ නෑනේ
    අරලිය ගහ මන්දිරේ වැටලුව..
    ගිනි තිබ්බද නෑනෙ නේද..
    එතකොට ඇයි මේ රනිල්ගෙ පුද්ගලික නිවස විතරක්
    ගිනි ගන්නෙ???
    මේක ප්ලෑනක්...
    මුලින් සිරසෙ මාධ්‍යවේදීන්ට ගහල මාධ්‍ය ආවරනය අයින් කරා..
    පස්සෙ ගෝල්ෆේස් එකේ ඉදපු අපේ අය ගෙන්න ගත්ත..
    අපේ උන්ගෙන් බේරෙන්න බෑ කියල තේරුනාම
    පොලිස් සුනඛයො අයින් වෙලා යන්න දුන්න...
    ප්ලෑන් B විදියට මේක කඩා කප්පල් කරන්න
    ඇතුලෙන් ගින්නක් ඇති කරා...
    එතකොට අපේ උන් එතනට ගියේ පෙට්‍රල් කෑන් එහෙම අරගෙනද??
    මොකද අච්චර ලොකුවට මෙච්චර ඉක්මනට ගිනි ගන්න
    රනිල් හිටියෙ පිදුරු ගේක නෙමේනෙ නේද 😂😂
    Copied
    දැන් උබ කලින් කිව්වෙ ගිනි තියපු එක හොදයි කියලා නේද? දැන් මේ මොකක්ද කියන්නෙ
     
    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    යකො සිරස නෙමෙද මිනිහ මැරුන ගැනි වගේ අපිට උන් ගැහුව උන් අපිට ගැහුව කිය කිය අඬෝඇඳියාවෙ හිටියෙ. පස්සෙ මිනිස්සු ඇවිත් ගේම වර්චස් වෙනකොට බ්‍රෝඩ්කාස්ට් එකත් නවත්තල ඩොක්ට නැවරියනක් පෙන්නන්නව. උනුත් හිතුවෙ නෑ ගිනි තියයි කියල. ඒත් අපේ උන් තිබ්බ. යකො අද එතන හිටපු උන්ට පුදුම මොරාල් එකක් තිබ්බෙ. මහින්දය එහෙම අහු උනානං පෙති කපනව
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    ජෙප්පො ලස්සනට ගේම දුන්න පට්ට පට්ට එකෙන්ම සහයෝගය මගෙන්, ඔක්ගෙ ගේ ගිනි තියනව කියල දන්නව නම් මමත් අද අරගලේට එකෙන්ම එකතු වෙනව 🤭🤭🤭🤭🙂🙂
    වෙලාවකට හිතෙනවා මූ මෙහෙම හැසිරෙන්නෙ රාජපක්ශලගෙ ගෙදර කක්කුස්සි හෝදන එකා නිසා නෙමේ.. මූ රනිල්ගෙන් සැරට පුක පලාගත්ත එකෙක් නිසාද කියලත් :/ Confused උන්ග බුන්ගා
     
    • Like
    Reactions: Cypress

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ගිනි තියන්න වත් පෙට්‍රල් නෑනේ. පොලීසියට හම්බෙන පෙට්‍රල් වලින් ගිනි තියාගන්න ඇති
     
    • Like
    Reactions: Cypress