රබුක්කන සාහසික ප්‍රහාරය

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    රාජපක්ක මිනීමරුවොන් ගේ පුක ලෙවකන 8 පාස් සක්කිලි පොලිස් කැරියන්ට වතුර වීදුරුවක් වත් දෙන්න එපා :angry:
    හම්බ ඌරු වේස බල්ලා 🐽
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,762
    113
    සේදවත්ත
    හම්මේ බුද්දිමට්ටම වැටහුනා ඔයාගේ. IGP ඔයාව අනාත කරා නේද. පව් ඔයා. ආයි ඇවිත් දැක්ක වගේ නොදන්නා news දාද්දි පොඩ්ඩක් බලල දාහන්.

    දැන් උබව අනාත කරන්න ඕනි නෑ තවදුරටත්.

    උබ ඔතන bowser එකක් ගිනිතියන ෆොටෝ එකක් දැම්මත් live bullets වලින් වෙඩි තියල මිනිස්සු මරල 12ක් හොස්පිටල් යවල එක අනුමත වෙන්නේ නෑ. යකෝ පෙට්රෝල් bowser එකක් ලග මොන ගොබ්බයද යකෝ live bullets වලින් වෙඩි තියන්නේ. ගිනිතියන උන්ට උදව් වෙන්නද එහෙම කරන්නේ? ඒ හින්ද ආයි පොලිසියට කඩේ යන්න කලින් රෙද්දක් ඇදන් ඉදහන්. මිනිස්සු මැරෙන එක නවත්තන්න මොන ගොබ්බයද මිනිස්සු මරන්නේ :lol: අනික guns වලට live ammunition දෙන්නේ නෑ protest එකක් නවත්තන්න පොලිසියට. ඔතන ඇවිල්ල තියෙන්නෙම මරන්න.
    ලයිව් ඇමියුනිශන් දෙන් නෑ 😂😂😂 ඔයාට රතුපස්වල , මීගමුව ඒම මතක නැති 2000 පස්සේ ඉපදුන කබ්බෙක්ද කොහෙද. අපේ පොලිසියට කොහෙද ඕයි ඒම මොලයක් පෙට්‍රල් බවුසරයක් ඉස්සර ලයිව් ඇමියුනිශන් වලින් වෙඩි නොතිය ඉන්න තරම් . ඕම තර්ක කර කර ඉදපන් දැන් පොලිසියෙන්ම කියයි සීමාව ඉක්මවා පොලිසිය ක්‍රියාත්මක වෙලා කියලා . මේවා කෙලින්ම ගෝඨාගේ ඕඩර් . උබ ලංකාවේ එකක් නම් නෙමෙයි 😂😂😂

    මචන් මේකයි මටත් පට්ටම වේදනයි මචන් පහේ ඉදන් හත වෙනකම් කියන්නේ අඩුම ගාමන්ට් බස් 200 කට වඩා නම් එලියට දාන වෙලාවා. පකයලා කිසිම අනුකම්පාවක් නැතිව එක බස් එකකට එලියට දාන්න දුන්නේ නෑ. අපි 4km වලට වඩා පයින් ඇවිල්ලා පැයක් විතර හිටාගන ඉදලා යන්තන් මගට යන්න බස් එකක් ආවා. එතනින් එහාට කරන්නේ මොකද්ද කියලා හිතාගන්නවත් බැරිව. ඒ වෙලාවට කිසිම බස් එකක් නැ. මට තව 50km යන්න තියනවා. යන්තන් වාසනවාකට කොහෙද ඉදලා ආපු නුවර බස් එකක් උටත් යන්න ගිය පාර වහලා යන්න බැරුව මට යන්න ඔනේ පාරෙන් හැරෙවුවා. ඔන්න ඔහොම තමා රෑ 10 විතර ගෙදර ආවේ. වේදනාව කොහොම උනත් පාරේ ඉන්නෙත් අපි වගේම ප්‍ර්ශ්න තියන උන්. උබලා ඔය කියවන කියවිල්ල බලාගන්න පුලුවන් කවදා හරි ඔය වෙඩි උන්ඩයක් උබලගේ කාට හරි හැරුනානම්. අන්න එදාට උබලාටත් ඔය විදිහටම අනිත් උන් කියයි. එදාටත් ඔය දාන news ඔය විදිහටම සාදාරනය කරහල්ලා.
    මෙතන කිසිම සාධාරණයක් පොලිසිය පැත්ත ගැනිල්ලක් නෑ නිකං පොඩි උන් වගේ ඉමෝශනල් වෙන්න එපා මම කිව්වේ මහ පොලවේ උන දේ . පොලිසියට වයවස්ස්ථාවෙන් දීල තියන බලය තමා ඔය භවිත කරේ. හිතපන් පරවල් හරස් කරන් මැද ටයර් ගිනි තියලා බවුසර් හරස් කරන් මහජන සාමය බිද වැටුනම පොලිසිය කරබාගෙන ඉන්න ඕනෙද ? ඒක එයාලගේ රස්සාව එයාල කරේ. මේක අසමාන්ය වෙලාවක උනානම් පොලිසිය කරන්නෙත් ඕක . පොලිසිය කරේ නොකල යුතු දෙයක් මේ වෙලාවේ ඒත් හරි දේ
    ------ Post added on Apr 20, 2022 at 6:21 AM
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    උඹලා ට හිතෙන්නේ නැද්ද පොලිසියේ ඉන්නේ ඉස්කෝලෙ කොන් වෙච්ච පොන්න පකයෝ කියලා. ඒ කාලේ ඉස්කෝලෙ ගුටි කාල පිචන් වෙලා ඉඳලා උන්ට දැන් බලේ ලැබිලා මිනිස්සුන්ට ගහන උන් කියලා.
     
    • Haha
    Reactions: kasun090354t