රමණීය බයියන්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,515
    10,273
    113
    44
    Living in an Atom


    බයියා යනු අප විසින් නිර්මාණය කල වචනයක් නොව. මහින්ද රාජපක්ෂ වරක් පාර්ලිමේන්තුව තුල අය වැය ඉදිරිපත් කර අවසානයේ "කොහොමද බයියගේ වැඩ" කියා විරුද්ධ පක්ෂයෙන් ඇසූහ. එතැන් පටන් "බයියා" යන වචනය අප දේශපාලන ශබ්දකෝෂයට එකතු වුනි.

    කෙසේ නමුත් "බයියා" යන පදය සිංහල ශබ්දකෝෂයේ අරුත් ගන්වා ඇත්තේ ග්‍රාමීය , සමාජය ගැන අවබෝධයක් නැති ,මෝඩ පුද්ගලයන් හැඳින්වීමට යොදා ගන්නා පදයක් ලෙසටය.

    පසුගිය කාලය පුරාම මේ පදය යොදා ගත්තේ පොහොට්ටු පාක්ෂිකයන් හඳුන්වා දීමට වුවත් මා එයට එකඟ නැත. එයට හේතුව යමෙක් බයියෙකු ලෙස වර්ගීකරණය වෙන්නේ ඔහුගේ දේශපාලන මතවාදය හෝ ඔහුගේ අධ්‍යාපන මට්ටම අනුව නොව ඔහුගේ සමාජීය හැසිරීම මතය. ඒ බැවින් ලංකාවේ සියලුම පක්ෂ තුල උගත් නූගත් බයියන් සිටී. පොහොට්ටු පාක්ෂිකයන් බයියන් ලෙස හැඳින්වීමට හේතුව එකල එම කැටගරියට වැටෙන බහුතරයක් එම පක්ෂය නියෝජනය කිරීමය.

    2019 ජනාධිපතිවරණය තුල ඔවුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය ඉතාමත් පිලිකුල් සහගත විය. අන් මත නොයිවසමින්, කමෙන්ට් සෙක්ශන් එක තුල කුණුහරුප වපුරවමින් ඔවුන් ගෙනගිය ලැජ්ජා සහගත හැසිරීම කාටත් මතක ඇත.

    මාලිමාවේ නැගී සිටීමත් සමඟ මෙම බයි ප්‍රජාවේ බහුතරයක් මාලිමාවට විතැන්විය. ජවිපෙ යනු එදා පටන් යම් විනයක් තිබූ පක්ෂයකි. බයි ප්‍රජාව එතැනට විතැන් වූ පසු ජවිපෙ රැකගෙන පැමිණි ඒ විනයවත් බව තමන්ට ලැබූ ආභරණයක් සේ සැලකූ අතර,එතැන් පටන් ඔවුන් මෙතෙක් නියෝජනය කල පොහොට්ටුවේ ඉතිරි වූ පිරිසට බයියන් යනුවෙන් ඇමතීමට පටන් ගැනුණි.
    නමුත් ඔවුන්ට අමතක වූ දෙයක් තිබුනි. එනම් බයි කම යනු යම් පක්ෂයක් නියෝජනය කිරීම නොව බයි කම යනු උගත් සමාජයක ගෝත්‍රිකයන් පිරිසක්සේ හැසිරීම යන කාරණය යන බවයි.

    ඒ බව ඔප්පු වෙන අපූරු සිදුවීමක් ඊයෙ සිදුවිය. "මේ අපේ ලොක්කා" යනුවෙන් ජනාධිපති රනිල් පෙන්වා තරුණ ගැහැණු ළමයෙකු ප්‍රකාශ කරන වීඩියෝවක් ඊයේ දිනය තුල ෆේස්බුක් හරහා වයිරල් විය. තරුණ තරුණියන් පිරිවරාගත් රනිල්ගෙ එවැනි විඩියෝවක් ඔවුන් කිසිසේත්ම බලාපොරොත්තු වූයේ නැත.

    ඒත් සමඟ ලස්සන රටක් හැදීමට මාලිමාවට එක් වූ බොහෝ දෙනෙකුගේ යටපත් කරගත් ගෝත්‍රික බයි කම අවදි විය. ලංකාවේ ඒ විඩියෝව share කර ගත් ෆේස්බුක් පිටු කුණුහරුප වලින් වැසීගිය අතර බොහෝ අය කතා කර තිබුනේ ඒ තරුණ ළමයා සහ ඇගේ මෑණියන් සමඟ රමණයේ යෙදිය යුතු ආකාරය පිළිබඳවය.

    රමණය,ලිංගික කටයුතු හා බයියා අතර ආත්මීය බැඳීමක් නිතැතින්ම ඇත. රටේ නායකයා පත්කර ගැනීමේදී ඔවුන් වඩාත්ම උනන්දු වන්නේ මේ කාරනා පිළිබඳව බව ඊයෙ ඔවුන්ගේ කමෙන්ට්ස් දැකීමෙන් මට අවබෝධ විය. වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ලිංගික දිශානතිය හා ඔහුගේ ශිෂ්ණය තව දුරටත් ප්‍රාණවත් වනවාද නැද්ද යන්න බයියන් ජනාධිපතිවරනයේදී ජන්දය දීමට පෙර සොයා බලන එක් වැදගත් කාරනයක් බව දැකීම තුලින් තව දුරටත් ෆේස්බුක් තුල ආර්ථික කාරනා කතා කිරීම නිෂ්ඵල දෙයක් බව මම වටහා ගතිමි.

    මාගේ ෆේස්බුක් ගිණුමේ සිටින ලස්සන රටක් හැදීමට බලාපොරොත්තු වෙන මහත්වරුන් කිහිප දෙනෙක්ද ඊයෙ වීඩියෝව පිළිබඳ තමන්ගේ යෝජනා විවිධ ෆේස්බුක් පිටු කිහිපයක කමෙන්ට් සෙක්ශන් එක තුල යෝජනා කර තිබුනි.

    එක් මහත්මයෙකු එම දැරිවියගේ පස්චත් භාගය තුල රමණයේ යෙදීමට යෝජනා කර තිබූ අතර, එක් මහත්මයෙකු එම දැරිවියගේ පස්චත් භාගයට ගෑස් සිලින්ඩරයක් භාවිතා කර රමණයේ යෙදීමට යෝජනා කර තිබුණි. දියණියන් සිටින බොහෝ දෙනෙකු තම ප්‍රතිචාර මගින් එම යෝජනා ස්ථීර කර තිබුනි.

    මට විනයක් සහිත සමාජයක් වෙනුවෙන් මාලිමාව පැවැත්වූ කාන්තා සමුළුව මතක් විය.මට හැඟී ගියේ මෙවැනි අදහස් ඇති අය සමඟ අපිට මොනතරම් ලස්සන රටක් හැදිය හැකිද යන්නයි.
    ගෑස් සිලින්ඩරයට ජන්දය දෙන අපි වැනි අය යහ මගට ගැනීමට අපිව මහ මගදී අල්ලගෙන අපගේ වෘෂණ කෝෂ ගෑස් සිලින්ඩරයෙන් පහරදී තලා දැමීමටද සමහර එම බයියන්ම යෝජනා කර තිබුනි (
    😂
    😂
    😂
    😂
    😂
    ).
    ස්තූතියි
    😁


    🙏

    (මේ ලිපිය මාලිමාවට ජන්දය භාවිතා කරන අපේ සියලුම පැරණි සහෝදර වරුන් පිළිබඳව නොව ඒ තුල සිටින නව ගෝත්‍රික බයියන් පිළිබඳව බව කරුණාවෙන් සලකන්න )
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    බයියො යනු පොහොට්ටුවට ආවේනික වචනයක්. මරිමොංගල් වල්වේස බයියො ඉන්නෙ පොහොට්ටුවෙ විතරයි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හා හා බයියන්ට නම් කටු ඈණුන නන්ගි මතක් වෙන්න ඈති. ඒ එක්කම තෙමෙන්නේ නෑතිව යන්න පොඩි කාර් එකක් ගන්න ඉදපු නන්ගිවත් සිහියට එන්න ඈති. ඔය කොයි පක්ශෙත් ඉන්නවා පුකේ අරින්න කතා කරන වහල්ලු ඕන තරම්. ඕවාට කලබල වෙන්න ඕනේ නෑ. තමන් කෑමති කෙනාට චන්දේ දුන්නාම ඈති
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,515
    10,273
    113
    44
    Living in an Atom
    හා හා බයියන්ට නම් කටු ඈණුන නන්ගි මතක් වෙන්න ඈති. ඒ එක්කම තෙමෙන්නේ නෑතිව යන්න පොඩි කාර් එකක් ගන්න ඉදපු නන්ගිවත් සිහියට එන්න ඈති. ඔය කොයි පක්ශෙත් ඉන්නවා පුකේ අරින්න කතා කරන වහල්ලු ඕන තරම්. ඕවාට කලබල වෙන්න ඕනේ නෑ. තමන් කෑමති කෙනාට චන්දේ දුන්නාම ඈති
    ,mmmmm