Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
රමලානයේ සැබෑ අරුත-Why Ramadan brings us together
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශරීරයේ ඇති ප්‍රධාන ලෙඩ රෝග ක්‍රමයෙන් සමනය වන්නට පටන්ගනී. ශරීරයේ ගබඩා වී ඇති ශක්තිය අවසන් වන තුරු මෙය දිගටම සිදු වේ. උපවාසය අවසානය එනම් දින තිහක් ගත වීමේදී ශරීර සෞඛ්‍යය මනා තත්වයක පවතී. උපවාසකරුගේ දිව පිරිසිදු වී සමද කිසියම් ලා රෝසපාටට හැරේ. ශරීරයේ බර කිසියම් ප්‍රමාණයකින් අඩු වේ. ශරීරයේ අධික බර ඇති අයට උපවාසය කදිම අවස්ථාවක් වනු ඇත. සැළසුම් සහගතව තම බර අඩු කර ගැනීමට හැකියාව ලැබේ.

උපවාසය ජීව විද්‍යාත්මක කරුණු පහක් අන්තර්ගතය. පළමු වැන්න නාලවලට හා මොළයට විවේකයක් ලැබීමයි. දෙවැන්න ශරීරයේ ඇති විෂකාරක ඉවත් වී ශරීරය පිරිසිදු වේ. තුන්වැන්න අවයව වල කිසියම් තියුණු බවත් සීඝ්රතාවයත් ඇති වේ. ඉන් පසු ඇති වන ප්‍රතිසංස්කරණයට මෙය උද්දීපනයක් සපයයි. සිව්වැන්න පටල පද්ධතිය ස්වයම් අˆත් වැඩියාවකට ලක් වේ. පස්වැන්න ශරීරයේ සියˆ අංශ වලට කිසියම් පූර්ණ ජීවය ඇති වේ.

අනෙකුත් අවයව වගේම මොළයත් උපවාසයේදී එහි අඩංගු විෂ වර්ග ඈත් කර පුනර්ජීවනය වෙයි. මොළයේ වැඩි ශක්තියක් වැය කිරීමට ඇත්තේ ජීර්ණ පද්ධතිය සඳහාය. ආහාර ගැනීමෙන් තොරව සිටීමේදී වැඩි විවේකයක් ලැබීම ස්වාභාවිකය. මෙය ඉහත කී මානසික අවජීඩනයක් සුව වීමට පහසු වීමේ පදනමක්ද වේ. නියෝරෝස්ස් තත්වයේ මානසික රෝගීන් විවේකය නිසා මතක ශක්තිය වැඩි දියුණු වන අතර ක්ලාන්ත ගතියත් අඩු වේ.

මිනිසා මනෝ ආශාවන්ට යටත් නොවී සිටීමෙන් තම සිත පාලනය කර ගැනීමෙන් ඉවසීම ජීවිතයේ බලපෑමටත් උපවාසය මහත් පිටුවහලක් වේ. උපවාසය නිසා මිනිසා තුල ඇති තිරිසන්ගතිය හීන වී මනස ප්‍රබෝධමත් වේ. මේ නිසා උසස් චින්තනයක් හා පැහැදිලි දැනුවමක් ඇති වේ. මේ නිසා ඕනෑම කාර්යයක නිරත වීමට මත්තෙන් එහි හොඳ නරක තේරුම් ගැනීමේ හැකියාව වර්ධනය වේ. එම නිසා ඔහු කරන කියන හැම කටයුතු වලට සාර්ථකත්වය අත්කර ගැනීමට හැකි වේ. උපවාසයේ නිරත වන්නන් තම ඉලක්කය ජය ගැනීමේ භාග්‍යයට ලඟා වේ. උපවාසයේ නිරත වීම නිසා තම අභ්‍යන්තරය සහ පිටත පිරිසිදු වේ. තිරිසන් ස්වභාවය වෙනුවට මැලක් (දේව) ස්වභාවයක් ගොඩනැෙඟ්. උපවාසයේ යෙදීම තුලින් මිනිසා තම සිතේ ස්ථාවරත්වය තියුණු දැක්මකුත්, යතාවබෝධයකුත් ලබා ගනී. මෙතරම් ධර්මතා අඩංගු උපවාසය අනුගමනය කිරීමෙන් සැමදෙනා චිත්ත ධෛර්ය හා පාරිශ=ද්ධ භාවය ලබා ගත හැකිය. මනා පුහුණුවක් පන්නරයක් ලබා ගෙන හදවතේ ඇති වන ආලෝකයෙන් ඉදිරි ජීවිත ඉදිරරි ජීවිත අර්ථවත් කර ගැනීමේ හැකියාව උපවාසයෙන් ලැබේ.

මිනිස් ජීවිතයේ නියම ඉලක්කය තෝරා බේරා ගැනීම, දුප්පතාගේ බඩගින්න සිහිවීම අත්විඳින්නට තමන්ගේ ආශා උවමනා පාලනය කර ගැනීමටත් ආධාර වන උපවාසය නිරෝගීව දිගුකල් ජීවත්වීමට මඟ පෑදෙයි. උපවාසයේ මෙලොව පරලොව ඵලයන් අවබෝධ කරගන්නේ නම් රාමසාන් මාසයේ දින තිහක් නොව මුˆ අවුරුද්දේම උපවාසයේ යෙදෙනු ඇත.

[QUOTE="sirajstc, post: 8271150, member: 91140"] [SIZE=3][COLOR=Red]ශරීරයේ ඇති ප්‍රධාන ලෙඩ රෝග ක්‍රමයෙන් සමනය වන්නට පටන්ගනී. ශරීරයේ ගබඩා වී ඇති ශක්තිය අවසන් වන තුරු මෙය දිගටම සිදු වේ. උපවාසය අවසානය එනම් දින තිහක් ගත වීමේදී ශරීර සෞඛ්‍යය මනා තත්වයක පවතී. උපවාසකරුගේ දිව පිරිසිදු වී සමද කිසියම් ලා රෝසපාටට හැරේ. ශරීරයේ බර කිසියම් ප්‍රමාණයකින් අඩු වේ. ශරීරයේ අධික බර ඇති අයට උපවාසය කදිම අවස්ථාවක් වනු ඇත. සැළසුම් සහගතව තම බර අඩු කර ගැනීමට හැකියාව ලැබේ.[/COLOR] [COLOR=Blue]උපවාසය ජීව විද්‍යාත්මක කරුණු පහක් අන්තර්ගතය. පළමු වැන්න නාලවලට හා මොළයට විවේකයක් ලැබීමයි. දෙවැන්න ශරීරයේ ඇති විෂකාරක ඉවත් වී ශරීරය පිරිසිදු වේ. තුන්වැන්න අවයව වල කිසියම් තියුණු බවත් සීඝ්රතාවයත් ඇති වේ. ඉන් පසු ඇති වන ප්‍රතිසංස්කරණයට මෙය උද්දීපනයක් සපයයි. සිව්වැන්න පටල පද්ධතිය ස්වයම් අˆත් වැඩියාවකට ලක් වේ. පස්වැන්න ශරීරයේ සියˆ අංශ වලට කිසියම් පූර්ණ ජීවය ඇති වේ. [/COLOR] අනෙකුත් අවයව වගේම මොළයත් උපවාසයේදී එහි අඩංගු විෂ වර්ග ඈත් කර පුනර්ජීවනය වෙයි. මොළයේ වැඩි ශක්තියක් වැය කිරීමට ඇත්තේ ජීර්ණ පද්ධතිය සඳහාය. ආහාර ගැනීමෙන් තොරව සිටීමේදී වැඩි විවේකයක් ලැබීම ස්වාභාවිකය. මෙය ඉහත කී මානසික අවජීඩනයක් සුව වීමට පහසු වීමේ පදනමක්ද වේ. නියෝරෝස්ස් තත්වයේ මානසික රෝගීන් විවේකය නිසා මතක ශක්තිය වැඩි දියුණු වන අතර ක්ලාන්ත ගතියත් අඩු වේ. [COLOR=Blue]මිනිසා මනෝ ආශාවන්ට යටත් නොවී සිටීමෙන් තම සිත පාලනය කර ගැනීමෙන් ඉවසීම ජීවිතයේ බලපෑමටත් උපවාසය මහත් පිටුවහලක් වේ. උපවාසය නිසා මිනිසා තුල ඇති තිරිසන්ගතිය හීන වී මනස ප්‍රබෝධමත් වේ. මේ නිසා උසස් චින්තනයක් හා පැහැදිලි දැනුවමක් ඇති වේ. මේ නිසා ඕනෑම කාර්යයක නිරත වීමට මත්තෙන් එහි හොඳ නරක තේරුම් ගැනීමේ හැකියාව වර්ධනය වේ. එම නිසා ඔහු කරන කියන හැම කටයුතු වලට සාර්ථකත්වය අත්කර ගැනීමට හැකි වේ. උපවාසයේ නිරත වන්නන් තම ඉලක්කය ජය ගැනීමේ භාග්‍යයට ලඟා වේ. උපවාසයේ නිරත වීම නිසා තම අභ්‍යන්තරය සහ පිටත පිරිසිදු වේ. තිරිසන් ස්වභාවය වෙනුවට මැලක් (දේව) ස්වභාවයක් ගොඩනැෙඟ්. උපවාසයේ යෙදීම තුලින් මිනිසා තම සිතේ ස්ථාවරත්වය තියුණු දැක්මකුත්, යතාවබෝධයකුත් ලබා ගනී. මෙතරම් ධර්මතා අඩංගු උපවාසය අනුගමනය කිරීමෙන් සැමදෙනා චිත්ත ධෛර්ය හා පාරිශ=ද්ධ භාවය ලබා ගත හැකිය. මනා පුහුණුවක් පන්නරයක් ලබා ගෙන හදවතේ ඇති වන ආලෝකයෙන් ඉදිරි ජීවිත ඉදිරරි ජීවිත අර්ථවත් කර ගැනීමේ හැකියාව උපවාසයෙන් ලැබේ. [/COLOR] [COLOR=Red] මිනිස් ජීවිතයේ නියම ඉලක්කය තෝරා බේරා ගැනීම, දුප්පතාගේ බඩගින්න සිහිවීම අත්විඳින්නට තමන්ගේ ආශා උවමනා පාලනය කර ගැනීමටත් ආධාර වන උපවාසය නිරෝගීව දිගුකල් ජීවත්වීමට මඟ පෑදෙයි. උපවාසයේ මෙලොව පරලොව ඵලයන් අවබෝධ කරගන්නේ නම් රාමසාන් මාසයේ දින තිහක් නොව මුˆ අවුරුද්දේම උපවාසයේ යෙදෙනු ඇත.[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom