Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රමිත්_රඹුක්වැල්ල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රමිත්_රඹුක්වැල්ල

ඕපන් යුනිවර්සිටි ඉංජිනේරු සිසුන්ට

පිස්තෝලයෙන් පහර දුන්

රමිත් රඹුක්වැල්ලගේ පිස්තෝලය සහ

පැමිණිල්ල අතුරුදන්වී

දවසින් ඇප ලැබුණ හැටි

නාවල විවෘත විශ්වවිද්‍යාලය ආසන්නයේදී රිය අනතුරක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑම හේතුවෙන් එම විශ්වවිද්‍යාලයේම ඉන්ජිනේරු පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකුට පිස්තෝලයකින් හිසට පහරදී තුවාල කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල මහතා නාරාහෙන්පිට පොලිසිය මඟින් ඉකුත් 09 වැනි දින රාත්‍රියේ අත්අඩංගුවට ගත් නමුත් ඉන්පසු ඇතිවූ සිද්ධිදාමය මත

ඔහුට එක්වරම ගෙදර යන්නට අවස්ථාව ලැබී තිබේ.

සිද්ධිය වූ දිනයේ රාජකීය ශාන්ත තෝමස් ක්‍රිකට් තරගය නරඹන්නට රාජකීය ආදි සිසුවෙකුවූ රමිත් සහභාගිවී ඇති අතර එය නරඹා නැවත නාරාහෙන්පිට, ලේක්විව් පාර ප්‍රදේශයේ තට්ටු නිවාස සංකීර්ණයේ පිහිටි නිවෙසට යමින් සිටියදී එදින රාත්‍රි 8.00ට පමණ මෙම අනතුර සිදුව ඇත.

නාරාහෙන්පිට දෙස සිට නාවල දෙසට ධාවනය කළ යතුරුපැදියක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි රමිත්ගේ මෝටර් රථයේ ගැටී තිබේ.

යතුරුපැදියෙහි තරුණයන් දෙදෙනකු ගමන් කර ඇති අතර එම අනතුරත් සමඟ දෙදෙනා

යතුරුපැදිය සමග බිම ඇදවැටී ඇත. විවෘත විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබන්නාවූ බව කියන සිසුන් දෙදෙනා සහ රමිත් අතර උණුසුම් වචන හුවමාරුවක් එම අවස්ථාවේ සිදුව ඇත.

ඒ අවස්ථාවේ සිසුන් දෙදෙනා ඔවුන්ගේ ඉංජිනේරු

පීඨයේම තවත් සිසුවකුට දුරකතනයෙන් කතාකර තවත් සිසුන් දෙදෙනකුද එම ස්ථානයට යතුරුපැදියකින් ගෙන්වා තිබේ.

එම අවස්ථාවේ රමිත් ගිනි අවි පෙන්වා තර්ජනය කර ඇති අතර පසුව සිසුන් ඒ ගැන පැමිණිල්ල පොලිසියට යොමු කර ඇත.

දෙපාර්ශ්වය අතර ඇති වූ වචන හුවමාරුව අතර රමිත් රඹුක්වැල්ල සිය මෝටර් රථය ඇතුළට ගොස් පිස්තෝලයක් ගෙන එක් සිසුවකුගේ හිසට පහරදී ඇති බව පොලිස් පැමිණිල්ලේ සඳහන් වන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.විමර්ශන ආරම්භ කළ නාරාහෙන්පිට පොලිසියේ නිලධාරීන් රාත්‍රි 11.00ට පමණ රමිත් රඹුක්වැල්ල සිටි තට්ටු නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ පහරකෑමට ලක්වූ බව සඳහන් කළ සිසුවාද කලුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබා ගෙන එම රෝහලෙන් පිටව ගොස් ඇත.

සැකකාර රමිත් රඹුක්වැල්ල නාරාහෙන්පිට පොලිසිය රැගෙන විත් එදින රාත්‍රියේම බීමතින් ඇත්දැයි සොයන පරීක්ෂාව කරද්දී බීමතින් සිටි බව අනාවරණය වූ බවත් උසස් පොලිස් නිලධාරියා කීය.

කෙසෙ වෙතත් පැමිණිල්ලේ සඳහන් සැකකාර රමිත් රඹුක්වැල්ල සතුව තිබූ බව පැවසූ පිස්තෝලය සොයා ගැනීමට නොහැකි වූ බවද හෙතෙම සඳහන් කළේය.

පහරකෑමට ලක්වූ සිසුවා පෙරේදා (10දා) පස්වරුවේ රමිත් රඹුක්වැල්ල මහතාට විරුද්ධව දමා තිබූ පැමිණිල්ල ඉල්ලා අස් කරගෙන තිබෙන්නේ එක්වරමය.

එම නිසා පෙරේදා පස්වරුවේ රමිත් රඹුක්වැල්ල පොලිස් ඇප මත නිදහස් කර තිබේ.

පිස්තෝලයෙන් පහර දීම නිසා අත් අඩංගුවට පත් රමිත් රඹුක්වැල්ල පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීම නිසා අධිකරණයට ඉදිරිපත් කිරීමකින් තොරව සමාදාන වී නිරුපද්‍රිතව ගෙදර ගොස් තිබේ.

රමිත රඹුක්වැල්ල වෙනුවෙන් පොලිසියට ඉදිරිපත් වූ කාලිංග ඉන්ද්‍රතිස්ස ජනාධිපති නීතිඥවරයා පැමිණිලි පාර්ශවයට යම් වන්දි මුදලක් ගෙවීමට එකඟ වී ඇති අතර ඒ නිසා සිසුවාගේ දෙමාපියන් පැමිණිල්ල ඉල්ලා අස්කර ගෙන ඇත.

අධිකරණයට යන්නේ නම් මෙය පැහැදිලිවම ඇප ලබා ගත නොහැකි වරදක් බවද මේ වනවිටත් මේ හා සමාන සිද්ධියක් නිසා දකුණු පළාත්සභා මන්ත්‍රීවරයෙකු හා බිරිය බන්ධනාගාරයේ පසුවන බවද නීති පාර්ශ්ව පැහැදිලි කර තිබේ.

කෙසේ වෙතත් බීමත්ව රිය ධාවනය, අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනාව යටතේ රමිත් රඹුක්වැල්ලට එරෙහිව හෙට (13දා) දින අලුත්කඩේ රථවාහන අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව පොලිසිය දන්වා ඇත.

අනතුර සිදු කළ මෝටර් රථය සහ රමිත් රඹුක්වැල්ලගේ රියැදුරු බලපත්‍රය පොලිස් භාරයට ගෙන ඇත.

[QUOTE="50KG, post: 22957872, member: 558780"] [b]රමිත්_රඹුක්වැල්ල[/b] [CENTER] [IMG]https://3.bp.blogspot.com/-1yntG_sUw74/WqXr_0ZXPnI/AAAAAAABXkc/Kv-RSObBdOkiELuyw0T52OwXjOe3cYJJwCLcBGAs/s1600/Keheliya-Rambukwella-Ramith-Rambukwella.jpg[/IMG][/CENTER] [SIZE=4][COLOR=blue]ඕපන් යුනිවර්සිටි ඉංජිනේරු සිසුන්ට පිස්තෝලයෙන් පහර දුන්[/COLOR] [B][COLOR=#cc0000]රමිත් රඹුක්වැල්ලගේ පිස්තෝලය සහ [COLOR=red]පැමිණිල්ල අතුරුදන්වී දවසින් ඇප ලැබුණ හැටි [/COLOR][/COLOR][/B][COLOR=#cc0000][COLOR=red][COLOR=Black]නාවල විවෘත විශ්වවිද්‍යාලය ආසන්නයේදී රිය අනතුරක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑම හේතුවෙන් එම විශ්වවිද්‍යාලයේම ඉන්ජිනේරු පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකුට පිස්තෝලයකින් හිසට පහරදී තුවාල කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල මහතා නාරාහෙන්පිට පොලිසිය මඟින් ඉකුත් 09 වැනි දින රාත්‍රියේ අත්අඩංගුවට ගත් නමුත් ඉන්පසු ඇතිවූ සිද්ධිදාමය මත ඔහුට එක්වරම ගෙදර යන්නට අවස්ථාව ලැබී තිබේ. සිද්ධිය වූ දිනයේ රාජකීය ශාන්ත තෝමස් ක්‍රිකට් තරගය නරඹන්නට රාජකීය ආදි සිසුවෙකුවූ රමිත් සහභාගිවී ඇති අතර එය නරඹා නැවත නාරාහෙන්පිට, ලේක්විව් පාර ප්‍රදේශයේ තට්ටු නිවාස සංකීර්ණයේ පිහිටි නිවෙසට යමින් සිටියදී එදින රාත්‍රි 8.00ට පමණ මෙම අනතුර සිදුව ඇත. නාරාහෙන්පිට දෙස සිට නාවල දෙසට ධාවනය කළ යතුරුපැදියක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි රමිත්ගේ මෝටර් රථයේ ගැටී තිබේ. යතුරුපැදියෙහි තරුණයන් දෙදෙනකු ගමන් කර ඇති අතර එම අනතුරත් සමඟ දෙදෙනා යතුරුපැදිය සමග බිම ඇදවැටී ඇත. විවෘත විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබන්නාවූ බව කියන සිසුන් දෙදෙනා සහ රමිත් අතර උණුසුම් වචන හුවමාරුවක් එම අවස්ථාවේ සිදුව ඇත. ඒ අවස්ථාවේ සිසුන් දෙදෙනා ඔවුන්ගේ ඉංජිනේරු පීඨයේම තවත් සිසුවකුට දුරකතනයෙන් කතාකර තවත් සිසුන් දෙදෙනකුද එම ස්ථානයට යතුරුපැදියකින් ගෙන්වා තිබේ. එම අවස්ථාවේ රමිත් ගිනි අවි පෙන්වා තර්ජනය කර ඇති අතර පසුව සිසුන් ඒ ගැන පැමිණිල්ල පොලිසියට යොමු කර ඇත. දෙපාර්ශ්වය අතර ඇති වූ වචන හුවමාරුව අතර රමිත් රඹුක්වැල්ල සිය මෝටර් රථය ඇතුළට ගොස් පිස්තෝලයක් ගෙන එක් සිසුවකුගේ හිසට පහරදී ඇති බව පොලිස් පැමිණිල්ලේ සඳහන් වන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.විමර්ශන ආරම්භ කළ නාරාහෙන්පිට පොලිසියේ නිලධාරීන් රාත්‍රි 11.00ට පමණ රමිත් රඹුක්වැල්ල සිටි තට්ටු නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ පහරකෑමට ලක්වූ බව සඳහන් කළ සිසුවාද කලුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබා ගෙන එම රෝහලෙන් පිටව ගොස් ඇත. සැකකාර රමිත් රඹුක්වැල්ල නාරාහෙන්පිට පොලිසිය රැගෙන විත් එදින රාත්‍රියේම බීමතින් ඇත්දැයි සොයන පරීක්ෂාව කරද්දී බීමතින් සිටි බව අනාවරණය වූ බවත් උසස් පොලිස් නිලධාරියා කීය. කෙසෙ වෙතත් පැමිණිල්ලේ සඳහන් සැකකාර රමිත් රඹුක්වැල්ල සතුව තිබූ බව පැවසූ පිස්තෝලය සොයා ගැනීමට නොහැකි වූ බවද හෙතෙම සඳහන් කළේය. පහරකෑමට ලක්වූ සිසුවා පෙරේදා (10දා) පස්වරුවේ රමිත් රඹුක්වැල්ල මහතාට විරුද්ධව දමා තිබූ පැමිණිල්ල ඉල්ලා අස් කරගෙන තිබෙන්නේ එක්වරමය. එම නිසා පෙරේදා පස්වරුවේ රමිත් රඹුක්වැල්ල පොලිස් ඇප මත නිදහස් කර තිබේ. පිස්තෝලයෙන් පහර දීම නිසා අත් අඩංගුවට පත් රමිත් රඹුක්වැල්ල පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීම නිසා අධිකරණයට ඉදිරිපත් කිරීමකින් තොරව සමාදාන වී නිරුපද්‍රිතව ගෙදර ගොස් තිබේ. රමිත රඹුක්වැල්ල වෙනුවෙන් පොලිසියට ඉදිරිපත් වූ කාලිංග ඉන්ද්‍රතිස්ස ජනාධිපති නීතිඥවරයා පැමිණිලි පාර්ශවයට යම් වන්දි මුදලක් ගෙවීමට එකඟ වී ඇති අතර ඒ නිසා සිසුවාගේ දෙමාපියන් පැමිණිල්ල ඉල්ලා අස්කර ගෙන ඇත. අධිකරණයට යන්නේ නම් මෙය පැහැදිලිවම ඇප ලබා ගත නොහැකි වරදක් බවද මේ වනවිටත් මේ හා සමාන සිද්ධියක් නිසා දකුණු පළාත්සභා මන්ත්‍රීවරයෙකු හා බිරිය බන්ධනාගාරයේ පසුවන බවද නීති පාර්ශ්ව පැහැදිලි කර තිබේ. කෙසේ වෙතත් බීමත්ව රිය ධාවනය, අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනාව යටතේ රමිත් රඹුක්වැල්ලට එරෙහිව හෙට (13දා) දින අලුත්කඩේ රථවාහන අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව පොලිසිය දන්වා ඇත. අනතුර සිදු කළ මෝටර් රථය සහ රමිත් රඹුක්වැල්ලගේ රියැදුරු බලපත්‍රය පොලිස් භාරයට ගෙන ඇත. [/COLOR][/COLOR][/COLOR][/SIZE][B][COLOR=#cc0000][COLOR=red] [/COLOR][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom