Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
රයිට්_සොහොයුරන්_-_Wright_Brothers
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://upullive.blogspot.com/

ගුවන් ගත වන යානයක ක්‍රියාකාරිත්වයට තීරණාත්මකව බලපාන සාධක හතරක් ඔවුන් හඳුනා ගත්තා. ඒවා නම් එහි බර, එසවීම (lift), බාධාව (drag) හා තෙරපුම (thrust). පක්ෂීන් පියාසර කිරිමේදී ඔවුන් සහජයෙන් ලද හැකියාවත්, සොබාදහමින් ලැබුණු පියාපත් සැළසුමත් සංකලනය වී ක්‍රියා කරන සැටි මාස ගණනක් තිස්සේ ඉතා සමීපව ඔවුන් අධ්‍යයනය කළා. ඊට පසු එය අනුකරණය කරමින් විවිධ ග්ලයිඩර නිර්මාණය කළා.

මේ ග්ලයිඩර් පියාසර කරන්නට විවෘත අවකාශයන්, හොඳට සුළං හමන හා කඩා වැටුණොත් හානිය අවම වන මුහුදු වැල්ල හා නොගැඹුරු මුහුද අවට තැනක් අවශ්‍ය වුණා. උද්යොගය කෙතරම් තිබුණත් ආරක්ෂාව ගැන ඔවුන් කවදත් සැලකිලිමත් වුණා. එරට කාලගුණ සේවයෙන් ඔවුන් විමසීම් කළා එබඳු තැන් පිළිබඳව. ඒ අනුව වඩා හොඳ තැනක් ලෙස උතුරු කැරලයිනාවේ කිටි හෝක් (Kitty Hawk) නම් වෙරළා ප්‍රදේශය තෝරා ගෙන තාවකාලිකව එහි පදිංචියට ගියා.

මේ සඳහා අවශ්‍ය මුදල් ඔවුන් සපයා ගත්තේ තමන්ගේ ම කුඩා ව්‍යාපාරයෙන්. මදි පාඩුවට පියාගෙන් ණයක් ඉල්ලා ගත්තා. වෙනත් කිසිදු අනුග්රාහකයකු සොයා ගියේ නැහැ. අනුග්රාහකයන් සම්බන්ධ කරගත් විට මානසික පීඩනය හා බැඳීම් වැඩි වන නිසා.

1900දී උතුරු කැරලයිනාවට පැමිණි මේ දෙන්නා වසර තුනක් තමන්ගේ අත්හදා බැලීම් කළා. හෑම පසුබෑමක් ම දැඩි ලෙස ස්වයං විවේචනය කරමින් සංකල්පමය හා ප්‍රායෝගික ඉදිරි ගමනක යෙදුණා.

පියාසර යානයට අවශ්‍ය බලය ලබා ගන්නට සැහැල්ලූ එන්ජිමක් තනා ගැනීමේ අභියෝගයට රයිට් සොහොයුරන් මුහුණ දුන්නා. මෝටර් තාක්ෂණය ප්‍රාථමික මට්ටමක පැවති ඒ කාලයේ එය ලෙහෙසි වුයේ නැහැ. ඔවුන්ගේ “ලොකු බාස්” චාලි ටේලර්ගේ උදව්වෙන් අවශ්‍ය විදියේ කුඩා එන්ජිමක් තනා ගත්තා.

1903 මැද වන විට එන්ජිම ද සවිකළ පියාසර යානයක සැබෑ ප්‍රමාණයේ ආකෘතියක් නිර්මාණය කළ ඔවුන් එයට බුද්ධිමය හිමිකම පතා පේටන්ට් ඉල්ලූම්පතක් අදාල රාජ්‍ය ආයතනයට යොමු කළා. එහෙත් ඒ වන විට ගුවන් යානා සැලසුම් ගැන කෙළවරක් නැති ඉල්ලූම්පත් ලැබෙමින් තිබු නිසා අමෙරිකානු පේටන්ට් කාර්යාලය එය නැවත හරහා එව්වේ “මේක හදන්න බැරි යන්ත්‍රයක්” කියමින්. එහෙත් රයිට් සොහොයුරෝ එයින් අධෛර්්‍යය වුණේ නැහැ.

ඔවුන්ට ගුරුහරුකම් දෙන්නට උගතුන් සිටියේ ද නැහැ. එය ඔවුන්ට ආශිර්වාදයක් හා වාසියක් වුණා. වැඩක් කරන අතරේ මාධ්‍ය හා මහජන අවධානය යොමු වීම අහිතකර බව ඔවුන් විශ්වාසය කළා.

එහෙත් ඔවුන්ගේ ප්‍රබල ම තරඟකරුවා වූ සැමුවෙල් ලැංග්ලි තමන්ගේ උගත්කම හා සිවිල් බලය යොදා ගෙන අගනුවර ජාතික මාධ්‍යවලින් සෑම අත්හදා බැලීමක් ම වාර්තා කිරීමට කටයුතු කළා. එහෙත් පිට පිට කඩා වැටෙන මේ උත්සාහයන් නිසා ලැංලිගේ විකාර (Langley’s Folly) නමින් මාධ්‍යවලින් ඔහුට විකට නමක් ද පටබඳිනු ලැබුවා!

මිනිස් වාසය අඩු, පහසුකම් සීමිත දුර බැහැර තැනකට වී රයිට් සොොහයුරන් කළ දුෂ්කර කාර්යයේ සාර්ථක ප්‍රතිඵල ලැබුණේ 1903 අගදි. 1903 දෙසැම්බර් 17 පැහැබර උදාසන ලෝක ඉතිහාසයේ මුල් ම සාර්ථක ගුවන් ගමන කරන්නට ඔවුන්ට හැකි වුණා. තනි මිනිසකුට දිගා වී හැසිරවීමට හැකි ලෙසින් තනා තිබු “The Flyer” මේ මුල් ම ගුවන් යානයෙන් ඓතිහාසික මංගල චාරිකාව ගියේ ඕවිල් මල්ලි. ඒ අසිරිමත් අවස්ථාව දැක ගත්තේ විල්බර් අයියාත්, අවට තිබූ ජිවිතාරක්ෂක මුරපොළක සේවක පිරිසක් පමණයි.

First successful flight by Wright brothers on 17 Dec 1903

මුල් ම ගුවන්ගමන ඉතා කෙටි එකක්. යානය වේගවත්ව වැල්ලේ දිව ගොස් ගුවන්ගතව සිටියේ තත්පර 12යි. ඒ කාලය තුළ අඩි 120ක් (මීටර් 36.5ක්) දුර ගමන් කළා. යාන්ත්‍රික ගුවන් යානයක් එන්ජින් බලයෙන් සාර්ථකව ගුවන්ගත වූ මුල් ම අවස්ථාව එයයි.

නිරීක්ෂකයන් කිහිප දෙනා අතර සිටි ජෝන් ඩැනියල්ස් නම් පුද්ගලයා එවකට තිබු වරකට තනි සෝයාරුවක් ගත හැකි කැමරාවකින් මේ ඓතිහාසික අවස්ථාව ජායාරූප ගත කළා. එබන්දක වැදගත්කම රයිට් සොහොයුරෝ දැන සිටියා. එදින ම දහවල් වන විට තවත් කිහිප වතාවක් සාර්ථක කෙටි ගුවන් ගමන්වල යෙදුණු ඔවුන් තමන්ගේ නිර්මාණයේ ක්‍රියාකාරිත්වය මනා සේ තහවුරු කළා.

ඉතින් ඊට පස්සේ?

ඉනික්බිති සිදුවීම් ද නව නිපැයුම්කරුවන් මුහුණ දෙන සමාජ අභියෝග සංකේතවත් කරනවා. එදින ම සවස රයිට් සොහොයුරෝ තමන්ගේ වික්‍රමය ගැන කියා සිය පියාට ටෙලිග්‍රෑම් එකක් යැව්වා. මේ ආරංචිය නගරයේ පුවත්පතට රයිට් පවුල ලබා දුන්නත් කතුවරුන් එය එතරම් විශ්වාසය නොකළ බව පෙනුණා.

රට පිළි ගත් මහා උගතුන්ටත් බැරි වූ දෙයක් අපේ විංකල් කොලූවන්ට ඇත්තට ම කළ හැකි ද යන විමතිය ඔවුන්ට මතු වන්නට ඇති. ඔවුන් ප්‍රවෘත්තිය පළ කළේ ප්‍රමුඛතාවයක් නොදී කුඩාවටයි!

ඉදිරි සති කිහිපය තුළ වැඩි ජන පිරිසක් අබියස නැවත නැවතත් තම ගුවන් යානය පියාසර කළ පෙන් වූවත් මෙබන්දක් ඇත්තට ම සිදු වන බව එරට ප්‍රධාන ප්රවාහයේ විද්වතුන් හා මාධ්‍ය පිළි ගන්නට ටික කලක් ගත වුණා. අමෙරිකානු පේටන්ට් කාර්යාලය කෙතරම් නිර්දය ලෙස නිලධාරිවාදය මතු කළා ද යත් රයිට් සොහොයුරන්ගේ සාර්ථක සැලසුම දිගින් දිගට ම නොතකා හැරියා. අමෙරිකානු පේටන්ට් එකක් ලැබුණේ 1906 මැයි මාසයේයි.

මුල් ම සාර්ථක ගුවන් ගමනින් පසු තම නව නිපැයුම රටට හා ලෝකයට ඒත්තු ගැන්වීමේ අභියෝගය රයිට් සොහොයුරෝ හොඳින් ජය ගත්තා. ඕවිල් අමෙරිකාවේ රැඳී සිටිමින් නිපැයුම් ප්‍රවර්ධනය කරද්දී විල්බර් යුරෝපයේ සංචාරය කරමින් විද්‍යාත්මක හා ව්‍යාපාරික සබඳතා සවිමත් කළා. ගුවන් යානය නිපදවීමට දැඩි ලෙස උත්සාහ කළ යුරෝපීය නිපැයුම්කරුවන් කිහිප දෙනෙකු පසුව රයිට් සොහොයුරන් සමඟ සුහදව හා සහයෝගයෙන් කටයුතු කළා.

මාධ්‍ය සමඟ ගනුදෙනු කිරීම ද ඔවුන්ට අභියෝගයක් වුණා. යුරෝපයේ පුවත්පත් ඔවුන් ගැන ඉහළින් වර්ණනා කරද්දීත් සිය රටේ සමහර පුවත්පත් ඔවුන්ගේ හපන්කම් හෑල්ලූ කිරීම ගැන ඔවුන්ට යම් කම්පාවක් හට ගන්නට ඇති. එහෙත් තහවුරු කළ තම නිපැයුම ගැන විවෘතව කථා කරන්නට ඔවුන් සැම විට සූදානමින් සිටි අතර අසාධාරණ හෝ ද්වේෂ සහගත මාධ්‍ය විවේචන නොතකා හැරියා.

http://upullive.blogspot.com/

මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!

http://www.elakiri.com/forum/tags.php?tag=upulcla

නාලක ගුනවර්දන මහතගේ ලිපියකින් උපුටා ගන්නා ලදි. මෙහි සියලුම ගෞරව මෙහි මුල් හිමි කරු සතුයි.

[QUOTE="upulcla, post: 16158778, member: 138686"] [CENTER][SIZE=3][COLOR=Green][B][URL="http://upullive.blogspot.com/2014/01/wright-brothers.html"][I]http://upullive.blogspot.com/[/I][/URL] [/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green][B]ගුවන් ගත වන යානයක ක්‍රියාකාරිත්වයට තීරණාත්මකව බලපාන සාධක හතරක් ඔවුන් හඳුනා ගත්තා. ඒවා නම් එහි බර, එසවීම (lift), බාධාව (drag) හා තෙරපුම (thrust). පක්ෂීන් පියාසර කිරිමේදී ඔවුන් සහජයෙන් ලද හැකියාවත්, සොබාදහමින් ලැබුණු පියාපත් සැළසුමත් සංකලනය වී ක්‍රියා කරන සැටි මාස ගණනක් තිස්සේ ඉතා සමීපව ඔවුන් අධ්‍යයනය කළා. ඊට පසු එය අනුකරණය කරමින් විවිධ ග්ලයිඩර නිර්මාණය කළා.[/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [B] මේ ග්ලයිඩර් පියාසර කරන්නට විවෘත අවකාශයන්, හොඳට සුළං හමන හා කඩා වැටුණොත් හානිය අවම වන මුහුදු වැල්ල හා නොගැඹුරු මුහුද අවට තැනක් අවශ්‍ය වුණා. උද්යොගය කෙතරම් තිබුණත් ආරක්ෂාව ගැන ඔවුන් කවදත් සැලකිලිමත් වුණා. එරට කාලගුණ සේවයෙන් ඔවුන් විමසීම් කළා එබඳු තැන් පිළිබඳව. ඒ අනුව වඩා හොඳ තැනක් ලෙස [URL="http://en.wikipedia.org/wiki/Kitty_Hawk,_North_Carolina"]උතුරු කැරලයිනාවේ කිටි හෝක් (Kitty Hawk)[/URL] නම් වෙරළා ප්‍රදේශය තෝරා ගෙන තාවකාලිකව එහි පදිංචියට ගියා. [/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [B] මේ සඳහා අවශ්‍ය මුදල් ඔවුන් සපයා ගත්තේ තමන්ගේ ම කුඩා ව්‍යාපාරයෙන්. මදි පාඩුවට පියාගෙන් ණයක් ඉල්ලා ගත්තා. වෙනත් කිසිදු අනුග්රාහකයකු සොයා ගියේ නැහැ. අනුග්රාහකයන් සම්බන්ධ කරගත් විට මානසික පීඩනය හා බැඳීම් වැඩි වන නිසා.[/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [B] 1900දී උතුරු කැරලයිනාවට පැමිණි මේ දෙන්නා [URL="http://wright.nasa.gov/airplane/planes.html"]වසර තුනක් තමන්ගේ අත්හදා බැලීම් කළා.[/URL] හෑම පසුබෑමක් ම දැඩි ලෙස ස්වයං විවේචනය කරමින් සංකල්පමය හා ප්‍රායෝගික ඉදිරි ගමනක යෙදුණා. [/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [B] පියාසර යානයට අවශ්‍ය බලය ලබා ගන්නට සැහැල්ලූ එන්ජිමක් තනා ගැනීමේ අභියෝගයට රයිට් සොහොයුරන් මුහුණ දුන්නා. මෝටර් තාක්ෂණය ප්‍රාථමික මට්ටමක පැවති ඒ කාලයේ එය ලෙහෙසි වුයේ නැහැ. ඔවුන්ගේ “ලොකු බාස්” චාලි ටේලර්ගේ උදව්වෙන් අවශ්‍ය විදියේ කුඩා එන්ජිමක් තනා ගත්තා.[/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [B]1903 මැද වන විට එන්ජිම ද සවිකළ පියාසර යානයක සැබෑ ප්‍රමාණයේ ආකෘතියක් නිර්මාණය කළ ඔවුන් එයට බුද්ධිමය හිමිකම පතා පේටන්ට් ඉල්ලූම්පතක් අදාල රාජ්‍ය ආයතනයට යොමු කළා. එහෙත් ඒ වන විට ගුවන් යානා සැලසුම් ගැන කෙළවරක් නැති ඉල්ලූම්පත් ලැබෙමින් තිබු නිසා අමෙරිකානු පේටන්ට් කාර්යාලය එය නැවත හරහා එව්වේ “මේක හදන්න බැරි යන්ත්‍රයක්” කියමින්. එහෙත් රයිට් සොහොයුරෝ එයින් අධෛර්්‍යය වුණේ නැහැ.[/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [B]ඔවුන්ට ගුරුහරුකම් දෙන්නට උගතුන් සිටියේ ද නැහැ. එය ඔවුන්ට ආශිර්වාදයක් හා වාසියක් වුණා. වැඩක් කරන අතරේ මාධ්‍ය හා මහජන අවධානය යොමු වීම අහිතකර බව ඔවුන් විශ්වාසය කළා.[/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [B]එහෙත් ඔවුන්ගේ ප්‍රබල ම තරඟකරුවා වූ සැමුවෙල් ලැංග්ලි තමන්ගේ උගත්කම හා සිවිල් බලය යොදා ගෙන අගනුවර ජාතික මාධ්‍යවලින් සෑම අත්හදා බැලීමක් ම වාර්තා කිරීමට කටයුතු කළා. එහෙත් පිට පිට කඩා වැටෙන මේ උත්සාහයන් නිසා ලැංලිගේ විකාර (Langley’s Folly) නමින් මාධ්‍යවලින් ඔහුට විකට නමක් ද පටබඳිනු ලැබුවා![/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [B] මිනිස් වාසය අඩු, පහසුකම් සීමිත දුර බැහැර තැනකට වී රයිට් සොොහයුරන් කළ දුෂ්කර කාර්යයේ සාර්ථක ප්‍රතිඵල ලැබුණේ 1903 අගදි. 1903 දෙසැම්බර් 17 පැහැබර උදාසන ලෝක ඉතිහාසයේ මුල් ම සාර්ථක ගුවන් ගමන කරන්නට ඔවුන්ට හැකි වුණා. තනි මිනිසකුට දිගා වී හැසිරවීමට හැකි ලෙසින් තනා තිබු [URL="http://en.wikipedia.org/wiki/Wright_Flyer"]“The Flyer” [/URL]මේ මුල් ම ගුවන් යානයෙන් ඓතිහාසික මංගල චාරිකාව ගියේ ඕවිල් මල්ලි. ඒ අසිරිමත් අවස්ථාව දැක ගත්තේ විල්බර් අයියාත්, අවට තිබූ ජිවිතාරක්ෂක මුරපොළක සේවක පිරිසක් පමණයි. [/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green][IMG]https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:ANd9GcTjR6oFUZZKVWzr7KD1CQWMTiY4_d1u7aIbkRT-aeABtoZfv5MX[/IMG][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [B]First successful flight by Wright brothers on 17 Dec 1903[/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green][B] මුල් ම ගුවන්ගමන ඉතා කෙටි එකක්. යානය වේගවත්ව වැල්ලේ දිව ගොස් ගුවන්ගතව සිටියේ තත්පර 12යි. ඒ කාලය තුළ අඩි 120ක් (මීටර් 36.5ක්) දුර ගමන් කළා. යාන්ත්‍රික ගුවන් යානයක් එන්ජින් බලයෙන් සාර්ථකව ගුවන්ගත වූ මුල් ම අවස්ථාව එයයි.[/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [B]නිරීක්ෂකයන් කිහිප දෙනා අතර සිටි ජෝන් ඩැනියල්ස් නම් පුද්ගලයා එවකට තිබු වරකට තනි සෝයාරුවක් ගත හැකි කැමරාවකින් මේ ඓතිහාසික අවස්ථාව ජායාරූප ගත කළා. එබන්දක වැදගත්කම රයිට් සොහොයුරෝ දැන සිටියා. එදින ම දහවල් වන විට තවත් කිහිප වතාවක් සාර්ථක කෙටි ගුවන් ගමන්වල යෙදුණු ඔවුන් තමන්ගේ නිර්මාණයේ ක්‍රියාකාරිත්වය මනා සේ තහවුරු කළා.[/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [B] ඉතින් ඊට පස්සේ? [/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [B] ඉනික්බිති සිදුවීම් ද නව නිපැයුම්කරුවන් මුහුණ දෙන සමාජ අභියෝග සංකේතවත් කරනවා. එදින ම සවස රයිට් සොහොයුරෝ තමන්ගේ වික්‍රමය ගැන කියා සිය පියාට ටෙලිග්‍රෑම් එකක් යැව්වා. මේ ආරංචිය නගරයේ පුවත්පතට රයිට් පවුල ලබා දුන්නත් කතුවරුන් එය එතරම් විශ්වාසය නොකළ බව පෙනුණා. [/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [B]රට පිළි ගත් මහා උගතුන්ටත් බැරි වූ දෙයක් අපේ විංකල් කොලූවන්ට ඇත්තට ම කළ හැකි ද යන විමතිය ඔවුන්ට මතු වන්නට ඇති. ඔවුන් ප්‍රවෘත්තිය පළ කළේ ප්‍රමුඛතාවයක් නොදී කුඩාවටයි![/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [B]ඉදිරි සති කිහිපය තුළ වැඩි ජන පිරිසක් අබියස නැවත නැවතත් තම ගුවන් යානය පියාසර කළ පෙන් වූවත් මෙබන්දක් ඇත්තට ම සිදු වන බව එරට ප්‍රධාන ප්රවාහයේ විද්වතුන් හා මාධ්‍ය පිළි ගන්නට ටික කලක් ගත වුණා. [URL="http://en.wikipedia.org/wiki/The_Wright_brothers_patent_war"]අමෙරිකානු පේටන්ට් කාර්යාලය කෙතරම් නිර්දය ලෙස නිලධාරිවාදය මතු කළා ද යත් [/URL]රයිට් සොහොයුරන්ගේ සාර්ථක සැලසුම දිගින් දිගට ම නොතකා හැරියා. අමෙරිකානු පේටන්ට් එකක් ලැබුණේ 1906 මැයි මාසයේයි.[/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [B] මුල් ම සාර්ථක ගුවන් ගමනින් පසු තම නව නිපැයුම රටට හා ලෝකයට ඒත්තු ගැන්වීමේ අභියෝගය රයිට් සොහොයුරෝ හොඳින් ජය ගත්තා. ඕවිල් අමෙරිකාවේ රැඳී සිටිමින් නිපැයුම් ප්‍රවර්ධනය කරද්දී විල්බර් යුරෝපයේ සංචාරය කරමින් විද්‍යාත්මක හා ව්‍යාපාරික සබඳතා සවිමත් කළා. ගුවන් යානය නිපදවීමට දැඩි ලෙස උත්සාහ කළ යුරෝපීය නිපැයුම්කරුවන් කිහිප දෙනෙකු පසුව රයිට් සොහොයුරන් සමඟ සුහදව හා සහයෝගයෙන් කටයුතු කළා.[/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [B] මාධ්‍ය සමඟ ගනුදෙනු කිරීම ද ඔවුන්ට අභියෝගයක් වුණා. යුරෝපයේ පුවත්පත් ඔවුන් ගැන ඉහළින් වර්ණනා කරද්දීත් සිය රටේ සමහර පුවත්පත් ඔවුන්ගේ හපන්කම් හෑල්ලූ කිරීම ගැන ඔවුන්ට යම් කම්පාවක් හට ගන්නට ඇති. එහෙත් තහවුරු කළ තම නිපැයුම ගැන විවෘතව කථා කරන්නට ඔවුන් සැම විට සූදානමින් සිටි අතර අසාධාරණ හෝ ද්වේෂ සහගත මාධ්‍ය විවේචන නොතකා හැරියා.[/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [B][URL="http://upullive.blogspot.com/2014/01/wright-brothers.html"][I]http://upullive.blogspot.com/[/I][/URL][/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [B]මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!![/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green][B] [URL]http://www.elakiri.com/forum/tags.php?tag=upulcla[/URL][/B][/COLOR][/SIZE] [/CENTER] [SIZE=3][COLOR=Green] [SIZE=2][COLOR=SlateGray]නාලක ගුනවර්දන මහතගේ ලිපියකින් උපුටා ගන්නා ලදි. මෙහි සියලුම ගෞරව මෙහි මුල් හිමි කරු සතුයි. [/COLOR][/SIZE] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom