Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රයිනි චාරුකා නැවත තනිකඩ දිවියට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රූකාන්ත හා චන්ද්‍රලේඛා ගායක යුවලගේ වැඩිමහල් දියණිය වන ගායිකා රයිනි චාරුකා ඇගේ විවාහයෙන් ඉවත්ව නැවත තනිකඩවී අලුත් ජීවිතයට පිවිසි බව ඇය පුවත්පතකට ප්‍රකාශ කර තිබේ. 2015 මාර්තු මස ඇමරිකාවේදී විවාහ ගිවිස ගැනීමෙන් පසු 2016 දෙසැම්බර් මාසයේදී ඇය ගල්කිස්ස හෝටලයේදී විවාහවූයේ අකිල නමැති සංගීත ක්ෂෙත්රයට සම්බන්ධ අයෙකු සමගිනි. විවාහ වනවිට ඔවුන්ගේ පෙම් සබඳතාවය වසර 07 ක් පැවති එකක් බවටද ඒ දිනවල ඇය පවසා තිබුණි. කෙසේ වෙතත් විවාහයෙන් වසර 06 කට පසුව ඇය එය අතහැර දමා තිබේ.

රයිනි මේ ගැන විස්තර කර තිබෙන්නේ මෙපරිදිය.

‘මම කැමති මගේ පාඩුවේ නිදහසේ ඉන්න.

මම, මගේ ගෙදර තනියම නිදහසේ ජීවත් වෙනවා. තාත්තා නම් ගෙදර පැත්ත පළාතක එන්නේ නැහැ. මාස ගාණකින් ගෙදර අයව දැක්කෙත් නැහැ.

නමුත් අපි එකට නොහිටියට පිස්සුවෙන් වගේ එකිනෙකාට ආදරය කරනවා. නංගි ඉන්නෙත් තාත්තලා එක්ක. මම තනියම හිටියත් හදවතින් අපි හැමෝම එකට ජීවත් වෙනවා.කොච්චර හිනාවෙලා උන්නත් මිනිස්සුන්ට ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්න තමයි මිනිස්සුන්ව ඉස්සරහට තල්ලු කරගෙන යන්නේ. අද හැම කෙනෙක්ම ඉන්නේ ප්‍රශ්න ගොඩක. නමුත් එහෙමයි කියලා කඩා වැටෙන්න බැහැ. මේ දේවල් මම හැමදාම ඉගෙන ගත්තේ මගේ පවුලෙන්. මගේ අම්මා ජීවිතේ බොහෝ ප්‍රශ්නවලට මුහුණ දුන්නා. හැබැයි තාත්තා අම්මත් එක්ක නොවෙනස්ව උන්නා. ඒ දෙන්නා අද සතුටින් ඉන්නේ ජීවිතේ ප්‍රශ්නවලට මුහුණ දීලා ඉස්සරහට ගිය හින්දා. මමත් කැමති හැම වෙලේම පොසිටිව් විදිහට හිතන්න.

ගොඩක් දෙනෙක් හිතාගෙන උන්නා අම්මයි තාත්තයි අපි ගැන විතරයි බැලුවේ කියලා. එයාලා අක්කයි, අයියයි ගැන හිතුවේ නැහැ කියලා. ඇත්තටම ඒ මොහොතේ අක්කගෙයි අයියගෙයි තාත්තා කැමති වෙලා නැහැ එයාලව අපි ළඟට ගන්නවට. අම්මා ඉවසීමෙන් ඒ ප්‍රශ්නෙට මුහුණ දීලා තියෙනවා. ඒ නිසා අද අක්කයි, අයියයි දෙන්නත් අපි එක්ක සතුටින් ඉන්නවා. මමත් ඒ වගේ ඕනෑම දේකට මුහුණ දෙන්න පුළුවන් චරිතයක්.

මම හිතන්නේ අම්මගේ ආත්ම ශක්තිය තමයි මට තියෙන්නේ කියලා. තාත්තා ඊට වඩා වෙනස්. එයා ආගමට දහමට ගොඩක් ලැදියි. ආගමට ළංවුණොත් ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් කියලා එයා විශ්වාස කරනවා.

ප්‍රශ්න මැද්දෙන් යන ජීවිතේ තමයි සාර්ථකම. හැමදාම මම මගේ ඉලක්ක වෙනුවෙන් ජීවත් වෙන කෙනෙක්. අවුරුදු 16දී මම සංගීතය කරන්න ගත්තා. 24න් බැන්දා. බැන්දට පස්සේ මම වැඩ කරන එක ටිකක් අඩු කළා. පහුගිය කාලේ මටම තේරුණා මගේ කැමතිම සංගීතය නතර කරලා මොකද කරන්නේ කියලා..

මටම දැනුණා මම ආතතියෙන් ඉන්නවා වගේ. දිගටම මෙහෙම උන්නොත් මට යහපතක් නොවෙන බව තේරුම් ගත්තා. ඉතින් මම තීරණය කළා වෙනස් වෙන්න ඕන කියලා. ගිය අවුරුද්දේ අගෝස්තුවල මම තීරණය කළා වෙනස් වෙන්න.

මගේ තිබ්බ ප්‍රශ්න ගැන මම, මාත් එක්කම කතා කරලා හැම ප්‍රශ්නයකින්ම එළියට ආවා. ‘කළුවරට හිත බය හින්දා’ ගීතය කළා. ඒ ගීතය මට ලොකු හයියක් වුණා මගේ ජීවිතේ ආපහු පටන් ගන්න.

සමහර වෙලාවට මට හිතෙනවා මම කළුවරට බයේ හැංගිලා උන්නාද කියලා. ඒ නිසා මේ ගීතයත් සමග මගේ ජීවිතයෙත් බැඳීමක් තියෙනවා කියලා මට දැන් දැනෙනවා. මම කළුවරෙන් එළියට ආවා. දැන් මම කළුවරට බය නැහැ. කළුවරෙන් එළියට එනකොට පෙනුමත් වෙනස් කරගන්න ඕන කියලා මට හිතුණා.

පහුගිය කාලේ මම යාළුවෝ ආශ්‍රය කළේ අඩුවෙන්. දැන් ඉස්සර වගේ ආයෙමත් යාළුවෝ අතරේ සතුටින් ඉන්නවා. මම ම ජීවිතේ අවබෝධ කරගෙන වෙනස් වුණා. දැන් මම ආයෙමත් ඉලක්කය වෙත ගමන් කරනවා.’’

[QUOTE="SLK_sri, post: 28379160, member: 569192"] [IMG alt="raini-charuka-separated"]https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjQDVIO0UnXYTvmJ6YAw8v0ywr_v0CWKgRCU71_Kv2HzNONA759iMqHprEKJUuSQA1PuvVqnYpyVGY-LCJqTNPKHv54NcV8kvIu4GZLj_MHmiYXJsNlefkJ8uR0bjXQLOu0iOuok4ikBvQ-S0u8Vo-vbTzx-FWx75dk2BqcQ2VdBxGZi6SIwQxwoPnQqg/s16000/collage.jpg[/IMG] රූකාන්ත හා චන්ද්‍රලේඛා ගායක යුවලගේ වැඩිමහල් දියණිය වන ගායිකා රයිනි චාරුකා ඇගේ විවාහයෙන් ඉවත්ව නැවත තනිකඩවී අලුත් ජීවිතයට පිවිසි බව ඇය පුවත්පතකට ප්‍රකාශ කර තිබේ. 2015 මාර්තු මස ඇමරිකාවේදී විවාහ ගිවිස ගැනීමෙන් පසු 2016 දෙසැම්බර් මාසයේදී ඇය ගල්කිස්ස හෝටලයේදී විවාහවූයේ අකිල නමැති සංගීත ක්ෂෙත්රයට සම්බන්ධ අයෙකු සමගිනි. විවාහ වනවිට ඔවුන්ගේ පෙම් සබඳතාවය වසර 07 ක් පැවති එකක් බවටද ඒ දිනවල ඇය පවසා තිබුණි. කෙසේ වෙතත් විවාහයෙන් වසර 06 කට පසුව ඇය එය අතහැර දමා තිබේ. රයිනි මේ ගැන විස්තර කර තිබෙන්නේ මෙපරිදිය. ‘මම කැමති මගේ පාඩුවේ නිදහසේ ඉන්න. [CENTER][/CENTER] මම, මගේ ගෙදර තනියම නිදහසේ ජීවත් වෙනවා. තාත්තා නම් ගෙදර පැත්ත පළාතක එන්නේ නැහැ. මාස ගාණකින් ගෙදර අයව දැක්කෙත් නැහැ. නමුත් අපි එකට නොහිටියට පිස්සුවෙන් වගේ එකිනෙකාට ආදරය කරනවා. නංගි ඉන්නෙත් තාත්තලා එක්ක. මම තනියම හිටියත් හදවතින් අපි හැමෝම එකට ජීවත් වෙනවා.කොච්චර හිනාවෙලා උන්නත් මිනිස්සුන්ට ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්න තමයි මිනිස්සුන්ව ඉස්සරහට තල්ලු කරගෙන යන්නේ. අද හැම කෙනෙක්ම ඉන්නේ ප්‍රශ්න ගොඩක. නමුත් එහෙමයි කියලා කඩා වැටෙන්න බැහැ. මේ දේවල් මම හැමදාම ඉගෙන ගත්තේ මගේ පවුලෙන්. මගේ අම්මා ජීවිතේ බොහෝ ප්‍රශ්නවලට මුහුණ දුන්නා. හැබැයි තාත්තා අම්මත් එක්ක නොවෙනස්ව උන්නා. ඒ දෙන්නා අද සතුටින් ඉන්නේ ජීවිතේ ප්‍රශ්නවලට මුහුණ දීලා ඉස්සරහට ගිය හින්දා. මමත් කැමති හැම වෙලේම පොසිටිව් විදිහට හිතන්න. ගොඩක් දෙනෙක් හිතාගෙන උන්නා අම්මයි තාත්තයි අපි ගැන විතරයි බැලුවේ කියලා. එයාලා අක්කයි, අයියයි ගැන හිතුවේ නැහැ කියලා. ඇත්තටම ඒ මොහොතේ අක්කගෙයි අයියගෙයි තාත්තා කැමති වෙලා නැහැ එයාලව අපි ළඟට ගන්නවට. අම්මා ඉවසීමෙන් ඒ ප්‍රශ්නෙට මුහුණ දීලා තියෙනවා. ඒ නිසා අද අක්කයි, අයියයි දෙන්නත් අපි එක්ක සතුටින් ඉන්නවා. මමත් ඒ වගේ ඕනෑම දේකට මුහුණ දෙන්න පුළුවන් චරිතයක්. [CENTER][/CENTER] මම හිතන්නේ අම්මගේ ආත්ම ශක්තිය තමයි මට තියෙන්නේ කියලා. තාත්තා ඊට වඩා වෙනස්. එයා ආගමට දහමට ගොඩක් ලැදියි. ආගමට ළංවුණොත් ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් කියලා එයා විශ්වාස කරනවා. ප්‍රශ්න මැද්දෙන් යන ජීවිතේ තමයි සාර්ථකම. හැමදාම මම මගේ ඉලක්ක වෙනුවෙන් ජීවත් වෙන කෙනෙක්. අවුරුදු 16දී මම සංගීතය කරන්න ගත්තා. 24න් බැන්දා. බැන්දට පස්සේ මම වැඩ කරන එක ටිකක් අඩු කළා. පහුගිය කාලේ මටම තේරුණා මගේ කැමතිම සංගීතය නතර කරලා මොකද කරන්නේ කියලා.. මටම දැනුණා මම ආතතියෙන් ඉන්නවා වගේ. දිගටම මෙහෙම උන්නොත් මට යහපතක් නොවෙන බව තේරුම් ගත්තා. ඉතින් මම තීරණය කළා වෙනස් වෙන්න ඕන කියලා. ගිය අවුරුද්දේ අගෝස්තුවල මම තීරණය කළා වෙනස් වෙන්න. මගේ තිබ්බ ප්‍රශ්න ගැන මම, මාත් එක්කම කතා කරලා හැම ප්‍රශ්නයකින්ම එළියට ආවා. ‘කළුවරට හිත බය හින්දා’ ගීතය කළා. ඒ ගීතය මට ලොකු හයියක් වුණා මගේ ජීවිතේ ආපහු පටන් ගන්න. [CENTER][/CENTER] සමහර වෙලාවට මට හිතෙනවා මම කළුවරට බයේ හැංගිලා උන්නාද කියලා. ඒ නිසා මේ ගීතයත් සමග මගේ ජීවිතයෙත් බැඳීමක් තියෙනවා කියලා මට දැන් දැනෙනවා. මම කළුවරෙන් එළියට ආවා. දැන් මම කළුවරට බය නැහැ. කළුවරෙන් එළියට එනකොට පෙනුමත් වෙනස් කරගන්න ඕන කියලා මට හිතුණා. පහුගිය කාලේ මම යාළුවෝ ආශ්‍රය කළේ අඩුවෙන්. දැන් ඉස්සර වගේ ආයෙමත් යාළුවෝ අතරේ සතුටින් ඉන්නවා. මම ම ජීවිතේ අවබෝධ කරගෙන වෙනස් වුණා. දැන් මම ආයෙමත් ඉලක්කය වෙත ගමන් කරනවා.’’ [IMG]https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiiDimJDzxi7z32q02uEpDTcaVOOWgJ-5RqnJARPamSr6A2N3b5RdrqPDHVx5B40xTyDujMbTDDpz3cmeCpou9cuCdnpPMTjDKLwGMj2Fta9mNxs16ODCGLb1yPTi56pnsqPj8vuVD3Zxeepx4_B3lR5fGhEkBJFzj2nE3h1RsdDEWS_LMLenV7xoVxNA/s16000/46908915_10156257201209633_4030148966967410688_n.jpg[/IMG] [IMG]https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjoYuLZoCYe_WzRGe0dOmy2kMwUuDKxzvaLlRu4mHBtecnkI4N2N6NxZM70zJChlkG0Xnjep5ueIv_1WVpVQmHV1zvCg5M3TLvmCTyciCUexYOV9UDnav1nbTRUcKCWzeWgULs_QdVjFBm1bgesJpbb6dmqzZxEqg-RWs9TL8GfSQDva7lryEaBSqNqLQ/s16000/311284300_714248533404060_217611671225930346_n.jpg[/IMG] [IMG]https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEja33ylS1uVoyXeftpBEa3GrJrlADiEI50Gc9X4_8MxjaEENgATUnwBb_Oq9XUGN9oQcot3LXSYzZfImEBSe_iI7JIR6H0-PD_LBn79A7tGFF24rcXx_-DoBnQH6OQ4x6dO1QSrzWn8yj55jyxyg3ph3pKYPUzkGZWZFetCFE72cA-CO6WxTYBP0hCung/s16000/316959771_750863929742520_7695559423852680905_n.jpg[/IMG] [IMG]https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiGvr3wJ9vFI1kDS9AvJtAr4Y2VKkeNTaQLIavvk5jsigdrEMy7QpbYPiDbfzgzh_5FSnyRf__YqOPqSEiNdO6Q-yXfmey7paRqDPtxvBSA0DY-wfGPhrKjsDGiOVqH8xnUaf0qM_7d-Zfb7vL1VaFAqDAevZUIJxcaIqlPEXjwJ7snuHEvIrGunsQonw/s16000/316965099_750863923075854_1819642301167752489_n.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom