Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රවිට ප්‍රශ්න කිහිපයක්....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රවිට ප්‍රශ්න කිහිපයක්....

රවී ගැන දන්නා කෙනෙක්ට උනත් මේකට උත්තර දෙන්න පුළුවන් වෙයි....

රවි කරුණානායකගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසීමට බලාපොරොත්තු වෙමු.

ඔබේ මවගේ පියා සී සී දිසානායක ද?

ඔහු නියෝජ්‍ය පොලිස්පති ධුරය දැරී ද?

පාසල් රජයට පවරා ගැනීමට සිරිමවෝ බණ්ඩාරනායක මහත්මිය ගත් තීරණයට ඔහු විරුද්ධ වි ද?

ඒ තීරණය අදත් කාදිනල්ගේ දෝෂාරෝපනයට හසු නො වන්නේ ද?

සී.සී දිසානායක 1962 සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය බලයෙන් පහකිරීම සඳහා කුමන්ත්‍රණය කළේ ද?

ඒ කුමන්ත්‍රණය සියයට සියයක් ම මෙන් පොලීසියේ හා හමුදාවේ බෞද්ධ නොවන නිලධාරීන් විසින් මෙහෙයවන ලද ද? වැඩිදුරටත් ඔවුහු රාජකීය විද්‍යාලයේ හා ශාන්ත ජෝසෆ් විද්‍යාලයේ අබෞද්ධ ආදි ශිෂ්‍යයෝ වූවෝ ද?

ලංකාවේ අධිකරණය ඔවුන් වරදකරුවන් ලෙස තීරණය කළ ද ඔවුහු එකල පැවති නීතිය අනුව එංගලන්තයේ සාමි මන්ත්‍රණ සභා අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තාක්ෂණික හේතුවක් මත නිදහස ලැබුවෝ ද?  එංගලන්ත අධිකරණ තීරණය නොවන්නට ඔබේ සීයා රාජද්රෝහිකු ලෙස මිය යෑමට තිබිණි ද?

ඔබේ පියා සිංහලයකු නොවන බව සැබෑ ද? ඔබේ මවට සී සී දිසානායකගෙන් උරුම වූ සිංහල කමක් නමට වුවත් තිබුණ ද ඔබේ පියාට එවැනි සම්බන්ධයකවත්් සිංහලයන් සමග නෑ නොවේ ද?

ඔබේ පියා ඔබට දුන් නම කුමක් ද?

ඔබේ ආගම කුමක් ද?

ඔබට ඉතිපිසො ගාථාව කටපාඩමින් කීමට හැකි ද? ඔබ තුන් සූත්‍රය දන්නෙහි ද? අපට ඔබෙන් මේ ප්‍රශ්න ඇසීමට සිදු වී ඇත්තේ ඔබ නිතර විහාරස්ථානවලට ගොස් හාමුුරුවන් හමුවීම නිසා ය.

ඔබ විවාහ වී සිටින්නේ අසිංහල අබෞද්ධ කතක් සමග ද?

ඔබ ලලිත් ඇතුළත්මුදලි දන්නෙහි ද?

ඔබ ඔහුගේ පක්ෂයෙහි සාමාජිකයකු නො වී ද?

ඇතුළත්මුදලිගේ කළු සල්ලිවලට සිදුවූයේ කුමක් ද?

අපි දැන් ජූලි 31 සිද්ධියට එමු. ඔබ අධිකරණය මගින් පසුගිය දා එක්තරා නඩුවක දී නිදොස් කර නිදහස් කෙරුණු බැවින් අපි ඒ ගැන කතා නො කරමු.

ඔබ ආමි සම්පත් සහ සංඛ හඳුනන්නෙහි ද?

ඔවුන් පසුගිය දා මලයාසියාවේ සිට ආපසු ලංකාවට පැමිණීම ඔබ නො දැන සිටියෙහි ද?

ඔවුන් පාතාල ලෝකයට අයත් බව ඔබ නොදැන සිටියෙහිද?

ඔවුන් ආපසු ලංකාවට පැමිණියේ ඔබේ මැතිවරණ ව්‍යාපාරයට සහභාගි වීමට ද?

ජූලි 31 පත්‍රිකා බෙදීමට ඔවුන් සහභාග නොවිණි යැයි ඔබට කිව හැකි ද?

එහි දී වෙඩි තැබීමට වෙනත් පාතාල කල්ලියක් සහභාගි විණි ද?

ඔබ සංධානයට ඒ සම්බන්ධයෙන් ඇඟිල්ල දික්කරන්නේ සිංහල බෞද්ධ බලවේගයට නරක නමක් අත්කර දීමට ද?

ඔබේ පරම්පරාව ම සිංහල බෞද්ධ විරෝධී නොවන්නේ ද?

ආමි සම්පත් පසුව පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුණ ද ඔබේ කීම පිට නිදහස් කරනු ලැබිණි ද?

මේ ප්‍රශ්නවලට තරමක් දීර්ඝ පිළිතුරු බලාපොරේත්තු වෙමු.

චින්තන පර්’ෂදය

2015 අගොස්තු 02

http://www1.kalaya.org/2015/08/blog-post_2.html

[QUOTE="funkyguy89, post: 18755102, member: 250919"] [b]රවිට ප්‍රශ්න කිහිපයක්....[/b] [LEFT] [SIZE=4]රවී ගැන දන්නා කෙනෙක්ට උනත් මේකට උත්තර දෙන්න පුළුවන් වෙයි.... රවි කරුණානායකගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසීමට බලාපොරොත්තු වෙමු.[/SIZE][/LEFT] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]ඔබේ මවගේ පියා සී සී දිසානායක ද? [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔහු නියෝජ්‍ය පොලිස්පති ධුරය දැරී ද?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පාසල් රජයට පවරා ගැනීමට සිරිමවෝ බණ්ඩාරනායක මහත්මිය ගත් තීරණයට ඔහු විරුද්ධ වි ද?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඒ තීරණය අදත් කාදිනල්ගේ දෝෂාරෝපනයට හසු නො වන්නේ ද? [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4]සී.සී දිසානායක 1962 සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය බලයෙන් පහකිරීම සඳහා කුමන්ත්‍රණය කළේ ද?[/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඒ කුමන්ත්‍රණය සියයට සියයක් ම මෙන් පොලීසියේ හා හමුදාවේ බෞද්ධ නොවන නිලධාරීන් විසින් මෙහෙයවන ලද ද? වැඩිදුරටත් ඔවුහු රාජකීය විද්‍යාලයේ හා ශාන්ත ජෝසෆ් විද්‍යාලයේ අබෞද්ධ ආදි ශිෂ්‍යයෝ වූවෝ ද? [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ලංකාවේ අධිකරණය ඔවුන් වරදකරුවන් ලෙස තීරණය කළ ද ඔවුහු එකල පැවති නීතිය අනුව එංගලන්තයේ සාමි මන්ත්‍රණ සභා අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තාක්ෂණික හේතුවක් මත නිදහස ලැබුවෝ ද? [COLOR=Navy][B] එංගලන්ත අධිකරණ තීරණය නොවන්නට ඔබේ සීයා රාජද්රෝහිකු ලෙස මිය යෑමට තිබිණි ද? [/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B][COLOR=Navy]ඔබේ පියා සිංහලයකු නොවන බව සැබෑ ද?[/COLOR][/B] ඔබේ මවට සී සී දිසානායකගෙන් උරුම වූ සිංහල කමක් නමට වුවත් තිබුණ ද ඔබේ පියාට එවැනි සම්බන්ධයකවත්් සිංහලයන් සමග නෑ නොවේ ද? [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔබේ පියා ඔබට දුන් නම කුමක් ද? [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4][COLOR=Red]ඔබේ ආගම කුමක් ද? [/COLOR][/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔබට ඉතිපිසො ගාථාව කටපාඩමින් කීමට හැකි ද? ඔබ තුන් සූත්‍රය දන්නෙහි ද? [B]අපට ඔබෙන් මේ ප්‍රශ්න ඇසීමට සිදු වී ඇත්තේ ඔබ නිතර විහාරස්ථානවලට ගොස් හාමුුරුවන් හමුවීම නිසා ය.[/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔබ විවාහ වී සිටින්නේ අසිංහල අබෞද්ධ කතක් සමග ද?[/SIZE] [SIZE=4][/SIZE][SIZE=4][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔබ ලලිත් ඇතුළත්මුදලි දන්නෙහි ද? [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔබ ඔහුගේ පක්ෂයෙහි සාමාජිකයකු නො වී ද?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඇතුළත්මුදලිගේ කළු සල්ලිවලට සිදුවූයේ කුමක් ද? [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4][COLOR=DarkRed]අපි දැන් ජූලි 31 සිද්ධියට එමු. ඔබ අධිකරණය මගින් පසුගිය දා එක්තරා නඩුවක දී නිදොස් කර නිදහස් කෙරුණු බැවින් අපි ඒ ගැන කතා නො කරමු.[/COLOR][/SIZE][/B] [SIZE=4] [/SIZE] [B][SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Red]ඔබ ආමි සම්පත් සහ සංඛ හඳුනන්නෙහි ද? [/COLOR][/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔවුන් පසුගිය දා මලයාසියාවේ සිට ආපසු ලංකාවට පැමිණීම ඔබ නො දැන සිටියෙහි ද? [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔවුන් පාතාල ලෝකයට අයත් බව ඔබ නොදැන සිටියෙහිද?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔවුන් ආපසු ලංකාවට පැමිණියේ ඔබේ මැතිවරණ ව්‍යාපාරයට සහභාගි වීමට ද?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ජූලි 31 පත්‍රිකා බෙදීමට ඔවුන් සහභාග නොවිණි යැයි ඔබට කිව හැකි ද? [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එහි දී වෙඩි තැබීමට වෙනත් පාතාල කල්ලියක් සහභාගි විණි ද? [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔබ සංධානයට ඒ සම්බන්ධයෙන් ඇඟිල්ල දික්කරන්නේ සිංහල බෞද්ධ බලවේගයට නරක නමක් අත්කර දීමට ද? [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4][COLOR=Navy]ඔබේ පරම්පරාව ම සිංහල බෞද්ධ විරෝධී නොවන්නේ ද?[/COLOR][/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [U][B][SIZE=4][COLOR=Red]ආමි සම්පත් පසුව පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුණ ද ඔබේ කීම පිට නිදහස් කරනු ලැබිණි ද? [/COLOR][/SIZE][/B][/U] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4]මේ ප්‍රශ්නවලට තරමක් දීර්ඝ පිළිතුරු බලාපොරේත්තු වෙමු.[/SIZE][B] [/B] [SIZE=3][B] [/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]චින්තන පර්’ෂදය[/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]2015 අගොස්තු 02 [URL]http://www1.kalaya.org/2015/08/blog-post_2.html[/URL] [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom