Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රවිට ප්‍රශ්න කිහිපයක්....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල් හදන රට

අගෝස්තු 17 වැනි දාට පසු රනිල් අලුත් රටක් හදන බව පුන පුනා කියයි. ඔහු මෙතෙක් තිබූ ලංකාව, සිංහළය, කුඩා කර වෙනත් රටක් තැනීමට යන බව පැහැදිලි ය. ඔහු තනන රටට වත්මන් උතුරු හා නැගෙනහිර පළාත් අයත් නොවනු ඇත. ඔබට ඒ ඊනියා අලුත් රට අවශ්‍ය නම් කළ යුතුව ඇත්තේ අලියා ඉදිරියෙන් කතිරය ගැසීම ය. මේ රට මෙසේ ම පවත්වාගෙන යෑමට අවභ්‍ය නම් කළ යුත්තේ බුළත් කොළය ඉදිරියෙන් කතිරය ගසා මහින්ද සමග දිගින් දිගට ම සිටීවි යැයි බලාපොරොත්තුවන අපේක්ෂකයන්ට මනාප ලකුණු කිරීම ය.

රනිල් හා දෙමළ ජාතික සංධානය අතර යම් එකඟත්වයක් ඇත. දෙමළ ජාතික සංධානය ඉදිරිපත් කර ඇති මැතිවරණ ප්‍රකාශය පසුගිය ලිපියෙහි සඳහන් කළ පරිදි වලංගු නැත. 2009 මැයි 18 වැනි දා නන්දිකඩාල් කලපුවේ දී මෙරට භූගෝලය, ඉතිහාසය හා දේශපාලනය තීරණය කෙරිණි. රට තවදුරටත් ඒකීය රටක් වෙයි. රණවිරුවන් දිවි පරදුවට තබා කටයුතු කෙළේ නාමික ව ඒකීය රටක් වූ ලංකාව ප්‍රායෝගිකව ද ඒකීය රටක් බවට පත්කිරීමට ය. එය දැන් වෙනස් කළ හැකි නො වේ. රනිල් සූදානම් වන්නේ රණවිරුවන් පාවා දෙමින් දෙමළ ජාතික සංධානයේ මැතිවරණ ප්‍රකාශයට නැති වලංගු බවක් ලබා දීමට ය.

හමුදා මෙහෙයුම් (යුද්ධ) ද දේශපාලන ක්‍රියාදාම වෙයි. යුද්ධය යනු දේශපාලනය සිවිල් නොවන ක්‍රමයකින් ඉදිරියට ගෙන යෑම ය. හමුදා මෙහෙයුම් ඉල්ලා සිටිනු ලැබුයේ දෙමළ ත්‍රස්තවාදය විසිනි. 1833 සිට දෙමළ ජාතිවාදය ඉල්ලූ සියල්ල කූටප්රාප්ත වූයේ දෙමළ ත්‍රස්තවාදය සමග ය. බටහිරයන්ගේ ද ඉන්දීයයන්ගේ ද ආධාරයෙන් හා අනුග්‍රහයෙන් සිවිල් ක්‍රමවලින් දිනා ගැනීමට බැරි වූ ඉල්ලීම් ඊනියා යුද්ධයෙන් දිනා ගැනීමට කොටි ආයුධ අතට ගත්හ. ඒ ඉල්ලීම්වල එතෙක් කර තිබූ සියලු ඉල්ලීම් අඩංගු විය.නන්දිකඩාල් කලපුවේ දී ඒ සියලු ඉල්ලීම් පරාජයට පත්විය.

2005 දී ලංකාව නාමික වශයෙන් නොවූව ද ප්‍රායෝගික ව බෙදී තිබුණි. 2009 දී ඒ ප්‍රායෝගික බෙදීම හමුදා මෙහෙයුම්වලින් අවසන් විය. අද කිසිවකුටවත් 2005 ට හෝ 1983 ට හෝ ආපසු යෑමට යෝජනා කළ නො හැකි ය. අද අප පටන් ගත යුත්තේ 2009 මැයි 19 වැනි දා නැවතුණු තැනින් ය. අද වන විට දහතුන වලංගු වන්නේ ඒ මෙතෙක් ක්‍රියාත්මක වන පමණට ය. ඉඩම් බලතල, පොලිස් බලතල විමධ්‍යගත කිරීමක් ගැන කතා කිරීමටවත් දෙයක් නැත.

2009 මැයි 18/19 මෙරට දේශපාලන සිතියම වෙනස් විය. ඒ ආපසු හැරවීමට කතාකරන්නා දේශපාලනයෙහි හමුදා ක්‍රියාමාර්ග ගැන නො දනියි. ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝක සිතියම වෙනස් විය. නැගෙනහිර යුරෝපයෙහි නව රාජ්‍ය පැන නැගිණි. යමකු ඒ අවස්ථාවෙහි දී යුරෝපය 1938 දී තිබූ තැනට ආපසු යා යුතු යැයි කීවේ නම් ස්ටැලින් කුමක් කිරීමට ඉඩ තිබිණි ද?

දෙමළ ජාතිවාදීන්ට අද 1983ට ආපසු යෑමට යෝජනා කළ නො හැකි ය. එවැනි යෝජනාවකට එකඟ වනු ඇත්තේ රනිල් වැනි නිවටයකු පමණ ය. ඔහු අලුත් රටක් හදන්නේ දෙමළ ජාතිවාදීන්ගේ ඉල්ලීම්වලට යටවීමෙනි. 2009 දී අප දිනාගත් රට රැක ගත හැක්කේ රනිල්ගේ ඊනියා අලුත් රට පරාජය කිරීමෙන් පමණකි. අගොස්තු 17 වැනි දා අප කළ යුත්තේ 2009 මැයි ජයග්‍රහණය තහවුරු කිරීම ය.

නලින් ද සිල්වා

2015 අගෝස්තු 04

[QUOTE="funkyguy89, post: 18765431, member: 250919"] [CENTER] [U][SIZE=5][B]රනිල් හදන රට[/B][/SIZE][/U][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අගෝස්තු 17 වැනි දාට පසු රනිල් අලුත් රටක් හදන බව පුන පුනා කියයි. [U][B]ඔහු මෙතෙක් තිබූ ලංකාව, සිංහළය, කුඩා කර වෙනත් රටක් තැනීමට යන බව පැහැදිලි ය.[/B][/U] ඔහු තනන රටට වත්මන් උතුරු හා නැගෙනහිර පළාත් අයත් නොවනු ඇත. ඔබට [B][COLOR=Red]ඒ ඊනියා අලුත් රට අවශ්‍ය නම් කළ යුතුව ඇත්තේ අලියා ඉදිරියෙන් කතිරය ගැසීම ය.[/COLOR][/B] මේ රට මෙසේ ම පවත්වාගෙන යෑමට අවභ්‍ය නම් කළ යුත්තේ බුළත් කොළය ඉදිරියෙන් කතිරය ගසා මහින්ද සමග දිගින් දිගට ම සිටීවි යැයි බලාපොරොත්තුවන අපේක්ෂකයන්ට මනාප ලකුණු කිරීම ය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]රනිල් හා දෙමළ ජාතික සංධානය අතර යම් එකඟත්වයක් ඇත. දෙමළ ජාතික සංධානය ඉදිරිපත් කර ඇති මැතිවරණ ප්‍රකාශය පසුගිය ලිපියෙහි සඳහන් කළ පරිදි වලංගු නැත. 2009 මැයි 18 වැනි දා නන්දිකඩාල් කලපුවේ දී මෙරට භූගෝලය, ඉතිහාසය හා දේශපාලනය තීරණය කෙරිණි. රට තවදුරටත් ඒකීය රටක් වෙයි. රණවිරුවන් දිවි පරදුවට තබා කටයුතු කෙළේ නාමික ව ඒකීය රටක් වූ ලංකාව ප්‍රායෝගිකව ද ඒකීය රටක් බවට පත්කිරීමට ය. එය දැන් වෙනස් කළ හැකි නො වේ. රනිල් සූදානම් වන්නේ රණවිරුවන් පාවා දෙමින් දෙමළ ජාතික සංධානයේ මැතිවරණ ප්‍රකාශයට නැති වලංගු බවක් ලබා දීමට ය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]හමුදා මෙහෙයුම් (යුද්ධ) ද දේශපාලන ක්‍රියාදාම වෙයි. යුද්ධය යනු දේශපාලනය සිවිල් නොවන ක්‍රමයකින් ඉදිරියට ගෙන යෑම ය. හමුදා මෙහෙයුම් ඉල්ලා සිටිනු ලැබුයේ දෙමළ ත්‍රස්තවාදය විසිනි. 1833 සිට දෙමළ ජාතිවාදය ඉල්ලූ සියල්ල කූටප්රාප්ත වූයේ දෙමළ ත්‍රස්තවාදය සමග ය. බටහිරයන්ගේ ද ඉන්දීයයන්ගේ ද ආධාරයෙන් හා අනුග්‍රහයෙන් සිවිල් ක්‍රමවලින් දිනා ගැනීමට බැරි වූ ඉල්ලීම් ඊනියා යුද්ධයෙන් දිනා ගැනීමට කොටි ආයුධ අතට ගත්හ. ඒ ඉල්ලීම්වල එතෙක් කර තිබූ සියලු ඉල්ලීම් අඩංගු විය.නන්දිකඩාල් කලපුවේ දී ඒ සියලු ඉල්ලීම් පරාජයට පත්විය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]2005 දී ලංකාව නාමික වශයෙන් නොවූව ද ප්‍රායෝගික ව බෙදී තිබුණි. 2009 දී ඒ ප්‍රායෝගික බෙදීම හමුදා මෙහෙයුම්වලින් අවසන් විය. අද කිසිවකුටවත් 2005 ට හෝ 1983 ට හෝ ආපසු යෑමට යෝජනා කළ නො හැකි ය. අද අප පටන් ගත යුත්තේ 2009 මැයි 19 වැනි දා නැවතුණු තැනින් ය. අද වන විට දහතුන වලංගු වන්නේ ඒ මෙතෙක් ක්‍රියාත්මක වන පමණට ය. ඉඩම් බලතල, පොලිස් බලතල විමධ්‍යගත කිරීමක් ගැන කතා කිරීමටවත් දෙයක් නැත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]2009 මැයි 18/19 මෙරට දේශපාලන සිතියම වෙනස් විය. ඒ ආපසු හැරවීමට කතාකරන්නා දේශපාලනයෙහි හමුදා ක්‍රියාමාර්ග ගැන නො දනියි. ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝක සිතියම වෙනස් විය. නැගෙනහිර යුරෝපයෙහි නව රාජ්‍ය පැන නැගිණි. යමකු ඒ අවස්ථාවෙහි දී යුරෝපය 1938 දී තිබූ තැනට ආපසු යා යුතු යැයි කීවේ නම් ස්ටැලින් කුමක් කිරීමට ඉඩ තිබිණි ද? [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]දෙමළ ජාතිවාදීන්ට අද 1983ට ආපසු යෑමට යෝජනා කළ නො හැකි ය. එවැනි යෝජනාවකට එකඟ වනු ඇත්තේ රනිල් වැනි නිවටයකු පමණ ය. ඔහු අලුත් රටක් හදන්නේ දෙමළ ජාතිවාදීන්ගේ ඉල්ලීම්වලට යටවීමෙනි. 2009 දී අප දිනාගත් රට රැක ගත හැක්කේ රනිල්ගේ ඊනියා අලුත් රට පරාජය කිරීමෙන් පමණකි. අගොස්තු 17 වැනි දා අප කළ යුත්තේ 2009 මැයි ජයග්‍රහණය තහවුරු කිරීම ය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]නලින් ද සිල්වා[/SIZE] [B] [/B] [B]2015 අගෝස්තු 04[/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom