Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රවි නිසා යහපාලනය දෙදරයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රවි නිසා යහපාලනය දෙදරයි..

රවිගේ ගේම් නිසා යහපාලනය දෙදරයි

ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන ශලීල මුණසිංහ හිටපු මුදල් ඇමැති රවි කරුණානායක විසින් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ලෙස පත් කිරීම, ඔහු සභාපති තනතුර දරන පක්ෂයක් මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් පිළිගැනීම සහ...එම පක්ෂයෙන් පසුගිය ජනාධිපතිවරණයට මෛත්‍රිපාල සිරිසේන මහතා තරග කිරීම තුල නීතිමය වශයෙන් ගැටලු රැසක් නිර්මාණය වී ඇතැයි දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

ශලීල මුණසිංහ සභාපති පදවිය දරන නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ ලියාපදිංචි කිරීමේදී හා පවත්වාගෙන යෑමේදී ඔහු විසින් මැතිවරණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති තොරතුරු හා ඉදිරිපත් කළ ජාතික හැඳුනුම්පත පිළිබඳ වහාම විමර්ශනය කළ යුතු බවත් මැතිවරණ කොමිසම මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා විමසිය යුතු බවත් ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන පැවැසීය.

ඒකාබද්ධ විපක්ෂය මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් ලබන සතියේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා හමුවී ශ්‍රී ලංකාවේ පුරවැසි භාවයක් නොමැති පුද්ගලයකුට පිළිගත් දේශපාලන පක්ෂයක තනතුරු දැරීමට නොහැකි වන සේ ප්‍රකාශයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින බවද දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

ශලීල මුණසිංහ, පිළිගත් දේශපාලන පක්ෂයක තනතුරු දැරීම සම්බන්ධයෙන් හා ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන පුද්ගලයන් දේශපාලන පක්ෂවල තනතුරු හෙබවීම සම්බන්ධයෙන් නීති විමසුමක් වහාම සිදු කළ යුතු බවත් නීතිපතිවරයාගේ සහාය ඒ සඳහා ලබාගත යුතු බවත් ජාතික මැතිවරණ නිරීක්ෂණ සංවිධානයේ ජාතික සංවිධායක නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර පවසයි.

කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් පවසන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ පිළිගැනීමේ ක්‍රමවේදය වහාම වෙනසක් සිදුකිරීමට පියවර ගත යුතු අතර අදාළ නීතිරීති මැතිවරණ කොමිෂන් සභාව විසින් පැනවිය යුතු බවයි. ශලීල මුණසිංහ පිළිගත් දේශපාලන පක්ෂයක නියෝජිතයකු ලෙස දිගටම පෙනී සිටි බවත් ඔහු මහා මූල්‍ය වංචාවකට අත්අඩංගුවට ගන්නා තෙක් මෙරට පුරවැසිභාවයක් ලබා නොසිටි අයකු ලෙස හෙළි නොවූ බවත් සඳහන් කරන පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මින් ඉදිරියට දේශපාලන පක්ෂ පිළිගැනීමේදී එම පක්ෂවල තනතුරු ධාරීන්ගේ පුරවැසි භාවය විමසුමට ලක් කළ යුතුව ඇතැයි පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ පුරවැසි භාවයක් නොලබා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ සභාපති තනතුරක් දැරීම සම්බන්ධයෙන් හා ශලීල මුණසිංහ විසින් ඉදිරිපත් කළ ඔහුගේ ජාතික හැඳුනුම්පත හා සෙසු ලියකියැවිලි සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂන් සභාව මෙම මස 19 වැනිදා බ්‍රහස්පතින්දා රැස්වන බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවැසීය.

Source:http://www.mawbima.lk/print20170621MB20171230.php?id=5821

[QUOTE="DANUSHKA637, post: 22356764, member: 409323"] [b]රවි නිසා යහපාලනය දෙදරයි..[/b] [Size=5][color=red][b]රවිගේ ගේම් නිසා යහපාලනය දෙදරයි[/b][/color][/size][color=red][b][/b][/color][b][/b] [Img]http://www.mawbima.lk/image_article/15-10-2017%20maw%20(1).jpg[/img] [Size=5][color=blue][b] ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන ශලීල මුණසිංහ හිටපු මුදල් ඇමැති රවි කරුණානායක විසින් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ලෙස පත් කිරීම, ඔහු සභාපති තනතුර දරන පක්ෂයක් මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් පිළිගැනීම සහ...එම පක්ෂයෙන් පසුගිය ජනාධිපතිවරණයට මෛත්‍රිපාල සිරිසේන මහතා තරග කිරීම තුල නීතිමය වශයෙන් ගැටලු රැසක් නිර්මාණය වී ඇතැයි දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති. ශලීල මුණසිංහ සභාපති පදවිය දරන නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ ලියාපදිංචි කිරීමේදී හා පවත්වාගෙන යෑමේදී ඔහු විසින් මැතිවරණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති තොරතුරු හා ඉදිරිපත් කළ ජාතික හැඳුනුම්පත පිළිබඳ වහාම විමර්ශනය කළ යුතු බවත් මැතිවරණ කොමිසම මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා විමසිය යුතු බවත් ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන පැවැසීය. ඒකාබද්ධ විපක්ෂය මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් ලබන සතියේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා හමුවී ශ්‍රී ලංකාවේ පුරවැසි භාවයක් නොමැති පුද්ගලයකුට පිළිගත් දේශපාලන පක්ෂයක තනතුරු දැරීමට නොහැකි වන සේ ප්‍රකාශයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින බවද දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය. ශලීල මුණසිංහ, පිළිගත් දේශපාලන පක්ෂයක තනතුරු දැරීම සම්බන්ධයෙන් හා ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන පුද්ගලයන් දේශපාලන පක්ෂවල තනතුරු හෙබවීම සම්බන්ධයෙන් නීති විමසුමක් වහාම සිදු කළ යුතු බවත් නීතිපතිවරයාගේ සහාය ඒ සඳහා ලබාගත යුතු බවත් ජාතික මැතිවරණ නිරීක්ෂණ සංවිධානයේ ජාතික සංවිධායක නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර පවසයි. කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් පවසන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ පිළිගැනීමේ ක්‍රමවේදය වහාම වෙනසක් සිදුකිරීමට පියවර ගත යුතු අතර අදාළ නීතිරීති මැතිවරණ කොමිෂන් සභාව විසින් පැනවිය යුතු බවයි. ශලීල මුණසිංහ පිළිගත් දේශපාලන පක්ෂයක නියෝජිතයකු ලෙස දිගටම පෙනී සිටි බවත් ඔහු මහා මූල්‍ය වංචාවකට අත්අඩංගුවට ගන්නා තෙක් මෙරට පුරවැසිභාවයක් ලබා නොසිටි අයකු ලෙස හෙළි නොවූ බවත් සඳහන් කරන පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මින් ඉදිරියට දේශපාලන පක්ෂ පිළිගැනීමේදී එම පක්ෂවල තනතුරු ධාරීන්ගේ පුරවැසි භාවය විමසුමට ලක් කළ යුතුව ඇතැයි පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ පුරවැසි භාවයක් නොලබා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ සභාපති තනතුරක් දැරීම සම්බන්ධයෙන් හා ශලීල මුණසිංහ විසින් ඉදිරිපත් කළ ඔහුගේ ජාතික හැඳුනුම්පත හා සෙසු ලියකියැවිලි සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂන් සභාව මෙම මස 19 වැනිදා බ්‍රහස්පතින්දා රැස්වන බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවැසීය. [/b][/color][/size][color=blue][b][/b][/color][b][/b] Source:[url]http://www.mawbima.lk/print20170621MB20171230.php?id=5821[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom