Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රවි_බෙස්ට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුප්‍රකට The Banker සඟරාව ආසියා පැසිෆික් කලාපයේ හොඳම මුදල් ඇමති ලෙස රවිව නම් කළ හේතුව

බ්‍රිතාන්‍යයේ පළවන ප්‍රසිද්ධ මූල්‍ය සඟරාවක් වන “ද බෑන්කර්” සඟරාව ආසියා පැසිෆික් කලාපයේ

2017 වසරේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා නම් කර ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මැනවින්

කළමනාකරණය කරමින් එය ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට රවි

කරුණානායක ඇමැතිවරයාට හැකි වූ බව විස්තර කරන එම සඟරාව ජාත්‍යන්තර මූල්‍ය

අරමුදලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක ණය ගැනීමට සමත් වීම මගින් රටේ ගෙවුම් ශේෂය හේතුකරගෙන ඇති වූ මූල්‍ය

අර්බුදය වළක්වා ගැනීමට සමත් වූ බවත් විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය යළි ගොඩනැගීමට හැකි වූ බවත් පෙන්වා දෙයි.

2015 වසරේ පැවති අයවැය පරතරය වන 7 ක ප්‍රමාණය බලාපොරොත්තු වූ පරිදි 5.4 දක්වා අඩුකර ගැනීමට රවි කරුණානායකට හැකි වූ බවද 2014 පැවති රටේ ආදායම රුපියල් බිලියන 1,205, 2015 වසරේ දී රුපියල් බිලියන1,461 දක්වා වැඩිකර ගැනීමට හැකි වී ඇති අතර බදු ගෙවීම මිනිසුන්ගේ සිත් තුළට කාවැද්දීමට සමත්ව සිටීම ශ්‍රී ලංකාවේ බදු ගෙවන්නන්ගේ ලිපිගොනු 2015 පැවති ලක්ෂ 7 ක ප්‍රමාණය මේ වන විට ලක්ෂ 14 දක්වා ඉහළ ගොස් තිබීමෙන් ඔප්පුවී ඇතැයිද සඟරාව සඳහන් කර සිටී.

ඔවුන්ගේ හේතු පාඨ සඳහන් ලිපිය පහතින්

[QUOTE="50KG, post: 21136204, member: 558780"] [B][SIZE=5]සුප්‍රකට The Banker සඟරාව ආසියා පැසිෆික් කලාපයේ හොඳම මුදල් ඇමති ලෙස රවිව නම් කළ හේතුව[/SIZE][/B] [IMG]https://3.bp.blogspot.com/-IOmQIyg5QJ8/WHnJvjkAPuI/AAAAAAAA8lE/E8oaa-ZJyxg8uazpuPNO8K5HklE7YygEACLcB/s1600/Ravi-Karunanayake1-e1429612825360.jpg[/IMG] [SIZE=4]බ්‍රිතාන්‍යයේ පළවන ප්‍රසිද්ධ මූල්‍ය සඟරාවක් වන “ද බෑන්කර්” සඟරාව ආසියා පැසිෆික් කලාපයේ 2017 වසරේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා නම් කර ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථිකය මැනවින් [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4] කළමනාකරණය කරමින් එය ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට රවි කරුණානායක ඇමැතිවරයාට හැකි වූ බව විස්තර කරන එම සඟරාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක ණය ගැනීමට සමත් වීම මගින් රටේ ගෙවුම් ශේෂය හේතුකරගෙන ඇති වූ මූල්‍ය අර්බුදය වළක්වා ගැනීමට සමත් වූ බවත් විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය යළි ගොඩනැගීමට හැකි වූ බවත් පෙන්වා දෙයි. 2015 වසරේ පැවති අයවැය පරතරය වන 7 ක ප්‍රමාණය බලාපොරොත්තු වූ පරිදි 5.4 දක්වා අඩුකර ගැනීමට රවි කරුණානායකට හැකි වූ බවද 2014 පැවති රටේ ආදායම රුපියල් බිලියන 1,205, 2015 වසරේ දී රුපියල් බිලියන1,461 දක්වා වැඩිකර ගැනීමට හැකි වී ඇති අතර බදු ගෙවීම මිනිසුන්ගේ සිත් තුළට කාවැද්දීමට සමත්ව සිටීම ශ්‍රී ලංකාවේ බදු ගෙවන්නන්ගේ ලිපිගොනු 2015 පැවති ලක්ෂ 7 ක ප්‍රමාණය මේ වන විට ලක්ෂ 14 දක්වා ඉහළ ගොස් තිබීමෙන් ඔප්පුවී ඇතැයිද සඟරාව සඳහන් කර සිටී. ඔවුන්ගේ හේතු පාඨ සඳහන් ලිපිය පහතින් [IMG]https://1.bp.blogspot.com/-jOShykHm82E/WHnJhWRrtWI/AAAAAAAA8lA/d_bh3DlSVzolTtC1xYF9ARJd4qaD7r1sACLcB/s1600/thebanker.jpg[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom