Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රවීට අදත් කොමිසමට එන්න බැරි වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රවීට අදත් කොමිසමට එන්න බැරි වෙයි

මහා බැංකු හොරා අර්ජුන් ඇලෝසියස් ගෙන් රවිට ලැබුණු ලක්ෂ 1650 ක සුපිරි නිවස ගැන කියන්න රවීට අදත් කොමිසමට එන්න බැරි වෙයි

මහ බැංකු බැදුම්කර කොමිසම හමුවේ අද (26) පෙනී සිටීමට නියමිතව සිටි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායකගේ පැමිණීම අද දිනයේදී අවිනිශ්චිත බව වාර්තා වුණා.

ඒ අමාත්‍යවරයා අද දිනයේ ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගී වීමට නියමිත බැවින්.

අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අමාත්‍යවරයාට එම කොමිසම විසින් නොතීසි ද නිකුත් කර තිබුණා.

එහෙත් අමාත්‍යවරයා කාර්යබහුල බව ඔහුගේ නීතිඥවරු කොමිසමට දැනුම්දීම නිසා යළිත් අගෝස්තු මස 02 වැනි දින පෙරවරු 10.00ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අමාත්‍යවරයාට නියෝග කර තිබෙනවා.

ලක්ෂ 1650 ක සුපිරි නිවස ගැන කියන්න රවී අද කොමිසමට එයි

2017 / 07 / 26 05:41

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහ බැංකු බැදුම්කර කොමිසම හමුවේ අද (26) පෙනී සිටීමට නියමිතයි. අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අමාත්‍යවරයාට එම කොමිසම විසින් නොතීසි ද නිකුත් කර තිබුණා.

මීට පෙර රවී කරුණානායක අමාත්‍යවරයාට දන්වා තිබුණේ ඊයේ (25) දිනයේ කොමිසම හමුවේ සාක්ෂි දීම සඳහා පැමිණෙන ලෙසටයි. එහෙත් ඔහු සිය නීතීඥයෙක් මාර්ගයෙන් කොමිසම වෙත දන්වා තිබුණේ වෙනත් කාර්යන් කිහිපයක් හේතුවෙන් එදින කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි බවයි.

අර්ජුන් ඇලෝසියස් විසින් මසකට රුපියල් ලක්ෂ 116 ක මුදලක් ගෙවමින් කොල්ලුපිටියේ මහල් නිවසක් කුලී පදනම මත ලබා දී තිබූ බව කොමිසම හමුවේ ඉකුත් සදුදා අනාවරණ වුණා. ඊට මුදල් ලබාදී තිබුණේ අර්ජුන් ඇලෝසියස් හිමිකාරීත්වය දැරූ පර්පචුවල් කැපිටල් හෝල්ඩින්ග් සමාගමයි.

කුලී ගිිවිසුම අවසන් වීමෙන් පසු රුපියල් ලක්ෂ 1650කට අර්ජුන් ඇලෝසියස් අදාළ නිවස මිලදී ගෙන අමාත්‍ය රවී කරුණානායකට ලබාදී ඇති බවයි වැඩි දුරටත් අනාවරණ වුණේ. ඒ, අදාළ මහල් නිවසේ හිමිකාරීත්වය දැරූ දේපළ වෙළදාම් සමාගමේ අධ්යක්ෂවරියක් කොමිසම හමුවේ ලබා දුන් සාක්ෂියකදීයි.

http://nethnews.lk/article/44084

[QUOTE="nuwa11, post: 22003422, member: 558756"] [b]රවීට අදත් කොමිසමට එන්න බැරි වෙයි[/b] [CENTER]මහා බැංකු හොරා අර්ජුන් ඇලෝසියස් ගෙන් රවිට ලැබුණු ලක්ෂ 1650 ක සුපිරි නිවස ගැන කියන්න රවීට අදත් කොමිසමට එන්න බැරි වෙයි[/CENTER] [B][SIZE="5"][COLOR="Blue"][CENTER]මහ බැංකු බැදුම්කර කොමිසම හමුවේ අද (26) පෙනී සිටීමට නියමිතව සිටි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායකගේ පැමිණීම අද දිනයේදී අවිනිශ්චිත බව වාර්තා වුණා. ඒ අමාත්‍යවරයා අද දිනයේ ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගී වීමට නියමිත බැවින්. අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අමාත්‍යවරයාට එම කොමිසම විසින් නොතීසි ද නිකුත් කර තිබුණා. එහෙත් අමාත්‍යවරයා කාර්යබහුල බව ඔහුගේ නීතිඥවරු කොමිසමට දැනුම්දීම නිසා යළිත් අගෝස්තු මස 02 වැනි දින පෙරවරු 10.00ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අමාත්‍යවරයාට නියෝග කර තිබෙනවා. ---------------------------------------------- ලක්ෂ 1650 ක සුපිරි නිවස ගැන කියන්න රවී අද කොමිසමට එයි 2017 / 07 / 26 05:41 විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහ බැංකු බැදුම්කර කොමිසම හමුවේ අද (26) පෙනී සිටීමට නියමිතයි. අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අමාත්‍යවරයාට එම කොමිසම විසින් නොතීසි ද නිකුත් කර තිබුණා. මීට පෙර රවී කරුණානායක අමාත්‍යවරයාට දන්වා තිබුණේ ඊයේ (25) දිනයේ කොමිසම හමුවේ සාක්ෂි දීම සඳහා පැමිණෙන ලෙසටයි. එහෙත් ඔහු සිය නීතීඥයෙක් මාර්ගයෙන් කොමිසම වෙත දන්වා තිබුණේ වෙනත් කාර්යන් කිහිපයක් හේතුවෙන් එදින කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි බවයි. [COLOR="Red"]අර්ජුන් ඇලෝසියස් විසින් මසකට රුපියල් ලක්ෂ 116 ක මුදලක් ගෙවමින් කොල්ලුපිටියේ මහල් නිවසක් කුලී පදනම මත ලබා දී තිබූ බව කොමිසම හමුවේ ඉකුත් සදුදා අනාවරණ වුණා. ඊට මුදල් ලබාදී තිබුණේ අර්ජුන් ඇලෝසියස් හිමිකාරීත්වය දැරූ පර්පචුවල් කැපිටල් හෝල්ඩින්ග් සමාගමයි. කුලී ගිිවිසුම අවසන් වීමෙන් පසු රුපියල් ලක්ෂ 1650කට අර්ජුන් ඇලෝසියස් අදාළ නිවස මිලදී ගෙන අමාත්‍ය රවී කරුණානායකට ලබාදී ඇති බවයි වැඩි දුරටත් අනාවරණ වුණේ. ඒ, අදාළ මහල් නිවසේ හිමිකාරීත්වය දැරූ දේපළ වෙළදාම් සමාගමේ අධ්යක්ෂවරියක් කොමිසම හමුවේ ලබා දුන් සාක්ෂියකදීයි.[/COLOR] [/CENTER][/COLOR][/SIZE][/B][SIZE="5"][COLOR="Blue"][CENTER] [/CENTER][/COLOR][/SIZE] [url]http://nethnews.lk/article/44084[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom