රවී කරුණානායක ආණ්ඩුව අනූනවයෙන් බේරයි!

monson

Well-known member
  • May 7, 2007
    25,692
    28,754
    113
    :lol:
    පසුගිය 17 දා මැතිසබයේදී සම්මත වූ පළාත් පාලන විශේෂ විධිවිධාන පනත තුන්වැනි වර කියැවීමේදී ආණ්ඩු පක්ෂය වෙනුවෙන් ලැබී ඇත්තේ වැඩි ඡන්ද 2ක් පමණි. අදාළ පනත දෙවැනි වර කියැවීමේදී ඊට පක්ෂව ඡන්ද 187 ක් ලැබුණි. එහෙත් අවසන් ඡන්ද විමසීමේදී (තුන්වැනි වර කියැවීමේදී) ලැබුණේ ඡන්ද 158 කි. ඉන් මන්ත්‍රීන් 6 දෙනෙක් විපක්ෂය නියෝජනය කළහ. මෙලෙස පනතට පක්ෂව ඡන්දය දුන් විපක්ෂ මන්ත්‍රීන් 6 දෙනා වන්නේ රවී කරුණානායක, නිෂාම් කාරියප්පර්, උදුමා ලෙබ්බේ, රාමනාදන් අර්චුනා, කේ.එස්. කුගදාසන්, ඉස්මයිල් මුත්තු මොහොමඩ් යන මන්ත්‍රීන්ය.

    එම මන්ත්‍රීන් 6 දෙනා ඉවත් කළ විට ආණ්ඩු පක්ෂයට සිටියේ මන්ත්‍රීන් 152 කි. ඒ අනුව පනත 2/3 වැඩි ඡන්දයෙන් සම්මත වන ඡන්ද 150 ට වඩා ආණ්ඩු පක්ෂයට එම පක්ෂයෙන් ලැබී ඇත්තේ මන්ත්‍රීන් 2කුගේ ඡන්දය පමණක් බව දේශපාලන අංශ ආරංචි මාර්ග කියයි.

    - https://www.deshaya.lk/article/40/පුවත්/27041/ආණ්ඩුව-අනූනවයෙන්-බේරෙයි-


    rQYao8y.jpeg
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මහා බැංකු හොරුත් පාර්ලිමේන්තුවේ ඉන්නකොට ටක් ගාල දුවල අල්ලගන්න බැරිද දොරවල් ටික වහල දාලා?
    Maabanku horuth anduwe side suport team ekata aran sepa denawa deal dala
     
    • Haha
    Reactions: supun_sg and monson

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,176
    1
    16,022
    113
    Ado ubage සීයා ගෙ කස්ටිය පක්ෂපාතී වගේ jeppo එක්ක..
    ලැජ්ජාyi utto ලැජ්ජයි..

    උබලා මෙහෙ උදේ ඉදන් රෑ වෙනකම් threads දාගෙන සීයා ඕනේ කියනවා,

    සීයා ගෙ ලොකු පුතා ගිහින් jepponta ජන්ද දීලා