Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රවී කියන බිලියන අටේ ගිණුම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

*නාමල්ලා එපා, බැසිල්ලා එපා ගම්පහට විමුක්ති ගේනවා (සිංහලයෙක් වීම ලැජ්ජා අයෙක්)

*උතුරට සියළුම බඩු ප්‍රවාහනයට අවසර (වෙඩි බෙහෙත් ඇතුළු)

*නියෝග මත උතුරේ සියළු හමුදා කදවුරු ඉවත්කිරිමට සූදානම් (යුධ හමුදා ප්‍රකාශක)

*අප්පච්චි මළාම වළලන්නේ නැතුව මොනව කරන්නද (පහුගිය ආණ්ඩුවෙන්, මහජන මුදල්වලින් කෝටිපතියෙකු වූ විජයමුනි සොයිසා)

*බැසිල්ලා ගෝඨාලා මිනීමැරුවා, පගා ගත්තා (මර්වින් නම් තොත්ත බබා)

*අරලියගහ මැදුර අති සුඛෝපභෝගී (අනුමත කරමි - ඒකේ ඉන්නේ අපි වගේ අය නෙමෙයි රටේ ලොක්කෙක්)

*කරුණා නව ජනපතිට සහාය (ඉස්සර කොටියෙක් කිවූ අයට ඔහු දැන් පූසෙක්)

*චාල්ස් ඥාණකෝන් ප්‍රභූ පර්යන්තයෙන් දිවයිනට (ඔහු කොටි රජෙක් නොව අහිංසක පූසෙකි)

*චැනල් ෆෝ ලංකාවට (චැනල් ෆෝට පලු යනකල් බැන ජනතාවගේ හිත් දූෂ්‍ය කල ස්වාධීන රූපවාහිනිය චැනල් ෆෝ ගුණ වයයි)

*උතුරේ සියළුම ස්ථාන පිටරැටියන්ට නැරඹීමට අවසර (ප්රභාකරන් මියගියතැන ස්මාරකයක් හදනවා- ජාත්‍යන්තර කොටි ජාළය)

*බොදු බල සේනා නැති කරන්න (එදා චන්ද්‍රිකාගේ සුනාමී සහන මණ්ඩලයට විරුද්ධ වූ ඤාණසාර හිමිට රතු එළි)

*උතුරේ ස්වයන් පාළණයට එකගයි - අගමැති (ජාත්‍යන්තර කොටින්ට වූ පොරොන්දු ඉටුවේ)

*උතුරට විතරක් නෙමෙයි නැගෙනහිරත් ඕනා (ඇමති හකීම් ඇතුළු මුස්ලිම් මන්ත්‍රීලා කියයි)

*රාජපක්ෂලා හමුදාව ගේන්නත් හැදුවා - ඇමති චම්පික (යුධ හමුදාපති, හමුදා ප්‍රකාශක, චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරයි)

*හිටපු ආරක්ෂක ලේඛම් විසින් කේපීව ගුවන්තොටුපලෙන් රට පන්නයි - නව රජයෙන් චෝදනා (මම ලංකාවේ ඉන්නේ, මම රට යන්නේ නෑ - කේපී වවුනියාවේ සිට කියයි)

*පහුගිය රජයේ දූෂකයෝ, කොමිස්කරුවෝ අල්ලනවා - ඇමති රාජිත (වැඩේ හොදයි - ඒත් එතුමා පහු ගිය රජයේ අමාත්‍යධුරයක් දරමින් කළ අක්‍රමිකතාත් සොයනු)

*සිංහල ජාතිවාදී සංවිධාන සියල්ල තහනම් කරනවා - ඇමති බදියුද්දීන් (එකමුතු නොවී එකිනෙකා කා කොටාගත්තු සිංහලයින්ට සනීප වේවි)

*ගම්මන්පිළ මේ අහන්න අපෙන් ගත්තු සීය දෙන්න - හෙළ උරුමය ගම්මන්පිළගෙන් රුපියල් සියය ඉල්ලයි (රුපියල් සියය නෙමෙයි ජනතාව ගොනාට අන්දවමින් එහෙට මෙහෙට පනින දේශපාලුවන් පිළිකුල් කරව්)

*කොළඹ ආයුධ ගබඩා, රටපනින්න අබලන් ගුවන්යානා (දේශපාලුවෝ ජනතාවට විහිළු සපයති)

*ජනතාවට පිළලයක් වූ, ඔව්න්ද හේතුවූ නිසා පහුගිය ආණ්ඩුව වැට්ටූ, හොර තක්කඩින් අලුත් රජයට පක්ෂපාතී වී හිටපු ජනපති විවේචනය කරයි (අනාගතයේ නව ජනපතිටත් ඔවුන් මේ ටිකම කරයි)

*හිටපු ජනපති හේග් වලට ගෙනයා යුතුයි, නව රජයට ඉල්ලීමක් (කොටි ඩයස්පෝරාව අල්ජසීරාවට කියයි - කළගුණ දත් ජාතිය එයටත් ඉඩදේවි)

*ජනපතිගේ ආගමික ඇදහිලි රූපවාහිනියෙන් නොපෙන්වන්න, එය සමස්ථ ජනයාට අවශ්‍යය නෑ - සමිතා, සෞම්‍ය, දීපානි ඇතුළු අමුතු පරපුර කියයි ( පාප්තුමා ලංකාවට පැමිණිදා සිය සියළුම රූපවාහිනී නාළිකා සමස්ථ ජනයාට දින තුනක්ම බලෙන් එමවැඩසටහන් පෙන්වූහ - අමුතු පරපුර එයට නිහඩයි)

[QUOTE="Dilwaale, post: 17766599, member: 520020"] [SIZE=5][COLOR=Purple]*නාමල්ලා එපා, බැසිල්ලා එපා ගම්පහට විමුක්ති ගේනවා (සිංහලයෙක් වීම ලැජ්ජා අයෙක්) *උතුරට සියළුම බඩු ප්‍රවාහනයට අවසර (වෙඩි බෙහෙත් ඇතුළු) *නියෝග මත උතුරේ සියළු හමුදා කදවුරු ඉවත්කිරිමට සූදානම් (යුධ හමුදා ප්‍රකාශක) *අප්පච්චි මළාම වළලන්නේ නැතුව මොනව කරන්නද (පහුගිය ආණ්ඩුවෙන්, මහජන මුදල්වලින් කෝටිපතියෙකු වූ විජයමුනි සොයිසා) *බැසිල්ලා ගෝඨාලා මිනීමැරුවා, පගා ගත්තා (මර්වින් නම් තොත්ත බබා) *අරලියගහ මැදුර අති සුඛෝපභෝගී (අනුමත කරමි - ඒකේ ඉන්නේ අපි වගේ අය නෙමෙයි රටේ ලොක්කෙක්) *කරුණා නව ජනපතිට සහාය (ඉස්සර කොටියෙක් කිවූ අයට ඔහු දැන් පූසෙක්) *චාල්ස් ඥාණකෝන් ප්‍රභූ පර්යන්තයෙන් දිවයිනට (ඔහු කොටි රජෙක් නොව අහිංසක පූසෙකි) *චැනල් ෆෝ ලංකාවට (චැනල් ෆෝට පලු යනකල් බැන ජනතාවගේ හිත් දූෂ්‍ය කල ස්වාධීන රූපවාහිනිය චැනල් ෆෝ ගුණ වයයි) *උතුරේ සියළුම ස්ථාන පිටරැටියන්ට නැරඹීමට අවසර (ප්රභාකරන් මියගියතැන ස්මාරකයක් හදනවා- ජාත්‍යන්තර කොටි ජාළය) *බොදු බල සේනා නැති කරන්න (එදා චන්ද්‍රිකාගේ සුනාමී සහන මණ්ඩලයට විරුද්ධ වූ ඤාණසාර හිමිට රතු එළි) *උතුරේ ස්වයන් පාළණයට එකගයි - අගමැති (ජාත්‍යන්තර කොටින්ට වූ පොරොන්දු ඉටුවේ) *උතුරට විතරක් නෙමෙයි නැගෙනහිරත් ඕනා (ඇමති හකීම් ඇතුළු මුස්ලිම් මන්ත්‍රීලා කියයි) *රාජපක්ෂලා හමුදාව ගේන්නත් හැදුවා - ඇමති චම්පික (යුධ හමුදාපති, හමුදා ප්‍රකාශක, චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරයි) *හිටපු ආරක්ෂක ලේඛම් විසින් කේපීව ගුවන්තොටුපලෙන් රට පන්නයි - නව රජයෙන් චෝදනා (මම ලංකාවේ ඉන්නේ, මම රට යන්නේ නෑ - කේපී වවුනියාවේ සිට කියයි) *පහුගිය රජයේ දූෂකයෝ, කොමිස්කරුවෝ අල්ලනවා - ඇමති රාජිත (වැඩේ හොදයි - ඒත් එතුමා පහු ගිය රජයේ අමාත්‍යධුරයක් දරමින් කළ අක්‍රමිකතාත් සොයනු) *සිංහල ජාතිවාදී සංවිධාන සියල්ල තහනම් කරනවා - ඇමති බදියුද්දීන් (එකමුතු නොවී එකිනෙකා කා කොටාගත්තු සිංහලයින්ට සනීප වේවි) *ගම්මන්පිළ මේ අහන්න අපෙන් ගත්තු සීය දෙන්න - හෙළ උරුමය ගම්මන්පිළගෙන් රුපියල් සියය ඉල්ලයි (රුපියල් සියය නෙමෙයි ජනතාව ගොනාට අන්දවමින් එහෙට මෙහෙට පනින දේශපාලුවන් පිළිකුල් කරව්) *කොළඹ ආයුධ ගබඩා, රටපනින්න අබලන් ගුවන්යානා (දේශපාලුවෝ ජනතාවට විහිළු සපයති) *ජනතාවට පිළලයක් වූ, ඔව්න්ද හේතුවූ නිසා පහුගිය ආණ්ඩුව වැට්ටූ, හොර තක්කඩින් අලුත් රජයට පක්ෂපාතී වී හිටපු ජනපති විවේචනය කරයි (අනාගතයේ නව ජනපතිටත් ඔවුන් මේ ටිකම කරයි) *හිටපු ජනපති හේග් වලට ගෙනයා යුතුයි, නව රජයට ඉල්ලීමක් (කොටි ඩයස්පෝරාව අල්ජසීරාවට කියයි - කළගුණ දත් ජාතිය එයටත් ඉඩදේවි) *ජනපතිගේ ආගමික ඇදහිලි රූපවාහිනියෙන් නොපෙන්වන්න, එය සමස්ථ ජනයාට අවශ්‍යය නෑ - සමිතා, සෞම්‍ය, දීපානි ඇතුළු අමුතු පරපුර කියයි ( පාප්තුමා ලංකාවට පැමිණිදා සිය සියළුම රූපවාහිනී නාළිකා සමස්ථ ජනයාට දින තුනක්ම බලෙන් එමවැඩසටහන් පෙන්වූහ - අමුතු පරපුර එයට නිහඩයි)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom