Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රවී කියන බිලියන අටේ ගිණුම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෞද්ගලික ගුවන් යානවක් ගබඩාවක තිබිලා ලැබුනා

බලද්දි ඒකේ එන්ජිමත් නැති souvenir ගනයට වැටෙන එකක්

මත්පැන් ගබඩාවක් වැටලුවා

පරීක්ෂණ කරද්දි ඒක ලියාපදිංචි ස්කාගාරයක් වෙලා ඉවරයි

කාර් එකක් ඇල්ලුවා හරි විස්තර නෑ කියලා

ඊලග දවසේ වෙද්දි පොතුයි අයිතිකාරයොයි සේරම ඉන්නවා

පාවෙන අවි ගබඩාවක් ඇල්ලුවා

ඒක නාවික හමුදා ඒකාබද්ධ මෙහෙයුමක කොටස්

ගෝඨාභයගේ ගෙදරින් මිනී මෝරු හම්බුනා කීවා

බලද්දි සුරතලේට පොදුවේ ඇති කරන Dog Shark වර්ගයේ මෝරු

අති සුඛෝපබෝගී ජනාධිපති මන්දිරයක් පෙන්නුවා

බලද්දි ඒක ලෝකේ ඕනම තැනකට පොදු දේවල්

කෞතුකාගාරෙන් උස්සපු කඩු හම්බුනා කිවා

බැලින්නම් තෑගි ලැබිච්චා

උසාවි නියෝග අරන් ලැම්බෝගිනි හොයන්න කාල්ටන් ගෙදරත් සර්ච් කලා

අන්තිමට මුකුත් නෑ කියලා ගියා

එක්කෝ මහින්ද සේරම තිතට ප්ලෑන් කරලා ගිහින් තියෙන්නේ.

එහෙම නම් ඔහු නළුවෙක් විතරක් නෙවෙයි

මොළයක් තියෙන නළුවෙක්

නැත්තම් මේ සෙප්පඩ හාල් පාරු පොලීසියට තාම හරියට වැටලීමක් කරගන්න බෑ චාටර් නොවි

[QUOTE="N sriyantha, post: 17766679, member: 17937"] [B][SIZE="5"][COLOR="Magenta"]පෞද්ගලික ගුවන් යානවක් ගබඩාවක තිබිලා ලැබුනා බලද්දි ඒකේ එන්ජිමත් නැති souvenir ගනයට වැටෙන එකක් මත්පැන් ගබඩාවක් වැටලුවා පරීක්ෂණ කරද්දි ඒක ලියාපදිංචි ස්කාගාරයක් වෙලා ඉවරයි කාර් එකක් ඇල්ලුවා හරි විස්තර නෑ කියලා ඊලග දවසේ වෙද්දි පොතුයි අයිතිකාරයොයි සේරම ඉන්නවා පාවෙන අවි ගබඩාවක් ඇල්ලුවා ඒක නාවික හමුදා ඒකාබද්ධ මෙහෙයුමක කොටස් ගෝඨාභයගේ ගෙදරින් මිනී මෝරු හම්බුනා කීවා බලද්දි සුරතලේට පොදුවේ ඇති කරන Dog Shark වර්ගයේ මෝරු අති සුඛෝපබෝගී ජනාධිපති මන්දිරයක් පෙන්නුවා බලද්දි ඒක ලෝකේ ඕනම තැනකට පොදු දේවල් කෞතුකාගාරෙන් උස්සපු කඩු හම්බුනා කිවා බැලින්නම් තෑගි ලැබිච්චා උසාවි නියෝග අරන් ලැම්බෝගිනි හොයන්න කාල්ටන් ගෙදරත් සර්ච් කලා අන්තිමට මුකුත් නෑ කියලා ගියා එක්කෝ මහින්ද සේරම තිතට ප්ලෑන් කරලා ගිහින් තියෙන්නේ. එහෙම නම් ඔහු නළුවෙක් විතරක් නෙවෙයි මොළයක් තියෙන නළුවෙක් නැත්තම් මේ සෙප්පඩ හාල් පාරු පොලීසියට තාම හරියට වැටලීමක් කරගන්න බෑ චාටර් නොවි[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom