රවුම් වෙන මගෙ කොන්ඩෙ😔 #help

Tharusha_peiris

Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    හලෝ පෙන්ස්🤭🙃
    අද මගෙ ප්‍රශ්නෙ මගෙ කොන්ඩ ගැන😁

    මේදවස් වල ස්කොලෙත් නැති නිසා කොන්ඩෙ වවාගෙන වැද්දා වගේ ඉන්නෙ මගෙ අවුරුදු 18ක ජීවිත කාලය පුරාවට මෙච්චර වවාගෙන ඉදලා නෑ කොන්ඩ වවා ගෙන ඉද්දී තමා මේ ප්‍රශ්නෙ ආවෙ,

    මගෙ කොන්ඩෙ curly නෑ ඒ උනාට කොන්ඩෙ ටිකක් වැවුනාම කෙස්ගහෙ අග රෝල් වෙනවනෙ. පීරුවට හරියන්නෙත් නෑ

    මෙන්න මූගෙ කොන්ඩෙ වගේ👇🏻
    5b27389091214ab9cb088bbb3c1abf0a.jpg

    මේක හරිගස්ස ගන්න විදියක් නැද්ද කෙස් ගස් ටික රවුම් වෙන්නෙ නැතුව කෙලින් තියෙන විදියට

    Salon යන්න ඕනෙ කතා නම් කියන්න එපා

    එක්කො ශැම්පො එකක් හරි මොකක් හරි එකක්🙃
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    එහෙම තමා. චාලි පුත්‍ගෙත් එහෙමයි දැන්. කොන්ඩේ වවලානේ ඉන්නේ මේ දවස් වල. එතකොට කර්ල් වෙනවා.
     
    • Like
    Reactions: Tharusha_peiris

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    එහෙම තමා. චාලි පුත්‍ගෙත් එහෙමයි දැන්. කොන්ඩේ වවලානේ ඉන්නේ මේ දවස් වල. එතකොට කර්ල් වෙනවා.
    🙃😐
    මේකේ කෙල්ලෝ නෑ :lol:
    කෙල්ලො මොකටද?
     
    • Like
    Reactions: Heshan Daminda

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,814
    113
    Kandy
    ඔහොම ලස්සනයි නේ .ස්ට්‍රේට් කරන්න එපා හොද නැ කොන්දෙට,ඔයාගේ දික් වෙනකොට කරල් වෙනවා ඇති,තව දික් උනොත් එහෙම කරල් වෙන එකක් නේ රොබින් හුඩ් වගේ ලස්සනට ඉදි
     
    • Haha
    Reactions: Tharusha_peiris

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,684
    113
    colombo
    හලෝ පෙන්ස්🤭🙃
    අද මගෙ ප්‍රශ්නෙ මගෙ කොන්ඩ ගැන😁

    මේදවස් වල ස්කොලෙත් නැති නිසා කොන්ඩෙ වවාගෙන වැද්දා වගේ ඉන්නෙ මගෙ අවුරුදු 18ක ජීවිත කාලය පුරාවට මෙච්චර වවාගෙන ඉදලා නෑ කොන්ඩ වවා ගෙන ඉද්දී තමා මේ ප්‍රශ්නෙ ආවෙ,

    මගෙ කොන්ඩෙ curly නෑ ඒ උනාට කොන්ඩෙ ටිකක් වැවුනාම කෙස්ගහෙ අග රෝල් වෙනවනෙ. පීරුවට හරියන්නෙත් නෑ

    මෙන්න මූගෙ කොන්ඩෙ වගේ👇🏻
    5b27389091214ab9cb088bbb3c1abf0a.jpg

    මේක හරිගස්ස ගන්න විදියක් නැද්ද කෙස් ගස් ටික රවුම් වෙන්නෙ නැතුව කෙලින් තියෙන විදියට

    Salon යන්න ඕනෙ කතා නම් කියන්න එපා

    එක්කො ශැම්පො එකක් හරි මොකක් හරි එකක්🙃
    Ube photo ekak dahan
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,495
    1
    32,204
    113
    - උඩරට -
    තට්ටේ ගාලා ඔය ජාතියේ කොන්ඩේ තියෙන බොරු කොන්ඩයක් දාපන්.
    ශැම්පු , සත්කාර වලට යන වියදම් ඔක්කොම ඉතුරුයි
     
    • Haha
    Reactions: Tharusha_peiris