Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රෂ්මෝර් කන්දේ පිළිම ( Mount Rushmore )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රෂ්මෝර් කන්දේ පිළිම ( Mount Rushmore )

මෙය ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු ඩකෝටාවේ කීස්ටෝන් ප්‍රදේශයට ආසන්නයේ පිහිටා ඇති විශාල ගල් පර්වතයක් මත නෙලන ලද ප්‍රතිමා 4 කි. එකක උස අඩි 60 ක් පමණ වේ. මෙහි නිරූපණය වන්නේ ඇමරිකාවේ කීර්තිමත් ජනාධිපතිවරුන් 4 ක් වන George Washington (1732–1799), Thomas Jefferson (1743–1826), Theodore Roosevelt (1858–1919), සහ Abraham Lincoln (1809–1865). අයයි. මෙහි නිර්මාපකයන් වන්නේ Gutzon Borglum සහ ඔහුගේ පුත් Lincoln Borglum ය.

පිලිම සෑදීමේ මූලිකම අදහස ලබා දී තිබෙන්නේ Doane Robinson නම් ඉතිහාසඥයා විසිනි.එනම් ඇමරිකා ඉතිහසයේ 150 වන සැමරුම වෙනුවෙනි. මෙය 1927 ඇරඹි අතර අවසන් කිරීමට වර්ශ 14 ක් (1941) පමණ ගත විය.

කන්දේ මුහුණු මතු කර ඇත්තේ George Washington,Thomas Jefferson ,Abraham Lincoln සහ Theodore Roosevelt යන අනුපිලිවෙලටය. කෙසේ නමුදු අවසාන පිලිමය නෙලීම අවසාන වීමට ප්‍රථමයෙන් එහි නියමුවා වූ Gutzon හදිසියේ මිය ගිය නිසාවෙන් ඉතිරි කටයුතු නිම කෙරුනේ ඔහුගේ පුත් Lincoln විසිනි. ඔහුට මේ කටයුත්ත නිමකිරීමට තවත් 400 කගේ පමණ සහය හිමිවී තිබුනි.

Lincoln ජනාධිපතිතුමාගේ හිසට පිටුපසට වන්නට ගල් ගුහාවක්ද මෙහි ඉදිකර තිබෙනවා. Hall of Records ලෙස හඳුන්වන මෙය අඩි 20 ක් උස වන අතර අඩි 12 ක් පළල වනවා. මෙය තුල ඇමරිකාවට වැදගත් වන ලේඛන 16ක් තැන්පත් කර තිබෙනවා. ඒවා අතර ඇමරිකාවේ ව්‍යවස්ථාව, නිදහස් ප්‍රකාශය,එරට ඉතිහාසය, මෙම පිළිම නෙලීමට හේතු සහ ඒවා ඉදිකල ආකාරය මෙන්ම එම ජනාධිපතිවරු පිළිබඳ තොරතුරුද ඇතුලත් වනවා.

[QUOTE="Dennied, post: 19576486, member: 517521"] [b]රෂ්මෝර් කන්දේ පිළිම ( Mount Rushmore )[/b] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://4.bp.blogspot.com/-xOQ19n5wm0w/Vf7XiRi93DI/AAAAAAAABZM/LPsnXhUhS7M/s1600/Rushmore.jpg"][IMG]http://4.bp.blogspot.com/-xOQ19n5wm0w/Vf7XiRi93DI/AAAAAAAABZM/LPsnXhUhS7M/s320/Rushmore.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4]මෙය ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු ඩකෝටාවේ කීස්ටෝන් ප්‍රදේශයට ආසන්නයේ පිහිටා ඇති විශාල ගල් පර්වතයක් මත නෙලන ලද ප්‍රතිමා 4 කි. එකක උස අඩි 60 ක් පමණ වේ. මෙහි නිරූපණය වන්නේ ඇමරිකාවේ කීර්තිමත් ජනාධිපතිවරුන් 4 ක් වන George Washington (1732–1799), Thomas Jefferson (1743–1826), Theodore Roosevelt (1858–1919), සහ Abraham Lincoln (1809–1865). අයයි. මෙහි නිර්මාපකයන් වන්නේ Gutzon Borglum සහ ඔහුගේ පුත් Lincoln Borglum ය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පිලිම සෑදීමේ මූලිකම අදහස ලබා දී තිබෙන්නේ Doane Robinson නම් ඉතිහාසඥයා විසිනි.එනම් ඇමරිකා ඉතිහසයේ 150 වන සැමරුම වෙනුවෙනි. මෙය 1927 ඇරඹි අතර අවසන් කිරීමට වර්ශ 14 ක් (1941) පමණ ගත විය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කන්දේ මුහුණු මතු කර ඇත්තේ George Washington,Thomas Jefferson ,Abraham Lincoln සහ Theodore Roosevelt යන අනුපිලිවෙලටය. කෙසේ නමුදු අවසාන පිලිමය නෙලීම අවසාන වීමට ප්‍රථමයෙන් එහි නියමුවා වූ Gutzon හදිසියේ මිය ගිය නිසාවෙන් ඉතිරි කටයුතු නිම කෙරුනේ ඔහුගේ පුත් Lincoln විසිනි. ඔහුට මේ කටයුත්ත නිමකිරීමට තවත් 400 කගේ පමණ සහය හිමිවී තිබුනි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]Lincoln ජනාධිපතිතුමාගේ හිසට පිටුපසට වන්නට ගල් ගුහාවක්ද මෙහි ඉදිකර තිබෙනවා. Hall of Records ලෙස හඳුන්වන මෙය අඩි 20 ක් උස වන අතර අඩි 12 ක් පළල වනවා. මෙය තුල ඇමරිකාවට වැදගත් වන ලේඛන 16ක් තැන්පත් කර තිබෙනවා. ඒවා අතර ඇමරිකාවේ ව්‍යවස්ථාව, නිදහස් ප්‍රකාශය,එරට ඉතිහාසය, මෙම පිළිම නෙලීමට හේතු සහ ඒවා ඉදිකල ආකාරය මෙන්ම එම ජනාධිපතිවරු පිළිබඳ තොරතුරුද ඇතුලත් වනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom