Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රසකැවිලි මරුවා - ඩීන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රසකැවිලි මරුවා - ඩීන්

ඇමෙරිකානු පුරවැසියෙකු වූ ඩීන් ක්‍රොල් පිළිබඳව ඔහුගේ අසල්වාසීන්ට තිබුණේ යහපත් ආකල්පයක්. ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන්හි පිහිටා තිබූ සිය මවට අයත් රසකැවිලි කම්හලේ නිතරම කාලය ගත කිරීම ඔහු පුරුද්දක් කරගෙන තිබුණා.

කුඩා හා ගැටවර වියෙහි පසුවන දරුවන් නිතරම පාහේ ක්‍රොල් පවුලට අයත්ව තිබූ රසකැවිලි කම්හල වෙත පැමිණියේ රසකැවිලි මිල දී ගැනීමටම පමණක් නොවේ. ඒවා නිපදවෙන අයුරු නැරඹීමටත් ඔවුන් ආශා කළා. මෙලෙස පැමිණෙන පිරිමි දරුවන් සමග ක්‍රොල් ඉතා පහසුවෙන් කුළුපග වුණා. වියට්නාම යුධ සමයෙහි ඇමෙරිකානු හමුදාවේ සේවය කළ ඔහු හට ඉතා පිරිසිදු වාර්තාවක් තිබීමත්, නිතරම කා හටත් සිනහවකින් සංග්‍රහ කොට විනීතව කතා කිරීමත් නිසා ඔහු කා අතරත් ප්‍රසිද්ධව සිටියේ හොඳ හැදියාවක් සහිත, ප්‍රසන්න අයෙකු ලෙස යි. කෙසේ නමුත් මේ සියල්ල පිටුපස ඉතා අඳුරු රහසක් සැඟවී තිබුණා.

ඩීන් ක්‍රොල්- allthatsinteresting.comඩීන් ක්‍රොල් නම් දාම ඝාතකයා

1939 වසරේ දෙසැම්බර් මස 24 වන දා උපන් ඩීන් ක්‍රොල් වයසෙන් මුහුකුරා යාමත් සමග තමන් කුඩා හා ගැටවර පිරිමි දරුවන් හට ලිංගිකව ආකර්ශනය වන බැව් වටහා ගත්තා. ඔවුන් හට වධ හිංසා පමුණවමින් සතුටක් ලැබීමට ඔහු මහත් සේ ආශා කළා. මොහුට හසුවන බොහෝ දෙනාට අවසානයේ අත් වූයේ මරණය යි. 1970 වසරේ දෙසැම්බර් 13 වන දා සිට 1973 වසරේ ජූලි මස 25 වන දා දක්වා ඔහුට ගොදුරු වූ දරුවන් හෝ තරුණයින් ගණන 28ක්. මේ සියළු දෙනා වයස අවුරුදු 13 -20 අතර වූ පිරිමි පුද්ගලයින් වුණා. මේ කාලය තුළ හූස්ටන්හි පිරිමි දරුවන් නිතරාම පාහේ අතුරුදන් වීම කාටත් ගැටළුවක් වූ නමුදු කිසිවෙකුත් ඒ සඳහා ඩීන් ක්‍රොල් සැක කිරීමට පෙළඹුණේ නැහැ.

ඩීන් ක්‍රොල් ඉහත අපරාධවල නිරත වූයේ තනිවම නොවේ. ඔහුට සහායකයින් දෙදෙනෙකු ද සිටියා. තම පවුලේ රසකැවිලි කම්හලට ඔහු ගැටවරයින් දෙදෙනෙක් බඳවාගෙන තිබුණා. ඉන් එක් අයෙක් 17 වියැති වේන් හෙන්ලි වන අතර අනෙකා 18 වියැති ඩේවි බෲක්ස් යන අය යි. ඔවුන් ඩීන් ක්‍රොල් විසින් සිදු කරන ලද බොහෝ අපරාධ දැන සිටියා. ක්‍රොල් ඝාතනය කරන ලද බහුතරයක් දෙනා ඔවුන් විසින් පෞද්ගලිකවම දැන සිටි අය වූ අතර ඉන් කිහිප දෙනෙක්ම ඔවුන්ගේ මිතුරන් ද වුණා. මේ නිසා ගොදුරු කරා ළඟා වීම ඔහුට මහත් පහසුවක් වුණා.

ක්‍රොල් සතුව නවීන කාරයක් හා සුදු පැහැති වෑන් රථයක් තිබුණා. තරුණයින් පැහැරගෙන යාම සඳහා ඔහු හා සහායකයින් දෙදෙනා නිතරම මින් එකක් භාවිතා කළා. රසකැවිලි, මත්පැන් හා තවත් විවිධ පොරොන්දු දී තරුණයින්ගේ සිත දිනාගෙන, ඔවුන් රවටාගන්නා මේ තිදෙනා අනතුව ඔවුන් පෙර කී වාහන දෙකෙන් එකක නංවාගෙන ක්රොල්ගේ නිවසට රැගෙන යනවා. අනතුරුව, ඔවුන් ගේ අත් පා බැඳ, මුවෙහි පාංකඩ රුවා අඩන්තේට්ටම් කිරීම අරඹනවා. දින කිහිපයක් වුව ද ගත විය හැකි මේ ව්‍යායාමය අතරතුර ක්‍රොල් බලහත්කාරයෙන් තරුණයින් ලවා ඔවුන්ගේ නිවෙස්වලට යැවිය හැකි හසුන් ලියවාගන්නේ තමන් හොඳින් සිටින බව එහි සඳහන් කරන ලෙස අණ කරමිනුයි.

ක්‍රොල් ගේ ගොදුරු- criminalminds.fandom.comඝාතන පිළිබඳ වතගොත

ඩීන් ක්‍රොල් විසින් සිදුකළ ඝාතන අතරින් මාක් ස්කොට්ගේ ඝාතනයට ප්රමුඛ තැනක් හිමිවනවා. 17 හැවිරිදි ගැටවරයෙකු වූ ස්කොට් 1972 වසරේ අප්‍රේල් මස 20 වන දා හදිසියේම අතුරුදන් වෙනවා. ඔහුගේ හදිසි අතුරුදන් වීමෙන් සලිත වූ ස්කොට් ගේ දෙමව්පියන් ඔහුගේ හිතමිත්‍රාදීන්, අසල්වැසියන් වැනි ඔහු දැන හඳුනන සියළු දෙනාට ඇමතුම් ලබා දෙමින් ඔහු ගැන විමසන්නට වුණා. එහෙත් ස්කොට් ගැන කිසිදු තොරතුරක් ලැබුණේ නැහැ.

ස්කොට් ගේ අතුරුදන් වීමෙන් දින දෙකකට පසු ඔහුගේ දෙමාපියන්ට තැපෑලෙන් ලියමනක් ලැබෙනවා. ස්කොට් විසින් එවා තිබූ එහි ඔහු සඳහන් කර තිබුණේ තමන්ට ඔස්ටින්හි රැකියාවක් ලැබුණු බැවින් ඒ සඳහා හදිසියේම පිටත්ව ගිය බව යි. කෙසේ නමුත් තම පුත්‍රයා හදිසියේම කාටත් නොකියා එලෙස නොයන බැව් සක්සුදක් සේ දැන සිටි ඔහුගේ දෙමාපියන් මේත් සමගම සිය පුත්‍රයා කුමක් හෝ භායානක ඉරණමකට ලක් වෙමින් සිටින බැව් පසක් කරගන්නවා. අස්සක් මුල්ලක් නෑර ඔහු පිළිබඳ සොයා බැලුව ද කිසිදු සාක්ෂ්‍යයක් හමුවූයේ නැහැ. ඔවුනට සිය පුත්‍රයා ඝාතනය වී ඇති බැව් ආරංචි වන්නේ වසරකට පමණ පසුව යි.

ක්‍රොල් යමෙක් ඝාතනය කරන විට ඉතා අමානුෂික ක්‍රමවේදයක් යොදාගෙන තිබුණා. අඩන්තේට්ටම්වලට ලක්කොට ඝාතනය කෙරෙන තරුණයා නිරුවත් කොට, ලී පුවරුවකට සවි කරන ලද මාංචු කුට්ටමක් ඔහුගේ දෑතේ ලනවා. අනතුරුව ඔහුගේ දෑත් හා පා සෙලවිය නොහැකි වන පරිදි ටේප් පටිවලින් වෙලා, ලිංගික අඩන්තේට්ටම් සිදුකරනු ලබනවා. අවසානයේ ඔහු ඝාතනය කෙරෙනවා. ක්රොල්ට ගොදුරු වූ අනෙක් තරුණයින් හා දරුවන්ට මෙන්ම ස්කොට්ට ද සිදුවූයේ ඒ ආකාරයෙන්ම සිය දිවියෙන් සමුගන්නට යි.

අවසානය

මියගිය ක්‍රොල්- Jon Mark pinterest.comක්‍රොල් විසින් සිදුකරන ලද මිනිමැරුම් සියල්ලගෙන්ම පාහේ ඔහු ගැලවුණේ ඉතා පහසුවෙනුයි. ඒ ඔහුගේ ස්වභාවය අනුව ඔහු මෙවැන්නක් සිදු කළ හැකි අයෙකුයැ යි කිසිවෙකුත් නොසිතූ නිසා යි. කෙසේ නමුත් අවසානයේ ඔහුගේ ඉරණම විසඳෙන්නේ ඉතා අනපේක්ෂිත මොහොතක යි.

ක්රොල්ගේ සහායකයින් දෙදෙනා ඇත්තෙන්ම ඔහුට සහයෝගය දක්වා තිබුණේ විවිධාකාරයේ වාසි අපේක්ෂාවෙනුයි. ඔවුනට මේ සිද්ධීන් පිළිබඳව එතරම් ප්‍රසාදයක් තිබුණේ නැහැ. එක් දිනක ක්රොල්ගේ අමානුෂික ක්‍රියා ඉවසා ගත නොහැකි තැන හෙන්ලි ඔහුගේ පිස්තෝලය උදුරාගෙන ඔහුගේ හිසට වෙඩි තබනවා. මින් ඔහු එතැනම මියයන අතර හෙන්ලි හා බෲක්ස් පොලිසියට ගොස් පාපොච්ඡාරණයක් සිදු කරනවා.

හෙන්ලි හා බෲක්ස්ගේ කට උත්තර ඔස්සේ ක්‍රියාත්මක වූ පොලිසිය ක්‍රොල් සිදුකළ ඝාතනවලට අදාල සාක්ෂ්‍ය සොයා වහාම ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව ඔහුට අයත් බෝට්ටු ගබඩාවක වලදමා තිබූ මිනිස් සිරුරු 17ක් හා කැලෑ රොදක මිහිදන් කර තිබූ තවත් සිරුරු 6ක් ගොඩගන්නට ඔවුන් සමත් වෙනවා.

ක්‍රොල් පිළිබඳ හෙළිවීමත් සමග ඔහු විසින් මෙම ඝාතන සිදුකරන්නට ඇත්තේ ඇයි ද යන්න පිළිබඳව සමාජයේ කතිකාවතක් ඇති වුණා. කුඩා කල ඔහුගේ පියා පවුලෙන් වෙන්ව යාම නිසා පුරුෂ පක්ෂය කෙරෙහි ඔහුගේ තරහක් ඇති වී යැයි එක් අයෙක් පවසන විට, ඔහුගේ සමරිසිභාවය මීට සම්බන්ධයැ යි තවකෙකු කරුණු දක්වන්නට වුණා. සාර්ථක ලෙස තමන් කැමති පිරිමි දරුවෙකු හෝ තරුණයෙකු සමග සම්බන්ධයක් ගොඩනගාගැනීමට අපොහොසත් වීම නිසා ඔහු මෙම ඝාතන සිදු කරන්නට ඇති බැව් තවත් කිහිප දෙනෙක් ගේ මතය වුණා. කෙසේ නමුත් අද වන තුරුත් ඒ පිළිබඳ නිශ්චිත නිගමනයකට කිසිවෙකුත් පැමිණ නැහැ.

ඩීන් ක්රෝල් ගේ සහායකයින් දෙදෙනා වන වේන් හෙන්ලි හා ඩේවිඩ් බෲක්ස් ට නඩු විභාගයකින් අනතුරුව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමිවූ අතර, ඔවුන් අදටත් සිරගතව කල් ගෙවනවා.

Roar

[QUOTE="Idias, post: 24682355, member: 556682"] [b]රසකැවිලි මරුවා - ඩීන්[/b] [SIZE=3]ඇමෙරිකානු පුරවැසියෙකු වූ ඩීන් ක්‍රොල් පිළිබඳව ඔහුගේ අසල්වාසීන්ට තිබුණේ යහපත් ආකල්පයක්. ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන්හි පිහිටා තිබූ සිය මවට අයත් රසකැවිලි කම්හලේ නිතරම කාලය ගත කිරීම ඔහු පුරුද්දක් කරගෙන තිබුණා.[/SIZE] [SIZE=3]කුඩා හා ගැටවර වියෙහි පසුවන දරුවන් නිතරම පාහේ ක්‍රොල් පවුලට අයත්ව තිබූ රසකැවිලි කම්හල වෙත පැමිණියේ රසකැවිලි මිල දී ගැනීමටම පමණක් නොවේ. ඒවා නිපදවෙන අයුරු නැරඹීමටත් ඔවුන් ආශා කළා. මෙලෙස පැමිණෙන පිරිමි දරුවන් සමග ක්‍රොල් ඉතා පහසුවෙන් කුළුපග වුණා. වියට්නාම යුධ සමයෙහි ඇමෙරිකානු හමුදාවේ සේවය කළ ඔහු හට ඉතා පිරිසිදු වාර්තාවක් තිබීමත්, නිතරම කා හටත් සිනහවකින් සංග්‍රහ කොට විනීතව කතා කිරීමත් නිසා ඔහු කා අතරත් ප්‍රසිද්ධව සිටියේ හොඳ හැදියාවක් සහිත, ප්‍රසන්න අයෙකු ලෙස යි. කෙසේ නමුත් මේ සියල්ල පිටුපස ඉතා අඳුරු රහසක් සැඟවී තිබුණා.[/SIZE] [SIZE=3][IMG]https://assets.roar.media/assets/vwHy0rOPfA8lG4pC_2%2C-Young.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3]ඩීන් ක්‍රොල්- allthatsinteresting.com[/SIZE][B][SIZE=3][B]ඩීන් ක්‍රොල් නම් දාම ඝාතකයා[/B][/SIZE][/B] [SIZE=3]1939 වසරේ දෙසැම්බර් මස 24 වන දා උපන් ඩීන් ක්‍රොල් වයසෙන් මුහුකුරා යාමත් සමග තමන් කුඩා හා ගැටවර පිරිමි දරුවන් හට ලිංගිකව ආකර්ශනය වන බැව් වටහා ගත්තා. ඔවුන් හට වධ හිංසා පමුණවමින් සතුටක් ලැබීමට ඔහු මහත් සේ ආශා කළා. මොහුට හසුවන බොහෝ දෙනාට අවසානයේ අත් වූයේ මරණය යි. 1970 වසරේ දෙසැම්බර් 13 වන දා සිට 1973 වසරේ ජූලි මස 25 වන දා දක්වා ඔහුට ගොදුරු වූ දරුවන් හෝ තරුණයින් ගණන 28ක්. මේ සියළු දෙනා වයස අවුරුදු 13 -20 අතර වූ පිරිමි පුද්ගලයින් වුණා. මේ කාලය තුළ හූස්ටන්හි පිරිමි දරුවන් නිතරාම පාහේ අතුරුදන් වීම කාටත් ගැටළුවක් වූ නමුදු කිසිවෙකුත් ඒ සඳහා ඩීන් ක්‍රොල් සැක කිරීමට පෙළඹුණේ නැහැ.[/SIZE] [SIZE=3]ඩීන් ක්‍රොල් ඉහත අපරාධවල නිරත වූයේ තනිවම නොවේ. ඔහුට සහායකයින් දෙදෙනෙකු ද සිටියා. තම පවුලේ රසකැවිලි කම්හලට ඔහු ගැටවරයින් දෙදෙනෙක් බඳවාගෙන තිබුණා. ඉන් එක් අයෙක් 17 වියැති වේන් හෙන්ලි වන අතර අනෙකා 18 වියැති ඩේවි බෲක්ස් යන අය යි. ඔවුන් ඩීන් ක්‍රොල් විසින් සිදු කරන ලද බොහෝ අපරාධ දැන සිටියා. ක්‍රොල් ඝාතනය කරන ලද බහුතරයක් දෙනා ඔවුන් විසින් පෞද්ගලිකවම දැන සිටි අය වූ අතර ඉන් කිහිප දෙනෙක්ම ඔවුන්ගේ මිතුරන් ද වුණා. මේ නිසා ගොදුරු කරා ළඟා වීම ඔහුට මහත් පහසුවක් වුණා.[/SIZE] [SIZE=3]ක්‍රොල් සතුව නවීන කාරයක් හා සුදු පැහැති වෑන් රථයක් තිබුණා. තරුණයින් පැහැරගෙන යාම සඳහා ඔහු හා සහායකයින් දෙදෙනා නිතරම මින් එකක් භාවිතා කළා. රසකැවිලි, මත්පැන් හා තවත් විවිධ පොරොන්දු දී තරුණයින්ගේ සිත දිනාගෙන, ඔවුන් රවටාගන්නා මේ තිදෙනා අනතුව ඔවුන් පෙර කී වාහන දෙකෙන් එකක නංවාගෙන ක්රොල්ගේ නිවසට රැගෙන යනවා. අනතුරුව, ඔවුන් ගේ අත් පා බැඳ, මුවෙහි පාංකඩ රුවා අඩන්තේට්ටම් කිරීම අරඹනවා. දින කිහිපයක් වුව ද ගත විය හැකි මේ ව්‍යායාමය අතරතුර ක්‍රොල් බලහත්කාරයෙන් තරුණයින් ලවා ඔවුන්ගේ නිවෙස්වලට යැවිය හැකි හසුන් ලියවාගන්නේ තමන් හොඳින් සිටින බව එහි සඳහන් කරන ලෙස අණ කරමිනුයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]https://assets.roar.media/assets/2Q5To5HB28U4u4oD_3.-Dean_Corll_victims.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3]ක්‍රොල් ගේ ගොදුරු- criminalminds.fandom.com[/SIZE][B][SIZE=3][B]ඝාතන පිළිබඳ වතගොත[/B][/SIZE][/B] [SIZE=3]ඩීන් ක්‍රොල් විසින් සිදුකළ ඝාතන අතරින් මාක් ස්කොට්ගේ ඝාතනයට ප්රමුඛ තැනක් හිමිවනවා. 17 හැවිරිදි ගැටවරයෙකු වූ ස්කොට් 1972 වසරේ අප්‍රේල් මස 20 වන දා හදිසියේම අතුරුදන් වෙනවා. ඔහුගේ හදිසි අතුරුදන් වීමෙන් සලිත වූ ස්කොට් ගේ දෙමව්පියන් ඔහුගේ හිතමිත්‍රාදීන්, අසල්වැසියන් වැනි ඔහු දැන හඳුනන සියළු දෙනාට ඇමතුම් ලබා දෙමින් ඔහු ගැන විමසන්නට වුණා. එහෙත් ස්කොට් ගැන කිසිදු තොරතුරක් ලැබුණේ නැහැ.[/SIZE] [SIZE=3]ස්කොට් ගේ අතුරුදන් වීමෙන් දින දෙකකට පසු ඔහුගේ දෙමාපියන්ට තැපෑලෙන් ලියමනක් ලැබෙනවා. ස්කොට් විසින් එවා තිබූ එහි ඔහු සඳහන් කර තිබුණේ තමන්ට ඔස්ටින්හි රැකියාවක් ලැබුණු බැවින් ඒ සඳහා හදිසියේම පිටත්ව ගිය බව යි. කෙසේ නමුත් තම පුත්‍රයා හදිසියේම කාටත් නොකියා එලෙස නොයන බැව් සක්සුදක් සේ දැන සිටි ඔහුගේ දෙමාපියන් මේත් සමගම සිය පුත්‍රයා කුමක් හෝ භායානක ඉරණමකට ලක් වෙමින් සිටින බැව් පසක් කරගන්නවා. අස්සක් මුල්ලක් නෑර ඔහු පිළිබඳ සොයා බැලුව ද කිසිදු සාක්ෂ්‍යයක් හමුවූයේ නැහැ. ඔවුනට සිය පුත්‍රයා ඝාතනය වී ඇති බැව් ආරංචි වන්නේ වසරකට පමණ පසුව යි.[/SIZE] [SIZE=3]ක්‍රොල් යමෙක් ඝාතනය කරන විට ඉතා අමානුෂික ක්‍රමවේදයක් යොදාගෙන තිබුණා. අඩන්තේට්ටම්වලට ලක්කොට ඝාතනය කෙරෙන තරුණයා නිරුවත් කොට, ලී පුවරුවකට සවි කරන ලද මාංචු කුට්ටමක් ඔහුගේ දෑතේ ලනවා. අනතුරුව ඔහුගේ දෑත් හා පා සෙලවිය නොහැකි වන පරිදි ටේප් පටිවලින් වෙලා, ලිංගික අඩන්තේට්ටම් සිදුකරනු ලබනවා. අවසානයේ ඔහු ඝාතනය කෙරෙනවා. ක්රොල්ට ගොදුරු වූ අනෙක් තරුණයින් හා දරුවන්ට මෙන්ම ස්කොට්ට ද සිදුවූයේ ඒ ආකාරයෙන්ම සිය දිවියෙන් සමුගන්නට යි.[/SIZE] [B][SIZE=3][B]අවසානය[/B][/SIZE][/B] [SIZE=3][IMG]https://assets.roar.media/assets/fFODKsp1wubV8JvW_4.-Post-motern.png?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3]මියගිය ක්‍රොල්- Jon Mark pinterest.com[/SIZE][SIZE=3]ක්‍රොල් විසින් සිදුකරන ලද මිනිමැරුම් සියල්ලගෙන්ම පාහේ ඔහු ගැලවුණේ ඉතා පහසුවෙනුයි. ඒ ඔහුගේ ස්වභාවය අනුව ඔහු මෙවැන්නක් සිදු කළ හැකි අයෙකුයැ යි කිසිවෙකුත් නොසිතූ නිසා යි. කෙසේ නමුත් අවසානයේ ඔහුගේ ඉරණම විසඳෙන්නේ ඉතා අනපේක්ෂිත මොහොතක යි.[/SIZE] [SIZE=3]ක්රොල්ගේ සහායකයින් දෙදෙනා ඇත්තෙන්ම ඔහුට සහයෝගය දක්වා තිබුණේ විවිධාකාරයේ වාසි අපේක්ෂාවෙනුයි. ඔවුනට මේ සිද්ධීන් පිළිබඳව එතරම් ප්‍රසාදයක් තිබුණේ නැහැ. එක් දිනක ක්රොල්ගේ අමානුෂික ක්‍රියා ඉවසා ගත නොහැකි තැන හෙන්ලි ඔහුගේ පිස්තෝලය උදුරාගෙන ඔහුගේ හිසට වෙඩි තබනවා. මින් ඔහු එතැනම මියයන අතර හෙන්ලි හා බෲක්ස් පොලිසියට ගොස් පාපොච්ඡාරණයක් සිදු කරනවා.[/SIZE] [SIZE=3]හෙන්ලි හා බෲක්ස්ගේ කට උත්තර ඔස්සේ ක්‍රියාත්මක වූ පොලිසිය ක්‍රොල් සිදුකළ ඝාතනවලට අදාල සාක්ෂ්‍ය සොයා වහාම ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව ඔහුට අයත් බෝට්ටු ගබඩාවක වලදමා තිබූ මිනිස් සිරුරු 17ක් හා කැලෑ රොදක මිහිදන් කර තිබූ තවත් සිරුරු 6ක් ගොඩගන්නට ඔවුන් සමත් වෙනවා.[/SIZE] [SIZE=3]ක්‍රොල් පිළිබඳ හෙළිවීමත් සමග ඔහු විසින් මෙම ඝාතන සිදුකරන්නට ඇත්තේ ඇයි ද යන්න පිළිබඳව සමාජයේ කතිකාවතක් ඇති වුණා. කුඩා කල ඔහුගේ පියා පවුලෙන් වෙන්ව යාම නිසා පුරුෂ පක්ෂය කෙරෙහි ඔහුගේ තරහක් ඇති වී යැයි එක් අයෙක් පවසන විට, ඔහුගේ සමරිසිභාවය මීට සම්බන්ධයැ යි තවකෙකු කරුණු දක්වන්නට වුණා. සාර්ථක ලෙස තමන් කැමති පිරිමි දරුවෙකු හෝ තරුණයෙකු සමග සම්බන්ධයක් ගොඩනගාගැනීමට අපොහොසත් වීම නිසා ඔහු මෙම ඝාතන සිදු කරන්නට ඇති බැව් තවත් කිහිප දෙනෙක් ගේ මතය වුණා. කෙසේ නමුත් අද වන තුරුත් ඒ පිළිබඳ නිශ්චිත නිගමනයකට කිසිවෙකුත් පැමිණ නැහැ.[/SIZE] [SIZE=3]ඩීන් ක්රෝල් ගේ සහායකයින් දෙදෙනා වන වේන් හෙන්ලි හා ඩේවිඩ් බෲක්ස් ට නඩු විභාගයකින් අනතුරුව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමිවූ අතර, ඔවුන් අදටත් සිරගතව කල් ගෙවනවා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]Roar [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom