Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රසදිය එන්ජිම "මර්කරි වෝටෙක්ස්"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම ගුවන් තාක්ෂණය 7වන යුගයට අයත්වන ගුවන් තාක්ෂණයයි. එම ගුවන් තාක්ෂණය අදියර දෙකක් යටතේ එළියට පැමිණීමට නියමිතය. එහි පළමු ගුවන් යානය 2026/28 කාලය අතර නිපදවීමට නියමිත අතර දෙවැනි ගුවන් යානය ඉන් වසර කිහිපයකට පසුව ගුවන ජයගනු ඇත. මෙම යානා දෙකම සැලසුම් කර අවසන් ය. එය නම් කර Hytle ඇත්තේ අධිතාක්ෂණ ප්‍රහාරක යානය ලෙසය.

මෙම හයිටිල් අධි තාක්ෂණික ගුවන්යානය සම්පුර්ණයෙන්ම හෙළ විමාන තාක්ෂණය පදනම් කරගනිමින් නිර්මාණය කර ඇත. හයිටිල් යානයේ ප්‍රධානතම විශේෂත්වය වනුයේ යානා කිහිපයක් මඟින් කළ යුතු කාර්යයන් සාර්ථකව එක් යානයක් මඟින් කළ හැකි වීමයි. (Multi. mission capability)

මෙම හයිටිල් යානයේ ප්‍රධාන එන්ජින් පද්ධතීන් 3ක් පවතී. ඉන් මධ්‍යයේ ඇති එන්ජිම රාවණ තාක්ෂණයෙන් නිපදවූ මර්කරි වෝටෙක්ස් එන්ජිමයි. අනෙක් එන්ජින් දෙක ශබ්දයේ වේගය මෙන් 5-10 අතර වේගයක් ලබාදෙන ප්ලස් ඩෙටොනේෂන්(PDE) එන්ජිමකි. මෙම PDE එන්ජින් ක්‍රියාත්මක වනුයේ වෙනස් ආකාරයකට වන අතර අධිවේගී වාතය සංකෝචනය කර ඉන්ධන සමඟ දවාලීම හරහා කුඩා පිපිරුමක් සමඟ අධිවේගයෙන් එළියට පිට කිරීමයි. මෙමඟින් යානයට අධිවේගයක් ලබාගත හැකිවෙයි.

මධ්‍යයේ සවිකර ඇති මර්කරි වෝටෙක්ස් නැතහොත් රාවණ ගුවන් එන්ජිම රසදිය ප්‍රසාරණය කර වේගයෙන් ත්වරණය කිරීම හරහා අධිකේන් ද්රාපසාරී බලයක් නිෂ්පාදනය කරනු ලබයි. මේ එන්ජිම හරහා යානය අතිවේගයෙන් එසවීමට එකතැන නැවත්වීමට ඉදිරියට ගමන්කරන ගමන් පසුපසට හෝ පැතිවලට හැරී පහරදීම සිදුකළ හැකිවෙයි.

දැනට භාවිතා කරන පස්වන පරපුරට අයත් කිසිඳු යානයකට යම් අරමුණක් වෙත ගමන් කරන අතර, වෙනත් කාර්යයක යෙදීමේ හැකියාවක් නැත. එහෙත් මෙම හයිටිල් යානය ඒ සියලු සාධක බිඳ දමා ඇත. එය අරමුණක් වෙත වේගයෙන් ගමන් කරද්දී සතුරු යානාවලට පහරදීම් ඉහළට පහළට හෝ පසුපසට හරවා සිදු කිරීමේ හැකියාව පවතී.

විමාන නිෂ්පාදනය සඳහා භාවිතා කළ අධි උෂ්ණත්වයට ඔරොත්තු දෙන සෝම, සෞන්දල, මෞර්ත්වික ආදී ලෝහ වර්ග සංයෝග කර නිපදවූ රාජ ලෝහය ලෙස නම් කළ ඉතා සැහැල්ලු ලෝහයට සමානම ලෝහයක් මෙම යානය සඳහා භාවිතා කරයි. එම ලෝහය සෑදීමට අවශ්‍ය මූලද්‍රව්‍යයන් සොයාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ නීලගිරි පර්වතය ආසන්න වගුරු බිමකිනි.

විමාන තාක්ෂණයේ දර්පණ තාක්ෂණය ලෙස හැඳින්වෙන ක්‍රමවේදය අනුගමනය කරමින් හයිටිල් යානයේ අධිසෙන්සර් පද්ධතියක් ක්‍රියාත්මක වේ. මෙම පද්ධතිය යානයේ ස්වයංක්‍රීය පාලකයා වේ. විමානයක පැවති දර්පණවලින් සිදුකෙරුණු කාර්යයන් සියල්ලම මෙම හයිටිල් යානයේ අධිසංවේදක හරහා ඉටුවන අතර ඒ හරහා යානය අවට සියලු තොරතුරු නියමුවාට ග්‍රහණය කරගත හැකිවෙයි.

මෙහි දක්වා ඇති වගුවේ විමානයක හා හයිටිල් යානයේ දර්පණ වල සබඳතාව පෙන්වා ඇත.

මෙම යානය හරහා පෘථිවි චුම් බක ක්ෂේත්රය හැකිළවීමේ හැකියාව පවතී. එහිදී සිදුවනුයේ යානය එක් තැනක සිට තවත් තැනකට පැනීම හා සමාන සිදුවීමකි. මෙම තාක්ෂණය අභ්‍යවකාශ තරණය සඳහාද වර්ධනය කලහැකි ක්රමවේදයකි. ඒ සඳහා රාවණ රජතුමා සතුව තිබූ රාකටු නැමති තාක්ෂණය ඇමරිකාව විසින් දැන් යොදගන්නා බව ඔබ දන්නවාද?

විමාන යානාවල සූර් ය ශක්තිය ආකර් ෂණය කරගනිමින් එම ශක්තිය මඟින් එන් ජිම ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය බලය ලබාදී ඇත. ඒ සඳහා භාවිතාකර ඇත්තේ ප්‍රබල ලෙස ඔප දැමූ පළිඟුවකි. එයින් ඇති වූ ශක්තිය ලේසර් ධාරාවකට සමානය. හයිටිල් යානයේ එවන් වූ පළිඟු භාවිතයක් නොමැති බැවින් එය අභ්‍යවකාශ තරණය සඳහා භාවිතා කල නොහැකි වෙයි. එහෙත් විමාන තාක්ෂණයට අනුව එහි බ්‍රහ්ම ක්ෂේත්රය ලෙස හැඳින්වූ වර්තමාන අයන ගෝලය ලෙස හැඳින්වෙන සීමාව දක්වා ගමන් කල හැකිවෙයි.

මෙම යානයේ පවතින අනෙක් විශේෂත්වය වනුයේ මෙහි නියමු කුටිය ස්ව්‍යංක්‍රීයව කැරකෙන ලෙස සකස් කර පැවතීමයි. මෙමඟින් යානය උඩු අතට පැදවීමේදී ද නියමුවාට කෙළින් අතට සිටීමේ හැකියාව ලැබෙයි.

එකල තම ඥානය දියුණු කල හෙළ මුණිවරුන්ගේ ඥානයෙන් නිර්මාණය වූ විමාන යනු මිත්‍යාවක් නොවන බව අද පසක් වී ඇත. රාමායණයේ හනුමාන් දුටු පුෂ්පක විමානය ඒ අනුව සත්‍යයකි. එපමණක් නොව වර්ගපූර්ණිකාවේ ඇති රාවණ රජු හා දණුමොණරයද සැබෑවකි. නමුත් බමුණන් විසින් වර්ගපූර්ණිකාවේ ගිණිතැබීම නිසා එහි සඳහන්ව තිබූ තාක්ෂණය අපිට අහිමි විය.

හෙළයන් ලෙස අප ආඩම්බර විය යුතුව ඇත. අප හෙළ දෙරණ ඉපදුණු රාවණ පරපුරට අයත් විද්‍යාඥයෙකුගේ අතින් රාවණ රජුගේ විමාන යළි අහස් තලයට මුසුවීම අපට මෙන්ම ලංකා පුරයටද අභිමානයකි. ඒ සියල්ලටම වඩා මෙම යානා දෙකේ පූර්ණ අයිතිය ඔහු සතුවීම ඊටත් එහා ගිය අභිමානයකි. හෙළ ලෙයින් උපන් පී.ඒ. වික්‍රමතුංග විද්වතාණෙනි, ඔබට හෙළයේ උපහාරය.

එනිසා 2025 දී ලෝකයේ බලවත්ම ගුවන් යානා තාක්ෂණය ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිත අතර ලෝකයේ සුපිරිම යුධ බලවතා, ඉන්දියන් සාගරයේ මුතු ඇටය බවට පත් වීමට නියමිතය. ඒ නිසාම, ඉන් පසුව එන 2027 එක්සත් ජාතීන්ගේ සැසි වාරයේදී ශ්‍රී ලංකාව UNO එකේ නිෂේධ බලය හිමි සය වැනි ලෝක බලවතා වෙන බව මධ්‍යම කඳුකරයේ වෙසෙන සෘධි ලාභී මුණිවරුන් විසින් ප්‍රකාශ කර ඇත.

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙලයන් විසින් බවත් යම් දිනෙක ලෝක නායකත්වය උසුළන්නේද හෙළයින් බවත් මීට වසර 10 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය.“

[QUOTE="Glitch, post: 27908100, member: 580489"] මෙම ගුවන් තාක්ෂණය 7වන යුගයට අයත්වන ගුවන් තාක්ෂණයයි. එම ගුවන් තාක්ෂණය අදියර දෙකක් යටතේ එළියට පැමිණීමට නියමිතය. එහි පළමු ගුවන් යානය 2026/28 කාලය අතර නිපදවීමට නියමිත අතර දෙවැනි ගුවන් යානය ඉන් වසර කිහිපයකට පසුව ගුවන ජයගනු ඇත. මෙම යානා දෙකම සැලසුම් කර අවසන් ය. එය නම් කර Hytle ඇත්තේ අධිතාක්ෂණ ප්‍රහාරක යානය ලෙසය. මෙම හයිටිල් අධි තාක්ෂණික ගුවන්යානය සම්පුර්ණයෙන්ම හෙළ විමාන තාක්ෂණය පදනම් කරගනිමින් නිර්මාණය කර ඇත. හයිටිල් යානයේ ප්‍රධානතම විශේෂත්වය වනුයේ යානා කිහිපයක් මඟින් කළ යුතු කාර්යයන් සාර්ථකව එක් යානයක් මඟින් කළ හැකි වීමයි. (Multi. mission capability) මෙම හයිටිල් යානයේ ප්‍රධාන එන්ජින් පද්ධතීන් 3ක් පවතී. ඉන් මධ්‍යයේ ඇති එන්ජිම රාවණ තාක්ෂණයෙන් නිපදවූ මර්කරි වෝටෙක්ස් එන්ජිමයි. අනෙක් එන්ජින් දෙක ශබ්දයේ වේගය මෙන් 5-10 අතර වේගයක් ලබාදෙන ප්ලස් ඩෙටොනේෂන්(PDE) එන්ජිමකි. මෙම PDE එන්ජින් ක්‍රියාත්මක වනුයේ වෙනස් ආකාරයකට වන අතර අධිවේගී වාතය සංකෝචනය කර ඉන්ධන සමඟ දවාලීම හරහා කුඩා පිපිරුමක් සමඟ අධිවේගයෙන් එළියට පිට කිරීමයි. මෙමඟින් යානයට අධිවේගයක් ලබාගත හැකිවෙයි. මධ්‍යයේ සවිකර ඇති මර්කරි වෝටෙක්ස් නැතහොත් රාවණ ගුවන් එන්ජිම රසදිය ප්‍රසාරණය කර වේගයෙන් ත්වරණය කිරීම හරහා අධිකේන් ද්රාපසාරී බලයක් නිෂ්පාදනය කරනු ලබයි. මේ එන්ජිම හරහා යානය අතිවේගයෙන් එසවීමට එකතැන නැවත්වීමට ඉදිරියට ගමන්කරන ගමන් පසුපසට හෝ පැතිවලට හැරී පහරදීම සිදුකළ හැකිවෙයි. [URL='http://3.bp.blogspot.com/-H-gWhc4hXXY/T-Fc4prAMTI/AAAAAAAAAQo/-2s8O5dkMGA/s1600/artrgc_GiantVimana%5B1%5D.jpg'][IMG]http://3.bp.blogspot.com/-H-gWhc4hXXY/T-Fc4prAMTI/AAAAAAAAAQo/-2s8O5dkMGA/s640/artrgc_GiantVimana%5B1%5D.jpg[/IMG][/URL] දැනට භාවිතා කරන පස්වන පරපුරට අයත් කිසිඳු යානයකට යම් අරමුණක් වෙත ගමන් කරන අතර, වෙනත් කාර්යයක යෙදීමේ හැකියාවක් නැත. එහෙත් මෙම හයිටිල් යානය ඒ සියලු සාධක බිඳ දමා ඇත. එය අරමුණක් වෙත වේගයෙන් ගමන් කරද්දී සතුරු යානාවලට පහරදීම් ඉහළට පහළට හෝ පසුපසට හරවා සිදු කිරීමේ හැකියාව පවතී. විමාන නිෂ්පාදනය සඳහා භාවිතා කළ අධි උෂ්ණත්වයට ඔරොත්තු දෙන සෝම, සෞන්දල, මෞර්ත්වික ආදී ලෝහ වර්ග සංයෝග කර නිපදවූ රාජ ලෝහය ලෙස නම් කළ ඉතා සැහැල්ලු ලෝහයට සමානම ලෝහයක් මෙම යානය සඳහා භාවිතා කරයි. එම ලෝහය සෑදීමට අවශ්‍ය මූලද්‍රව්‍යයන් සොයාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ නීලගිරි පර්වතය ආසන්න වගුරු බිමකිනි. විමාන තාක්ෂණයේ දර්පණ තාක්ෂණය ලෙස හැඳින්වෙන ක්‍රමවේදය අනුගමනය කරමින් හයිටිල් යානයේ අධිසෙන්සර් පද්ධතියක් ක්‍රියාත්මක වේ. මෙම පද්ධතිය යානයේ ස්වයංක්‍රීය පාලකයා වේ. විමානයක පැවති දර්පණවලින් සිදුකෙරුණු කාර්යයන් සියල්ලම මෙම හයිටිල් යානයේ අධිසංවේදක හරහා ඉටුවන අතර ඒ හරහා යානය අවට සියලු තොරතුරු නියමුවාට ග්‍රහණය කරගත හැකිවෙයි. මෙහි දක්වා ඇති වගුවේ විමානයක හා හයිටිල් යානයේ දර්පණ වල සබඳතාව පෙන්වා ඇත. මෙම යානය හරහා පෘථිවි චුම් බක ක්ෂේත්රය හැකිළවීමේ හැකියාව පවතී. එහිදී සිදුවනුයේ යානය එක් තැනක සිට තවත් තැනකට පැනීම හා සමාන සිදුවීමකි. මෙම තාක්ෂණය අභ්‍යවකාශ තරණය සඳහාද වර්ධනය කලහැකි ක්රමවේදයකි. ඒ සඳහා රාවණ රජතුමා සතුව තිබූ [URL='http://vargapurnikava.blogspot.com/2012/06/blog-post_17.html']රාකටු නැමති තාක්ෂණය[/URL] ඇමරිකාව විසින් දැන් යොදගන්නා බව ඔබ දන්නවාද? [URL='http://3.bp.blogspot.com/-9ej3vBpEkhQ/T-FdmK0FFsI/AAAAAAAAAQ4/V9x26J52eQU/s1600/phpThumb%5B1%5D.jpeg&w=750'][IMG]http://3.bp.blogspot.com/-9ej3vBpEkhQ/T-FdmK0FFsI/AAAAAAAAAQ4/V9x26J52eQU/s640/phpThumb%5B1%5D.jpeg&w=750[/IMG][/URL] විමාන යානාවල සූර් ය ශක්තිය ආකර් ෂණය කරගනිමින් එම ශක්තිය මඟින් එන් ජිම ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය බලය ලබාදී ඇත. ඒ සඳහා භාවිතාකර ඇත්තේ ප්‍රබල ලෙස ඔප දැමූ පළිඟුවකි. එයින් ඇති වූ ශක්තිය ලේසර් ධාරාවකට සමානය. හයිටිල් යානයේ එවන් වූ පළිඟු භාවිතයක් නොමැති බැවින් එය අභ්‍යවකාශ තරණය සඳහා භාවිතා කල නොහැකි වෙයි. එහෙත් විමාන තාක්ෂණයට අනුව එහි බ්‍රහ්ම ක්ෂේත්රය ලෙස හැඳින්වූ වර්තමාන අයන ගෝලය ලෙස හැඳින්වෙන සීමාව දක්වා ගමන් කල හැකිවෙයි. මෙම යානයේ පවතින අනෙක් විශේෂත්වය වනුයේ මෙහි නියමු කුටිය ස්ව්‍යංක්‍රීයව කැරකෙන ලෙස සකස් කර පැවතීමයි. මෙමඟින් යානය උඩු අතට පැදවීමේදී ද නියමුවාට කෙළින් අතට සිටීමේ හැකියාව ලැබෙයි. එකල තම ඥානය දියුණු කල හෙළ මුණිවරුන්ගේ ඥානයෙන් නිර්මාණය වූ විමාන යනු මිත්‍යාවක් නොවන බව අද පසක් වී ඇත. රාමායණයේ හනුමාන් දුටු පුෂ්පක විමානය ඒ අනුව සත්‍යයකි. එපමණක් නොව වර්ගපූර්ණිකාවේ ඇති රාවණ රජු හා දණුමොණරයද සැබෑවකි. නමුත් බමුණන් විසින් වර්ගපූර්ණිකාවේ ගිණිතැබීම නිසා එහි සඳහන්ව තිබූ තාක්ෂණය අපිට අහිමි විය. [URL='http://4.bp.blogspot.com/-szKWODjHLQ8/T-FfSDwlotI/AAAAAAAAARA/htbbGYDNUoY/s1600/Ravana%25204%5B1%5D.jpg'][IMG]http://4.bp.blogspot.com/-szKWODjHLQ8/T-FfSDwlotI/AAAAAAAAARA/htbbGYDNUoY/s640/Ravana%25204%5B1%5D.jpg[/IMG][/URL] හෙළයන් ලෙස අප ආඩම්බර විය යුතුව ඇත. අප හෙළ දෙරණ ඉපදුණු රාවණ පරපුරට අයත් විද්‍යාඥයෙකුගේ අතින් රාවණ රජුගේ විමාන යළි අහස් තලයට මුසුවීම අපට මෙන්ම ලංකා පුරයටද අභිමානයකි. ඒ සියල්ලටම වඩා මෙම යානා දෙකේ පූර්ණ අයිතිය ඔහු සතුවීම ඊටත් එහා ගිය අභිමානයකි. හෙළ ලෙයින් උපන් පී.ඒ. වික්‍රමතුංග විද්වතාණෙනි, ඔබට හෙළයේ උපහාරය. එනිසා 2025 දී ලෝකයේ බලවත්ම ගුවන් යානා තාක්ෂණය ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිත අතර ලෝකයේ සුපිරිම යුධ බලවතා, ඉන්දියන් සාගරයේ මුතු ඇටය බවට පත් වීමට නියමිතය. ඒ නිසාම, ඉන් පසුව එන 2027 එක්සත් ජාතීන්ගේ සැසි වාරයේදී ශ්‍රී ලංකාව UNO එකේ නිෂේධ බලය හිමි සය වැනි ලෝක බලවතා වෙන බව මධ්‍යම කඳුකරයේ වෙසෙන සෘධි ලාභී මුණිවරුන් විසින් ප්‍රකාශ කර ඇත. “ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙලයන් විසින් බවත් යම් දිනෙක ලෝක නායකත්වය උසුළන්නේද හෙළයින් බවත් මීට වසර 10 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය.“ [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom