Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
රසම රස සෝස් එකක් හදමු!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රසම රස සෝස් එකක් හදමු!!

මේ වගේ කෑමක් කන්න අනිවාර්යයෙන් සෝස් ටිකක් ඕනෙමනේ!! සමහරුන්ට නම් බත් කන්නත් සෝස් ඕනේ!

වෙළදපොලේ තියන සෝස් වර්ග වල විනාකිරි වැඩි වශයෙන් තියන නිසා සමහරුන්ට ඒවා කෑවහම එක්කො කටේ ගෙඩි! නැත්නම් ගැස්ට්‍රයිටිස්!!

ඒ මදිවට Colouring & Preservatives.

ඒ නිසා ඔය කිසිම ප්‍රශ්ණයක් නැතිව පොඩි එවුන්ට උනත් ඇති තරම් කන්න පුලුවන් සෝස් එකක් අද හදමු!! මේක හදන්නෙ සියඹලා වලින්! සියඹලා කියන්නෙ ආයුර්වේදයේ සදහන් වන විදියට ජීර්ණ පද්ධතියට දිව ඔසුවක්!! මළබද්ධය, අජීර්ණ වලට කියාපු බෙහෙතක්!! ඉන්දියාව, තායිලන්තය වගේ රට වල බහුලව සියඹලා භාවිතා වෙනවා!!

ලංකාවෙ වෙළදපලේ සොයා ගැනීම අපහසු වුවත් සමහර රට වල Tamarind Sauce තියනවා!!

කොළඹ නුවර පාරේ ගළිගමුව නගරය පහුවුනාම අඹන්පිටියෙ හම්බවෙන 45th Milestone Restaurant දන්නවා ඇතිනේ. අන්න ඒකේ Traditional Sauce එකක් විදියට මේ සෝස් එක හදලා දෙනවා!!

සියඹලා ග්‍රෑම් 200ක් ගන්න.

ඇලුමිනියම් නොවන භාජනයකට දමා පැසෙන උණු වතුර සියඹලා වැසෙන පරිදි වත්කර පැයක් පමණ වසා තබන්න.

අතින් හො හැන්දකින් පොඩිකර උකු ද්‍රාවනයක් සාදා ගන්න.

කිරි ගොට්ටකින් පෙරා ගන්න. තේ පෙරන වලින් පෙරන්න එපා!!

මෙන්න මේ වගේ!

රතු මිරිස් කුඩු තේ හැදි 2

ගම්මිරිස් කුඩු තේ හැදි 1

සිහින්ව කපාගත් ඉගුරු හා සුදුලූනු තේ හැන්ද බැගින්

ලුණු කුඩු තේ හැදි 1/2ක්

කුරුදු, එනසාල්, කරාඹුනැටි, බේ ලීෆ් කුඩුකරගත් තේ හැදි 1/2ක්

සීනි ග්‍රෑම් 100ක් පමණ ( සියඹලා වල ඇඹුල් තත්වය මත මෙය වෙනස්වේ)

ඉගුරු සුදුලූනු කබලේ බැද ගන්න (තෙල් නැතිව)

ලුණු හා සීනි හැර ඉතිරි කුලුබඩු එක්කර විනාඩියක් බැද ගන්න.

සියඹලා ද්‍රාවනය එක්කරන්න. ලුණුද එක්කරන්න.

රස බලමින් ටික ටික සීනි එක්කර උතුරන තෙක් හොදින් හැදි ගාන්න.

ගින්දර අඩුකර සොස් මෙන් ඝණ වන තුරු හැදි ගාන්න. රස බලා අඩු පාඩු එක්කර ගන්න.

ලිප නිවා මදක් නිවෙන්න තබන්න.

ගෙදර තියෙන හිස් බොතල් සොදින් උණු වතුරෙන් සෝදා වේලාගෙන ඇතුලත ටිෂූ පේපර් එකකින් හොදින් පිස ගන්න.

බොතල් වලට වත්කර පියන ඇර නිවෙන්න තබන්න.

හොදටම නිවුන පසු මූඩිය තදකර ශීත කරනයේ තබා ප්‍රයෝජනයට ගන්න.

[QUOTE="sriboysl, post: 10607983, member: 113394"] [b]රසම රස සෝස් එකක් හදමු!![/b] [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Tamarind/ts2.jpg[/IMG] [COLOR=DarkGreen][SIZE=5]මේ වගේ කෑමක් කන්න අනිවාර්යයෙන් සෝස් ටිකක් ඕනෙමනේ!! සමහරුන්ට නම් බත් කන්නත් සෝස් ඕනේ! වෙළදපොලේ තියන සෝස් වර්ග වල විනාකිරි වැඩි වශයෙන් තියන නිසා සමහරුන්ට ඒවා කෑවහම එක්කො කටේ ගෙඩි! නැත්නම් ගැස්ට්‍රයිටිස්!! ඒ මදිවට Colouring & Preservatives. ඒ නිසා ඔය කිසිම ප්‍රශ්ණයක් නැතිව පොඩි එවුන්ට උනත් ඇති තරම් කන්න පුලුවන් සෝස් එකක් අද හදමු!! මේක හදන්නෙ සියඹලා වලින්! සියඹලා කියන්නෙ ආයුර්වේදයේ සදහන් වන විදියට ජීර්ණ පද්ධතියට දිව ඔසුවක්!! මළබද්ධය, අජීර්ණ වලට කියාපු බෙහෙතක්!! ඉන්දියාව, තායිලන්තය වගේ රට වල බහුලව සියඹලා භාවිතා වෙනවා!! [/SIZE][/COLOR][IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Tamarind/ts1.jpg[/IMG] [SIZE=5][COLOR=DarkGreen]ලංකාවෙ වෙළදපලේ සොයා ගැනීම අපහසු වුවත් සමහර රට වල Tamarind Sauce තියනවා!![/COLOR][/SIZE] [COLOR=DarkGreen][SIZE=5]කොළඹ නුවර පාරේ ගළිගමුව නගරය පහුවුනාම අඹන්පිටියෙ හම්බවෙන 45th Milestone Restaurant දන්නවා ඇතිනේ. අන්න ඒකේ Traditional Sauce[/SIZE][/COLOR] [SIZE=5][COLOR=DarkGreen]එකක් විදියට මේ සෝස් එක හදලා දෙනවා!![/COLOR][/SIZE] [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Tamarind/ts3.jpg[/IMG] [SIZE=5][COLOR=DarkGreen]සියඹලා ග්‍රෑම් 200ක් ගන්න. [/COLOR][/SIZE][IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Tamarind/ts4.jpg[/IMG] [COLOR=DarkGreen][SIZE=5]ඇලුමිනියම් නොවන භාජනයකට දමා පැසෙන උණු වතුර සියඹලා වැසෙන පරිදි වත්කර පැයක් පමණ වසා තබන්න. [/SIZE][/COLOR][IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Tamarind/ts5.jpg[/IMG] [SIZE=5][COLOR=DarkGreen]අතින් හො හැන්දකින් පොඩිකර උකු ද්‍රාවනයක් සාදා ගන්න.[/COLOR][/SIZE] [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Tamarind/ts6.jpg[/IMG] [SIZE=5][COLOR=DarkGreen]කිරි ගොට්ටකින් පෙරා ගන්න. තේ පෙරන වලින් පෙරන්න එපා!! [/COLOR][/SIZE][IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Tamarind/ts7.jpg[/IMG] [COLOR=DarkGreen][SIZE=5]මෙන්න මේ වගේ! [/SIZE][/COLOR][IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Tamarind/ts8.jpg[/IMG] [SIZE=5][COLOR=DarkGreen]රතු මිරිස් කුඩු තේ හැදි 2 ගම්මිරිස් කුඩු තේ හැදි 1 සිහින්ව කපාගත් ඉගුරු හා සුදුලූනු තේ හැන්ද බැගින් ලුණු කුඩු තේ හැදි 1/2ක් කුරුදු, එනසාල්, කරාඹුනැටි, බේ ලීෆ් කුඩුකරගත් තේ හැදි 1/2ක් සීනි ග්‍රෑම් 100ක් පමණ ( සියඹලා වල ඇඹුල් තත්වය මත මෙය වෙනස්වේ) [/COLOR][/SIZE][IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Tamarind/ts9.jpg[/IMG] [SIZE=5][COLOR=DarkGreen]ඉගුරු සුදුලූනු [COLOR=Blue]කබලේ [/COLOR]බැද ගන්න (තෙල් නැතිව)[/COLOR][/SIZE] [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Tamarind/ts10.jpg[/IMG] [SIZE=5][COLOR=DarkGreen]ලුණු හා සීනි හැර ඉතිරි කුලුබඩු එක්කර විනාඩියක් බැද ගන්න. [/COLOR][/SIZE][IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Tamarind/ts11.jpg[/IMG] [SIZE=5][COLOR=DarkGreen]සියඹලා ද්‍රාවනය එක්කරන්න. ලුණුද එක්කරන්න. [/COLOR][/SIZE][IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Tamarind/ts12.jpg[/IMG] [SIZE=5][COLOR=DarkGreen]රස බලමින් ටික ටික සීනි එක්කර උතුරන තෙක් හොදින් හැදි ගාන්න. [/COLOR][/SIZE][IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Tamarind/ts13.jpg[/IMG] [SIZE=5][COLOR=DarkGreen]ගින්දර අඩුකර සොස් මෙන් ඝණ වන තුරු හැදි ගාන්න. රස බලා අඩු පාඩු එක්කර ගන්න.[/COLOR][/SIZE] [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Tamarind/ts14.jpg[/IMG] [SIZE=5][COLOR=DarkGreen]ලිප නිවා මදක් නිවෙන්න තබන්න. [/COLOR][/SIZE][IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Tamarind/ts15.jpg[/IMG] [COLOR=DarkGreen][SIZE=5]ගෙදර තියෙන හිස් බොතල් සොදින් උණු වතුරෙන් සෝදා වේලාගෙන ඇතුලත ටිෂූ පේපර් එකකින් හොදින් පිස ගන්න. [/SIZE][/COLOR][IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Tamarind/ts16.jpg[/IMG] [COLOR=DarkGreen][SIZE=5]බොතල් වලට වත්කර පියන ඇර නිවෙන්න තබන්න. [/SIZE][/COLOR][IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Tamarind/ts17.jpg[/IMG] [COLOR=DarkGreen][SIZE=5]හොදටම නිවුන පසු මූඩිය තදකර ශීත කරනයේ තබා ප්‍රයෝජනයට ගන්න. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom