Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
රසයි කුකුළු මස් වසයි කතාබස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රසයි කුකුළු මස් වසයි කතාබස්

රසයි කුකුළු මස් වසයි කතාබස්

කුකුළු මස්... කතාව ඒ ගැන... ඔබට මොනවා හිතුණත් මේ කතාව ඇයි මං ලියන්නේ කියලා මටත් තේරෙන්නේ නෑ ඒ ඇයි කියලා...

පළමුවැනි කොන්දේසිය තමයි මගේ නම, ගම කිසි දෙයක් මොනම හේතුවකටවත් එළි කරන්න බෑ...

හරි...

අලුත්ම සීන් එක මං මේ ළඟදි හොයා ගත්තේ. ඔයා රෙකෝඩ් කරනවා නේද මේවා...

ඔව්...

සියලුම කුකුළු මස් ෆාම්... ඔය ගොඩක් නම් තියෙන්නේ... හුඟක් තැන්වල කුකුළු මස් හදනවා... තුන්දාහයි... පන්දාහයි... හය-හත්දාහයි... ලොකු ෆාම්... දන්නවනේ නම්... (නම් ගොඩක් කිව්වා... මං ඒ එක නමක්වත් ලියන්නේ නෑ...) මේ කුකුළු කොටු කොහේ තිබුණත් මේවා ගන්නේ ඒ ඒ කොම්පැනියෙන්නේ... එතකොට ඒ කොටුවලට පැටව් දීලා, බේත් දීලා, දවස් විසි අටෙන් උස්සන්න ඕනේ...

ඒ කියන්නේ... දවස් හතළිස්පහෙන් නේද ෆාම් කුකුළුලු ගන්නේ...

ඒවා ඉස්සර කතා... දැන් කතාව දවස් විසි අටේ කුකුලගේ කතාව... අවුරුදු දෙකක් ඇති වැඩිම මේ සීන් එක පටන් අරන්... දවස් තිහයි උපරිම...

ඒ කොහොමද එහෙම වෙන්නේ...

බේත් දීලා... පැටියෙක් සාමාන්‍යයෙන් ග්‍රෑම් පොඩි ගාණක් බර ඇති... උෟව දවස් විසි අටෙන් කිලෝ එකක්, එක හමාරක් කරන වැඩෙයි දැන් කරන්නේ...

එහෙම පුළුවන්ද...

මොකද බැරි... ඊයේ සත්තු එක්දහස් පන්සීයක් ගෙනාවා... ඇවරේජ් එක, එක සතකුගේ කිලෝ දෙකකට වැඩියි... මේ කියන්නේ අවුන්ස ගාණක පැටියා දවස් විසි අටෙන් කිලෝ දෙකක් වෙන හැටි... එතකොට ඒ කාලේ ඉඳලම ෆාම් කුකුළුලු ගැන රටේ මතයක් තියෙනවා මේ මැරබෝන් එක, කට්ටේ තියෙන්නේ අන්තිම ජොයින්ට් එක... කන්න එපා කියලා... ඒක ඇත්ත... මේ කුකුළුන්ට ගහන බේත්වල විස, ඉන්ජෙක්ෂන්වල විස තියෙන්නේ එතැන... එතැන තමයි ඒවා රැඳිලා ඉතිරි වෙන්නේ... ඒවා කෑවම අපේ මේ ශ්වාසනාලේ නැති වෙනවා... නවතම සොයාගැනීම තමයි දවස් විසිඅට වෙද්දී....

හරි... කුකුලු පැටියට දෙන බේත් ටික ගැන කියන්න...

එක එක බෙහෙත් තියෙනවා... ආයතනය නිගමනය කරන විදියට තමයි බෙහෙත් දෙන්නේ... දැන් හිතන්න අද ගන්න යද්දි දවස් ගාණ වැඩි වෙච්ච සත්තු... දවස් තියෙනවානේ වෙනස් වෙන... කොහොමහරි ඒවා දීලා ගේන්න ඕනෑ මෙතැනටනේ... ඒ කියන්නේ දවස් විසිඅටට...

අපි එතැනින් එහාට කතා කරමු...

නෑ... අපි හැමදේම කතා කරමු... කොහොමහරි දවස් විසිඅට තියාගෙන කුකුලව මරනවනේ... එතකොට නමින් කියනවා එක එක ඒවා... හාෆ් චිකන්... හොටෙල් චිකන්... බේරස්ට් චිකන්... එහෙම කියනවනේ... සුද්ද පවිත්‍ර වෙලා කැපිලා කෙටිලා එන විදියට... මේ සේරම කරනවා... ඊට පස්සේ විකුණනවා... එතකොට අපි හිතමු මේ කියන කතාවේ හෙටයි කුකුලුන්ට දවස් විසි අට වෙලා උස්සන්නේ... හෙට උස්සන්න (මරන්න) ඉන්න කුකුලා අද රෑ මැරෙනවා...

එහෙම වෙන්නේ කොහොමද...

අපි හිතමු ඔයාගේ කොටුවක් තියෙනවා... කුකුළුලු දාහක් ගෙනත් දෙනවා කම්පැනිය... එතකොට දවස් ගාණ ඉවර වෙද්දි, කුකුලව උස්සන දවස වෙද්දි ඉන්නේ කුකුළුලු නවසීයයි... එක්කෝ නවසිය විසි පහයි... හැත්තෑ පහක්, සීයක් නැති වෙනවාමයි... පොඩි පැටියා නෙවෙයි නාම්බා කාලෙත් නැති වෙනවා...

කොයි වෙලේටද මැරෙන්නේ...

රෑට තමයි ගොඩක්... දවල්ට මැරුණොත් උස්සන්නේ නෑ... උදේට කොටුව සුද්ද කරලා කන්න දෙනවනේ... හවසට කන්න දුන්නට කොටුව බලන්නේ නෑ... එතකොට හෙට උදේට තමයි බලන්නේ... අන්න එතකොට කුකුළුලු දෙන්නෙක්-තුන්දෙනෙක් විතර මැරිලා...

ඊට පස්සේ...

මැරිච්ච උන් ටික ගන්නවා... එතකොට අද අපි හිතමු දවස් පහළොවයි කියලා කුකුලන්ට වයස... එතකොට පස්දෙනෙක් මැරිලා හිටියා කියලා හිතමු... මුන් ඔක්කොම එකතු කරගෙන එනවා... ෆාම් එක තියෙන්නේ මෙතැනනේ... ෆැක්ටරිය තියෙන්නේ තව කොහේහරි... එතකොට මෙතැන එහෙම සුද්ද කරන මස් ෆැක්ටරියට ගෙනිහින් දානවා... එහෙම දානවා... ගියපාර උස්සන්න හිටිය කුකුළුලු තමයි මේ පාර දාන්නේ... දැන් ඔය ටික ගේනවා... අපි හිතමු මේ කුකුළු නාම්බෝ ටික සුද්ද කරලා දානවා ෆ්‍රිජ් එකේ... උන් නිල්ම නිල් පාටයි... අන්තිමට ගන්දස්සාරේ බෑ සෙනසුරාදා වෙද්දි...

ඒවාත් එනවද මාර්කට් එකට...

අනිවා... එතකොට කරිපීස් කියලා තියෙනවනේ මාර්කට් එකේ...

ඔව්...

ඔව්...අන්න ඒවා එන්නේ අර වගේ මැරුණු කුකුලන්ගෙන්... උන්ගේ තියෙන නිල්පාට කෑලි අයින් කරලා හොඳට හෝදලා, වොෂ් කරලා, ලස්සනට පැක් කරලා, ලැමිනේටින් කරලා එනවා... කිලෝ එක දෙසිය පනහයි... දෙසිය හැටයි... කුකුළු මස් කිලෝ එකක් කීයද කඩේ...

රුපියල් හාරසීයක් විතර...

රුපියල් හාරසීයට වැඩියිනේ... එතකොට කොහොමද අර වගේ අඩු ගාණට කුකුළු මස් කිලෝ එකක් දෙන්නේ... ඒ තමයි අරවා... එතකොට ඒවා තමයි හෝටල්වලටයි, චයිනීස්වලටයි ගන්නේ... ලාභයි...

ෂේප්...

කඩකාරයා දන්නේ නැද්ද...

කඩකාරයා දන්නවා මොකක්හරි වංගුවක් ගහලා තමයි කියලා... ඒ වුණාට එයාට ඒවායේ ගාණක් නෑ... කඩකාරයට ඕනෑ ලාභේ... එයාට වැඩක් නෑ ගුණාගුණ... මාස එකහමාරකට ඉස්සර මැරිච්ච කුකුලෙක් නෙවෙයි මේ... මාස තුනකට එහා මැරිච්ච නාම්බ කුකුළුලු මේ...

ඒ කියන්නේ දවස් කීයෙන්ද...

ඒ කියන්නේ දවස් පහළොවට වඩා එහා පැත්තේ වගේ... දවස් හත-අට කියන්නේ මහ ගානට හැදිලා නෑ... ග්‍රෑම් තුන්සීයක්, හාරසීයක් වෙයි... උන්වත් අතහරින්නේ නෑ... ඒත් දවස් පහළොවෙන් පස්සේ උන් තමයි වැඩියෙන් ගන්නේ අර ලාභ මස්වලට... විසිකරන්නේ නෑ... එතැනින් තමයි ගන්නේ කරිපීස්... අරගෙන එකපාර දාන්නේ කඩේට කිලෝ විස්සයි... එදා ඉඳලම රයිස් එකට ගන්නවා... අපි හිතමු කොත්තු, රයිස් යන කඩයක් ගන්නේ මේ මස්... මේ මැරිච්ච කුකුලාගේ මස්... අපි ළමයින්ට ගෙනිහින් දෙන්නේ ඒ මස්... දැන් ඔය ගෙනාව මස් ටික ටික ඉතිරි වෙනවනේ ෂොප්වල...

ඔව්... ඩේට් එක්ස්පයර් වෙලා...

ඔව්... මේ මස් අරන් එනවා ආයෙත් ෆැක්ටරි එකට... එතැනින් ආයි ගේනවා ෆාම් එකට... එතකොට එතැනදී ආයි හෝදලා හොඳ කෑලි අරගෙන අර අලුත් මස් එක්ක කවලම් කරලා ආයෙත් යවනවා ෆැක්ටරි එකට...

නරක කෑලි...

ඒවත් විසිකරන්නේ නෑ... ඒවාත් ගන්නවා තව දේකට... ඉන්න එතැනට එනකම්... එතකොට මේ මස් යනවානේ අර අලුත් මස් එක්ක... ඒවාත් කාලයක් ගිහින් යන ඒවා ගියත් ඉතිරි වෙලා එනවනේ ආයෙත්... ඊට පස්සේ ඒ මසුයි... අර ඊට ඉස්සෙල්ලා ඉතිරි වෙච්ච මසුයි අඹරනවා...

අඹරනවා...

ඔව්... ඒ මොනවද කියලා ඔයාලට කියන්න ඕන නෑනෙ... අපේ දරුවන්ට අපි කවන්නේ ඒවා... කන්ටේනර් තියෙනවා... ෆීසර් කරලා තියෙන්නේ... ටොන් හතළිහක්... නරක් වෙච්ච මස්... ඒවා ටික ටික අලුත් මස් එක්ක අඹර අඹර අපිට එවනවා...

කොහේද ඔය කන්ටේනර් තියෙන්නේ...

(මට කිව්වා තැන... ඇඩ්රස් එකම...)

ගිය මාසේ අලාභේ මිලියන ගාණක්... කඩවලින් රිජෙක්ට් වෙන මස් තමයි මේ තියෙන්නේ...

හරි... මට කියන්න අර කුකුලන්ට දවස් විසිපහෙන් කන්න නොදෙන කතාව...

මෙහෙමයි... කුකුලන්ගේ තියෙනවා ගොජුර... බෙල්ලේ මෙතැන... ගොජුරු බර කියන්නේ... පැය හැත්තෑ දෙකක්, දවස් තුනකට ඉස්සෙල්ලා කෑමයි, වතුරයි උස්සන්න ඕනේ... ඒ කියන්නේ දවස් විසිඅටේ කුකුලගේ කෑම අයින් කරනවා දවස් විසිපහෙන්... උෟට වතුර ඕනේ... කෑම ඕනේ... එතකොට උෟ කට ඇරගෙන හුස්ම ගන්න පටන් ගන්නවා... මෙහෙම... හාස්... හාස්... ගගා....

ඇයි ඒක එහෙම කරන්නේ...

කුකුලගේ බර හරි ගාණට හදන්න... ගොජුරු බර තිබ්බම ඒක කුකුළු මස්වලට ගන්න බෑ... ඒකයි... ඒක නැති කරන්න තමයි කන්න නොදෙන්නේ... එතකොට උෟ හාමත් වෙලා අර ගොජුර දිය කර කර ජීවත් වෙනවා... හුස්ම ඇද ඇද... එහෙමයි වෙන්නේ...

කුකුළුලු ගෙනියන්නෙ කොහොමද...

ලොරියට පැක් කරල වතුර පාරක් ගහනවා හෝස් එකකින්... එතකොට කුකුල ඉන්නෙ හැපි එකේ...

කුකුලගේ ඉතිරිවෙන ඒවා...

බෙලි, කටු, පිහාටු, කකුල්, කරමල් ඔක්කොම යනවා ලොරියකට... ඒක ගෙනිහින් හැදෙන්නෙත් කුකුලන්ටම කෑම තමයි... එතැන බොකු බඩවැල් උෟරන්ට යනවා... බෙටි ටික පෝරට ගන්නවා... මේ තමයි කුකුළු මස්වල ඇත්ත කතාව...

හැම තැනකම එහෙමද...?

සියයට කෝටියක් එහෙමයි... මැරෙන හැම කුකුලම එහෙමයි... අන්තිම දවස් තුනේ කුකුලා කන්නේ උගේම බෙටි...

මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නද... මිනිහෙක්ට දරාගන්න බැරි තරම් දුකක් ආවොත් පන්සලකට යන එකද හොඳ... තැබෑරුමකට යන එකද හොඳ... ඔබ උත්තරේ ගැන හිතද්දී මං නිදාගන්නම්...

mawbima

කතාව-අනූ එදිරිසිංහ

[QUOTE="sherlock, post: 16993982, member: 106046"] [b]රසයි කුකුළු මස් වසයි කතාබස්[/b] [B][SIZE="5"]රසයි කුකුළු මස් වසයි කතාබස්[/SIZE][/B] [IMG]http://www.mangawhaimeats.co.nz/images/chicken.jpg[/IMG] [SIZE="4"]කුකුළු මස්... කතාව ඒ ගැන... ඔබට මොනවා හිතුණත් මේ කතාව ඇයි මං ලියන්නේ කියලා මටත් තේරෙන්නේ නෑ ඒ ඇයි කියලා... පළමුවැනි කොන්දේසිය තමයි මගේ නම, ගම කිසි දෙයක් මොනම හේතුවකටවත් එළි කරන්න බෑ... හරි... අලුත්ම සීන් එක මං මේ ළඟදි හොයා ගත්තේ. ඔයා රෙකෝඩ් කරනවා නේද මේවා... ඔව්... සියලුම කුකුළු මස් ෆාම්... ඔය ගොඩක් නම් තියෙන්නේ... හුඟක් තැන්වල කුකුළු මස් හදනවා... තුන්දාහයි... පන්දාහයි... හය-හත්දාහයි... ලොකු ෆාම්... දන්නවනේ නම්... (නම් ගොඩක් කිව්වා... මං ඒ එක නමක්වත් ලියන්නේ නෑ...) මේ කුකුළු කොටු කොහේ තිබුණත් මේවා ගන්නේ ඒ ඒ කොම්පැනියෙන්නේ... එතකොට ඒ කොටුවලට පැටව් දීලා, බේත් දීලා, දවස් විසි අටෙන් උස්සන්න ඕනේ... ඒ කියන්නේ... දවස් හතළිස්පහෙන් නේද ෆාම් කුකුළුලු ගන්නේ... ඒවා ඉස්සර කතා... දැන් කතාව දවස් විසි අටේ කුකුලගේ කතාව... අවුරුදු දෙකක් ඇති වැඩිම මේ සීන් එක පටන් අරන්... දවස් තිහයි උපරිම... ඒ කොහොමද එහෙම වෙන්නේ... බේත් දීලා... පැටියෙක් සාමාන්‍යයෙන් ග්‍රෑම් පොඩි ගාණක් බර ඇති... උෟව දවස් විසි අටෙන් කිලෝ එකක්, එක හමාරක් කරන වැඩෙයි දැන් කරන්නේ... එහෙම පුළුවන්ද... මොකද බැරි... ඊයේ සත්තු එක්දහස් පන්සීයක් ගෙනාවා... ඇවරේජ් එක, එක සතකුගේ කිලෝ දෙකකට වැඩියි... මේ කියන්නේ අවුන්ස ගාණක පැටියා දවස් විසි අටෙන් කිලෝ දෙකක් වෙන හැටි... එතකොට ඒ කාලේ ඉඳලම ෆාම් කුකුළුලු ගැන රටේ මතයක් තියෙනවා මේ මැරබෝන් එක, කට්ටේ තියෙන්නේ අන්තිම ජොයින්ට් එක... කන්න එපා කියලා... ඒක ඇත්ත... මේ කුකුළුන්ට ගහන බේත්වල විස, ඉන්ජෙක්ෂන්වල විස තියෙන්නේ එතැන... එතැන තමයි ඒවා රැඳිලා ඉතිරි වෙන්නේ... ඒවා කෑවම අපේ මේ ශ්වාසනාලේ නැති වෙනවා... නවතම සොයාගැනීම තමයි දවස් විසිඅට වෙද්දී.... හරි... කුකුලු පැටියට දෙන බේත් ටික ගැන කියන්න... එක එක බෙහෙත් තියෙනවා... ආයතනය නිගමනය කරන විදියට තමයි බෙහෙත් දෙන්නේ... දැන් හිතන්න අද ගන්න යද්දි දවස් ගාණ වැඩි වෙච්ච සත්තු... දවස් තියෙනවානේ වෙනස් වෙන... කොහොමහරි ඒවා දීලා ගේන්න ඕනෑ මෙතැනටනේ... ඒ කියන්නේ දවස් විසිඅටට... අපි එතැනින් එහාට කතා කරමු... නෑ... අපි හැමදේම කතා කරමු... කොහොමහරි දවස් විසිඅට තියාගෙන කුකුලව මරනවනේ... එතකොට නමින් කියනවා එක එක ඒවා... හාෆ් චිකන්... හොටෙල් චිකන්... බේරස්ට් චිකන්... එහෙම කියනවනේ... සුද්ද පවිත්‍ර වෙලා කැපිලා කෙටිලා එන විදියට... මේ සේරම කරනවා... ඊට පස්සේ විකුණනවා... එතකොට අපි හිතමු මේ කියන කතාවේ හෙටයි කුකුලුන්ට දවස් විසි අට වෙලා උස්සන්නේ... හෙට උස්සන්න (මරන්න) ඉන්න කුකුලා අද රෑ මැරෙනවා... එහෙම වෙන්නේ කොහොමද... අපි හිතමු ඔයාගේ කොටුවක් තියෙනවා... කුකුළුලු දාහක් ගෙනත් දෙනවා කම්පැනිය... එතකොට දවස් ගාණ ඉවර වෙද්දි, කුකුලව උස්සන දවස වෙද්දි ඉන්නේ කුකුළුලු නවසීයයි... එක්කෝ නවසිය විසි පහයි... හැත්තෑ පහක්, සීයක් නැති වෙනවාමයි... පොඩි පැටියා නෙවෙයි නාම්බා කාලෙත් නැති වෙනවා... කොයි වෙලේටද මැරෙන්නේ... රෑට තමයි ගොඩක්... දවල්ට මැරුණොත් උස්සන්නේ නෑ... උදේට කොටුව සුද්ද කරලා කන්න දෙනවනේ... හවසට කන්න දුන්නට කොටුව බලන්නේ නෑ... එතකොට හෙට උදේට තමයි බලන්නේ... අන්න එතකොට කුකුළුලු දෙන්නෙක්-තුන්දෙනෙක් විතර මැරිලා... ඊට පස්සේ... මැරිච්ච උන් ටික ගන්නවා... එතකොට අද අපි හිතමු දවස් පහළොවයි කියලා කුකුලන්ට වයස... එතකොට පස්දෙනෙක් මැරිලා හිටියා කියලා හිතමු... මුන් ඔක්කොම එකතු කරගෙන එනවා... ෆාම් එක තියෙන්නේ මෙතැනනේ... ෆැක්ටරිය තියෙන්නේ තව කොහේහරි... එතකොට මෙතැන එහෙම සුද්ද කරන මස් ෆැක්ටරියට ගෙනිහින් දානවා... එහෙම දානවා... ගියපාර උස්සන්න හිටිය කුකුළුලු තමයි මේ පාර දාන්නේ... දැන් ඔය ටික ගේනවා... අපි හිතමු මේ කුකුළු නාම්බෝ ටික සුද්ද කරලා දානවා ෆ්‍රිජ් එකේ... උන් නිල්ම නිල් පාටයි... අන්තිමට ගන්දස්සාරේ බෑ සෙනසුරාදා වෙද්දි... ඒවාත් එනවද මාර්කට් එකට... අනිවා... එතකොට කරිපීස් කියලා තියෙනවනේ මාර්කට් එකේ... ඔව්... ඔව්...අන්න ඒවා එන්නේ අර වගේ මැරුණු කුකුලන්ගෙන්... උන්ගේ තියෙන නිල්පාට කෑලි අයින් කරලා හොඳට හෝදලා, වොෂ් කරලා, ලස්සනට පැක් කරලා, ලැමිනේටින් කරලා එනවා... කිලෝ එක දෙසිය පනහයි... දෙසිය හැටයි... කුකුළු මස් කිලෝ එකක් කීයද කඩේ... රුපියල් හාරසීයක් විතර... රුපියල් හාරසීයට වැඩියිනේ... එතකොට කොහොමද අර වගේ අඩු ගාණට කුකුළු මස් කිලෝ එකක් දෙන්නේ... ඒ තමයි අරවා... එතකොට ඒවා තමයි හෝටල්වලටයි, චයිනීස්වලටයි ගන්නේ... ලාභයි... ෂේප්... කඩකාරයා දන්නේ නැද්ද... කඩකාරයා දන්නවා මොකක්හරි වංගුවක් ගහලා තමයි කියලා... ඒ වුණාට එයාට ඒවායේ ගාණක් නෑ... කඩකාරයට ඕනෑ ලාභේ... එයාට වැඩක් නෑ ගුණාගුණ... මාස එකහමාරකට ඉස්සර මැරිච්ච කුකුලෙක් නෙවෙයි මේ... මාස තුනකට එහා මැරිච්ච නාම්බ කුකුළුලු මේ... ඒ කියන්නේ දවස් කීයෙන්ද... ඒ කියන්නේ දවස් පහළොවට වඩා එහා පැත්තේ වගේ... දවස් හත-අට කියන්නේ මහ ගානට හැදිලා නෑ... ග්‍රෑම් තුන්සීයක්, හාරසීයක් වෙයි... උන්වත් අතහරින්නේ නෑ... ඒත් දවස් පහළොවෙන් පස්සේ උන් තමයි වැඩියෙන් ගන්නේ අර ලාභ මස්වලට... විසිකරන්නේ නෑ... එතැනින් තමයි ගන්නේ කරිපීස්... අරගෙන එකපාර දාන්නේ කඩේට කිලෝ විස්සයි... එදා ඉඳලම රයිස් එකට ගන්නවා... අපි හිතමු කොත්තු, රයිස් යන කඩයක් ගන්නේ මේ මස්... මේ මැරිච්ච කුකුලාගේ මස්... අපි ළමයින්ට ගෙනිහින් දෙන්නේ ඒ මස්... දැන් ඔය ගෙනාව මස් ටික ටික ඉතිරි වෙනවනේ ෂොප්වල... ඔව්... ඩේට් එක්ස්පයර් වෙලා... ඔව්... මේ මස් අරන් එනවා ආයෙත් ෆැක්ටරි එකට... එතැනින් ආයි ගේනවා ෆාම් එකට... එතකොට එතැනදී ආයි හෝදලා හොඳ කෑලි අරගෙන අර අලුත් මස් එක්ක කවලම් කරලා ආයෙත් යවනවා ෆැක්ටරි එකට... නරක කෑලි... ඒවත් විසිකරන්නේ නෑ... ඒවාත් ගන්නවා තව දේකට... ඉන්න එතැනට එනකම්... එතකොට මේ මස් යනවානේ අර අලුත් මස් එක්ක... ඒවාත් කාලයක් ගිහින් යන ඒවා ගියත් ඉතිරි වෙලා එනවනේ ආයෙත්... ඊට පස්සේ ඒ මසුයි... අර ඊට ඉස්සෙල්ලා ඉතිරි වෙච්ච මසුයි අඹරනවා... අඹරනවා... ඔව්... ඒ මොනවද කියලා ඔයාලට කියන්න ඕන නෑනෙ... අපේ දරුවන්ට අපි කවන්නේ ඒවා... කන්ටේනර් තියෙනවා... ෆීසර් කරලා තියෙන්නේ... ටොන් හතළිහක්... නරක් වෙච්ච මස්... ඒවා ටික ටික අලුත් මස් එක්ක අඹර අඹර අපිට එවනවා... කොහේද ඔය කන්ටේනර් තියෙන්නේ... (මට කිව්වා තැන... ඇඩ්රස් එකම...) ගිය මාසේ අලාභේ මිලියන ගාණක්... කඩවලින් රිජෙක්ට් වෙන මස් තමයි මේ තියෙන්නේ... හරි... මට කියන්න අර කුකුලන්ට දවස් විසිපහෙන් කන්න නොදෙන කතාව... මෙහෙමයි... කුකුලන්ගේ තියෙනවා ගොජුර... බෙල්ලේ මෙතැන... ගොජුරු බර කියන්නේ... පැය හැත්තෑ දෙකක්, දවස් තුනකට ඉස්සෙල්ලා කෑමයි, වතුරයි උස්සන්න ඕනේ... ඒ කියන්නේ දවස් විසිඅටේ කුකුලගේ කෑම අයින් කරනවා දවස් විසිපහෙන්... උෟට වතුර ඕනේ... කෑම ඕනේ... එතකොට උෟ කට ඇරගෙන හුස්ම ගන්න පටන් ගන්නවා... මෙහෙම... හාස්... හාස්... ගගා.... ඇයි ඒක එහෙම කරන්නේ... කුකුලගේ බර හරි ගාණට හදන්න... ගොජුරු බර තිබ්බම ඒක කුකුළු මස්වලට ගන්න බෑ... ඒකයි... ඒක නැති කරන්න තමයි කන්න නොදෙන්නේ... එතකොට උෟ හාමත් වෙලා අර ගොජුර දිය කර කර ජීවත් වෙනවා... හුස්ම ඇද ඇද... එහෙමයි වෙන්නේ... කුකුළුලු ගෙනියන්නෙ කොහොමද... ලොරියට පැක් කරල වතුර පාරක් ගහනවා හෝස් එකකින්... එතකොට කුකුල ඉන්නෙ හැපි එකේ... කුකුලගේ ඉතිරිවෙන ඒවා... බෙලි, කටු, පිහාටු, කකුල්, කරමල් ඔක්කොම යනවා ලොරියකට... ඒක ගෙනිහින් හැදෙන්නෙත් කුකුලන්ටම කෑම තමයි... එතැන බොකු බඩවැල් උෟරන්ට යනවා... බෙටි ටික පෝරට ගන්නවා... මේ තමයි කුකුළු මස්වල ඇත්ත කතාව... හැම තැනකම එහෙමද...? සියයට කෝටියක් එහෙමයි... මැරෙන හැම කුකුලම එහෙමයි... අන්තිම දවස් තුනේ කුකුලා කන්නේ උගේම බෙටි... මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නද... මිනිහෙක්ට දරාගන්න බැරි තරම් දුකක් ආවොත් පන්සලකට යන එකද හොඳ... තැබෑරුමකට යන එකද හොඳ... ඔබ උත්තරේ ගැන හිතද්දී මං නිදාගන්නම්... [IMG]http://img.21food.com/20110609/product/1306189030988.jpg[/IMG] mawbima කතාව-අනූ එදිරිසිංහ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom