Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රස්තියාදුකාර_චීවරධාරී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රෝහින්යා සරණාගතයින් ඇතුලු මෙරටට පැමිණ සිටින සියලු සරණාගතයින් සඳහා පැමිණිමේ දොරටු විවෘත කලේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් බව අනාවරණය වී තිබේ. 2005 වසරේදී එක්සත් ජාතීන් සමඟ ඇතිකරගත් ගිවිසුමක් ප්‍රකාරව එම සංවිධානය විසින් නිර්දේශ කරනු ලබන සරණාගතයින්ට රැකවරණය ලබාදීමට ශ්‍රී ලංකා රජයට සිදු වී ඇත.

මේ බව අනාවරණය වූයේ අමාත්‍ය චම්පික රණවක සිදුකල පැහැදිලි කිරීමකදීය.

කෙසේ වුවද විදේශිකයෙකු හෝ විදේශ සරණාගතයෙකු ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාගැනීමට නම් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වන ජනාධිපතිතුමාගේ අනිවාර්ය අනුමැතිය අත්‍යාවශ්‍ය බව චම්පික රණවක අමාත්‍යවරයා පවසයි. මියන්මාර සරණාගතයින් පසුගිය අප්‍රේල් මාසයේ සිට මෙරට රැඳී සිටින්නේ එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමේ ක්‍රියාදාමයකට අනුව බවත්, ඔවුන්ට එසේ ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට බලයක් හිමිව ඇත්තේ 2005. 12. 07 වන දින එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමග ඇතිකර ගත් එකඟතාවයක් මත බවද ඇමති චම්පික පවසයි.

- http://harigossip.com/2017/09/27/මහින්ද-රාජපක්ෂ-රෝහින්යා/

මියන්මාරයේ රෝහින්ග්‍යා ප්රශ්නය මියන්මාරයට භාරදෙමු. අපේ ප්‍රශ්න අපි විසඳා ගනිමු. අපේ රටතුළ කිසිඳු විදේශියෙකුට, විදේශීය සරණාගතයෙකුට නවාතැන් පහසුකමක් මානුෂීය හේතුන් මත වෙනත් රටකට යනතෙක් ලබාදෙනවා මිස ස්ථිර පුරවැසි භාවයක් ලබාදීමට කිසිඳු තීරණයක් ආණ්ඩුව හෝ කැබිනට් මණ්ඩලය ලබාගෙන නැහැ.

විදේශිකයෙකු හෝ විදේශ සරණාගතයෙකු ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාගැනීමට නම් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වන ජනාධිපතිතුමාගේ අනිවාර්යය අනුමැතිය අත්‍යාවශ්‍යයි. මේ දිනවල කතාබහට ලක්ව තිබෙන මියන්මාරයේ රෝහින්ග්‍යා අනාතයින්ට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාදීමට එවැනි අවසරයක් වෙනුවෙන් ලක් රජයේ හෝ කැබිනට් මණ්ඩලයේ කිසිඳු එකඟතාවයක් නැතැයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටී.

මියන්මාර සරණාගතයින් පසුගිය අපේ‍්‍රල් සිට මෙරට රැඳී සිටින්නේ එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමේ කි‍්‍රයාදාමයකට අනුවයි. ඔවුන්ට එසේ හෝ ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට බලය පැවරුනේ 2005.12.07 වන දින එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමග ඇතිකර ගත් එකඟතාවය මතයි. ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සාමාජිකයන්ට විවිධ රටවලින් පැමිණෙන අනාතයින් සම්බන්ධව ශ්‍රී ලංකාව තුළ කි‍්‍රයා කිරීමේ බලය පැවරිණ. 2008 සහ 2012 වසර වලදී මියන්මාර අනාතයින් මෙරටට පැමිණ ඇති බවට වර්තා ඇත. එමෙන්ම 2013 වසරේදී පකිස්ථානයේ කි්රස්තියානි අනාතයින් 1,000 ක් මෙරටට පැමිණ ඇති අතර දැනටත් ඔවුන් මීගමුව ප්‍රදේශයේ රැඳී සීටි. ඔවුන්ව ද වහාම සුදුසු රටකට යැවිය යුතු බව ඇමති චම්පික පවසයි. තවද 2008 වසරේ මෙරටට පැමිණි සරණාගතයින් ආපසු මෙරටින් ගියේ 2012 වසරේදී ය.

මියන්මාරයේ රොහින්ග්‍යා සරණාගතයින්ට ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය ලබාදීමට රජය කටයුතු කරගෙන යන බවට විවිධ මත සමාජගත කරමින් බෞද්ධ ජනයා කුපිත කිරීමට ඇතැම් දේශපාල අනාතයින් සහ විවිධ සංවිධාන ගෙනයන කි‍්‍රයාදාමය පිළිකුලින් හෙලා දකිනවා. බෞද්ධ හෝ ඉස්ලාම් හෝ වේවා මියන්මාරයේ ප්රශ්නය ලංකාවේ උද්ඝෝෂණ බවට පත්කර ගැනීම හෙලා දකින බවත්, අන්රටවල ප්‍රශ්නවලට අපි මැදිහත්විය යුතු නැති බවත්, ඇමති චම්පික පෙන්වා දෙයි. මියන්මාරයේ මුස්ලිම්වරුන්ට සිදුවන අපරාධවලට යමෙක් උද්ඝෝෂණය කරනවා නම් ඒ අය පකිස්ථානයේ සහ ඊජිප්තුවේ කි්රස්තියානින්ට එරෙහි ඝාතන පිළිබඳවත්, බංග්ලාදේශයේ චිතගොන් බෞද්ධයින්ට එරෙහි ඝාතන පිළිබඳවත් සාකච්ඡා කළ යුතුය.

පසුගියදා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකදී ඉන්දීය ආරක්ෂක අංශ විධිමත්ව පැවසූවේ ආරාබියේ ඇතැම් අන්තවාදීන්ගේ අරමුදල් රෝහින්ග්‍යා මුස්ලිම් අන්තවාදීන් අතට පත්වන බවයි. තවද රෝහින්ග්‍යා ප්‍රදේශයේ ජීවත් වූ හින්දු ජාතිකයින් 45 දෙනෙකුගේ මල සිරුරු සමූහ මිනී වලකින් හමු වී ඇති බවයි. දැනට ඉන්දීය දේශ සීමාවේ සිටින 40,000 ක් පමණ වන රෝහින්ග්‍යා පිරිස් වෙත ඉන්දීය පුරවැසිභාවය ලබාදීමට එරෙහිව එරට ආරක්ෂක අංශය ශ්‍රේෂ්ඨාධිකරණයේ කරුණු දැක්වීය. තවද ඊට සම්බන්ධ බංග්ලාදේශ බලගතු ත්‍රස්ත නායකයෙක් වන රහමන් ඇතුළු තිදෙනෙක් ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් වගකීම වන්නේ මියන්මාර රෝහින්ග්‍යා සරණාගතයින් වහාම වෙනත් රටකට භාරදීමට කටයුතු කිරීමයි. ඒ වෙනුවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය මෙම පිරිස් ශ්‍රී ලංකාවේ පිරිස් සමග මිශ්‍ර කිරීමට දරණ උත්සාහය වහාම වැලැක්විය යුතු බවයි. මුහුදේ අතරමං වී සිටින දරුවන්, කාන්තාවන් ආදී පිරිස් ගලවාගැනීමට කවරෙකු හෝ එරෙහිවනවා නම් එය අපගේ මනුෂ්‍යත්වයට කරන නිගාවකි. විශේෂයෙන්ම බෞද්ධ ධර්මයට එරෙහිව කරන නිගාවකි. ශ්‍රී ලංකාවේ ලක්ෂ 18 ක පමණ පිරිසක් වෙනත් රටවල ජීවත් වන්නේ ඒ හැම පිරිසකටම ඒ ඒ රටවල යම් නීත්‍යානුකූළ භාවයක් ලබාදී ඇති තත්වයකදී ය.

කෙසේ වෙතත් ඉස්ලාමීය සරණාගතයින්ට බටහිර රටවල බරපතල විරෝධයක් ඇති බවට පසුගිය ප්‍රංශ හා ජර්මන් මැතිවරණ වලදී ඉස්මතු විය. අන්ත දක්ෂිණාංශ පක්ෂවලට ලැබූ විශාල ජනවරමෙන් එය ඔප්පු විය.

මියන්මාරයේ රෝහින්ග්‍යා ප්රශ්නය මියන්මාරයට භාරදෙමු. අපේ ප්‍රශ්න අපි විසඳා ගනිමු. අපේ රටතුළ කිසිඳු විදේශිකයෙකුට, විදේශීය සරණාගතයෙකුට නවාතැන් පහසුකමක් මානුෂීය හේතුන් මත වෙනත් රටකට යනතෙක් ලබාදෙනවා මිස ස්ථිර පුරවැසි භාවයක් ලබාදීමට කිසිඳු තීරණයක් ආණ්ඩුව හෝ කැබිනට් මණ්ඩලය ලබාගෙන නැතැයි ඇමති චම්පික රණවක වැඩිදුරටත් අවධාරණය කර සිටී.

- https://www.facebook.com/PataliChampika/videos/1961809794100529/

- http://www.ada.lk/article/279846/2008-සිට-රොහින්ග්‍යා-සරණාගතයින්-ලංකාවට-ආවා

News article on 11 July 2014:

Sri Lanka has not ratified the international Refugee Convention but under a “working agreement” signed with the UNHCR in 2005 agreed to let refugees stay until their cases were examined and they could be relocated to a third country. By arresting and moving to deport Muslim refugees, the government is breaching even that limited agreement. The UNHCR, which has been barred access to the detainees, has warned that any deportations would be a breach of international law.

- https://www.wsws.org/en/articles/2014/07/11/sril-j11.html

Government එකක් ඉතින් UN එක්ක ගහල තියන agreement අනුව වැඩ කරන්න සිද්ද වෙනවනේ. සුපුරුදු ලෙස මේවා පටන් ගත්ත කාලේ මහින්ද UNHCR ගිවිසුම් ගහපු කාලේ කටයි පු*යි වහගෙන හිටපු බය්යෝ දැන් ලෝක විනාසේ උනා වගේ දගලන්න කෑගහන්න පටන්ගෙන .

ඇයි බන් ඒම ?

[QUOTE="monson, post: 22286596, member: 30005"] [SIZE="4"][B]රෝහින්යා සරණාගතයින් ඇතුලු මෙරටට පැමිණ සිටින සියලු සරණාගතයින් සඳහා පැමිණිමේ දොරටු විවෘත කලේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් බව අනාවරණය වී තිබේ. 2005 වසරේදී එක්සත් ජාතීන් සමඟ ඇතිකරගත් ගිවිසුමක් ප්‍රකාරව එම සංවිධානය විසින් නිර්දේශ කරනු ලබන සරණාගතයින්ට රැකවරණය ලබාදීමට ශ්‍රී ලංකා රජයට සිදු වී ඇත. [/B] මේ බව අනාවරණය වූයේ අමාත්‍ය චම්පික රණවක සිදුකල පැහැදිලි කිරීමකදීය. කෙසේ වුවද විදේශිකයෙකු හෝ විදේශ සරණාගතයෙකු ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාගැනීමට නම් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වන ජනාධිපතිතුමාගේ අනිවාර්ය අනුමැතිය අත්‍යාවශ්‍ය බව චම්පික රණවක අමාත්‍යවරයා පවසයි. මියන්මාර සරණාගතයින් පසුගිය අප්‍රේල් මාසයේ සිට මෙරට රැඳී සිටින්නේ එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමේ ක්‍රියාදාමයකට අනුව බවත්, ඔවුන්ට එසේ ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට බලයක් හිමිව ඇත්තේ 2005. 12. 07 වන දින එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමග ඇතිකර ගත් එකඟතාවයක් මත බවද ඇමති චම්පික පවසයි.[/SIZE] - [url]http://harigossip.com/2017/09/27/%e0%b6%b8%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b6%b4%e0%b6%9a%e0%b7%8a%e0%b7%82-%e0%b6%bb%e0%b7%9d%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f/[/url] [SIZE="4"][B]මියන්මාරයේ රෝහින්ග්‍යා ප්රශ්නය මියන්මාරයට භාරදෙමු. අපේ ප්‍රශ්න අපි විසඳා ගනිමු. අපේ රටතුළ කිසිඳු විදේශියෙකුට, විදේශීය සරණාගතයෙකුට නවාතැන් පහසුකමක් මානුෂීය හේතුන් මත වෙනත් රටකට යනතෙක් ලබාදෙනවා මිස ස්ථිර පුරවැසි භාවයක් ලබාදීමට කිසිඳු තීරණයක් ආණ්ඩුව හෝ කැබිනට් මණ්ඩලය ලබාගෙන නැහැ.[/B] විදේශිකයෙකු හෝ විදේශ සරණාගතයෙකු ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාගැනීමට නම් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වන ජනාධිපතිතුමාගේ අනිවාර්යය අනුමැතිය අත්‍යාවශ්‍යයි. මේ දිනවල කතාබහට ලක්ව තිබෙන මියන්මාරයේ රෝහින්ග්‍යා අනාතයින්ට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාදීමට එවැනි අවසරයක් වෙනුවෙන් ලක් රජයේ හෝ කැබිනට් මණ්ඩලයේ කිසිඳු එකඟතාවයක් නැතැයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටී. [B]මියන්මාර සරණාගතයින් පසුගිය අපේ‍්‍රල් සිට මෙරට රැඳී සිටින්නේ එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමේ කි‍්‍රයාදාමයකට අනුවයි. ඔවුන්ට එසේ හෝ ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට බලය පැවරුනේ 2005.12.07 වන දින එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමග ඇතිකර ගත් එකඟතාවය මතයි. ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සාමාජිකයන්ට විවිධ රටවලින් පැමිණෙන අනාතයින් සම්බන්ධව ශ්‍රී ලංකාව තුළ කි‍්‍රයා කිරීමේ බලය පැවරිණ. 2008 සහ 2012 වසර වලදී මියන්මාර අනාතයින් මෙරටට පැමිණ ඇති බවට වර්තා ඇත. එමෙන්ම 2013 වසරේදී පකිස්ථානයේ කි්රස්තියානි අනාතයින් 1,000 ක් මෙරටට පැමිණ ඇති අතර දැනටත් ඔවුන් මීගමුව ප්‍රදේශයේ රැඳී සීටි. ඔවුන්ව ද වහාම සුදුසු රටකට යැවිය යුතු බව ඇමති චම්පික පවසයි. තවද 2008 වසරේ මෙරටට පැමිණි සරණාගතයින් ආපසු මෙරටින් ගියේ 2012 වසරේදී ය.[/B] මියන්මාරයේ රොහින්ග්‍යා සරණාගතයින්ට ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය ලබාදීමට රජය කටයුතු කරගෙන යන බවට විවිධ මත සමාජගත කරමින් බෞද්ධ ජනයා කුපිත කිරීමට ඇතැම් දේශපාල අනාතයින් සහ විවිධ සංවිධාන ගෙනයන කි‍්‍රයාදාමය පිළිකුලින් හෙලා දකිනවා. බෞද්ධ හෝ ඉස්ලාම් හෝ වේවා මියන්මාරයේ ප්රශ්නය ලංකාවේ උද්ඝෝෂණ බවට පත්කර ගැනීම හෙලා දකින බවත්, අන්රටවල ප්‍රශ්නවලට අපි මැදිහත්විය යුතු නැති බවත්, ඇමති චම්පික පෙන්වා දෙයි. මියන්මාරයේ මුස්ලිම්වරුන්ට සිදුවන අපරාධවලට යමෙක් උද්ඝෝෂණය කරනවා නම් ඒ අය පකිස්ථානයේ සහ ඊජිප්තුවේ කි්රස්තියානින්ට එරෙහි ඝාතන පිළිබඳවත්, බංග්ලාදේශයේ චිතගොන් බෞද්ධයින්ට එරෙහි ඝාතන පිළිබඳවත් සාකච්ඡා කළ යුතුය. පසුගියදා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකදී ඉන්දීය ආරක්ෂක අංශ විධිමත්ව පැවසූවේ ආරාබියේ ඇතැම් අන්තවාදීන්ගේ අරමුදල් රෝහින්ග්‍යා මුස්ලිම් අන්තවාදීන් අතට පත්වන බවයි. තවද රෝහින්ග්‍යා ප්‍රදේශයේ ජීවත් වූ හින්දු ජාතිකයින් 45 දෙනෙකුගේ මල සිරුරු සමූහ මිනී වලකින් හමු වී ඇති බවයි. දැනට ඉන්දීය දේශ සීමාවේ සිටින 40,000 ක් පමණ වන රෝහින්ග්‍යා පිරිස් වෙත ඉන්දීය පුරවැසිභාවය ලබාදීමට එරෙහිව එරට ආරක්ෂක අංශය ශ්‍රේෂ්ඨාධිකරණයේ කරුණු දැක්වීය. තවද ඊට සම්බන්ධ බංග්ලාදේශ බලගතු ත්‍රස්ත නායකයෙක් වන රහමන් ඇතුළු තිදෙනෙක් ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් වගකීම වන්නේ මියන්මාර රෝහින්ග්‍යා සරණාගතයින් වහාම වෙනත් රටකට භාරදීමට කටයුතු කිරීමයි. ඒ වෙනුවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය මෙම පිරිස් ශ්‍රී ලංකාවේ පිරිස් සමග මිශ්‍ර කිරීමට දරණ උත්සාහය වහාම වැලැක්විය යුතු බවයි. මුහුදේ අතරමං වී සිටින දරුවන්, කාන්තාවන් ආදී පිරිස් ගලවාගැනීමට කවරෙකු හෝ එරෙහිවනවා නම් එය අපගේ මනුෂ්‍යත්වයට කරන නිගාවකි. විශේෂයෙන්ම බෞද්ධ ධර්මයට එරෙහිව කරන නිගාවකි. ශ්‍රී ලංකාවේ ලක්ෂ 18 ක පමණ පිරිසක් වෙනත් රටවල ජීවත් වන්නේ ඒ හැම පිරිසකටම ඒ ඒ රටවල යම් නීත්‍යානුකූළ භාවයක් ලබාදී ඇති තත්වයකදී ය. කෙසේ වෙතත් ඉස්ලාමීය සරණාගතයින්ට බටහිර රටවල බරපතල විරෝධයක් ඇති බවට පසුගිය ප්‍රංශ හා ජර්මන් මැතිවරණ වලදී ඉස්මතු විය. අන්ත දක්ෂිණාංශ පක්ෂවලට ලැබූ විශාල ජනවරමෙන් එය ඔප්පු විය. මියන්මාරයේ රෝහින්ග්‍යා ප්රශ්නය මියන්මාරයට භාරදෙමු. අපේ ප්‍රශ්න අපි විසඳා ගනිමු. අපේ රටතුළ කිසිඳු විදේශිකයෙකුට, විදේශීය සරණාගතයෙකුට නවාතැන් පහසුකමක් මානුෂීය හේතුන් මත වෙනත් රටකට යනතෙක් ලබාදෙනවා මිස ස්ථිර පුරවැසි භාවයක් ලබාදීමට කිසිඳු තීරණයක් ආණ්ඩුව හෝ කැබිනට් මණ්ඩලය ලබාගෙන නැතැයි ඇමති චම්පික රණවක වැඩිදුරටත් අවධාරණය කර සිටී.[/SIZE] - [url]https://www.facebook.com/PataliChampika/videos/1961809794100529/[/url] [IMG]https://s26.postimg.org/r3ppc1gu1/rohi.jpg[/IMG] - [url]http://www.ada.lk/article/279846/2008-%E0%B7%83%E0%B7%92%E0%B6%A7-%E0%B6%BB%E0%B7%9C%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F-%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B6%86%E0%B7%80%E0%B7%8F[/url] [B][SIZE="4"]News article on 11 July 2014: [/SIZE][/B] [B]Sri Lanka has not ratified the international Refugee Convention but under a “working agreement” signed with the UNHCR in 2005 agreed to let refugees stay until their cases were examined and they could be relocated to a third country. By arresting and moving to deport Muslim refugees, the government is breaching even that limited agreement. The UNHCR, which has been barred access to the detainees, has warned that any deportations would be a breach of international law.[/B] - [url]https://www.wsws.org/en/articles/2014/07/11/sril-j11.html[/url] [B][SIZE="4"]Government එකක් ඉතින් UN එක්ක ගහල තියන agreement අනුව වැඩ කරන්න සිද්ද වෙනවනේ. සුපුරුදු ලෙස මේවා පටන් ගත්ත කාලේ මහින්ද UNHCR ගිවිසුම් ගහපු කාලේ කටයි පු*යි වහගෙන හිටපු බය්යෝ දැන් ලෝක විනාසේ උනා වගේ දගලන්න කෑගහන්න පටන්ගෙන . ඇයි බන් ඒම ?[/SIZE][/B] :lol::lol::lol: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom