Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රස්නෙට හොඳම බෙහෙත ඇල්වතුරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රස්නෙට හොඳම බෙහෙත ඇල්වතුරයි

මේ දිනවල හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද පවතින අධික රශ්නය හා වියළි කාලගුණය සමග දූවිලි පරිසරය පුරා පැතිර යන හෙයින් කුඩා දරුවන්ගේ ඇඟේ සම මත කුඩා බිබිලි වැනි සමේ රෝග ඇති විය හැකි හෙයින් ඔවුන් ගැන සැලකිළිමත් විය යුතු බව හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා කීය.

දැනටමත් අම්බලන්තොට සහ හම්බන්තොට ඇතැම් ප්‍රදේශවල දරුවන්ට මෙවැනි සමේ රෝග තත්ත්වයන් ඇති වි තිබෙන බවට වාර්තා වී ඇති හෙයින් එයට එතරම් බිය නොවිය යුතු බවද, තද රශ්නය හා පරිසරයේ වියළි භාවය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයක් හෙයින් තද අව්වට, දූවිලි ඇති පරිසරයට , දරුවන් යොමු නොකර හොඳින් ජලය පානය කිරීමට ලබා දිය යුතු බවද කිය.

මේ දිනවල විශේෂයෙන්ම වැඩිහිටි අය සාමන්‍යයෙන් දිනකට පිරිසිදු පානීය ජලය ලීටර් තුන හමාරක් පමණ පානය කළ යුතු බවත්, බර අනුව ළමයින් දිනකට ජලය ලීටර් එකක් වත් පානය කිරිමට යොමු කිරීමට දෙමාපියන් වග බලාගත යුතු වේ.

පානීය ජලය සැපයෙන ජලශවල ද ජලය අඩුවීම නිසා පානීය ජලයේ ගුණාත්මක භාවයේ යම් ගැටළුවක් ඇති වන්නට ඉඩ තිබෙන හෙයින් නල ජලයද උණුකර නිවා පානය කිරීම සිදු කළ යුතුබවද චමල් සංජීව මහතා කීය.

දියවැඩියාව, අධික රුධිර පිඩනය, වැනි රෝග ඇති අයට ද මේ දිනවල විවිධ සංකූලතා ඇතිවිය හැකි බැවින් ජලය හොඳින් පානය කිරීම නිතරම සිදු කලයුතු බවද වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා කීය.

පාසල්යන දරුවන් විවේක කාලයේ දී අධික ලෙස දහඩිය දැමිම දක්වා මේ දිනවල සෙල්ලම් කිරීම පවා සිමා කිරිමද සුදුසු බවත්, පාසල් කාලයතුල පිරිසිදු පානීය ජලය පානය කිරීමට දරුවන් යොමු කිරිම ඉතා වැදගත් බව සඳහන් කළේය.

http://www.lankadeepa.lk/index.php/articles/397916

[QUOTE="Wild Cat, post: 19905569, member: 557050"] [b]රස්නෙට හොඳම බෙහෙත ඇල්වතුරයි[/b] [CENTER][IMG]http://chilljar.com/wp-content/uploads/2015/07/wpid-drinking_water_weight_loss.jpg[/IMG][/CENTER] [SIZE="4"]මේ දිනවල හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද පවතින අධික රශ්නය හා වියළි කාලගුණය සමග දූවිලි පරිසරය පුරා පැතිර යන හෙයින් කුඩා දරුවන්ගේ ඇඟේ සම මත කුඩා බිබිලි වැනි සමේ රෝග ඇති විය හැකි හෙයින් ඔවුන් ගැන සැලකිළිමත් විය යුතු බව හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා කීය. දැනටමත් අම්බලන්තොට සහ හම්බන්තොට ඇතැම් ප්‍රදේශවල දරුවන්ට මෙවැනි සමේ රෝග තත්ත්වයන් ඇති වි තිබෙන බවට වාර්තා වී ඇති හෙයින් එයට එතරම් බිය නොවිය යුතු බවද, තද රශ්නය හා පරිසරයේ වියළි භාවය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයක් හෙයින් තද අව්වට, දූවිලි ඇති පරිසරයට , දරුවන් යොමු නොකර හොඳින් ජලය පානය කිරීමට ලබා දිය යුතු බවද කිය. මේ දිනවල විශේෂයෙන්ම වැඩිහිටි අය සාමන්‍යයෙන් දිනකට පිරිසිදු පානීය ජලය ලීටර් තුන හමාරක් පමණ පානය කළ යුතු බවත්, බර අනුව ළමයින් දිනකට ජලය ලීටර් එකක් වත් පානය කිරිමට යොමු කිරීමට දෙමාපියන් වග බලාගත යුතු වේ. පානීය ජලය සැපයෙන ජලශවල ද ජලය අඩුවීම නිසා පානීය ජලයේ ගුණාත්මක භාවයේ යම් ගැටළුවක් ඇති වන්නට ඉඩ තිබෙන හෙයින් නල ජලයද උණුකර නිවා පානය කිරීම සිදු කළ යුතුබවද චමල් සංජීව මහතා කීය. දියවැඩියාව, අධික රුධිර පිඩනය, වැනි රෝග ඇති අයට ද මේ දිනවල විවිධ සංකූලතා ඇතිවිය හැකි බැවින් ජලය හොඳින් පානය කිරීම නිතරම සිදු කලයුතු බවද වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා කීය. පාසල්යන දරුවන් විවේක කාලයේ දී අධික ලෙස දහඩිය දැමිම දක්වා මේ දිනවල සෙල්ලම් කිරීම පවා සිමා කිරිමද සුදුසු බවත්, පාසල් කාලයතුල පිරිසිදු පානීය ජලය පානය කිරීමට දරුවන් යොමු කිරිම ඉතා වැදගත් බව සඳහන් කළේය. [/SIZE] [URL="http://www.lankadeepa.lk/index.php/articles/397916"]http://www.lankadeepa.lk/index.php/articles/397916[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom