Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රස්නෙයි කියලා cool බොනවද? …වතුර බොනවද?……
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රස්නෙයි කියලා cool බොනවද? …වතුර බොනවද?……

අවුරුද්දේ අවසාන කාලයත් ඇවිල්ලා..මේ දවස්වල හරිනම් වහින්න ඕනේ..ඒත් දැන් වෙලා තියෙන්නේ ඒකෙ අනික් පැත්ත… ගිනිගහන අවුව..රස්නේ.. මේ වෙද්දී ලංකාවේ ලක්ෂ ගණන් ජනතාව නියං තත්වයෙනුත් පිඩා විඳිනවා…පුළුවන් තරම් නිවෙස් ඇතුලටම වෙලා ඉන්න හිතුනත් එහෙම ඉන්න අපිට නිතරම බැහැ. ඒ කොහොම වුනත් රස්නේ කාලවලදී වෙනදාටත් වඩා වැඩියෙන් පිපාසය ඇතිවෙන එකනම් සාමාන්‍ය දෙයක්.අපේ කාර්යබහුල ජීවිතෙත් එක්ක අපිට අමතක වෙන එක දෙයක් තියෙනවා ඒ තමයි “වතුර”.. කොහොම වුනත් රස්නේ නිසා කූල් බීම බොන එක හොඳයි කියල හිතෙනවනම් ” අන්න ඒක ලොකු වැරද්දක්” ඇයි කියලා දැනගන්න මේ ලිපිය කියවලා බලන්නකෝ….

මුලින්ම අපි බලමු වතුර කොච්චර වැදගත් ද කියල.ප්‍රමාණවත් තරම් ජලය ශරීරයට නොලැබුනොත් එය “විජලනයට” ප්‍රධානම හේතුවක් වෙනවා.ඒ කියන්නේ අපේ සිරුරෙන් ලවණ සහ ජලය අහිමිවීමයි.ජලය සහ ලවණ අපගේ ශාරීරික කාර්යයන් පවත්වාගෙන යාමට උපකාරී වෙනවා වගේම සිරුර අභ්‍යන්තරය සිසිල්ව පවත්වා ගන්නත් ගොඩක් වැදගත් වන සාධක දෙකක්.ඉතින් විජලනය වැඩිවුනොත් අවසානයේ එය මරණය පවා ඇතිකරන හේතුවක් වෙන්නත් පුළුවන්.ඔබේ සිරුර විජලනයට පත්වන විට ඔබට දැනෙන වෙහෙස වැඩියි.ඒවගේම විජලනය හෘදයාබාධ පවා ඇතිකරන හේතුකාරකයක් බවත් දැන් සොයාගෙන තිබෙනවා.එයට ප්‍රධාන හේතුව ඔබේ සිරුර අභ්‍යන්තරය උෂ්ණත්වය වැඩිවීම සහ අක්‍රමවත් වීමයි. මැෂින් එකකට තෙල් නොදැම්මොත් මොකද වෙන්නේ? කලක් යද්දී මැෂින් එක ගෙවිලා කැඩිලා යනවා..අන්න ඒ වගේ තමයි අපේ සිරුරත්..

ඔබ ඉහත ලක්ෂණ වලින් පෙලෙනවානම් අනිවාර්යයෙන් අන් අයටත් වඩා වතුර ඔබ පානය කල යුතුයි. විශේෂයෙන්ම රස්නේ කාලවල ඔබ විජලනයට පත්වෙනවා බොහෝ සෙයින් වැඩි නිසා වතුර කියන දේ නිරන්තරයෙන් ඔබ ලබාගත යුතුයි.ඔබ විජලනයෙන් පෙලෙනවද යන්න ඔබේ මුත්‍ර වල පැහැයෙන් හඳුනාගන්න පුළුවන්.

ඔබේ මුත්‍ර තද කහ පැහැයෙන් යුක්තයි නම් හෝ මුත්‍ර පිටවන්නේ අඩුවෙන් නම් ඔබ වැඩිපුර වතුර බොන්න ඕනම කෙනෙක් බව අමතක කරන්න එපා.

තවත් කාරණයක් තමයි මේ විජලනය අපේ සංජානන ශක්තිය හීන කිරීම.විශේෂයෙන්ම අධ්‍යයන කටයුතු කරන ඔබ, වැඩිපුර මනස වෙහෙසවා වැඩ කරන ඔබ වැඩිපුර ජලය ලබාගන්න එක වැදගත්.ඔබ එළිමහනේ වැඩ නොකලත්, හොඳ A/C කාමරයක වැඩ කළා වුනත් වතුර බොන එක නම් අනිවාර්ය දෙයක්.විශේෂයෙන්ම කුඩා දරුවන් සහ වැඩිහිටියන් ගොඩක්ම මේ රස්නයෙන් පීඩාවට පත්වෙන අය. ඒ නිසා විශේෂයෙන්ම ඔවුන් අවැසි තරමින් වතුර බොනවද සොයා බලන්න.

එතකොට ඇයි ශිත කල බිම,කෝපි,රසකල කිරි වගේ දේවල් හොඳ නැත්තේ ?

“රස්නෙයි අනේ…cool මොනවහරි බොමුද? හැබැයි ඉතින් කොච්චර cool බීවත් පිපාසේ නම් යන්නේ නෑ අනේ මන්ද ඇයි ඒ කියල… ඒත් cool බොන්නමයි හිතෙන්නේ… අඩුම තරමේ කෝපි එකක්වත් බොන්න ඕනේ”….

මෙහෙම ඔබ වුනත් කියල ඇති… ඔබට අනන්තවත් හිතිලා ඇති නේද? ඒත් ඔබ දන්නවද? ශීතකළ බිම, කෝපි,පලතුරු යුෂ බිව්වා කියල ඔබේ පිපාසය සන්සිඳුවෙන්නේ නැත්තේ ඇයි කියලා? විවිධ ශීතකළ හෝ විවිධ රසින් හෝ වතුර වෙනුවට වෙළඳ පොලේ ඇති වෙනත් පාන වර්ග වල ජලය අඩංගු වුනත් විජලනය ඇති කරන ආකාරයේ විවිධ රසකාරක සහ රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා. මේ නිසා ඔබ මේවා පානය කරන තරමටම තව තවත් පිපාසය ඇති කරනවා. ඒවගේම මෙවැනි පාන වර්ග භාවිතා කරන්න කරන්න ඔබේ ශරීර බර ප්‍රමාණයත් වැඩිවෙනවා.ක්‍රීඩා කරද්දී වුනත් විවිධ ශක්තිජනක පාන වර්ග අප භාවිත කරනවා.ඒවායේ එතරම් අහිතකර තත්වයක් නැත්තේ වැයවන ශක්තිය නැවත ලබාගන්න විවිධ විටමින් වර්ග සහ ලවණ වර්ග ඒවායේ අඩංගු වන නිසයි.එහෙත් කලක් යද්දී එම පාන වර්ග වලින් ඔබට විවිධ පසු බලපෑම් එන්න ඉඩකඩක් තිබෙනවා.ඒ නිසා කැලරි 0 ක් වන “වතුර” පමණක්ම භාවිතා කරන එක තමයි ඇඟට ගුණ..පහත දැක්වෙන්නේ සල්ලි දීලා අපි ගන්න විවිධ රසැති ශීතකළ පාන මඟින් ලැබෙන ප්‍රතිවිපාක කිහිපයක්…

පිළිකා වලට අත වැනීමක්…

විවිධ පැණි බීම සතියකට දෙවරක් වුවත් ලබාගැනීම තුල අපේ සිරුරේ ඉන්සියුලින් ප්‍රමාණය අධික ලෙස ඉහල යන අතර දියවැඩියා තත්වය ඇතිකරන්න එය බලපානවා.ඒ වගේම අග්න්‍යාශයේ පිළිකා ඇතිකරන්නත් මේවා හේතුකාරක වෙනවා.

දිනකට වතාවක් හෝ සොෆ්ට් ඩ්‍රින්ක් භාවිතය තුල මිනිසාට පුරස්ථි ග්‍රන්ථි පිළිකා ඇතිවීමේ අවදානම 40% ක් දක්වා ඉහල යන්න පුළුවන්..

විවිධ රසකල සහ ශීතකළ බීම බෝතල් බාගයක් දිනකට පානය කිරීම තුල පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම (විශේෂයෙන්ම තරුණ වියේ පසුවන අයට) ප්‍රතිශතයකින් හෝ ඉහල යනවා.

බීම සඳහා යොදාගන්නා ඇතැම් වර්ණක පිළිකා ඇතිවීමේ අවදානම වැඩිකරනවා…

හෘද රෝග අවදානම වැඩි වීම..

විද්‍යාඥයන් සොයාගෙන තියෙන ආකාරයට සීනි, විවිධ මේද කොටස්,කැලරි රසකල සහ ශීතකළ බීම වල අඩංගු වීම තුල ඒවා භාවිතය නිසා අනවශ්‍ය මේදය,සීනි ආදිය සිරුරේ තැන්පත් වන ප්‍රමාණය වැඩිවීමෙන් හෘද රෝග ඇතිවීමේ ඉඩ බොහෝ වැඩිවී තිබෙනවා.දිනකට වීදුරු 3ක් පානය කරත් එය හෘද රෝග ඇතිවීමේ අවදානම තුන් ගුණයකින් ඉහල නංවන බවයි පවසන්නේ…

මොලයේ ක්‍රියාකාරිත්වය අක්‍රමවත් කිරීම…

අග්න්‍යාශයේ පිළිකා,දියවැඩියාව,හෘදයාබාධ,මාංශ පේශි අක්‍රමවත් වීම වැනි රෝගාබාධයන් රසකල බීම භාවිතය තුල හටගන්නා තත්වයන් බව පෙර සිට අප දන්නවා වුවත් බොහෝ මෑතකදී සොයාගත් රෝගී තත්වයයි මේ..විවිධ රසැති කෘත්‍රිම පාන වර්ග භාවිතය තුල මොලයට එල්ලවන බලපෑම වැඩියි.හයිපරැක්ටිවිටි හෙවත් මොලයේ ප්‍රෝටීන් මට්ටම අධික ලෙස වෙනස් වීම නිසා මොලයේ සමබරතාව බිඳී යාම,අවදානය අඩුවීම,සංවේදනය අඩුවීම,මතකය ගිලිහි යාම වැනි අසීරුතාවයන් තුල හටගන්නා මෙම රෝගී තත්වය ඇතිවිය හැකියි.

අකලට වයසට යාම….

වර්ණක යොදා රසකල බිම තුල අඩංගු පොස්පේට් නිසා වයසට වඩා වයසට යන්න පටන්ගන්නවා.මේ නිසා සිරුර වැරහැලි වෙන්න පුළුවන්.අපේ කාන්තාවන් සම අකලට වයසට යන එකට බොහෝ අකමැති නිසා විවිධ ක්‍රීම් වර්ග ආලේපය කරනවා.සැලෝන් වලට ගොස් ප්‍රතිකාර ලබාගන්නවා.නමුත් එසේ කරමින් ඔබ විවිධ ක්ෂණික ආහාර පාන ලබාගැනීම තුල කිසිදු පලක් තිබෙනවද යැයි සිතන්න..අකලට වයසට යාම තුල ඔබේ සිරුරේ අභ්‍යන්තරය පවා අක්‍රමවත් වනවා.. ඒ නිසි වයසට එළඹීමටත් කලින්…ඉක්මනට ලෙඩ වෙනවා…ඒ ඔබ ගන්නා මෙවැනි ඉහත කී පාන නිසා නේද? එහෙනම් ප්රතිකර්මය ඇත්තේ සැලෝන් එකේ නෙමේ…

තව දෙයක් කියන්න ඕනේ..සාමාන්‍යයෙන් අප පුරුදුවෙලා ඉන්නේ පිපාසයක් ඇතිවුණාම වතුර බොන්නයි.ඒත් අප පිපාසයක් ඇතිවෙන්නට පෙර වතුර පානය කිරීම ඉතා ගුණදායක බව වර්තමානයේ පිළිගන්නා නිර්දේශයක්.විශේෂයෙන්ම උෂ්ණ කාලයේදී පිපාසයක් ඇතිවන්නට පෙර සිටම වතුර බිම පුරුද්දක් වශයෙන් කිරීම හුඟක් වැදගත් දෙයක්.එහෙත් පමණ ඉක්මවා එකවර අධික ලෙස වතුර පානය කරන්න එපා. එකවර අධික ලෙස වතුර පමණ ඉක්මවා ලබාගැනීම තුල “හයිපොනට්රිමියා” තත්වය ඇතිවෙන්න පුළුවන්.හයිපොනට්රිමියා යනු ඔබේ රුධිරයේ සෝඩියම් මට්ටම අසාමාන්‍ය ලෙස අඩුවීමෙන් ඇතිවන රෝගී තත්වයක්.සෝඩියම් යනු විදුලි සන්නනනය කරන මෘදු අයනයක් වගේ කියායි සැලකෙන්නේ.එය සිරුරේ ජලය සහ සෛල නියාමනය කරන්න උපකාරී වුනත් එකවර අධික ප්‍රමාණයක් ජලය සිරුරට ලැබීම තුල සිරුර අක්‍රිය වීමක් වැනි තත්වයකට පැමිණෙන්න පුළුවනි.

ලෙඩ වුනාම එය දරාගන්න ටිකක් අමාරුයි. විශේෂයෙන්ම උෂ්ණ කාලයේදී ලෙඩ වුනාම ගොඩක් අපහසුයි.ඔබ ඔබව රැකබලා ගන්න වතුර පානය කලයුතු වන්නේ අන්න ඒ නිසයි.ඔබ එලියට යද්දී වුනත් වතුර බෝතලයක් පුරවා ගෙනයන්න අමතක කරන්න එපා.නිවසේදී වුනත් වතුර පිරවූ බෝතලයක් ළඟ තබාගෙන වරින් වර පානය කිරීම ඉතාම වැදගත්.ඔබ මවක්,පියෙක් නම් ඔබේ දරුවා කෙතරම් ජලය පානය කරනවද යන්න ගැන සොයා බලන්න..ඔබේ වැඩිහිටියන් මහලු වයසේ නම් ඔවුන්ද ජලය පානය කිරීම පිලිබඳ ඔබ සොයා බලන එක හුඟක් වැදගත්….

ඉස්සුවේ මෙතනින්..!

[QUOTE="Jared Leto, post: 20842620, member: 557993"] [b]රස්නෙයි කියලා cool බොනවද? …වතුර බොනවද?……[/b] [CENTER][SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [IMG]http://www.womanly.lk/wp-content/uploads/2016/10/Sathya_Wijewardena_Womanly_2016_10_003-696x464.jpg[/IMG] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue]අවුරුද්දේ අවසාන කාලයත් ඇවිල්ලා..මේ දවස්වල හරිනම් වහින්න ඕනේ..ඒත් දැන් වෙලා තියෙන්නේ ඒකෙ අනික් පැත්ත… ගිනිගහන අවුව..රස්නේ.. මේ වෙද්දී ලංකාවේ ලක්ෂ ගණන් ජනතාව නියං තත්වයෙනුත් පිඩා විඳිනවා…පුළුවන් තරම් නිවෙස් ඇතුලටම වෙලා ඉන්න හිතුනත් එහෙම ඉන්න අපිට නිතරම බැහැ. ඒ කොහොම වුනත් රස්නේ කාලවලදී වෙනදාටත් වඩා වැඩියෙන් පිපාසය ඇතිවෙන එකනම් සාමාන්‍ය දෙයක්.අපේ කාර්යබහුල ජීවිතෙත් එක්ක අපිට අමතක වෙන එක දෙයක් තියෙනවා ඒ තමයි “වතුර”.. කොහොම වුනත් රස්නේ නිසා කූල් බීම බොන එක හොඳයි කියල හිතෙනවනම් ” අන්න ඒක ලොකු වැරද්දක්” ඇයි කියලා දැනගන්න මේ ලිපිය කියවලා බලන්නකෝ….[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue]මුලින්ම අපි බලමු වතුර කොච්චර වැදගත් ද කියල.ප්‍රමාණවත් තරම් ජලය ශරීරයට නොලැබුනොත් එය “විජලනයට” ප්‍රධානම හේතුවක් වෙනවා.ඒ කියන්නේ අපේ සිරුරෙන් ලවණ සහ ජලය අහිමිවීමයි.ජලය සහ ලවණ අපගේ ශාරීරික කාර්යයන් පවත්වාගෙන යාමට උපකාරී වෙනවා වගේම සිරුර අභ්‍යන්තරය සිසිල්ව පවත්වා ගන්නත් ගොඩක් වැදගත් වන සාධක දෙකක්.ඉතින් විජලනය වැඩිවුනොත් අවසානයේ එය මරණය පවා ඇතිකරන හේතුවක් වෙන්නත් පුළුවන්.ඔබේ සිරුර විජලනයට පත්වන විට ඔබට දැනෙන වෙහෙස වැඩියි.ඒවගේම විජලනය හෘදයාබාධ පවා ඇතිකරන හේතුකාරකයක් බවත් දැන් සොයාගෙන තිබෙනවා.එයට ප්‍රධාන හේතුව ඔබේ සිරුර අභ්‍යන්තරය උෂ්ණත්වය වැඩිවීම සහ අක්‍රමවත් වීමයි. මැෂින් එකකට තෙල් නොදැම්මොත් මොකද වෙන්නේ? කලක් යද්දී මැෂින් එක ගෙවිලා කැඩිලා යනවා..අන්න ඒ වගේ තමයි අපේ සිරුරත්..[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue]ඔබ ඉහත ලක්ෂණ වලින් පෙලෙනවානම් අනිවාර්යයෙන් අන් අයටත් වඩා වතුර ඔබ පානය කල යුතුයි. විශේෂයෙන්ම රස්නේ කාලවල ඔබ විජලනයට පත්වෙනවා බොහෝ සෙයින් වැඩි නිසා වතුර කියන දේ නිරන්තරයෙන් ඔබ ලබාගත යුතුයි.ඔබ විජලනයෙන් පෙලෙනවද යන්න ඔබේ මුත්‍ර වල පැහැයෙන් හඳුනාගන්න පුළුවන්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue]ඔබේ මුත්‍ර තද කහ පැහැයෙන් යුක්තයි නම් හෝ මුත්‍ර පිටවන්නේ අඩුවෙන් නම් ඔබ වැඩිපුර වතුර බොන්න ඕනම කෙනෙක් බව අමතක කරන්න එපා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue]තවත් කාරණයක් තමයි මේ විජලනය අපේ සංජානන ශක්තිය හීන කිරීම.විශේෂයෙන්ම අධ්‍යයන කටයුතු කරන ඔබ, වැඩිපුර මනස වෙහෙසවා වැඩ කරන ඔබ වැඩිපුර ජලය ලබාගන්න එක වැදගත්.ඔබ එළිමහනේ වැඩ නොකලත්, හොඳ A/C කාමරයක වැඩ කළා වුනත් වතුර බොන එක නම් අනිවාර්ය දෙයක්.විශේෂයෙන්ම කුඩා දරුවන් සහ වැඩිහිටියන් ගොඩක්ම මේ රස්නයෙන් පීඩාවට පත්වෙන අය. ඒ නිසා විශේෂයෙන්ම ඔවුන් අවැසි තරමින් වතුර බොනවද සොයා බලන්න.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [LEFT] [/LEFT] [/CENTER] [LEFT][B][SIZE=5][COLOR=Red][I][B]එතකොට ඇයි ශිත කල බිම,කෝපි,රසකල කිරි වගේ දේවල් හොඳ නැත්තේ ?[/B][/I][/COLOR][/SIZE][/B] [/LEFT] [LEFT][SIZE=5][COLOR=Blue]“රස්නෙයි අනේ…cool මොනවහරි බොමුද? හැබැයි ඉතින් කොච්චර cool බීවත් පිපාසේ නම් යන්නේ නෑ අනේ මන්ද ඇයි ඒ කියල… ඒත් cool බොන්නමයි හිතෙන්නේ… අඩුම තරමේ කෝපි එකක්වත් බොන්න ඕනේ”….[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue]මෙහෙම ඔබ වුනත් කියල ඇති… ඔබට අනන්තවත් හිතිලා ඇති නේද? ඒත් ඔබ දන්නවද? ශීතකළ බිම, කෝපි,පලතුරු යුෂ බිව්වා කියල ඔබේ පිපාසය සන්සිඳුවෙන්නේ නැත්තේ ඇයි කියලා? විවිධ ශීතකළ හෝ විවිධ රසින් හෝ වතුර වෙනුවට වෙළඳ පොලේ ඇති වෙනත් පාන වර්ග වල ජලය අඩංගු වුනත් විජලනය ඇති කරන ආකාරයේ විවිධ රසකාරක සහ රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා. මේ නිසා ඔබ මේවා පානය කරන තරමටම තව තවත් පිපාසය ඇති කරනවා. ඒවගේම මෙවැනි පාන වර්ග භාවිතා කරන්න කරන්න ඔබේ ශරීර බර ප්‍රමාණයත් වැඩිවෙනවා.ක්‍රීඩා කරද්දී වුනත් විවිධ ශක්තිජනක පාන වර්ග අප භාවිත කරනවා.ඒවායේ එතරම් අහිතකර තත්වයක් නැත්තේ වැයවන ශක්තිය නැවත ලබාගන්න විවිධ විටමින් වර්ග සහ ලවණ වර්ග ඒවායේ අඩංගු වන නිසයි.එහෙත් කලක් යද්දී එම පාන වර්ග වලින් ඔබට විවිධ පසු බලපෑම් එන්න ඉඩකඩක් තිබෙනවා.ඒ නිසා කැලරි 0 ක් වන “වතුර” පමණක්ම භාවිතා කරන එක තමයි ඇඟට ගුණ..පහත දැක්වෙන්නේ සල්ලි දීලා අපි ගන්න විවිධ රසැති ශීතකළ පාන මඟින් ලැබෙන ප්‍රතිවිපාක කිහිපයක්…[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=Red][I][B]පිළිකා වලට අත වැනීමක්…[/B][/I][/COLOR][/SIZE][/B] [/LEFT] [LEFT][SIZE=5][COLOR=Blue]විවිධ පැණි බීම සතියකට දෙවරක් වුවත් ලබාගැනීම තුල අපේ සිරුරේ ඉන්සියුලින් ප්‍රමාණය අධික ලෙස ඉහල යන අතර දියවැඩියා තත්වය ඇතිකරන්න එය බලපානවා.ඒ වගේම අග්න්‍යාශයේ පිළිකා ඇතිකරන්නත් මේවා හේතුකාරක වෙනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue]දිනකට වතාවක් හෝ සොෆ්ට් ඩ්‍රින්ක් භාවිතය තුල මිනිසාට පුරස්ථි ග්‍රන්ථි පිළිකා ඇතිවීමේ අවදානම 40% ක් දක්වා ඉහල යන්න පුළුවන්..[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue]විවිධ රසකල සහ ශීතකළ බීම බෝතල් බාගයක් දිනකට පානය කිරීම තුල පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම (විශේෂයෙන්ම තරුණ වියේ පසුවන අයට) ප්‍රතිශතයකින් හෝ ඉහල යනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue]බීම සඳහා යොදාගන්නා ඇතැම් වර්ණක පිළිකා ඇතිවීමේ අවදානම වැඩිකරනවා…[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=Red][I][B]හෘද රෝග අවදානම වැඩි වීම..[/B][/I][/COLOR][/SIZE][/B] [/LEFT] [LEFT][SIZE=5][COLOR=Blue]විද්‍යාඥයන් සොයාගෙන තියෙන ආකාරයට සීනි, විවිධ මේද කොටස්,කැලරි රසකල සහ ශීතකළ බීම වල අඩංගු වීම තුල ඒවා භාවිතය නිසා අනවශ්‍ය මේදය,සීනි ආදිය සිරුරේ තැන්පත් වන ප්‍රමාණය වැඩිවීමෙන් හෘද රෝග ඇතිවීමේ ඉඩ බොහෝ වැඩිවී තිබෙනවා.දිනකට වීදුරු 3ක් පානය කරත් එය හෘද රෝග ඇතිවීමේ අවදානම තුන් ගුණයකින් ඉහල නංවන බවයි පවසන්නේ…[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=Red][B][I]මොලයේ ක්‍රියාකාරිත්වය අක්‍රමවත් කිරීම…[/I][/B][/COLOR][/SIZE][/B] [/LEFT] [LEFT][SIZE=5][COLOR=Blue]අග්න්‍යාශයේ පිළිකා,දියවැඩියාව,හෘදයාබාධ,මාංශ පේශි අක්‍රමවත් වීම වැනි රෝගාබාධයන් රසකල බීම භාවිතය තුල හටගන්නා තත්වයන් බව පෙර සිට අප දන්නවා වුවත් බොහෝ මෑතකදී සොයාගත් රෝගී තත්වයයි මේ..විවිධ රසැති කෘත්‍රිම පාන වර්ග භාවිතය තුල මොලයට එල්ලවන බලපෑම වැඩියි.හයිපරැක්ටිවිටි හෙවත් මොලයේ ප්‍රෝටීන් මට්ටම අධික ලෙස වෙනස් වීම නිසා මොලයේ සමබරතාව බිඳී යාම,අවදානය අඩුවීම,සංවේදනය අඩුවීම,මතකය ගිලිහි යාම වැනි අසීරුතාවයන් තුල හටගන්නා මෙම රෝගී තත්වය ඇතිවිය හැකියි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=Red][B][I]අකලට වයසට යාම….[/I][/B][/COLOR][/SIZE][/B] [/LEFT] [LEFT][SIZE=5][COLOR=Blue]වර්ණක යොදා රසකල බිම තුල අඩංගු පොස්පේට් නිසා වයසට වඩා වයසට යන්න පටන්ගන්නවා.මේ නිසා සිරුර වැරහැලි වෙන්න පුළුවන්.අපේ කාන්තාවන් සම අකලට වයසට යන එකට බොහෝ අකමැති නිසා විවිධ ක්‍රීම් වර්ග ආලේපය කරනවා.සැලෝන් වලට ගොස් ප්‍රතිකාර ලබාගන්නවා.නමුත් එසේ කරමින් ඔබ විවිධ ක්ෂණික ආහාර පාන ලබාගැනීම තුල කිසිදු පලක් තිබෙනවද යැයි සිතන්න..අකලට වයසට යාම තුල ඔබේ සිරුරේ අභ්‍යන්තරය පවා අක්‍රමවත් වනවා.. ඒ නිසි වයසට එළඹීමටත් කලින්…ඉක්මනට ලෙඩ වෙනවා…ඒ ඔබ ගන්නා මෙවැනි ඉහත කී පාන නිසා නේද? එහෙනම් ප්රතිකර්මය ඇත්තේ සැලෝන් එකේ නෙමේ…[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue]තව දෙයක් කියන්න ඕනේ..සාමාන්‍යයෙන් අප පුරුදුවෙලා ඉන්නේ පිපාසයක් ඇතිවුණාම වතුර බොන්නයි.ඒත් අප පිපාසයක් ඇතිවෙන්නට පෙර වතුර පානය කිරීම ඉතා ගුණදායක බව වර්තමානයේ පිළිගන්නා නිර්දේශයක්.විශේෂයෙන්ම උෂ්ණ කාලයේදී පිපාසයක් ඇතිවන්නට පෙර සිටම වතුර බිම පුරුද්දක් වශයෙන් කිරීම හුඟක් වැදගත් දෙයක්.එහෙත් පමණ ඉක්මවා එකවර අධික ලෙස වතුර පානය කරන්න එපා. එකවර අධික ලෙස වතුර පමණ ඉක්මවා ලබාගැනීම තුල “හයිපොනට්රිමියා” තත්වය ඇතිවෙන්න පුළුවන්.හයිපොනට්රිමියා යනු ඔබේ රුධිරයේ සෝඩියම් මට්ටම අසාමාන්‍ය ලෙස අඩුවීමෙන් ඇතිවන රෝගී තත්වයක්.සෝඩියම් යනු විදුලි සන්නනනය කරන මෘදු අයනයක් වගේ කියායි සැලකෙන්නේ.එය සිරුරේ ජලය සහ සෛල නියාමනය කරන්න උපකාරී වුනත් එකවර අධික ප්‍රමාණයක් ජලය සිරුරට ලැබීම තුල සිරුර අක්‍රිය වීමක් වැනි තත්වයකට පැමිණෙන්න පුළුවනි.[/COLOR][/SIZE][/LEFT] [CENTER][LEFT][SIZE=5][COLOR=Blue]ලෙඩ වුනාම එය දරාගන්න ටිකක් අමාරුයි. විශේෂයෙන්ම උෂ්ණ කාලයේදී ලෙඩ වුනාම ගොඩක් අපහසුයි.ඔබ ඔබව රැකබලා ගන්න වතුර පානය කලයුතු වන්නේ අන්න ඒ නිසයි.ඔබ එලියට යද්දී වුනත් වතුර බෝතලයක් පුරවා ගෙනයන්න අමතක කරන්න එපා.නිවසේදී වුනත් වතුර පිරවූ බෝතලයක් ළඟ තබාගෙන වරින් වර පානය කිරීම ඉතාම වැදගත්.ඔබ මවක්,පියෙක් නම් ඔබේ දරුවා කෙතරම් ජලය පානය කරනවද යන්න ගැන සොයා බලන්න..ඔබේ වැඩිහිටියන් මහලු වයසේ නම් ඔවුන්ද ජලය පානය කිරීම පිලිබඳ ඔබ සොයා බලන එක හුඟක් වැදගත්….[/COLOR][/SIZE] [/LEFT] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue][COLOR=Red][URL="http://www.womanly.lk/2016/10/1199/"][SIZE=5]ඉස්සුවේ මෙතනින්..![/SIZE][/URL][/COLOR] [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom