Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රස්සාවට මිනී කපන යක්කුන්ටවත් බ්ය නැති යුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රස්සාවට මිනී කපන යක්කුන්ටවත් බ්ය නැති යු&#3520

රස්සාවට මිනී කපන යක්කුන්ටවත් බ්ය නැති යුවතිය

මහා වන මැද ඇති පාළු මාවතකි. මහා රාත්‍රි දෙගොඩහරි ජාමයේ මේ මාවත දිගේ මෝටර් රථයක් පදවාගෙන එන්නී තරුණ රූමතියකි. සිය ගමනාන්තයට තව දුරකි. ඉඳහිට ඇසෙන උළමුන්ගේ හා වෙනත් සතුන්ගේ කන් කරච්චලය ඇය කිසිසේත් භීතියට පත් නොකළාය. හිටි හැටියේම සිය මෝටර් රථයේ කවුරුන් හෝ දඟලන හඬ ඇයට ඇසුනද එය ද කිසිසේත් ගානක් නොවීය.

සිය පියාණන් නොමැති සෑම අවස්ථාවකදීම රෝහලේ සිට සිය නිවස කරා මහා රාත්‍රියේ මෙබඳු ගමන් ඒමට සිදුවීම ඇයගේ රැකියාවේ සාමාන්‍ය ස්වභාවයයි. මහා රාත්‍රියේ සුළඟට සෙලවෙන ගහ කොළ පවා පෙනෙන්නේ අවතාර රූප මෙනි. නමුත් විශ්වාස කරන පරිදි හොල්මන් අවතාර ඇය සමඟ මිතුරුය. තවමත් විසි දෙහැවිරිදි මේ යෞවණිය මහා රාත්‍රි රෝහලක සිට තනියම සිය මෝටර් රථයේ දමාගෙන එන්නේ කුමක්දැයි කිවහොත් කාන්තාවක නොව හැඩි දැඩි පිරිමියෙකු පවා බියෙන් තැති ගැසී යයි.

පවුලේ ඥාතීන්ගේ දැනුම් දීම අනුව සිය නිවසේ මල් ශාලාවට රැගෙන එන්නේ රෝහලේ දී මිය ගිය තරුණ කාන්තාවකගේ මෘත දේහයකි. රුවන් වැල්ල රාජසිංහ විදුහල අසල “කුමාරි මල් ශාලාව”ට රැගෙන ආව එකී මෘත දේහය හොඳින් නහවා පිරිසුදු කර කපා එම්බාම් කිරීමට සූදානම් වන විට මධ්‍යම රාත්‍රිය උදාවූවා පමණි. මළ සිරුරේ බල නහරය කපා ඇවිසි දින ගණනාවට සුදුසු අයුරින් ෙෆා්මිලින් විදිද්දි මළ සිරුර තව තවත් පිම්බී ආවාය. අද ඇයගේ සහයට කිසිවකු නැත. පිම්බී ආ බඩ පලා බොකු බඩවැල් ඉවත් කර රෙදි සහ පුලුන් පුරවා මළ සිරුර මැසීය. ඉන් ඉකිබිති මිය ගිය රූමතියට ගැළපෙන පෙට්ටියක් තෝරාගෙන මෘත දේහය ඒ මතින් තබා මිය ගිය කාන්තාව මංගල ගමනකට යන සුන්දර මනාලියක් සේ සැරැසීමට ඇයට වැඩි වේලාවක් ගත නොවීය.

දුර බැහැරක සිටින මිය ගිය අයගේ පවුලේ ඥාතින්ට පැමිණීමට නොහැකි නිසා එම නිවසට මෘත දේහය ගෙනයාම ද ඇයගේ රාජකාරියකි. වෙලාව මහා රාත්‍රි දෙක තුන වුවද යා යුත්තේ සොහොන් පිටියක් මැදින් වුවද මේ ගමන ඇය යා යුතුමයි. පෙට්ටිය ට්‍රොලිය උඩ තබා යළි හර්ස් එකට පැටවූවේ එකී කාරිය සඳහායි. සිය රැකියාවේ ස්වභාවය අනුව මසකට කීප වරක්ම මෙවැනි වූ අත්දැකීම්වලට තනියම මුහුණ දීමට ඇයට සිදුවෙයි.

ඇතැම් විටක ඇය මෙවැනි රැකියාවක් කරන ලෝකයේ ලාබාලතම යුවතිය ද විය හැකියි. අපි ඇය සොයා පැමිණියේ සබරගමු පළාතේ රුවන්වැල්ලෙ කුමාරි මල් ශාලාවටයි. ඇය එම මල් ශාලාවේ හිමිකාරිනියයි.

එම්. ඒ. කේ. මංජුල ජයශාන්ත මහතාටත් විනීතා සිල්වා මහත්මියටත් සිටිනා එකම දරුවා දිනේෂා කුමාරියි. රුවන්වැල්ල මධ්‍ය මහා විදුහලින් අධ්‍යාපනය හැදෑරුව ඇය ඉන් පසුව මෙවැනි වෘත්තියක් තෝරා ගැනීමට හේතුවූ කාණාවන් කීවේ මෙසේය.

“මම පාසල් යන කාලෙම තමයි මේ ක්ෂේත්රයට උනන්දු වුෙණ්. මගේ වයස හතක අටක ඉඳලම මට මේ ගැන මතකයි. මගේ තාත්තා වැඩ කළේ රුවන්වැල්ලේ සමුපකාර මල් ශාලාෙවයි. මම ඉස්කෝලේ යන එන වෙලාවට තාත්තා වැඩ කරන මල්ශාලාවටත් ගොඩවදිනවා. ඔය අතර දවසක එතන මිනී එම්බාම් කරන මාම කෙනෙක් මිනියක් එම්බාම් කරන විදිහ මට පෙන්නුවා. මුලදී මට පොඩි බයක් නම් දැනුනා. ඒත් නිතර මේ විදිහට දකින කොට මගේ හිතේ තිබුණ බය අඩුවෙලා ගියා. මට ඉස්කෝලේ නිවාඩු තියෙන දවසට මමත් ගිහින් තාත්තාට උදව් කළා. එහෙම ගිහින් තමයි මම මේ රැකියාවට හුරු වුණේ.”

පාසල් යුගයේදී ඇය අධ්‍යාපනයට සේම ක්‍රීඩා කුසලතාවට ද සුවිශේෂි සමත් කමක් දැක්වුවත් ඇයගේ සිත යොමු වූවේ වෙනත් අයෙකු නොකරන සිය පියා කළ රැකියාවම කරනවායැයි කියන අදහසයි. ඒ අතර තුරෙහි මෝටර් කාර්මික ශිල්පය ද මනාව ප්‍රගුණ කළ ඇය පාසලෙන් සමුගත් විගසම “කුමාරි මල් ශාලාව” නමින් තමන්ගේම මල් ශාලාවක් පටන්ගෙන ඊට සමගාමීව මෝටර් රථ, ත්‍රි රෝද රථ, රෙපයාර් කරන වැඩපළකුත් නිවසේම ඇරැඹීය.

සිය සේවය මුදලටම සීමා නොකළ ඇය නැති බැරි අය වෙනුවෙන් සිය මල්ශාලාවෙන් පෙට්ටියේ සිට එම්බාම් කිරීම දක්වාම නොමිලේම සේවාව ලබාදීමට කිසිෙස්ත් පසුබට නොවූවාය. වසර 15ක පමණ කාලයක සිට ඇයගේ සිවුමැලි දෑතින් කැපී කෙටී එම්බාම් වූ මෘත ශරීර ප්‍රමාණය 1000 කට ආසන්න වනු ඇතැයි ඇය සඳහන් කළාය. එකී ගමනේ දී ඇය සංවේදී වූ අවස්ථාවන් ද නැතුවා නොවේ.

“කුඩා දරුවන්ගේ තරුණ අයගේ මළ සිරුරු කපා කොටන වෙලාවට මම හුඟාක් සංවේදී වෙනවා. පවුලේ ඥාතින් විලාප තියල අඬන අවස්ථාවල් මට දරාගන්න බැහැ. ඒත් මගේ සංවේදී හිතින් වුණත් මගේ සේවය උපරිමව මට කරන්න හැකියාව ලැබෙනවා. මිය ගිහින් දින ගණන් පසුවුණු කුණු වී ඕජස් ගලනා මළ සිරුරු පවා එම්බාම් කිරීමටත් සිදුවෙනවා. ඒ කිසිදු දෙයක් පිළිකුල් සහගතව සිතෙන්නේ නෑ. මේ අපේම මනුස්ස ශරීරයි. සමහර වෙලාවට මහා රාත්‍රියේ රෝහලේ තියෙන මළ සිරුරු ගැන මට පණිවිඩ එනවා. තාත්තා හිටියේ නැතිනම් මහා රාත්‍රි මමම තනියම ගිහින් ඒ මිනිය පටවාගෙන ඇවිත් පිරිසුදු කරලා එම්බාම් කරලා පෙට්ටියේ දාගෙන මහා රෑම හැතැම්ම පහ හය දුර පාළු පාරවල පවා මිනිය අරන් යන්න වුණු වෙලාවල් නම් කොච්චරද කියල මටවත් මතක නැහැ. සොහොන් පිට්ටනි මැදින් පවා ෙගනියන්න වෙන වෙලාවල් තියනවා. මගේ අත්දැකීම් අනුව අත්භූත හොල්මන් අවතාර තියනවා කියල මම විශ්වාස කරනවා. මම තනියෙන් මේ රාජකාරි කරන වෙලාවට මහා රාත්‍රියේ එවැනි අද්භූත හඬවල්වලට මම මූණ දීල තියනවා. ඒ අවස්ථාවලදී මම සංවේදී වුණත් හිතට කිසිම බයක් දැනිලා නැහැ. අපි බය වුණොත් විතරයි අදෘෂ්‍යමාන බලවේගවලටත් අපිට බලපෑම් කරන්න පුළුවන් වෙන්නේ.”

කෙනකු ලෙහෙසියෙන් තෝරා ගැනීමට තබා සිතීමටවත් නොසිතන මෙවන් රැකියාවක් කරන රූමත් තරුණියකට සමාජයෙන් වෙන්නේ කුමනාකාරයේ ප්රතිචාරයන්ද යන කාරණාව පිළිබඳව ඇය සඳහන් කළේ මෙබඳු අදහසකි.

‘‘සමාජයේ අනිත් තරුණ තරුණියන් වගේම මටත් තරුණියකට තියන සිතුවිලි තියනවා. මගෙත් බලාපොරොත්තු තියනවා. මා වටා සිටින සියලුම දෙනා මට හරිම ආදරෙයි. මම තෝරාගෙන තිබෙන වෘත්තිය මගේ සමාජ වට පිටාවට කිසිම බලපෑමක් නැහැ. මගේ වෘත්තියට මගේ යාළු මිතුරන් හිතවතුන් වගේම සමාජයේ සෑම දෙනාම ගරුත්වයක් දක්වනවා. ඒ ගරුත්වය මට හොඳින් දැනිලා තියන නිසා මම තවත් දිරිමත් වෙලා තියනවා. දැනට මගේ මල් ශාලාව සතුව වාහන දෙකක් තියනවා. මගේ මල් ශාලාවේ නැති උපකරණවල දී අවට මල් ශාලාවල යාළුවොත් මට උදව් කරනවා. මගේ මල් ශාලාව තවත් වැඩි දියුණු කරගෙන මගේම සුන්දර අනාගතයකට යාමේ සිහිනයත් මා ළඟ තියනවා. මගේ අම්මටයි තාත්තටයි ඉන්නේ මම විතරයි. මම දන්නවා මගේ දෙමව්පියෝ දෙන්නට මාව ආඩම්බරයක් කියලා” ඇය පැවැසීය.

ඇයගේ මෙහෙවර සමාජයේ සැමෝටම ඇවැසි දෙයකි. කාන්තාවක් ලෙස කවුරුත් නොකරන සේවාවක් කිරීම සැබවින්ම අගය කළ යුත්තකි. නමුත් දිනේශා කුමාරි කාන්තාවක් ලෙස මේ කරනා මෙහෙවර රජයෙන්වත් කාන්තාවන් වෙනුවෙන් හඬ නගනා සංවිධානයකින්වත් මේතාක් අගය කිරීමකට ලක් නොවීම කනගාටුවට කරුණකි. ඒ පිළිබඳ අවධානය යොමුවීම වගකිව යුත්තන්ගේ කාරියකි. ඇයට සුභ පැතීමට ඇයගේ සේවාව ලබා ගැනීමට ඇයගේ දුරකථන අංකය මෙසේයි. 0713 907135

විශේෂ තුතිය: දිල්රු ජයසේකරට

[QUOTE="araki, post: 22810853, member: 360239"] [b]රස්සාවට මිනී කපන යක්කුන්ටවත් බ්ය නැති යුව[/b] [B][SIZE=4]රස්සාවට මිනී කපන යක්කුන්ටවත් බ්ය නැති යුවතිය[/SIZE][/B] [SIZE=4][/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_4d9b776dce.jpg[/IMG]මහා වන මැද ඇති පාළු මාවතකි. මහා රාත්‍රි දෙගොඩහරි ජාමයේ මේ මාවත දිගේ මෝටර් රථයක් පදවාගෙන එන්නී තරුණ රූමතියකි. සිය ගමනාන්තයට තව දුරකි. ඉඳහිට ඇසෙන උළමුන්ගේ හා වෙනත් සතුන්ගේ කන් කරච්චලය ඇය කිසිසේත් භීතියට පත් නොකළාය. හිටි හැටියේම සිය මෝටර් රථයේ කවුරුන් හෝ දඟලන හඬ ඇයට ඇසුනද එය ද කිසිසේත් ගානක් නොවීය. [/SIZE] [SIZE=4]සිය පියාණන් නොමැති සෑම අවස්ථාවකදීම රෝහලේ සිට සිය නිවස කරා මහා රාත්‍රියේ මෙබඳු ගමන් ඒමට සිදුවීම ඇයගේ රැකියාවේ සාමාන්‍ය ස්වභාවයයි. මහා රාත්‍රියේ සුළඟට සෙලවෙන ගහ කොළ පවා පෙනෙන්නේ අවතාර රූප මෙනි. නමුත් විශ්වාස කරන පරිදි හොල්මන් අවතාර ඇය සමඟ මිතුරුය. තවමත් විසි දෙහැවිරිදි මේ යෞවණිය මහා රාත්‍රි රෝහලක සිට තනියම සිය මෝටර් රථයේ දමාගෙන එන්නේ කුමක්දැයි කිවහොත් කාන්තාවක නොව හැඩි දැඩි පිරිමියෙකු පවා බියෙන් තැති ගැසී යයි. [/SIZE] [SIZE=4]පවුලේ ඥාතීන්ගේ දැනුම් දීම අනුව සිය නිවසේ මල් ශාලාවට රැගෙන එන්නේ රෝහලේ දී මිය ගිය තරුණ කාන්තාවකගේ මෘත දේහයකි. රුවන් වැල්ල රාජසිංහ විදුහල අසල “කුමාරි මල් ශාලාව”ට රැගෙන ආව එකී මෘත දේහය හොඳින් නහවා පිරිසුදු කර කපා එම්බාම් කිරීමට සූදානම් වන විට මධ්‍යම රාත්‍රිය උදාවූවා පමණි. මළ සිරුරේ බල නහරය කපා ඇවිසි දින ගණනාවට සුදුසු අයුරින් ෙෆා්මිලින් විදිද්දි මළ සිරුර තව තවත් පිම්බී ආවාය. අද ඇයගේ සහයට කිසිවකු නැත. පිම්බී ආ බඩ පලා බොකු බඩවැල් ඉවත් කර රෙදි සහ පුලුන් පුරවා මළ සිරුර මැසීය. ඉන් ඉකිබිති මිය ගිය රූමතියට ගැළපෙන පෙට්ටියක් තෝරාගෙන මෘත දේහය ඒ මතින් තබා මිය ගිය කාන්තාව මංගල ගමනකට යන සුන්දර මනාලියක් සේ සැරැසීමට ඇයට වැඩි වේලාවක් ගත නොවීය. [/SIZE] [SIZE=4]දුර බැහැරක සිටින මිය ගිය අයගේ පවුලේ ඥාතින්ට පැමිණීමට නොහැකි නිසා එම නිවසට මෘත දේහය ගෙනයාම ද ඇයගේ රාජකාරියකි. වෙලාව මහා රාත්‍රි දෙක තුන වුවද යා යුත්තේ සොහොන් පිටියක් මැදින් වුවද මේ ගමන ඇය යා යුතුමයි. පෙට්ටිය ට්‍රොලිය උඩ තබා යළි හර්ස් එකට පැටවූවේ එකී කාරිය සඳහායි. සිය රැකියාවේ ස්වභාවය අනුව මසකට කීප වරක්ම මෙවැනි වූ අත්දැකීම්වලට තනියම මුහුණ දීමට ඇයට සිදුවෙයි. [/SIZE] [SIZE=4]ඇතැම් විටක ඇය මෙවැනි රැකියාවක් කරන ලෝකයේ ලාබාලතම යුවතිය ද විය හැකියි. අපි ඇය සොයා පැමිණියේ සබරගමු පළාතේ රුවන්වැල්ලෙ කුමාරි මල් ශාලාවටයි. ඇය එම මල් ශාලාවේ හිමිකාරිනියයි. [/SIZE] [SIZE=4]එම්. ඒ. කේ. මංජුල ජයශාන්ත මහතාටත් විනීතා සිල්වා මහත්මියටත් සිටිනා එකම දරුවා දිනේෂා කුමාරියි. රුවන්වැල්ල මධ්‍ය මහා විදුහලින් අධ්‍යාපනය හැදෑරුව ඇය ඉන් පසුව මෙවැනි වෘත්තියක් තෝරා ගැනීමට හේතුවූ කාණාවන් කීවේ මෙසේය. [/SIZE] [SIZE=4]“මම පාසල් යන කාලෙම තමයි මේ ක්ෂේත්රයට උනන්දු වුෙණ්. මගේ වයස හතක අටක ඉඳලම මට මේ ගැන මතකයි. මගේ තාත්තා වැඩ කළේ රුවන්වැල්ලේ සමුපකාර මල් ශාලාෙවයි. මම ඉස්කෝලේ යන එන වෙලාවට තාත්තා වැඩ කරන මල්ශාලාවටත් ගොඩවදිනවා. ඔය අතර දවසක එතන මිනී එම්බාම් කරන මාම කෙනෙක් මිනියක් එම්බාම් කරන විදිහ මට පෙන්නුවා. මුලදී මට පොඩි බයක් නම් දැනුනා. ඒත් නිතර මේ විදිහට දකින කොට මගේ හිතේ තිබුණ බය අඩුවෙලා ගියා. මට ඉස්කෝලේ නිවාඩු තියෙන දවසට මමත් ගිහින් තාත්තාට උදව් කළා. එහෙම ගිහින් තමයි මම මේ රැකියාවට හුරු වුණේ.” [/SIZE] [SIZE=4]පාසල් යුගයේදී ඇය අධ්‍යාපනයට සේම ක්‍රීඩා කුසලතාවට ද සුවිශේෂි සමත් කමක් දැක්වුවත් ඇයගේ සිත යොමු වූවේ වෙනත් අයෙකු නොකරන සිය පියා කළ රැකියාවම කරනවායැයි කියන අදහසයි. ඒ අතර තුරෙහි මෝටර් කාර්මික ශිල්පය ද මනාව ප්‍රගුණ කළ ඇය පාසලෙන් සමුගත් විගසම “කුමාරි මල් ශාලාව” නමින් තමන්ගේම මල් ශාලාවක් පටන්ගෙන ඊට සමගාමීව මෝටර් රථ, ත්‍රි රෝද රථ, රෙපයාර් කරන වැඩපළකුත් නිවසේම ඇරැඹීය. [/SIZE] [SIZE=4]සිය සේවය මුදලටම සීමා නොකළ ඇය නැති බැරි අය වෙනුවෙන් සිය මල්ශාලාවෙන් පෙට්ටියේ සිට එම්බාම් කිරීම දක්වාම නොමිලේම සේවාව ලබාදීමට කිසිෙස්ත් පසුබට නොවූවාය. වසර 15ක පමණ කාලයක සිට ඇයගේ සිවුමැලි දෑතින් කැපී කෙටී එම්බාම් වූ මෘත ශරීර ප්‍රමාණය 1000 කට ආසන්න වනු ඇතැයි ඇය සඳහන් කළාය. එකී ගමනේ දී ඇය සංවේදී වූ අවස්ථාවන් ද නැතුවා නොවේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_a4987bb51e.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]“කුඩා දරුවන්ගේ තරුණ අයගේ මළ සිරුරු කපා කොටන වෙලාවට මම හුඟාක් සංවේදී වෙනවා. පවුලේ ඥාතින් විලාප තියල අඬන අවස්ථාවල් මට දරාගන්න බැහැ. ඒත් මගේ සංවේදී හිතින් වුණත් මගේ සේවය උපරිමව මට කරන්න හැකියාව ලැබෙනවා. මිය ගිහින් දින ගණන් පසුවුණු කුණු වී ඕජස් ගලනා මළ සිරුරු පවා එම්බාම් කිරීමටත් සිදුවෙනවා. ඒ කිසිදු දෙයක් පිළිකුල් සහගතව සිතෙන්නේ නෑ. මේ අපේම මනුස්ස ශරීරයි. සමහර වෙලාවට මහා රාත්‍රියේ රෝහලේ තියෙන මළ සිරුරු ගැන මට පණිවිඩ එනවා. තාත්තා හිටියේ නැතිනම් මහා රාත්‍රි මමම තනියම ගිහින් ඒ මිනිය පටවාගෙන ඇවිත් පිරිසුදු කරලා එම්බාම් කරලා පෙට්ටියේ දාගෙන මහා රෑම හැතැම්ම පහ හය දුර පාළු පාරවල පවා මිනිය අරන් යන්න වුණු වෙලාවල් නම් කොච්චරද කියල මටවත් මතක නැහැ. සොහොන් පිට්ටනි මැදින් පවා ෙගනියන්න වෙන වෙලාවල් තියනවා. මගේ අත්දැකීම් අනුව අත්භූත හොල්මන් අවතාර තියනවා කියල මම විශ්වාස කරනවා. මම තනියෙන් මේ රාජකාරි කරන වෙලාවට මහා රාත්‍රියේ එවැනි අද්භූත හඬවල්වලට මම මූණ දීල තියනවා. ඒ අවස්ථාවලදී මම සංවේදී වුණත් හිතට කිසිම බයක් දැනිලා නැහැ. අපි බය වුණොත් විතරයි අදෘෂ්‍යමාන බලවේගවලටත් අපිට බලපෑම් කරන්න පුළුවන් වෙන්නේ.” [/SIZE] [SIZE=4]කෙනකු ලෙහෙසියෙන් තෝරා ගැනීමට තබා සිතීමටවත් නොසිතන මෙවන් රැකියාවක් කරන රූමත් තරුණියකට සමාජයෙන් වෙන්නේ කුමනාකාරයේ ප්රතිචාරයන්ද යන කාරණාව පිළිබඳව ඇය සඳහන් කළේ මෙබඳු අදහසකි. [/SIZE] [SIZE=4]‘‘සමාජයේ අනිත් තරුණ තරුණියන් වගේම මටත් තරුණියකට තියන සිතුවිලි තියනවා. මගෙත් බලාපොරොත්තු තියනවා. මා වටා සිටින සියලුම දෙනා මට හරිම ආදරෙයි. මම තෝරාගෙන තිබෙන වෘත්තිය මගේ සමාජ වට පිටාවට කිසිම බලපෑමක් නැහැ. මගේ වෘත්තියට මගේ යාළු මිතුරන් හිතවතුන් වගේම සමාජයේ සෑම දෙනාම ගරුත්වයක් දක්වනවා. ඒ ගරුත්වය මට හොඳින් දැනිලා තියන නිසා මම තවත් දිරිමත් වෙලා තියනවා. දැනට මගේ මල් ශාලාව සතුව වාහන දෙකක් තියනවා. මගේ මල් ශාලාවේ නැති උපකරණවල දී අවට මල් ශාලාවල යාළුවොත් මට උදව් කරනවා. මගේ මල් ශාලාව තවත් වැඩි දියුණු කරගෙන මගේම සුන්දර අනාගතයකට යාමේ සිහිනයත් මා ළඟ තියනවා. මගේ අම්මටයි තාත්තටයි ඉන්නේ මම විතරයි. මම දන්නවා මගේ දෙමව්පියෝ දෙන්නට මාව ආඩම්බරයක් කියලා” ඇය පැවැසීය. [/SIZE] [SIZE=4]ඇයගේ මෙහෙවර සමාජයේ සැමෝටම ඇවැසි දෙයකි. කාන්තාවක් ලෙස කවුරුත් නොකරන සේවාවක් කිරීම සැබවින්ම අගය කළ යුත්තකි. නමුත් දිනේශා කුමාරි කාන්තාවක් ලෙස මේ කරනා මෙහෙවර රජයෙන්වත් කාන්තාවන් වෙනුවෙන් හඬ නගනා සංවිධානයකින්වත් මේතාක් අගය කිරීමකට ලක් නොවීම කනගාටුවට කරුණකි. ඒ පිළිබඳ අවධානය යොමුවීම වගකිව යුත්තන්ගේ කාරියකි. ඇයට සුභ පැතීමට ඇයගේ සේවාව ලබා ගැනීමට ඇයගේ දුරකථන අංකය මෙසේයි. 0713 907135 [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4]විශේෂ තුතිය: දිල්රු ජයසේකරට[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom