Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රස්සාවල් කරලා ගොඩයන්න බෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. සල්ලි හම්බ කරන්ඩ රස්සා ස්වයං රැකියා බිස්නස් ඉන්වෙස්මන්ට් කරන්ඩ පුලුවං.

2 රස්සාවක් කරනවට වඩා බිස්නස් එකක් කරන එකේ වාසි තියනවා තමයි.

3 හැබැයි හැම රස්සාවම අඩු පඩි නෙමේ වගේ හැම බිස්නස් එකේම ෆයිනෑන්ෂල් මෙන්ටල් ටයිම් ෆරීඩම් එක ලැබෙන්නේ නෑ. ලක්ෂ 10 හොයන ජොබ් වුනත් තියනවනේ. අන්න පවුලෙන් උරැම වෙන ග්රෝ උන ඩයිවසිපයිඩ් බිස්නස් එකක් නං කම්ක් නෑ. බිස්නස් එකක් මුල ඉදන් පටන් අරං ලෝන් ගහලා ග්රෝ කරලා ප්රොපිට් පිට දිගටම ගෙනියන්ඩ ලේසි නෑ. ආරිතික සමාජීය දේශපාලනික හේතු නිසා බිස්නස් එකේ ෆලක්චුඒශන් එනවා.

4 හොදට ඉගෙන ගනින් . අත්දකීම් වැඩි කරගෙන ඉස්කිල්ස් වැඩිකරගෙන උබේ ඩිමාන්ඩ් එක වැඩි කරගෙන හොද පඩියකට පලයන්.

5ඒ අතරෙම සල්ලේ සේව් කරලා ඉන්වෙස්ට් කරලා පැසිව් ඉන්කම් ටික ටික හදා ගනින්.

5 ආදායමක් දෙන වත්කම් වැඩිකර ගනින්.

උදා ගේ හදන්ඩ කලිං රෙන්ට් එකට දෙන්ඩ පුලුවං ඉඩමක් වගා ඉඩමක් වැඩිය හොදයි.

6 හොද වියාපාරයක ශෙයාර්ස් අඩු ගානකට බයි කරලා ලාබංශ ගනින්. උදා පහුගිය කාලේ එල්. බී පිනෑන්ස් ශෙයාර්ස් රැ. 37ට ගියා. ඒ කාලේ කවුරැ හරි ගත්තා නං ජීවිත කාලෙම හොද ඩිවිඩන්ට් එකක් ගන්ඩ පුලුවං. උබ හම්බු වෙන ලාබය බිස්නස් එකක් කලා හා සමානයි.

7 හොද උබට ගැලපෙන ෆීල්ඩ් එකක ආදායම් තියෙන ගෑනියෙක් බැදපං. දෑවැදි නෙමේ කිව්වේ. දෙන්නා එකතු වෙලා ගෙවල් හදලා වාහන අරං ට්රැවල් කරලා ලමයින්ට උගන්නලා සමාජයටත් යමක් දීලා ජීවිතේ ගෙනියන්ඩ. පවුලෙන් දෙන්නගෙන් එක්කෙනෙක්ට හරි යමක් ලැබුනොත් ඒක බෝනස්

8අනිත් අතට උබ අවුරැදු 25දී බිස්නස් කරලා හරි, නැතුව හරි ෆයිනෑන්ෂලි ඉන්ඩිපෙන්ඩන්ට් උනා කියමුකෝ. උබට හොදම ඩිසිප්ලීන් එකක් නොතිබුනොත් උබ ඒකෙන්ම නැති වෙනවා.

9 ෆයිනෑන්ෂලි ඉන්ඩිපෙන්ඩන්ට් උනත් දවසේ පැය 24 දවස් 365 අපිට වැඩි වෙනවා. හැමදාම පාටි දදා ට්ර්වල් කර කර විනෝද වෙවි ඉන්න එකත් කාලයත් එක්ක වැඩක් නැතුව යනවා

10 බිස්නස් කරන්ඩ එපා කියලා නං නෙමේ කිවිවේ. බිස්නස් එකකින් විතරක් නෙමේ ගොඩ යන්ඩ පුලුවන් කියලා කිව්වේ.

Bump

------ Post added on [DATETIME="UT"]1684154255[/DATETIME]

[QUOTE="Start boy, post: 28859998, member: 581867"] 1. සල්ලි හම්බ කරන්ඩ රස්සා ස්වයං රැකියා බිස්නස් ඉන්වෙස්මන්ට් කරන්ඩ පුලුවං. 2 රස්සාවක් කරනවට වඩා බිස්නස් එකක් කරන එකේ වාසි තියනවා තමයි. 3 හැබැයි හැම රස්සාවම අඩු පඩි නෙමේ වගේ හැම බිස්නස් එකේම ෆයිනෑන්ෂල් මෙන්ටල් ටයිම් ෆරීඩම් එක ලැබෙන්නේ නෑ. ලක්ෂ 10 හොයන ජොබ් වුනත් තියනවනේ. අන්න පවුලෙන් උරැම වෙන ග්රෝ උන ඩයිවසිපයිඩ් බිස්නස් එකක් නං කම්ක් නෑ. බිස්නස් එකක් මුල ඉදන් පටන් අරං ලෝන් ගහලා ග්රෝ කරලා ප්රොපිට් පිට දිගටම ගෙනියන්ඩ ලේසි නෑ. ආරිතික සමාජීය දේශපාලනික හේතු නිසා බිස්නස් එකේ ෆලක්චුඒශන් එනවා. 4 හොදට ඉගෙන ගනින් . අත්දකීම් වැඩි කරගෙන ඉස්කිල්ස් වැඩිකරගෙන උබේ ඩිමාන්ඩ් එක වැඩි කරගෙන හොද පඩියකට පලයන්. 5ඒ අතරෙම සල්ලේ සේව් කරලා ඉන්වෙස්ට් කරලා පැසිව් ඉන්කම් ටික ටික හදා ගනින්. 5 ආදායමක් දෙන වත්කම් වැඩිකර ගනින්. උදා ගේ හදන්ඩ කලිං රෙන්ට් එකට දෙන්ඩ පුලුවං ඉඩමක් වගා ඉඩමක් වැඩිය හොදයි. 6 හොද වියාපාරයක ශෙයාර්ස් අඩු ගානකට බයි කරලා ලාබංශ ගනින්. උදා පහුගිය කාලේ එල්. බී පිනෑන්ස් ශෙයාර්ස් රැ. 37ට ගියා. ඒ කාලේ කවුරැ හරි ගත්තා නං ජීවිත කාලෙම හොද ඩිවිඩන්ට් එකක් ගන්ඩ පුලුවං. උබ හම්බු වෙන ලාබය බිස්නස් එකක් කලා හා සමානයි. 7 හොද උබට ගැලපෙන ෆීල්ඩ් එකක ආදායම් තියෙන ගෑනියෙක් බැදපං. දෑවැදි නෙමේ කිව්වේ. දෙන්නා එකතු වෙලා ගෙවල් හදලා වාහන අරං ට්රැවල් කරලා ලමයින්ට උගන්නලා සමාජයටත් යමක් දීලා ජීවිතේ ගෙනියන්ඩ. පවුලෙන් දෙන්නගෙන් එක්කෙනෙක්ට හරි යමක් ලැබුනොත් ඒක බෝනස් 8අනිත් අතට උබ අවුරැදු 25දී බිස්නස් කරලා හරි, නැතුව හරි ෆයිනෑන්ෂලි ඉන්ඩිපෙන්ඩන්ට් උනා කියමුකෝ. උබට හොදම ඩිසිප්ලීන් එකක් නොතිබුනොත් උබ ඒකෙන්ම නැති වෙනවා. 9 ෆයිනෑන්ෂලි ඉන්ඩිපෙන්ඩන්ට් උනත් දවසේ පැය 24 දවස් 365 අපිට වැඩි වෙනවා. හැමදාම පාටි දදා ට්ර්වල් කර කර විනෝද වෙවි ඉන්න එකත් කාලයත් එක්ක වැඩක් නැතුව යනවා 10 බිස්නස් කරන්ඩ එපා කියලා නං නෙමේ කිවිවේ. බිස්නස් එකකින් විතරක් නෙමේ ගොඩ යන්ඩ පුලුවන් කියලා කිව්වේ. [HR][/HR] Bump ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1684154255[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom