Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රසායනික විද්‍යාවේ අරුම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රසායනික විද්‍යාවේ අරුම

රසායන විද්‍යාව කියන්නේ අපේ ජීවිතේට සෑහෙන සමීප දෙයක්,ඒ උනාට බොහෝ දෙනෙකුට මෙහි අරුමය ගැන වැඩි අවධානයක් යොමු වෙන්නේ නැති තරම්..

ඔන්න මම අද ගෙනාව ඒ අරුම අවස්ථා කීපයක gif එහෙමත් නැත්තන් සජීවී චිත්‍ර......

ජලය කියන්නේ අපිට නැතිවම බැරි දෙයක්,මේ ජලය හැදිලා තියෙන්නේ අණු වලින්.එහෙමත් නැත්තන් සරලවම කියනවානම් හයිඩ්රජන් පරමාණු 2ක් ඔක්සිජන් පරමාණුවක් හා සහ සංයුජ බන්ධන වලින් බැඳිලා.මේ ජාල අනු එකිනෙකා ආකර්ෂණය වෙලා තියෙන්නේ හයිඩ්රජන් බන්ධන වලින්.මේ රූපයේ තියෙන්නේ විද්‍යුතය මගින් ඒ බන්ධන තව ටිකක් ශක්තිමත් කරපු කෘත්‍රිම අවස්ථාවක්.

බලන්න කොච්චර අපුර්වද කියල මේ දර්ශනය

ලේ එහෙමත් නැතිනම් රුධිරය හමුවේ අපි කවුරුත් දන්නා විරංජන කාරකයක් වන හයිඩ්රජන් පෙරොක්සයිඩ් ප්‍රතික්‍රියා කරන ආකාරය බලන්න.

සෝඩියම් ඇසිටේට් ස්ඵටීකකරණය වෙන ආකාරය

රුධිරයට පොළො0 විෂ මුසු උනාම මොකද වෙන්නේ කියල මේකෙන් පෙන්නන්නේ

සුත්‍රිකා බල්බයක් දැවී යන ආකාරය

ඇලුමිනියම් හා අයඩින් අතර ප්‍රතික්‍රියාව

සල්ෆියුරික් අම්ල හමුවේ සීනි(සුක්රෝස්) විජලන වීම

ඇලුමිනියම් වලට රසදිය දැම්මාම මොකද වෙන්නේ කියල බලන්න

බලාලා හොඳයිනම් මෙහෙම යන්නේ නැතිව අනිත් අයටත් බලන්න උස්සලා තියල යන්න

[QUOTE="Malitharox, post: 16394328, member: 83906"] [b]රසායනික විද්‍යාවේ අරුම[/b] . . . . . . . . [SIZE="4"]රසායන විද්‍යාව කියන්නේ අපේ ජීවිතේට සෑහෙන සමීප දෙයක්,ඒ උනාට බොහෝ දෙනෙකුට මෙහි අරුමය ගැන වැඩි අවධානයක් යොමු වෙන්නේ නැති තරම්.. ඔන්න මම අද ගෙනාව ඒ අරුම අවස්ථා කීපයක gif එහෙමත් නැත්තන් සජීවී චිත්‍ර...... ජලය කියන්නේ අපිට නැතිවම බැරි දෙයක්,මේ ජලය හැදිලා තියෙන්නේ අණු වලින්.එහෙමත් නැත්තන් සරලවම කියනවානම් හයිඩ්රජන් පරමාණු 2ක් ඔක්සිජන් පරමාණුවක් හා සහ සංයුජ බන්ධන වලින් බැඳිලා.මේ ජාල අනු එකිනෙකා ආකර්ෂණය වෙලා තියෙන්නේ හයිඩ්රජන් බන්ධන වලින්.මේ රූපයේ තියෙන්නේ විද්‍යුතය මගින් ඒ බන්ධන තව ටිකක් ශක්තිමත් කරපු කෘත්‍රිම අවස්ථාවක්. බලන්න කොච්චර අපුර්වද කියල මේ දර්ශනය [IMG]http://lh4.ggpht.com/-DC0qZifiF-M/Ui0BCAXmQsI/AAAAAAAAACA/rDy7TW0y65E/468557.gif[/IMG] ලේ එහෙමත් නැතිනම් රුධිරය හමුවේ අපි කවුරුත් දන්නා විරංජන කාරකයක් වන හයිඩ්රජන් පෙරොක්සයිඩ් ප්‍රතික්‍රියා කරන ආකාරය බලන්න. [IMG]http://files.sharenator.com/reaction-gifs-blood-h2o2-s320x180-415455.gif[/IMG] සෝඩියම් ඇසිටේට් ස්ඵටීකකරණය වෙන ආකාරය [IMG]http://daylol.com/nw/wp-content/uploads/2014/02/reaction-gifs%E2%80%93sodium-acetate-crystallization.gif[/IMG] රුධිරයට පොළො0 විෂ මුසු උනාම මොකද වෙන්නේ කියල මේකෙන් පෙන්නන්නේ [IMG]http://daylol.com/nw/wp-content/uploads/2014/02/reaction-gifs-snake-venom-blood.gif[/IMG] සුත්‍රිකා බල්බයක් දැවී යන ආකාරය [IMG]http://daylol.com/nw/wp-content/uploads/2014/02/reaction-gifs-lightbulb-burns-out.gif[/IMG] ඇලුමිනියම් හා අයඩින් අතර ප්‍රතික්‍රියාව [IMG]http://daylol.com/nw/wp-content/uploads/2014/02/reaction-gifs-aluminum-iodine-fire.gif[/IMG] සල්ෆියුරික් අම්ල හමුවේ සීනි(සුක්රෝස්) විජලන වීම [IMG]http://daylol.com/nw/wp-content/uploads/2014/02/reaction-gifs-sugar-sulfuric-acid.gif[/IMG] ඇලුමිනියම් වලට රසදිය දැම්මාම මොකද වෙන්නේ කියල බලන්න [IMG]http://daylol.com/nw/wp-content/uploads/2014/02/reaction-gifs-mercury-vs-aluminum.gif[/IMG] බලාලා හොඳයිනම් මෙහෙම යන්නේ නැතිව[IMG]http://daylol.com/nw/wp-content/uploads/2014/01/Hk1h3GL.gif[/IMG] අනිත් අයටත් බලන්න උස්සලා තියල යන්න [IMG]http://fc01.deviantart.net/fs70/f/2012/237/1/f/london__s_hip_bump_gif_by_eatmyeggroll-d5ceku8.gif[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom