Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රස කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න අපෙ ලොවුතුරා බුදු රජානන් වහන්සෙ සැවත් නුවරට වඩිනවාලු ශාවක ස්වාමින්වහන්සෙලත් සමග සැවත් නුවරට යන්නනම් ගගකින් එගොඩ වෙන්න ඔනලු ගගෙන් එගොඩට යන්න ඔරුවක් තියෙනවලු තොටියෙකුත් ඉන්නවලු ගග ලගට වැඩිය බුදුන් වහන්සෙ ඇතුලු ශාවක පිරිස

ගං ඉවුරට වෙලා ඉන්නවලු තොටියා මෙගොඩට එනකම් ඔහොම වැඩ සිටින කොට

ගගෙන් එගොඩ වෙන්න ඉසිවරයෙක් ආවලු ඉසිවරයා එ පැත්ත මෙ පැත්ත බලල බුදුන් වහන්සෙ ඉන්නවා දැකලා ඉර්දිබලයෙන් දිය උඩින් පා තබලා එගොඩ උනාලු

ඔක දැකපු ශාවක වහන්සෙලා බුදුන්ට මෙහෙම කිවුවලු ඉසිවරයත් එහෙම ගියානම් බුදුන් වහන්සෙත් එහෙම නොවැඩ ඉන්න එක හරි නැහැනෙ ඔබ වහන්සෙත් ඉසිවරයා විදියට එගොඩට වඩින්න කියලා ඉල්ලා සිටියලු

ඔයාල හිතන්නෙ බුදුන් වහන්සෙ වඩින්න ඇති කියලද ?

නැහැ

බුදුන් වහන්සෙ තොටියා එනකම් ඉදලා එගොඩට යන ගාන කියද කියලා ඇහුවාලු

තොටියා කිවුවාලු තුට්ටුවයි කියලා

එතකොට බුදුන් වහන්සෙ ශාවකයන්ට දෙශනා කරාලු

දැක්කා නෙද ප්රතිහාර්යෙ ගාන කියලා

[QUOTE="gayankuwait, post: 15077401, member: 312790"] [SIZE=3][COLOR=Blue]ඔන්න අපෙ ලොවුතුරා බුදු රජානන් වහන්සෙ සැවත් නුවරට වඩිනවාලු ශාවක ස්වාමින්වහන්සෙලත් සමග සැවත් නුවරට යන්නනම් ගගකින් එගොඩ වෙන්න ඔනලු ගගෙන් එගොඩට යන්න ඔරුවක් තියෙනවලු තොටියෙකුත් ඉන්නවලු ගග ලගට වැඩිය බුදුන් වහන්සෙ ඇතුලු ශාවක පිරිස ගං ඉවුරට වෙලා ඉන්නවලු තොටියා මෙගොඩට එනකම් ඔහොම වැඩ සිටින කොට ගගෙන් එගොඩ වෙන්න ඉසිවරයෙක් ආවලු ඉසිවරයා එ පැත්ත මෙ පැත්ත බලල බුදුන් වහන්සෙ ඉන්නවා දැකලා ඉර්දිබලයෙන් දිය උඩින් පා තබලා එගොඩ උනාලු ඔක දැකපු ශාවක වහන්සෙලා බුදුන්ට මෙහෙම කිවුවලු ඉසිවරයත් එහෙම ගියානම් බුදුන් වහන්සෙත් එහෙම නොවැඩ ඉන්න එක හරි නැහැනෙ ඔබ වහන්සෙත් ඉසිවරයා විදියට එගොඩට වඩින්න කියලා ඉල්ලා සිටියලු ඔයාල හිතන්නෙ බුදුන් වහන්සෙ වඩින්න ඇති කියලද ?:nerd: නැහැ බුදුන් වහන්සෙ තොටියා එනකම් ඉදලා එගොඩට යන ගාන කියද කියලා ඇහුවාලු තොටියා කිවුවාලු තුට්ටුවයි කියලා එතකොට බුදුන් වහන්සෙ ශාවකයන්ට දෙශනා කරාලු දැක්කා නෙද ප්රතිහාර්යෙ ගාන කියලා :) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom