Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රස කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Amila Dilshan: මේක ඇවිත් මගේ යාලුවෙක්ට මලගෙදරක ගිය වෙලාවක එතනදී සෙට් වෙච්ච පොරක් කියපු කතාවක්....හද්ද පිටිසර ගමක ...ගම් වල මල ගෙවල් වල මිනිය තනිකරන්න හොඳ නෑ කියලා නයිට ගහන්න කට්ටිය එනවනේ.... මේ එහෙම ආපු ඩයල් එකක්

පොරගේ නම පියසේන... රස්සාව කරලා තියෙන්නේ ආමි එකේ වඩුවෙක් විදියට.... දැන් කතාව යන්නේ පොර කියන දේවල් .... නොනවතින රැල්ල වගේ කතාව....

"මම ආමි එකට ගියේ හෙන සැරට යුද්දේ තියන කාලේ ... වඩුවෙක් ඕන කියලා පත්තරේ තිබ්බා.. දැම්ම ගමන් ජොබ් එක හම්බ උනා සම්මුක පරීක්ෂණ මුකුත් නෑ .. කෙලින්ම දැම්මේ උතුරට ... ගිහින් වැඩ බාර ගත්තා මුලතිව් වල...

වැඩ බාර ගෙන දෙවැනි දවසේ කෑම්ප් එකේ කාමරයක දොරකට ලොක් එකක් සෙට් කර කර ඉද්දි එක සැරේට යුද්දේ පටන් ගත්තා.. මම දොරට පහත් වෙලා කවර් උනා .. සින් සින් ගාල උණ්ඩ 3ක් ගියා දොර හිල් කරන් .. මම ටක් ගාලා ඇන ටික හිල් වලට දාලා ලොක් එක සෙට් කරා .. "

"ඒ කාලේ කොබ්බෑකඩුව මහත්තයා මගේ හොඳ යාලුවා . මට කිව්වේ පියසේන මල්ලි කියල... මට නිවාඩු යන්න දෙන්නෙත් නෑ පියසේන මල්ලි නැතුව අපි යුද්ද කරන්නේ කොහොමද කියල....මම වඩුවා උනාට තුවක්කුවේ වැඩටත් දක්ෂයා කියලා කොබ්බැකඩුව මහත්තයා දැනගෙන හිටියා....

එක පාරක් මම අලිමංකඩ කිට්ටුව මුර පොළකට දැම්මා රාත්‍රී වරුවක කට්ටිය මදිවෙලා .. යන එන මිනිස්සුන්ගේ හැදුනුම්පත් බලනවා පාර්සල් චෙක් කොරනවා , ඔහොම චෙක් කර කර ඉද්දි මට අහු උනානේ ප්‍රබාකරන් .... මම ගත්තා කෝල් එකක් කොබ්බැකඩුව මහත්තයට , කිව්වා මෙන්න අහු උනා ප්‍රබාකරන් මගේ ගාව කියලා... කොබ්බැකඩුව මහත්තයා කිව්වනේ අපිට ඕකා ඔහොම අල්ලලා වැඩක් නෑ යුද්ද කරලා තමයි අල්ලන්න ඕන කියලා... නැත්නම් කැරි ප්‍රබා මැරෙන්නේ එදා මගේ අතින්....මම ඉතින් යන්න දුන්නා .. ප්‍රබාකරන් මට වැන්දේ නැතුව විතරයි... මට ෆෝන් නම්බර් එකත් දීල කිව්වා ඕන උදව්වක් කියන්න මම කරලා දෙන්නම් කියල.....

දවසක් අපේ කොල්ලෝ සෙට් එකක් කොටි අල්ලන් ගිහින් කියලා කොබ්බැකඩුව මහත්තයා දස අතේ කල්පනාව .... මම කිව්වා මම ගිහින් බේර ගෙන එන්නම් කව්රුත් මගේ පස්සෙන් එන්න එපා කියල.... මම ගියා කිලිනොච්චියට සයිකලෙන් .. යනවා යනවා ඉවරයක් නෑ ඝන කැලාව ... ඔහොම යද්දී මම දැක්ක නිකන් කැම්ප් එකක් වගේ එකක් . කිට්ටුවට යද්දී පොරවල් දෙකක් තුවක්කු දික් කරන් ඇවිත් මගෙන් ඇහුවා කොහෙද ඩෝ යන්නේ කියල... අඩෝ මම ප්‍රබා හම්බ වෙන්න ආවේ පොර ඉන්නවද කියලා මම ඇහුවා.... තව කොටි 3,4 ක් එතනට ඇවිත් කිව්වා තොට ප්‍රබා හම්බ වෙන්න තෝ කව්ද කියල... මන් කිව්වා පියසේන මල්ලි ඇවිල්ලා ඉන්නවා කියන්න කියල... මෙන්න ටිකකින් ප්‍රබා දුවගෙන එනවා මගේ ලගට .. මොකද පියසේන මල්ලි තකහනියේ මොකද මේ ?... මන් ආවේ අපේ කොල්ලෝ සෙට් එකක් ඊයේ අල්ලන් ඇවිත් තියනවා උන්ටික අරන් යන්න.... ප්‍රබා කිව්වා ඔය පියසේන මල්ලිගේ සෙට් එක යවන්න කෝල් එකක් දුන්නනම් ඉවරනේ මල්ලි, පියසේන මල්ලිගේ යාලුවෝ කියල දන්නවනම් අල්ලන් එන්නෙත් නෑ

තව තව කතා කියන්නලු පියසේන අය්යා ලෑස්තිය

මගේ යාලුවා පියසේන අංකල් මගේ බඩ පොඩ්ඩක් රිදෙනවා වැසිකිලියට ගිහින් එන්නම් කියලා මාරු උනාලු..

[QUOTE="chin100, post: 15085422, member: 198805"] Amila Dilshan: මේක ඇවිත් මගේ යාලුවෙක්ට මලගෙදරක ගිය වෙලාවක එතනදී සෙට් වෙච්ච පොරක් කියපු කතාවක්....හද්ද පිටිසර ගමක ...ගම් වල මල ගෙවල් වල මිනිය තනිකරන්න හොඳ නෑ කියලා නයිට ගහන්න කට්ටිය එනවනේ.... මේ එහෙම ආපු ඩයල් එකක් පොරගේ නම පියසේන... රස්සාව කරලා තියෙන්නේ ආමි එකේ වඩුවෙක් විදියට.... දැන් කතාව යන්නේ පොර කියන දේවල් .... නොනවතින රැල්ල වගේ කතාව.... "මම ආමි එකට ගියේ හෙන සැරට යුද්දේ තියන කාලේ ... වඩුවෙක් ඕන කියලා පත්තරේ තිබ්බා.. දැම්ම ගමන් ජොබ් එක හම්බ උනා සම්මුක පරීක්ෂණ මුකුත් නෑ .. කෙලින්ම දැම්මේ උතුරට ... ගිහින් වැඩ බාර ගත්තා මුලතිව් වල... වැඩ බාර ගෙන දෙවැනි දවසේ කෑම්ප් එකේ කාමරයක දොරකට ලොක් එකක් සෙට් කර කර ඉද්දි එක සැරේට යුද්දේ පටන් ගත්තා.. මම දොරට පහත් වෙලා කවර් උනා .. සින් සින් ගාල උණ්ඩ 3ක් ගියා දොර හිල් කරන් .. මම ටක් ගාලා ඇන ටික හිල් වලට දාලා ලොක් එක සෙට් කරා .. " "ඒ කාලේ කොබ්බෑකඩුව මහත්තයා මගේ හොඳ යාලුවා . මට කිව්වේ පියසේන මල්ලි කියල... මට නිවාඩු යන්න දෙන්නෙත් නෑ පියසේන මල්ලි නැතුව අපි යුද්ද කරන්නේ කොහොමද කියල....මම වඩුවා උනාට තුවක්කුවේ වැඩටත් දක්ෂයා කියලා කොබ්බැකඩුව මහත්තයා දැනගෙන හිටියා.... එක පාරක් මම අලිමංකඩ කිට්ටුව මුර පොළකට දැම්මා රාත්‍රී වරුවක කට්ටිය මදිවෙලා .. යන එන මිනිස්සුන්ගේ හැදුනුම්පත් බලනවා පාර්සල් චෙක් කොරනවා , ඔහොම චෙක් කර කර ඉද්දි මට අහු උනානේ ප්‍රබාකරන් .... මම ගත්තා කෝල් එකක් කොබ්බැකඩුව මහත්තයට , කිව්වා මෙන්න අහු උනා ප්‍රබාකරන් මගේ ගාව කියලා... කොබ්බැකඩුව මහත්තයා කිව්වනේ අපිට ඕකා ඔහොම අල්ලලා වැඩක් නෑ යුද්ද කරලා තමයි අල්ලන්න ඕන කියලා... නැත්නම් කැරි ප්‍රබා මැරෙන්නේ එදා මගේ අතින්....මම ඉතින් යන්න දුන්නා .. ප්‍රබාකරන් මට වැන්දේ නැතුව විතරයි... මට ෆෝන් නම්බර් එකත් දීල කිව්වා ඕන උදව්වක් කියන්න මම කරලා දෙන්නම් කියල..... දවසක් අපේ කොල්ලෝ සෙට් එකක් කොටි අල්ලන් ගිහින් කියලා කොබ්බැකඩුව මහත්තයා දස අතේ කල්පනාව .... මම කිව්වා මම ගිහින් බේර ගෙන එන්නම් කව්රුත් මගේ පස්සෙන් එන්න එපා කියල.... මම ගියා කිලිනොච්චියට සයිකලෙන් .. යනවා යනවා ඉවරයක් නෑ ඝන කැලාව ... ඔහොම යද්දී මම දැක්ක නිකන් කැම්ප් එකක් වගේ එකක් . කිට්ටුවට යද්දී පොරවල් දෙකක් තුවක්කු දික් කරන් ඇවිත් මගෙන් ඇහුවා කොහෙද ඩෝ යන්නේ කියල... අඩෝ මම ප්‍රබා හම්බ වෙන්න ආවේ පොර ඉන්නවද කියලා මම ඇහුවා.... තව කොටි 3,4 ක් එතනට ඇවිත් කිව්වා තොට ප්‍රබා හම්බ වෙන්න තෝ කව්ද කියල... මන් කිව්වා පියසේන මල්ලි ඇවිල්ලා ඉන්නවා කියන්න කියල... මෙන්න ටිකකින් ප්‍රබා දුවගෙන එනවා මගේ ලගට .. මොකද පියසේන මල්ලි තකහනියේ මොකද මේ ?... මන් ආවේ අපේ කොල්ලෝ සෙට් එකක් ඊයේ අල්ලන් ඇවිත් තියනවා උන්ටික අරන් යන්න.... ප්‍රබා කිව්වා ඔය පියසේන මල්ලිගේ සෙට් එක යවන්න කෝල් එකක් දුන්නනම් ඉවරනේ මල්ලි, පියසේන මල්ලිගේ යාලුවෝ කියල දන්නවනම් අල්ලන් එන්නෙත් නෑ තව තව කතා කියන්නලු පියසේන අය්යා ලෑස්තිය මගේ යාලුවා පියසේන අංකල් මගේ බඩ පොඩ්ඩක් රිදෙනවා වැසිකිලියට ගිහින් එන්නම් කියලා මාරු උනාලු.. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom