Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රස කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Kosala Madusanka

ඇම්ඩන් A/L එහෙම කරලා ගෙදරට වෙලා ඉන්නවලු...මිනිහා maths නෙ කරලා තියෙන්නෙ A/L වලට..පිස්සු කෙලපු හින්දා විභාගෙ ගැන ශුවර් එකකුත්නැහැල්ලු..

ගෙදරට වෙලා නිකන් කකා බිබී ඉන්නවා කියලා අම්මත් කේස් දාන හින්දා මිනිහා දැන් ජොබ් එකක් හොයනවලු..

ඔන්න මිනිහට මාර චාන්ස් එකක් සෙට් උනාලු..

අවුරුදු දෙකක් රොකට් එකක හඳට ගිහින් ආපහු එන්න...මිනිහටත් මාර ෆන් එකනේ..මූ මේකට ඇප්ලිකේශන් එකක් දැම්මලු..කොහොමහරි මෑන්ට ඉන්ටර්වීව් කෝල් කරලා..මූ දැන් ඉන්ටර්වීව් එකට ගියාලු...

වැඩේ භයානක හින්දා ඇප්ලයි කරල තියෙන්නෙ තුන් දෙනයි...

ඔන්න මුන් තුන් දෙනාට එන්න කියල කිව්වලු..මේ අවුරුදු දෙකේ ඔයාලට ගෙනියන්න කැමැති දෙයක් ඉල්ලන්න කියලා...

පලවෙනි මනුස්සයා කිව්වලු මට ගෙනියන්න සුපිරි කෙල්ලෙක්ව ඕනෙ කියලා...

දෙවැනි මනුස්සයා කිව්වලු මට කියවන්න ඇතිවෙන්න පොත් ඕනේ කියලා...

ඇම්ඩන්ගෙන් අහපුවම කිව්වලු මට මේ අවුරුදු දෙකට ඇතිවෙන්න ගන්ජා දෙන්න කියලා...

දැන් ඔන්න කට්ටිය ඉල්ලුව පරිදි ඔක්කම දේවල්දීලා රොකට් එකේ හදට පිට කරාලු..රොකට් එකේ කැමරා හරි කරලලු තියෙන්නෙ....පාලක මැදිරියෙ ඉදන් කට්ටිය මොක්ද වෙන්නෙ කියල බ්ලාගෙන ඉන්නවලු..

කෙල්ලෙක්ව ඉල්ලපු මනුස්සය හැම වෙලේම කෙල්ල එක්කම ඉන්නවලු...

පොත් ඉල්ලපු එකා බලන බලන හැමැ වෙලාවෙම පොත් කියවනවලු...

කට්ටිය ඇම්ඩන් දිහා බලද්දි මෙන්න මූ ගිහිල්ලා අර ගෑනිටයි මිනිහටයි හොදටම ගහනවලු...උන් දෙන්නගෙ බඩු මුට්ටු පෙරලනවලු.. ඊට පස්සෙ ඒවා ඇතුලෙ මොකක්දෝ හොයනවලූ...

ඇදේ මෙට්ටෙඋස්සලබලනවලූ ආයෙත් අරමිනිහට ගහනවලු ..හරියට නිකන් පිස්සෙක්වගේ..

ඊට පස්සෙ අර පොත් ඉල්ලපු මිනිහා ගාවට ගිහින් ඌටත් ගහනවලු...ඌගේ පොත් විසික්කරනවලු..එතන එකම කාලගෝට්ටියක්ලු...

ඇම්ඩන් ඔහොම අවුරුදු දෙකේම අරුන්ට ගගහා මොකක්දො හෙව්වලු...

අන්තිමට ඇම්ඩන් අවුරුදු එක හමාරක් විතර හොයලා හොයලා මේ වැඩේ හරි යන්නෙ නැහැ කියල මිනිහා ඒක

නවත්වලා...

දැන් අවුරුදු දෙකක් ඉවර වෙලා කට්ටිය ඔක්කම පෘථ්වියට ආවලු..හඳට ගියපු කට්ටියගෙ සේවය අගයන්න ඕනේ හින්දා කට්ටියව හදට යවපු තැන ලොක්කා ගියපු අයට කිව්වලු කැමැති දෙයක් ඉල්ලන්න කියලා...

අර කෙල්ලෙක්ව එක්කන් ගිය එකාට දැන් ලමයි දෙන්නෙකුත් ඉන්නවා මිනිහා කිව්වලු...මට දැන් පවුලක් ඉන්නවා..ඒක හින්දා මුලු ජීවිතේටම ඇතිවෙන්න සල්ලි දීලා වාහන, අතට පයට වැඩකාරයෝත් එක්ක ගෙදරකුත්දෙන්න කියලා...

පොත්ගුල්ලගෙන් අහපුවම ඌ කිව්වලු..

මට දැන් සෑහෙන දැනුමක් තියෙනවා.... මට ඒක හින්දා හොද පඩියක් ලැබෙන

ජොබ් එකක් හොයලා දෙන්න කියලා...

ඇම්ඩන්ගෙ ඇස් දෙකත් අම්බානෙක රතු වෙලාලු මූ දත්මිටිකාගෙන.අත් දෙකේ ඇගිලි ටිකත්මිටි කරගෙන ඉන්නවලු...

හරි ඇම්ඩන් දැන් ඔයාගෙ වාරේ....ඔයාට මොනාද ඕනේ කියල කියන්න...කියල ලොක්ක කිව්වලු..ඇම්ඩන් එක පාරම ලොක්කගෙ අම්මව මතක්කරලා හොද කුණුහරුප ටිකක් කියල..කිව්වලු

පරයෝ...!!. දැන් වත් මට ගිනි පෙට්ටියක් දීපන් අර "ගන්ජා" ටික ගහන්න කියලා..

[QUOTE="chin100, post: 15095618, member: 198805"] Kosala Madusanka [SIZE="3"]ඇම්ඩන් A/L එහෙම කරලා ගෙදරට වෙලා ඉන්නවලු...මිනිහා maths නෙ කරලා තියෙන්නෙ A/L වලට..පිස්සු කෙලපු හින්දා විභාගෙ ගැන ශුවර් එකකුත්නැහැල්ලු.. ගෙදරට වෙලා නිකන් කකා බිබී ඉන්නවා කියලා අම්මත් කේස් දාන හින්දා මිනිහා දැන් ජොබ් එකක් හොයනවලු.. ඔන්න මිනිහට මාර චාන්ස් එකක් සෙට් උනාලු.. අවුරුදු දෙකක් රොකට් එකක හඳට ගිහින් ආපහු එන්න...මිනිහටත් මාර ෆන් එකනේ..මූ මේකට ඇප්ලිකේශන් එකක් දැම්මලු..කොහොමහරි මෑන්ට ඉන්ටර්වීව් කෝල් කරලා..මූ දැන් ඉන්ටර්වීව් එකට ගියාලු... වැඩේ භයානක හින්දා ඇප්ලයි කරල තියෙන්නෙ තුන් දෙනයි... ඔන්න මුන් තුන් දෙනාට එන්න කියල කිව්වලු..මේ අවුරුදු දෙකේ ඔයාලට ගෙනියන්න කැමැති දෙයක් ඉල්ලන්න කියලා... පලවෙනි මනුස්සයා කිව්වලු මට ගෙනියන්න සුපිරි කෙල්ලෙක්ව ඕනෙ කියලා... දෙවැනි මනුස්සයා කිව්වලු මට කියවන්න ඇතිවෙන්න පොත් ඕනේ කියලා... ඇම්ඩන්ගෙන් අහපුවම කිව්වලු මට මේ අවුරුදු දෙකට ඇතිවෙන්න ගන්ජා දෙන්න කියලා... දැන් ඔන්න කට්ටිය ඉල්ලුව පරිදි ඔක්කම දේවල්දීලා රොකට් එකේ හදට පිට කරාලු..රොකට් එකේ කැමරා හරි කරලලු තියෙන්නෙ....පාලක මැදිරියෙ ඉදන් කට්ටිය මොක්ද වෙන්නෙ කියල බ්ලාගෙන ඉන්නවලු.. කෙල්ලෙක්ව ඉල්ලපු මනුස්සය හැම වෙලේම කෙල්ල එක්කම ඉන්නවලු... පොත් ඉල්ලපු එකා බලන බලන හැමැ වෙලාවෙම පොත් කියවනවලු... කට්ටිය ඇම්ඩන් දිහා බලද්දි මෙන්න මූ ගිහිල්ලා අර ගෑනිටයි මිනිහටයි හොදටම ගහනවලු...උන් දෙන්නගෙ බඩු මුට්ටු පෙරලනවලු.. ඊට පස්සෙ ඒවා ඇතුලෙ මොකක්දෝ හොයනවලූ... ඇදේ මෙට්ටෙඋස්සලබලනවලූ ආයෙත් අරමිනිහට ගහනවලු ..හරියට නිකන් පිස්සෙක්වගේ.. ඊට පස්සෙ අර පොත් ඉල්ලපු මිනිහා ගාවට ගිහින් ඌටත් ගහනවලු...ඌගේ පොත් විසික්කරනවලු..එතන එකම කාලගෝට්ටියක්ලු... ඇම්ඩන් ඔහොම අවුරුදු දෙකේම අරුන්ට ගගහා මොකක්දො හෙව්වලු... අන්තිමට ඇම්ඩන් අවුරුදු එක හමාරක් විතර හොයලා හොයලා මේ වැඩේ හරි යන්නෙ නැහැ කියල මිනිහා ඒක නවත්වලා... දැන් අවුරුදු දෙකක් ඉවර වෙලා කට්ටිය ඔක්කම පෘථ්වියට ආවලු..හඳට ගියපු කට්ටියගෙ සේවය අගයන්න ඕනේ හින්දා කට්ටියව හදට යවපු තැන ලොක්කා ගියපු අයට කිව්වලු කැමැති දෙයක් ඉල්ලන්න කියලා... අර කෙල්ලෙක්ව එක්කන් ගිය එකාට දැන් ලමයි දෙන්නෙකුත් ඉන්නවා මිනිහා කිව්වලු...මට දැන් පවුලක් ඉන්නවා..ඒක හින්දා මුලු ජීවිතේටම ඇතිවෙන්න සල්ලි දීලා වාහන, අතට පයට වැඩකාරයෝත් එක්ක ගෙදරකුත්දෙන්න කියලා... පොත්ගුල්ලගෙන් අහපුවම ඌ කිව්වලු.. මට දැන් සෑහෙන දැනුමක් තියෙනවා.... මට ඒක හින්දා හොද පඩියක් ලැබෙන ජොබ් එකක් හොයලා දෙන්න කියලා... ඇම්ඩන්ගෙ ඇස් දෙකත් අම්බානෙක රතු වෙලාලු මූ දත්මිටිකාගෙන.අත් දෙකේ ඇගිලි ටිකත්මිටි කරගෙන ඉන්නවලු... හරි ඇම්ඩන් දැන් ඔයාගෙ වාරේ....ඔයාට මොනාද ඕනේ කියල කියන්න...කියල ලොක්ක කිව්වලු..ඇම්ඩන් එක පාරම ලොක්කගෙ අම්මව මතක්කරලා හොද කුණුහරුප ටිකක් කියල..කිව්වලු . . . . . . . . . . . . . . . පරයෝ...!!. දැන් වත් මට ගිනි පෙට්ටියක් දීපන් අර "ගන්ජා" ටික ගහන්න කියලා.. :frown::angry:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom