Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රස කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න අලුත බැඳපු ජෝඩුවක් ඉන්නවලු! ඒ අලුත බැඳපු ජෝඩුවේ කොල්ල තමංගෙ යාලුවෙකුට ඩිනර් එකට ආරාධනා කරාලු! ආරාධනාව පිළිගත්ත හැන්ඩ්සම් කොල්ල ගෙදෙට්ට ආවම කෙල්ලට මෝ* පත්තු වෙලා! දැන් ඉතිං ඩිනර් එක පටං ගත්තලු!

අතුරු පසට ගෙනැල්ල තිබ්බලු පුඩිමක්! සුවඳයිලු! යාලුවගෙ කටටත් කෙළ ඉනුවලු! ඒක කන්න හදද්දිම කෝල් එකක් ආව නිසා යාලුවට පුඩිම කන්න බැරි වෙලා!

කොහොම හරි නිදාගන්න ගියාම එක ඇඳයි නිසා අමුත්තටත් ඇදේ කොනක ඉඩ දුන්නලු! දැන් බිත්තිය ගාව බිරිඳ! ඊළගට සැමියා! ඊළගට අමුත්තා!

මහ රෑ වෙලා සැමිලා ගියාලු බාත්රූම් එකට බටයක් උරලා එන්න! ඒ කියන්නෙ සිගරට්! දන්නවනේ! බාත්රූම් වල සිගා බොන එවුන් එලියට එන්නෙ ලොවෙත් පැයක් විතර ගිහිං!!

ඕක දන්න බිරිඳ සුං ගාලා අරූ ළගට රෝල් වෙලා ඇවිත් කියනවලු “මේ ඕං ඔයාට කරන දෙයක් කරන්න චාන්ස් එක“ කියලා!

අරූ ක්ෂණික නැගිටලා

දූවලා ගිහිං කන්න බැරි වෙච්ච පුඩිම කාලා ඇඳට ඇවිත් නිදියගත්තලු!

Madhawa Viduranga

[QUOTE="chin100, post: 15106469, member: 198805"] [SIZE="3"]ඔන්න අලුත බැඳපු ජෝඩුවක් ඉන්නවලු! ඒ අලුත බැඳපු ජෝඩුවේ කොල්ල තමංගෙ යාලුවෙකුට ඩිනර් එකට ආරාධනා කරාලු! ආරාධනාව පිළිගත්ත හැන්ඩ්සම් කොල්ල ගෙදෙට්ට ආවම කෙල්ලට මෝ* පත්තු වෙලා! දැන් ඉතිං ඩිනර් එක පටං ගත්තලු! අතුරු පසට ගෙනැල්ල තිබ්බලු පුඩිමක්! සුවඳයිලු! යාලුවගෙ කටටත් කෙළ ඉනුවලු! ඒක කන්න හදද්දිම කෝල් එකක් ආව නිසා යාලුවට පුඩිම කන්න බැරි වෙලා! කොහොම හරි නිදාගන්න ගියාම එක ඇඳයි නිසා අමුත්තටත් ඇදේ කොනක ඉඩ දුන්නලු! දැන් බිත්තිය ගාව බිරිඳ! ඊළගට සැමියා! ඊළගට අමුත්තා! මහ රෑ වෙලා සැමිලා ගියාලු බාත්රූම් එකට බටයක් උරලා එන්න! ඒ කියන්නෙ සිගරට්! දන්නවනේ! බාත්රූම් වල සිගා බොන එවුන් එලියට එන්නෙ ලොවෙත් පැයක් විතර ගිහිං!! ඕක දන්න බිරිඳ සුං ගාලා අරූ ළගට රෝල් වෙලා ඇවිත් කියනවලු “මේ ඕං ඔයාට කරන දෙයක් කරන්න චාන්ස් එක“ කියලා! අරූ ක්ෂණික නැගිටලා . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . දූවලා ගිහිං කන්න බැරි වෙච්ච පුඩිම කාලා ඇඳට ඇවිත් නිදියගත්තලු![/SIZE] Madhawa Viduranga [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom