Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රස කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ කාලේ රජා රෑට වෙස් වලාගෙන මිනිස්සුන්ගෙ දුක සැප බලන්න සමාජ සේවයේ යනවනේ! ඉතිං

අන්දරේ රජ වාසලේ ඉඳපු කාලේත් රජා එහෙම යනවලු! ඉතිං මේකෙං චාන්ස් එක ගත්ත ඇමැතියෝ ටිකයි අන්දරේ ඇතුලු සෙට් එක රජා නැති වෙලාවට දේවියගෙ සිරිහයන් ගබඩාවට රිංගනවලු අරක කරන්න! (අරක කියන්නෙ දන්න අය දන්නවනේ!)

දැන් ඕක රජාට මාර ප්රශ්නේ! මොකද රජා එන වෙලාවට රජාට නිදියන්න වෙන්නේ වේලි වේලි! බිසව දොයි යසට!!

හොර අල්ලන්නත් එක්ක පස්සේ දවසක් රජා දේවියගේ අහවල් ස්ථානයේ බ්ලේඩ් තලයක් (ඒකාලේත් තියෙන්න ඇති!) ස්ථාන ගත කරලා රෑ වැඩට ගියාලු!

පහුවුදා ඇමතිලා පුරෝහිතලා ලෙඩ නිවාඩු දාලලු මෙන්න මෙහෙම!

“කකුල කැපී ඇත! නිවාඩු අයදිමි!“

“ලෙඩ නිවාඩු අයදිමි“

“හදිසි අනතුරක් නිසා නිවාඩු අයදිමි“ වගේ එක එක තාලෙට!

අන්දරේ විතරක් නිවාඩු දාල නැල්ලු! මිනිහා අමාරුවෙන් වාසලේ ඉන්නවලු! ඇඹරි ඇඹරි! වැඩි කතාවක් නැල්ලු වෙනද වගේම!

ඉතිං ළගට ගිය රජා ඇහැව්වලු

“මොකද අන්දරේ අද මේ තරං කට්ටියම නිවාඩු“ කියලා

අන්දරේ අමාරුවෙන් කියනවලු

“අලේ මල්ල ලලතුමනි මල උංගෙන් ඒව අහලව තියා කලා කලල්ලත් බෑ“ කියලා!!

[QUOTE="chin100, post: 15108485, member: 198805"] [SIZE="3"]ඒ කාලේ රජා රෑට වෙස් වලාගෙන මිනිස්සුන්ගෙ දුක සැප බලන්න සමාජ සේවයේ යනවනේ! ඉතිං අන්දරේ රජ වාසලේ ඉඳපු කාලේත් රජා එහෙම යනවලු! ඉතිං මේකෙං චාන්ස් එක ගත්ත ඇමැතියෝ ටිකයි අන්දරේ ඇතුලු සෙට් එක රජා නැති වෙලාවට දේවියගෙ සිරිහයන් ගබඩාවට රිංගනවලු අරක කරන්න! (අරක කියන්නෙ දන්න අය දන්නවනේ!) දැන් ඕක රජාට මාර ප්රශ්නේ! මොකද රජා එන වෙලාවට රජාට නිදියන්න වෙන්නේ වේලි වේලි! බිසව දොයි යසට!! හොර අල්ලන්නත් එක්ක පස්සේ දවසක් රජා දේවියගේ අහවල් ස්ථානයේ බ්ලේඩ් තලයක් (ඒකාලේත් තියෙන්න ඇති!) ස්ථාන ගත කරලා රෑ වැඩට ගියාලු! පහුවුදා ඇමතිලා පුරෝහිතලා ලෙඩ නිවාඩු දාලලු මෙන්න මෙහෙම! “කකුල කැපී ඇත! නිවාඩු අයදිමි!“ “ලෙඩ නිවාඩු අයදිමි“ “හදිසි අනතුරක් නිසා නිවාඩු අයදිමි“ වගේ එක එක තාලෙට! අන්දරේ විතරක් නිවාඩු දාල නැල්ලු! මිනිහා අමාරුවෙන් වාසලේ ඉන්නවලු! ඇඹරි ඇඹරි! වැඩි කතාවක් නැල්ලු වෙනද වගේම! ඉතිං ළගට ගිය රජා ඇහැව්වලු “මොකද අන්දරේ අද මේ තරං කට්ටියම නිවාඩු“ කියලා අන්දරේ අමාරුවෙන් කියනවලු “අලේ මල්ල ලලතුමනි මල උංගෙන් ඒව අහලව තියා කලා කලල්ලත් බෑ“ කියලා!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom