Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රස කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තිලිණ ගංගන මඩවල

ඔන්න දැන් දවසක් මෑන්ස්ලා හතර දෙනෙක් බොන්න සෙට් වෙලා හිටියා.. බොන ගමන් එක පොරකට බාත් රූම් එකට පොඩ්ඩක් යන්න ඕනා උනා..පොර ගියා..ඒ අතරේ අනික් තුන් දෙනා කතාවකට වැටුනා.. එයාලා කතා කරේ එයාලාගෙ පුතාලගෙ සාර්ථකත්වය ගැන..

1වෙනි කෙනා: මගෙ පුතා ඉන්නේ සාර්ථකත්වයේ ඉහලම තැන..එය business ගැන ඉගෙන ගත්තා..company එකක ඉහලම තැන ඉඳන් වැඩ කරන්න පටන් ගත්තේ.,පොඩි කාලෙකින් ඒ company එකේ සභාපති උනා..එයා දැන් උපරිමේටම පොහොසත්..ඒ විතරක්ද.. ගිය නත්තලට එයාගෙ යලුවෙක්ට බෙන්ස් එකකුත් තෑගි කරා..

2වෙනි කෙනා: පිස්සු හැදෙයි.. මගෙ පුතා ගුවන් සමාගමකට වැඩ කරන්නේ.. එයා flight scool එකක ඉගෙන ගත්තේ.. එයා එතනින්ම pilot කෙනෙක් වුනා.. ඊට පස්සේ එයාගෙ දක්ෂතාවය නිසාම ඒ company එකේ වත්කම් වලින් බාගයක්ම දැන් එයාගෙ.. එයා එයාගෙ යාලුවට ගිය නත්තලේදි දුන්නේ jet එකක්..

3වෙනි කෙනා: ඔයාලා මේ මොනවද කතා කරන්නේ.. මගෙ පුතා ඉන්ජිනේරුවෙක්.. එයා ලෝකේ හොඳම විශ්වවිද්‍යාවල ඉගෙන ගත්තේ.. ඉගනීමන් පස්සේ එයා එයාගෙම ඉදිකිරීම ආයතනයක් පටන් ගත්තා.. දැනට ඩුබායි වල හදන ලෝකෙ උසම ගොඩනැගිල්ල හදන්නෙත් එයා.. දැන් ට්‍රිලියනපතියෙක්.. එයා එයාගෙ හොඳම යාලුවට ගිය නත්තලට දුන්නේ වර්ග අඩි 30,000 ක මාලිගාවක් කියලා කීවලු..

මෑන්ස්ලා තුන් දෙනාම එයාලගෙ පුතාලගෙ සාර්ථකත්වය ගැන එකිනෙකාට සුභපතා ගත්තා..

මේ අතරේ බාත් රූම් ගියපු 4 වෙනි පොර ආවා.. අරගොල්ලෝ ඇහුවා කොහොමද ඔයාගෙ පුතා, අපි මේ එයාල ගැන කතා කර කර හිටියේ කියලා,

4වෙනි කෙනා: මගෙ පුතා gay කෙනෙක්(සමලිංගික).. එයා ඒ වෙනුවෙන්ම තියෙන nightclub වල ඈඳුම් නැතුව නටන කෙනෙක්.. එ වෙනුවෙන් යන කෙනෙක්..

එතකොට 3වෙනි කෙනා කීවලු, අයියෝ.. මොන තරම් කනගාටුවට දෙයක්ද ඒක.. සමහරවිට අපේ පුතාලට පුලුවන් වෙයි එයාට හොඳ කෙනෙක් වෙන්න උදව් කරන්න කියලා.අනික් අයත් ඒක පිලිගත්තා.. 4වෙනි පොර කීවලු.. මං එයා ගැන ලැජ්ජා වෙන්නේ නෑ මචංලා.. ඒ වගේම මං එයාට ආදරෙයි.. අනික එයා ඒ තරම්ම නරක නෑ.. එයාට පහුගිය නත්තලට තනියම වර්ග අඩි 30,00 ක මාලිගාවකුයි, jet එකකුයි, අලුත්ම ජාතියේ බෙන්ස් එකකුයි ලැබිලා තිබුනා.. එයාගේ boyfriend ලා තුන් දෙනාගෙන්..

මුහුණු පොතේ ඉංගිරීසි පිටුවකින් උපුටා ගන්නා ලදී..

විශේෂ ස්තුතිය මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාට..

(හිනා ගියෙ නැත්තං සොරි ඈ)

ඔන්න ඹක්කොම ටික කොපි කරලාම මෙතන ඇලෙව්වා ඇැැැ

[QUOTE="chin100, post: 15113137, member: 198805"] තිලිණ ගංගන මඩවල[SIZE="4"] ඔන්න දැන් දවසක් මෑන්ස්ලා හතර දෙනෙක් බොන්න සෙට් වෙලා හිටියා.. බොන ගමන් එක පොරකට බාත් රූම් එකට පොඩ්ඩක් යන්න ඕනා උනා..පොර ගියා..ඒ අතරේ අනික් තුන් දෙනා කතාවකට වැටුනා.. එයාලා කතා කරේ එයාලාගෙ පුතාලගෙ සාර්ථකත්වය ගැන.. 1වෙනි කෙනා: මගෙ පුතා ඉන්නේ සාර්ථකත්වයේ ඉහලම තැන..එය business ගැන ඉගෙන ගත්තා..company එකක ඉහලම තැන ඉඳන් වැඩ කරන්න පටන් ගත්තේ.,පොඩි කාලෙකින් ඒ company එකේ සභාපති උනා..එයා දැන් උපරිමේටම පොහොසත්..ඒ විතරක්ද.. ගිය නත්තලට එයාගෙ යලුවෙක්ට බෙන්ස් එකකුත් තෑගි කරා.. 2වෙනි කෙනා: පිස්සු හැදෙයි.. මගෙ පුතා ගුවන් සමාගමකට වැඩ කරන්නේ.. එයා flight scool එකක ඉගෙන ගත්තේ.. එයා එතනින්ම pilot කෙනෙක් වුනා.. ඊට පස්සේ එයාගෙ දක්ෂතාවය නිසාම ඒ company එකේ වත්කම් වලින් බාගයක්ම දැන් එයාගෙ.. එයා එයාගෙ යාලුවට ගිය නත්තලේදි දුන්නේ jet එකක්.. 3වෙනි කෙනා: ඔයාලා මේ මොනවද කතා කරන්නේ.. මගෙ පුතා ඉන්ජිනේරුවෙක්.. එයා ලෝකේ හොඳම විශ්වවිද්‍යාවල ඉගෙන ගත්තේ.. ඉගනීමන් පස්සේ එයා එයාගෙම ඉදිකිරීම ආයතනයක් පටන් ගත්තා.. දැනට ඩුබායි වල හදන ලෝකෙ උසම ගොඩනැගිල්ල හදන්නෙත් එයා.. දැන් ට්‍රිලියනපතියෙක්.. එයා එයාගෙ හොඳම යාලුවට ගිය නත්තලට දුන්නේ වර්ග අඩි 30,000 ක මාලිගාවක් කියලා කීවලු.. මෑන්ස්ලා තුන් දෙනාම එයාලගෙ පුතාලගෙ සාර්ථකත්වය ගැන එකිනෙකාට සුභපතා ගත්තා.. මේ අතරේ බාත් රූම් ගියපු 4 වෙනි පොර ආවා.. අරගොල්ලෝ ඇහුවා කොහොමද ඔයාගෙ පුතා, අපි මේ එයාල ගැන කතා කර කර හිටියේ කියලා, 4වෙනි කෙනා: මගෙ පුතා gay කෙනෙක්(සමලිංගික).. එයා ඒ වෙනුවෙන්ම තියෙන nightclub වල ඈඳුම් නැතුව නටන කෙනෙක්.. එ වෙනුවෙන් යන කෙනෙක්.. එතකොට 3වෙනි කෙනා කීවලු, අයියෝ.. මොන තරම් කනගාටුවට දෙයක්ද ඒක.. සමහරවිට අපේ පුතාලට පුලුවන් වෙයි එයාට හොඳ කෙනෙක් වෙන්න උදව් කරන්න කියලා.අනික් අයත් ඒක පිලිගත්තා.. 4වෙනි පොර කීවලු.. මං එයා ගැන ලැජ්ජා වෙන්නේ නෑ මචංලා.. ඒ වගේම මං එයාට ආදරෙයි.. අනික එයා ඒ තරම්ම නරක නෑ.. එයාට පහුගිය නත්තලට තනියම වර්ග අඩි 30,00 ක මාලිගාවකුයි, jet එකකුයි, අලුත්ම ජාතියේ බෙන්ස් එකකුයි ලැබිලා තිබුනා.. එයාගේ boyfriend ලා තුන් දෙනාගෙන්.. මුහුණු පොතේ ඉංගිරීසි පිටුවකින් උපුටා ගන්නා ලදී.. විශේෂ ස්තුතිය මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාට.. (හිනා ගියෙ නැත්තං සොරි ඈ)[/SIZE] ඔන්න ඹක්කොම ටික කොපි කරලාම මෙතන ඇලෙව්වා ඇැැැ [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom