Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රස කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මව්බිම පත්තරේ තිබ්බේ ඈ.පත්තරේ නොකියෙව්ව යාලුවන්ට තමා මේ කතාව!

ඔන්න යාපනේ ඉඳන් දෙමල දොස්තර කෙනෙක් සිංහල ගමක ඉස්පිරිතාලෙකට පත්වීමක් හම්බ වුනාලු.මෙයා දෙමල නිසාත් ඉගෙන ගත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිසාත් මෙයාට සිංහල වහනයක්වත් බැහැල්ලු.ඒත් මෙයාට පත්වීම හම්බුන ගමේ ඉස්පිරිතාලේ ලොකු දොස්තර මෙයාට කිව්වලු මේ ගමේ මිනිස්සු ඉස්පිරිතාලේ එන්නේ උණක් හැදුනම තමා ඒ ඇරෙන්න වෙන ලෙඩකට බෙහෙත් ගන්න එනවා අඩුයි ඒක නිසා එන අයගේ උණ බලලා බෙහෙත් දෙන්න කිව්වලු.

ඉතින් ඔය විදියට අපේ මේ දොස්තර මහත්තයා එන මිනිස්සුන්ට උණ බලලා බෙහෙත් දුන්නලු අතරින් පතර වෙන ලෙඩත් තියෙනවද කියලා බලලා ඒවාටත් බෙහෙත් දීලා.

ඔන්න දවසක් මෙයා ගාවට ආච්චි කෙනෙක් ආවලු බෙහෙත් ගන්න.

ආච්චි : පුතේ මට මැලේරියාව!

මැලේරියාව කියන වචනේ ඇහුන නිසා දොස්තර දැනගත්තා ලෙඩේ,ඉතින් මෙයා ආච්චිට ඉංග්‍රීසියෙන් කිව්වා ටං එලියට දාන්න කියලා.උපන්තේකට ඉංග්‍රීසි වචනයක් අහලා නැති ආච්චි තමා දන්න ටං එක හැට්ටේ අස්සෙන් එලියට දාලා.

අනපේක්ෂිත මේ සිද්දියෙන් කලබල වුනු දොස්තර

no no not this not this කියලා කෑගහනවා.

අනේ අපේ ආච්චි සිද්දිය තේරුම් අරන් හැට්ටේ අස්සෙන් අනිත් ටං එකත් එලියට දැම්මා.

අයියෝ සල්ලි ඉතින් දොස්තර මහත්තයා නෝ නෝ නොට් දිස් කියලා ඇඟිල්ල කටට ලං කරලා දිව පෙන්වන්න උත්සහ කරා.

අන්න ඒ වෙලාවේ නම් ආච්චි සිද්දිය තේරුම් අරන් ඉදන් ඉන්න පුටුවෙන් නැගිටලා තමාගේ ටං දෙකම දොස්තරගේ කටේ ඇතිල්ලුවා!.

ආච්චිගෙන් බේරිලා එලියට පැනපු දොස්තර දිව්වා ආයේ පස්සවත් නොබලා.මෙහෙම දුවපු දොස්තර ආයේ ඉස්පිරිතාලෙට ඇවිත් තියෙන්නේ සිදත් සඟරාව,කළුසිළුමිණ,ධර්මදීපිකාව,අමාවතුර වගේ සිංහල පොත් රාශියක්ම කියවලා

[QUOTE="chin100, post: 15119228, member: 198805"] [SIZE="4"]මේක මව්බිම පත්තරේ තිබ්බේ ඈ.පත්තරේ නොකියෙව්ව යාලුවන්ට තමා මේ කතාව! ඔන්න යාපනේ ඉඳන් දෙමල දොස්තර කෙනෙක් සිංහල ගමක ඉස්පිරිතාලෙකට පත්වීමක් හම්බ වුනාලු.මෙයා දෙමල නිසාත් ඉගෙන ගත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිසාත් මෙයාට සිංහල වහනයක්වත් බැහැල්ලු.ඒත් මෙයාට පත්වීම හම්බුන ගමේ ඉස්පිරිතාලේ ලොකු දොස්තර මෙයාට කිව්වලු මේ ගමේ මිනිස්සු ඉස්පිරිතාලේ එන්නේ උණක් හැදුනම තමා ඒ ඇරෙන්න වෙන ලෙඩකට බෙහෙත් ගන්න එනවා අඩුයි ඒක නිසා එන අයගේ උණ බලලා බෙහෙත් දෙන්න කිව්වලු. ඉතින් ඔය විදියට අපේ මේ දොස්තර මහත්තයා එන මිනිස්සුන්ට උණ බලලා බෙහෙත් දුන්නලු අතරින් පතර වෙන ලෙඩත් තියෙනවද කියලා බලලා ඒවාටත් බෙහෙත් දීලා. ඔන්න දවසක් මෙයා ගාවට ආච්චි කෙනෙක් ආවලු බෙහෙත් ගන්න. ආච්චි : පුතේ මට මැලේරියාව! මැලේරියාව කියන වචනේ ඇහුන නිසා දොස්තර දැනගත්තා ලෙඩේ,ඉතින් මෙයා ආච්චිට ඉංග්‍රීසියෙන් කිව්වා ටං එලියට දාන්න කියලා.උපන්තේකට ඉංග්‍රීසි වචනයක් අහලා නැති ආච්චි තමා දන්න ටං එක හැට්ටේ අස්සෙන් එලියට දාලා. අනපේක්ෂිත මේ සිද්දියෙන් කලබල වුනු දොස්තර no no not this not this කියලා කෑගහනවා. අනේ අපේ ආච්චි සිද්දිය තේරුම් අරන් හැට්ටේ අස්සෙන් අනිත් ටං එකත් එලියට දැම්මා. අයියෝ සල්ලි ඉතින් දොස්තර මහත්තයා නෝ නෝ නොට් දිස් කියලා ඇඟිල්ල කටට ලං කරලා දිව පෙන්වන්න උත්සහ කරා. අන්න ඒ වෙලාවේ නම් ආච්චි සිද්දිය තේරුම් අරන් ඉදන් ඉන්න පුටුවෙන් නැගිටලා තමාගේ ටං දෙකම දොස්තරගේ කටේ ඇතිල්ලුවා!. ආච්චිගෙන් බේරිලා එලියට පැනපු දොස්තර දිව්වා ආයේ පස්සවත් නොබලා.මෙහෙම දුවපු දොස්තර ආයේ ඉස්පිරිතාලෙට ඇවිත් තියෙන්නේ සිදත් සඟරාව,කළුසිළුමිණ,ධර්මදීපිකාව,අමාවතුර වගේ සිංහල පොත් රාශියක්ම කියවලා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom