Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රස කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාඩ් කුට්ටම් ජාතකය

මේක බොහෝම ඉස්සර සිද්ද වෙච්චි වැඩක් ආයුබෝවන්ඩ.. ඈත පිටිසර ගමක පන්සලක් තිබුණා .. මේ පන්සලේ හාමුදුරුවෝ බොහෝම සිල්වත්. මේ පන්සලේ ආවතේව කරන්න හිටපු මනුස්සය අබරං. අබරං පන්සලේ උන්නට මොකෝ ලොකු හාමුදුරුවො එහෙ මෙහෙ වෙනකං ඉඳල කාඩ් කුට්ටමත් අරගෙන සූදු කෙලියට පුරුදු වෙලා හිටියා. දවසක් උදේ මේ අබරං මිදුල අතුගගා ඉන්දැද්දි පන්සලේ හිටපු පුංචි හාමුදුරුවොත් ඉදල අරගෙන අනෙක් පැත්තෙ මිදුල අතුගාන්න පටන් ගත්තා. හදිසියේම මේ අබරංගේ ඉනේ ගහගෙන ඉඳපු කාඩ් කුට්ටම බිමට වැටුණා.

හාමුදුරුවෝ : ඈ අබරං ඒමොකද්ද ඒ....

අබරං : ආ... ඒ... ඒක.. මේ .. මේ ... පොඩි හමුදුරුවනේ ... මේ ..

පුංචි බණපොත නොවැ.

හාමුදුරුවො : මම මීට කලින් දැකල නෑනෙ ... පෙන්නන්න බලන්න ඔය පොත

අබරං : නෑ නෑ පොදි හාමුදුරුවනේ මේ.. මේ.. ( පොඩි හාමුදුරුවෝ කාඩ් කුට්ටම බලයි)

හාමුදුරුවෝ: හා කියමු බලන්න මේකෙ තියෙන බණ...

ඔන්න අබරං වැලිමළුවේ පැත්තකට ගිහිං බණ කියන්න පටන් ගත්තලු.. මේ දෙබස ඇහුණ ලොකු හාමුදුරුවොත් අබරංට නොපෙන්නෙන්න බලන් හිටියලු මේ අලුත් බණ පොතේ කතාව දිහා....

අබරං : ඔන්න පොඩි හාමුදුරුවනේ

A A A A

රටවල් හතරක් තිබුණලු.

K K K K

මේ රටවල් හතරේ රජවරු හතර දෙනෙක් හිටියාලු.

Q Q Q Q

මේ රටවල් හතරේ රජවරු හතර දෙනාට බිසෝවරු හතර දෙනෙකුත් හිටියලු.

J J J J

මේ රටවල් හතරේ රජවරු හතර දෙනාටයි බිසෝවරු හතර දෙනාටයි පුරෝහිතල හතර දෙනෙකුත් හිටියලු.

10

මේ රටවල් හතරේ රජවරු හතර දෙනයි බිසෝවරු හතර දෙනයි පුරෝහිතල හතර දෙනයි

බොහෝම හොදට දසරාජධර්මයෙන් රට පාලනය කළාලු.

9

දවසක් මේ පිරිස එකම තැනකට රැස්වෙලා නවාරහාදී ගුණ සිහිපත් කරගෙන

8

අට සිල් සමාදන් වුණාලු. මේ විදියට අටසිල් සමාදන් වෙලා

7

සත් සතියක් මේ සීලය ආරක්ෂා කරගෙන හිටියලු.

6

මෙහෙම ඉඳල සදෙව් ලෝකයේ(දිව්යලෝක හයේ) දෙවිවරු ඇවිත් මේ පීරිසට නමස්කාර කරල ආශිර්වාද කරාලු.

5

මෙහෙම ආශිර්වාද කරද්දි මේ දෙවිවරුන්ට පිං අනුමෝදන් කරල

අර පිරිස පන්සිල් සමාදන් වුණාලු.

4

ඊටපස්සෙ මේ අතර හිටපු විරූඪ , විරූපාක්ෂ, වෛශවණ, ද්රථරාෂ්ඨ කියන හතර මහා දෙවිවරු මහාහඬින්

3

තුන් සූත්රය දේශනා කරන්නට පටන් ගත්තලු. මේ පුවත ආරංචි වෙලා එතනට වැඩම කරපු

2

දෙදෙව්ලොවට අධිපති ශක්ර දේවේන්ද්රයා මහා හඬින් සාධුකාර දුන්නලු.

මේක අහගෙන හිටපු පොඩි හාමුදුරුවොත් සාධුකාර දුන්නලු..

මෙච්චර වෙලා මේ අලුත් බණපොතේ බණ අහගෙන ඉඳපු ලොකු හාමුදුරුවෝ..

" අලුත් බණ පොතේ බණනම් බොහොම අගෙයි අබරං .. හැබැයි ගමේ උං එක්ක කාසිවලට බණ නොකියා හිටියොත් තමා හොඳ"

කියල ආපහු ආවාසෙට යන්න ගියාලු.

[QUOTE="chin100, post: 17050583, member: 198805"] [SIZE="4"][COLOR="Blue"]කාඩ් කුට්ටම් ජාතකය මේක බොහෝම ඉස්සර සිද්ද වෙච්චි වැඩක් ආයුබෝවන්ඩ.. ඈත පිටිසර ගමක පන්සලක් තිබුණා .. මේ පන්සලේ හාමුදුරුවෝ බොහෝම සිල්වත්. මේ පන්සලේ ආවතේව කරන්න හිටපු මනුස්සය අබරං. අබරං පන්සලේ උන්නට මොකෝ ලොකු හාමුදුරුවො එහෙ මෙහෙ වෙනකං ඉඳල කාඩ් කුට්ටමත් අරගෙන සූදු කෙලියට පුරුදු වෙලා හිටියා. දවසක් උදේ මේ අබරං මිදුල අතුගගා ඉන්දැද්දි පන්සලේ හිටපු පුංචි හාමුදුරුවොත් ඉදල අරගෙන අනෙක් පැත්තෙ මිදුල අතුගාන්න පටන් ගත්තා. හදිසියේම මේ අබරංගේ ඉනේ ගහගෙන ඉඳපු කාඩ් කුට්ටම බිමට වැටුණා. හාමුදුරුවෝ : ඈ අබරං ඒමොකද්ද ඒ.... අබරං : ආ... ඒ... ඒක.. මේ .. මේ ... පොඩි හමුදුරුවනේ ... මේ .. පුංචි බණපොත නොවැ. හාමුදුරුවො : මම මීට කලින් දැකල නෑනෙ ... පෙන්නන්න බලන්න ඔය පොත අබරං : නෑ නෑ පොදි හාමුදුරුවනේ මේ.. මේ.. ( පොඩි හාමුදුරුවෝ කාඩ් කුට්ටම බලයි) හාමුදුරුවෝ: හා කියමු බලන්න මේකෙ තියෙන බණ... ඔන්න අබරං වැලිමළුවේ පැත්තකට ගිහිං බණ කියන්න පටන් ගත්තලු.. මේ දෙබස ඇහුණ ලොකු හාමුදුරුවොත් අබරංට නොපෙන්නෙන්න බලන් හිටියලු මේ අලුත් බණ පොතේ කතාව දිහා.... අබරං : ඔන්න පොඩි හාමුදුරුවනේ A A A A රටවල් හතරක් තිබුණලු. K K K K මේ රටවල් හතරේ රජවරු හතර දෙනෙක් හිටියාලු. Q Q Q Q මේ රටවල් හතරේ රජවරු හතර දෙනාට බිසෝවරු හතර දෙනෙකුත් හිටියලු. J J J J මේ රටවල් හතරේ රජවරු හතර දෙනාටයි බිසෝවරු හතර දෙනාටයි පුරෝහිතල හතර දෙනෙකුත් හිටියලු. 10 මේ රටවල් හතරේ රජවරු හතර දෙනයි බිසෝවරු හතර දෙනයි පුරෝහිතල හතර දෙනයි බොහෝම හොදට දසරාජධර්මයෙන් රට පාලනය කළාලු. 9 දවසක් මේ පිරිස එකම තැනකට රැස්වෙලා නවාරහාදී ගුණ සිහිපත් කරගෙන 8 අට සිල් සමාදන් වුණාලු. මේ විදියට අටසිල් සමාදන් වෙලා 7 සත් සතියක් මේ සීලය ආරක්ෂා කරගෙන හිටියලු. 6 මෙහෙම ඉඳල සදෙව් ලෝකයේ(දිව්යලෝක හයේ) දෙවිවරු ඇවිත් මේ පීරිසට නමස්කාර කරල ආශිර්වාද කරාලු. 5 මෙහෙම ආශිර්වාද කරද්දි මේ දෙවිවරුන්ට පිං අනුමෝදන් කරල අර පිරිස පන්සිල් සමාදන් වුණාලු. 4 ඊටපස්සෙ මේ අතර හිටපු විරූඪ , විරූපාක්ෂ, වෛශවණ, ද්රථරාෂ්ඨ කියන හතර මහා දෙවිවරු මහාහඬින් 3 තුන් සූත්රය දේශනා කරන්නට පටන් ගත්තලු. මේ පුවත ආරංචි වෙලා එතනට වැඩම කරපු 2 දෙදෙව්ලොවට අධිපති ශක්ර දේවේන්ද්රයා මහා හඬින් සාධුකාර දුන්නලු. මේක අහගෙන හිටපු පොඩි හාමුදුරුවොත් සාධුකාර දුන්නලු.. මෙච්චර වෙලා මේ අලුත් බණපොතේ බණ අහගෙන ඉඳපු ලොකු හාමුදුරුවෝ.. " අලුත් බණ පොතේ බණනම් බොහොම අගෙයි අබරං .. හැබැයි ගමේ උං එක්ක කාසිවලට බණ නොකියා හිටියොත් තමා හොඳ" කියල ආපහු ආවාසෙට යන්න ගියාලු.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom