Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රස වෙදකම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක දිවයිනේ දාලා තිබුනේ, මේ වගේ වෛද්‍යය ක්‍රමයක් ගැන මමවත් අහලා තිබුනේ නෑ මම හිතන්නේ උබලා වුනත් මේ වගේ දෙයක් ගැන අහලා නැතුව ඇති ඉතින් මේක බලලා පුලුවන් නම් Share කරපල්ලා අනෙක් එවුන්ටත් දැනගන්න. මේ වෛද්‍යය ක්‍රමය අනෙක් එවුන්ටත් වැදගත් වෙන්න පුලුවන්.

මට ආයෙත් ඇස් ලැබුණා

වෛද්‍ය ලලිත් කුලරත්න - ටාන්යා

ඇස් ගැන කතා කිරීමේදී අන්ධ යුවතියකට සැත්කමකින් තොරව ප්‍රතිකාර කිරීමෙන් වෛද්‍යවරයෙක් කළ හාස්කමක් ගැනද අපට වාර්තා විණි.

උපතින්ම අන්ධ වූවන්ට ඇස් පෙනීම ලබාදිය නොහැකි බව වෛද්‍ය මතයයි.

නමුත් මොරටුවේ කල්දෙමුල්ලේ උපතින්ම අන්ධ යුවතියක් පෙනීම ලබාගැනීම විශ්මය ජනක කතාවකි.

එය හාස්කමකින් නොවේ. වෛද්‍ය විද්‍යාවේම හාස්කමකි.

එම යුවතියගේ මව කී කතාව මෙසේය.

"මගේ දියණිය උපතින්ම අන්ධයි. ඇය රත්මලානේ අන්ධ විද්‍යාලයේ ඉගෙන ගත්තෙ. මට ලැබුණු දෙවැනි දරුවාත් අන්ධයි. මේක අප දෙදෙනාගේ ජානවල ප්‍රශ්නයක් බවයි වෛද්‍යවරු කීවෙ.

මම හැමදාම දුව එක්ක රත්මලාන අන්ධ විද්‍යාලයට ගියා. සියලුම අක්ෂි විශේෂඥයන් හමුවන්න ගියා. මේ අතරේ අපි ආර්ථික වශයෙන් බොහොම අමාරු තත්ත්වයක සිටිය බවත් කියන්න ඕන.

හැම අක්ෂි වෛද්‍යවරයෙක්ම කිව්වෙ දියණියගෙ ඇහැට පෙනීම ලබාදෙන්න බැහැ කියලයි. ඇස වටා ස්නායු මිය ගිහින් ඇති බවයි කිව්වෙ.

මේ අතරෙ අපට ආරංචි වුණා රත්මලානෙ වෛද්‍යවරයෙක් ගැන. බටහිර වෙදකමෙන් පිහිටක් නොලැබුණු තැන අප මේ වෛද්‍යවරයා ළඟට ගියා. ඔහු රත්තරං මිශ්‍ර කළ බෙහෙත් වගයක් ගුලි වශයෙන් දුවට බොන්න දුන්නා. ඒ බෙහෙත් මිල අධිකයි. නම ප්‍රසිද්ධ වනවාට අකමැති එක්තරා බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් මාසිකව බෙහෙත් ගන්න අපට මුදල් දුන්නා. වෛද්‍ය ලලිත් කුලරත්න මහත්මයත් අපෙන් මුදල් ගත්තේ අඩුවෙන්.

දුව ඒ බෙහෙත් ගුලි දිගටම පාවිච්චි කළා. දුව දවසක් කිව්වා ඇස්වල කොරපොතු ගැලවෙනව වගේ දැනෙනව කියල. ඉන් පස්සෙ දුව කිව්ව ඉර එළිය ආලෝකය පෙනෙනව කියලා. අපේ දුව උපතින්ම අන්ධයි. මේක මහ පුදුමයක්. දැන් අපේ දුවට ගෙයි දොරවල් පෙනෙනවා. ලොකු දෙයක (කාරයක් වැනි දෙයක) ඡායාව පෙනෙනවා. මෙතෙක් කාලයකට එහෙම පෙනීමක් තිබුණෙ නෑ. ඇත්තටම මේක පුදුමාකාර දෙයක්...."

මේක අපට හරි පුදුමයක්. අපි දිගටම දුවට බෙහෙත් දෙනවා. සම්පූර්ණ වශයෙන් හෝ අඩක් හෝ ඇයට පෙනීම ලැබේයෑයි විශ්වාසයක් දැන් අපට තිබෙනවා.

අපි ලලිත් කුලරත්න වෛද්‍යවරයාද හමුවීමු. ඔහු සිය හාස්කම ගැන සඳහන් කළේ මෙසේය.

"මේක බටහිර වෙදකමවත් ආයුර්වේද වෙදකමවත් නෙමෙයි. මේකට කියන්නෙ රස වෙදකම කියලයි. අපේ සීයා ඉන්දියාවෙන් ලබාගත්තු වෛද්‍ය විධි ක්‍රමයක්. බෙහෙත් හදන්නේ ලෝහ වර්ගවලින්. රත්තරං, රිදී, තු=ත්තනාගම් ආදී ලෝහ වර්ගවල මිශ්‍රණයක්. දැන් ඒ අන්ධ ළමයාට පෙනීම ලැබෙමින් පවතිනවා.

දියවැඩියාව, අක්මාවේ රෝග, පිළිකා ආදී රෝග මේ රස වෙදකමෙන් හොඳ කරන්න පුළුවන්. සුව කළ නොහැකි යෑයි බටහිර වෛද්‍යවරු විසින් අතහැර දාපු රෝගීන් අප මේ වෛද්‍ය ක්‍රමයෙන් සුවපත් කර තිබෙනවා."

මේ වෛද්‍ය ක්‍රමය සැලකිල්ලට භාජනය කළ යුතු බව අපේ හැඟීමයි.

[QUOTE="Dead Island, post: 14121372, member: 396558"] [FONT=Times New Roman][SIZE=3] මේක දිවයිනේ දාලා තිබුනේ, මේ වගේ වෛද්‍යය ක්‍රමයක් ගැන මමවත් අහලා තිබුනේ නෑ මම හිතන්නේ උබලා වුනත් මේ වගේ දෙයක් ගැන අහලා නැතුව ඇති ඉතින් මේක බලලා පුලුවන් නම් Share කරපල්ලා අනෙක් එවුන්ටත් දැනගන්න. මේ වෛද්‍යය ක්‍රමය අනෙක් එවුන්ටත් වැදගත් වෙන්න පුලුවන්.[/SIZE][/FONT][SIZE=3] [COLOR=#336600] [/COLOR] [COLOR=#336600] [/COLOR] [COLOR=#336600]මට ආයෙත් ඇස් ලැබුණා[/COLOR] [IMG]http://www.divaina.com/2012/12/23/doctors.jpg[/IMG] වෛද්‍ය ලලිත් කුලරත්න - ටාන්යා ඇස් ගැන කතා කිරීමේදී අන්ධ යුවතියකට සැත්කමකින් තොරව ප්‍රතිකාර කිරීමෙන් වෛද්‍යවරයෙක් කළ හාස්කමක් ගැනද අපට වාර්තා විණි. උපතින්ම අන්ධ වූවන්ට ඇස් පෙනීම ලබාදිය නොහැකි බව වෛද්‍ය මතයයි. නමුත් මොරටුවේ කල්දෙමුල්ලේ උපතින්ම අන්ධ යුවතියක් පෙනීම ලබාගැනීම විශ්මය ජනක කතාවකි. එය හාස්කමකින් නොවේ. වෛද්‍ය විද්‍යාවේම හාස්කමකි. එම යුවතියගේ මව කී කතාව මෙසේය. "මගේ දියණිය උපතින්ම අන්ධයි. ඇය රත්මලානේ අන්ධ විද්‍යාලයේ ඉගෙන ගත්තෙ. මට ලැබුණු දෙවැනි දරුවාත් අන්ධයි. මේක අප දෙදෙනාගේ ජානවල ප්‍රශ්නයක් බවයි වෛද්‍යවරු කීවෙ. මම හැමදාම දුව එක්ක රත්මලාන අන්ධ විද්‍යාලයට ගියා. සියලුම අක්ෂි විශේෂඥයන් හමුවන්න ගියා. මේ අතරේ අපි ආර්ථික වශයෙන් බොහොම අමාරු තත්ත්වයක සිටිය බවත් කියන්න ඕන. හැම අක්ෂි වෛද්‍යවරයෙක්ම කිව්වෙ දියණියගෙ ඇහැට පෙනීම ලබාදෙන්න බැහැ කියලයි. ඇස වටා ස්නායු මිය ගිහින් ඇති බවයි කිව්වෙ. මේ අතරෙ අපට ආරංචි වුණා රත්මලානෙ වෛද්‍යවරයෙක් ගැන. බටහිර වෙදකමෙන් පිහිටක් නොලැබුණු තැන අප මේ වෛද්‍යවරයා ළඟට ගියා. ඔහු රත්තරං මිශ්‍ර කළ බෙහෙත් වගයක් ගුලි වශයෙන් දුවට බොන්න දුන්නා. ඒ බෙහෙත් මිල අධිකයි. නම ප්‍රසිද්ධ වනවාට අකමැති එක්තරා බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් මාසිකව බෙහෙත් ගන්න අපට මුදල් දුන්නා. වෛද්‍ය ලලිත් කුලරත්න මහත්මයත් අපෙන් මුදල් ගත්තේ අඩුවෙන්. දුව ඒ බෙහෙත් ගුලි දිගටම පාවිච්චි කළා. දුව දවසක් කිව්වා ඇස්වල කොරපොතු ගැලවෙනව වගේ දැනෙනව කියල. ඉන් පස්සෙ දුව කිව්ව ඉර එළිය ආලෝකය පෙනෙනව කියලා. අපේ දුව උපතින්ම අන්ධයි. මේක මහ පුදුමයක්. දැන් අපේ දුවට ගෙයි දොරවල් පෙනෙනවා. ලොකු දෙයක (කාරයක් වැනි දෙයක) ඡායාව පෙනෙනවා. මෙතෙක් කාලයකට එහෙම පෙනීමක් තිබුණෙ නෑ. ඇත්තටම මේක පුදුමාකාර දෙයක්...." මේක අපට හරි පුදුමයක්. අපි දිගටම දුවට බෙහෙත් දෙනවා. සම්පූර්ණ වශයෙන් හෝ අඩක් හෝ ඇයට පෙනීම ලැබේයෑයි විශ්වාසයක් දැන් අපට තිබෙනවා. අපි ලලිත් කුලරත්න වෛද්‍යවරයාද හමුවීමු. ඔහු සිය හාස්කම ගැන සඳහන් කළේ මෙසේය. "මේක බටහිර වෙදකමවත් ආයුර්වේද වෙදකමවත් නෙමෙයි. මේකට කියන්නෙ රස වෙදකම කියලයි. අපේ සීයා ඉන්දියාවෙන් ලබාගත්තු වෛද්‍ය විධි ක්‍රමයක්. බෙහෙත් හදන්නේ ලෝහ වර්ගවලින්. රත්තරං, රිදී, තු=ත්තනාගම් ආදී ලෝහ වර්ගවල මිශ්‍රණයක්. දැන් ඒ අන්ධ ළමයාට පෙනීම ලැබෙමින් පවතිනවා. දියවැඩියාව, අක්මාවේ රෝග, පිළිකා ආදී රෝග මේ රස වෙදකමෙන් හොඳ කරන්න පුළුවන්. සුව කළ නොහැකි යෑයි බටහිර වෛද්‍යවරු විසින් අතහැර දාපු රෝගීන් අප මේ වෛද්‍ය ක්‍රමයෙන් සුවපත් කර තිබෙනවා." මේ වෛද්‍ය ක්‍රමය සැලකිල්ලට භාජනය කළ යුතු බව අපේ හැඟීමයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom