Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රස වෙදකම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රස වෛද්‍ය ක්‍රමය

රස වෛද්‍ය ක්‍රමය යනු ආයුරේවේදය බිහිවී කලකට පසුව භාරතයේ බිහිවූ ඉතා අගනා වෛද්‍ය ක්‍රමයක්. රස වෛද්‍ය ක්‍රමයට වසර 3000කට වැඩි අතීතයක් හිමියි. ‘රස වෛද්‍ය ක්‍රමය’ නැතිනම් ‘රස වෙදකම’ ලෙස මෙම වෛද්‍ය ක්‍රමය හැඳින්වීමට හේතුවී ඇත්තේ මෙය රසදිය මූලික කරගත් වෛද්‍ය ක්‍රමයක් නිසයි.

රසදිය සහ වෙනත් ලෝහ වර්ග ඖෂධ ලෙස භාවිතා කරන වෛද්‍ය ක්‍රමයක් රාවණා යුගයේ ශී‍්‍ර ලංකාවේ පැවැති බවට සාධක හමුවෙනවා. එසේ වුවත් නිශ්චිත පිළිගත් ආකාරයකට වෛද්‍ය ක්‍රමයක් ලෙස මෙය ආරම්භ කරනු ලැබුවේ භාරතයේ නාලන්දා විශ්වවිද්‍යාලයේ කුලපතිවරයාව සිටි නාගර්ජුන භික්ෂූන් වහන්සේ විසින්.

රසදිය ද්‍රවයක් ලෙස පවතින ලෝහයක්. රසදිය ශරීරගතවීම මිනිස් සිරුරට ඉතා අහිතකරයි. ඒ; එතරම් රසදිය විෂ සහිත නිසයි. අතපසු වීමකින් හෝ යමෙකුගේ සිරුරට රසදිය ඇතුළු වුවහොත් එය පිටතට ගැනීමට විශාල උත්සාහයක් දැරිය යුතුයි. රස වෛද්‍ය ක්රමයේ ඇති සුවිශේෂී උපක්‍රම මඟින් රසදිය නම් වූ මේ විෂ සහිත ලෝහය මිනිස් සිරුරට අහිතකර නොවන ආකාරයට සකස් කරගනු ලබනවා.

කිසියම් නිශ්චිත උෂ්ණත්වයකට රත්කර ගැනීමෙන් රසදිය ඇතුළු විෂ සහිත ලෝහ වර්ගවල විෂ ස්වභාවය නැති කරගත හැකියි. එසේ සකසා ගන්නා ඖෂධ මඟින් මිනිසාට වැළඳෙන රෝග රාශියකටම ප්‍රතිකාර කිරීමටත් ලෙඩ රෝගවලින් වැළකී සිටීමටත් හැකියාව ලැබෙනවා. ඒ නිසයි ලෝකයේ මෙතෙක් බිහිවූ වෛද්‍ය ක්‍රම අතර රස වෛද්‍ය ක්‍රමයට සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේ.

භාරතයේ රස වෛද්‍ය ක්‍රමය බිහිවන්නට තවත් හේතුවක් වූයේ ශාකමය ඖෂධ සොයාගැනීමට තිබූ අපහසුතාවයයි. භාරතයේ ආයුර්වේදය ඇතිවී එය ඉතා ශීඝ්‍රයෙන් ප්‍රචලිත වුවත් යම් යම් ප්‍රාන්තවල ශාකමය ඖෂධ සොයාගැනීමට අපහසුතා ඇතිවුණා.

එවිට ශාකමය ඖෂධ භාවිතා නොවන වෙනත් වෛද්‍ය ක්‍රමයක් පිළිබඳව තොරතුරු සොයන්නට වුණා. එසේම යම් යම් රෝගාබාධ සඳහා ක්ෂණික ප්‍රතිකාර අවශ්‍ය වූ අවස්ථාවලත් වෙනත් වෛද්‍ය ක්රමයක, වෙනත් ඖෂධ වර්ගවල අවශ්‍යතාවය දැනෙන්නට වුණා. එමෙන්ම ශල්‍යකර්මවලට භාජනය නොවී රෝග සුව කර ගැනීමටත් මිනිසුන්ට අවශ්‍ය වුණා.

මිනිසුන්ගේ ඉහත අවශ්‍යතා ඉටුකර ගැනීමට බිහිවූ සාර්ථක වෛද්‍ය ක්‍රමයක් ලෙස ‘රස වෙදකම’ හැඳින්විය හැකියි. මහා භාරතයේ නාගර්ජුන භික්ෂුව විසින් සාර්ථක වෛද්‍ය ක්‍රමයක් ලෙස ආරම්භ කළ මෙම රස වෙදකම භූදේව් මුඛර්ජි පරම්පරාවෙන් ශ්‍රී ලංකාවට පැමිණියා.

රසදියවලට අමතරව රත්තරන්, ගෙන්දගම්, ඊයම් වැනි ලෝහවල විෂ ස්වභාවය ඉවත්කොට රස වෙදකමේදී භාවිතා වෙනවා. සාමාන්‍යයෙන් ඊයම් සැළකෙන්නේ මිනිස් ශරීරයට ඉතාම විෂ ලෝහයක් ලෙසයි. එහෙත් රස වෙදකමේදී ”ඊයම්” යනු මහා අනර්ඝ ඖෂධයක්.

රස වෛද්‍ය ක්‍රමයේදී භාවිතා වන ඖෂධවල සාර්ථකත්වය රඳ්‍ර පවතින්නේ එම ඖෂධ සකසා ගන්නා ආකාරය මතයි.

පෙරදිග මතයට අනුව මිනිසුන් ලෙඩ රෝගවලට ගොදුරුවන්නේ ශරීරයේ වා, පිත්, සෙම් වල ඇති අසමතුලිත භාවය නිසයි. රස වෛද්‍ය ක්‍රමයේදී සිදුකරන්නේ එම වා පිත් සෙම්වල ඇතිවූ අසමතුලිතභාවය සමතුලිත කිරීමයි. ඒ අනුව වෛරස් රෝගවලට පවා රස වෛද්‍ය ක්‍රමය තුළ ඖෂධ තිබෙනවා.

එමෙන්ම වර්තමානයේදී බොහෝ දෙනෙක් භාජනය වන ශල්‍යකර්ම 14ක් වළක්වා රෝග සුවකරගැනීමේ හැකියාව රස වෛද්‍ය ක්‍රමය සතුයි. බයිපාස් ශල්‍යකර්මය, වකුගඩු බද්ධය, මොළයේ ඇතිවන ගෙඩි, අක්මාවේ පිත්තාශයේ ඇතිවන ගල්, තයිරොයිඩ් ග්‍රන්ථියේ ආබාධ පුරුෂයින්ගේ පුරස්ථ ග්‍රන්ථියේ ඇතිවන ආබාධ වැනි ශල්‍යකර්ම කළ යුතු ප්‍රධානතම රෝගාබාධ 14ක් ශල්‍යකර්මවලට භාජනය නොවී සුවකර ගැනීමේ හැකියාව රස වෛද්‍ය ක්‍රමය සතුයි. විශේෂයෙන්ම ‘බයිපාස්’ ශල්‍යකර්මයට භාජනය විය යුතු යැයි නිර්දේශ කළ රෝගීන් රස වෛද්‍ය ක්රමයේ පිහිටෙන් සුව වී තිබෙනවා.

වර්තමානයේ රස වෛද්‍ය ක්‍රමය තුළ, රෝගයක් නිර්ණය කිරීම සඳහා බටහිර වෛද්‍ය ඉංජිනේරු විද්‍යාවේ එන නවීන තාක්ෂණික ක්‍රම භාවිත වෙනවා.

නිවැරැදි ලෙස රෝගය හඳුනාගත් පසුව රෝගය සඳහා ප්‍රතිකාර කරනු ලබන්නේ රස වෛද්‍ය ක්‍රමයටම ආවේණික වූ ලෝහමය ඖෂධ භාවිතා කරමින්.

රස වෛද්‍ය ක්‍රමයට අනුව වර්තමානයේ මිනිසුන් අතර ලෙඩ රෝග වැඩිවීමට ප්‍රධානතම හේතුවක් වී තිබෙන්නේ අප ජීවත්වන පරිසරය ඉතා ශීඝ්‍රයෙන් විනාශයට පත්වීමයි. පරිසරයට සිදුවන එම විනාශය නිසා මනුෂ්‍යයා තුළ මෙන්ම ශාක තුළ ද වා පිත් සෙම් දූෂණයට ලක්වෙනවා. දූෂණයට ලක්වූ ශාකමය ආහාර ගන්නා මිනිසා රෝගී වෙනවා. අතීතයේදීත් ලෙඩ රෝග නොතිබුණා නොවේ.

ජනගහණ අනුපාතයට අනුව අතීතයේදී ලෙඩ රෝග පැතිරුණු ප්‍රමාණය ඉතා අල්පයි.

රස වෛද්යාචාර්ය ආර්.ලලිත් කුලරත්න

රස ඖෂධ ඉතා හොඳින් යොදාගෙන සුවකළ හැකි රෝගාබාධයක් ලෙස ‘අංශභාග‘ රෝගය හැඳින්විය හැකියි. අංශභාග රෝගය, මොළය තුළ ඇතිවන රුධිර කැටයක් නිසා හෝ රුධිර පීඩනය වැඩිවී මොළයේ නහරයක් පිපිරීම නිසා ඇතිවිය හැකි රෝගයක්.

මෙහිදී ක්ෂණික ප්‍රතිකාර අවශ්‍යයි. රස වෛද්‍ය ක්රමයේ භාවිතා වන ක්ෂණික කි‍්‍රයාකාරී ඖෂධ මඟින් රුධිර කැටිය දියකර හැර මෙම භයානක රෝගයෙන් රෝගියා මුදවා ගත හැකියි. අංශභාගය රෝගයේදී ඉතාම ඉක්මනින් ප්‍රතිකාර වලට යොමුවීම මෙන්ම පැයෙන් පැයට රෝගියාට ඖෂධ ලබාදීම ද වැදගත්.

රස වෛද්‍ය ක්‍රමය මඟින් ඉතා සාර්ථක අයුරින් ප්‍රතිකාර කළ හැකි තවත් රෝගයක් වන්නේ ‘මධුමේහය’ හෙවත් ‘දියවැඩියාව‘යි.

දියවැඩියාව ලෝකය පුරා වසංගතයක් ලෙස පැතිරී යන රෝග තත්ත්වයක්. එසේ වීමට මිනිසා ගන්නා ආහාර රටාව වෙනස්වීමත් ජානවල වෙනස්වීමත් බලපා ඇති බව පෙනී යනවා. කුඩා දරුවන්ට වැළඳෙන දියවැඩියා රෝගී තත්ත්වයට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ ජානවල සිදුවන බලපෑමයි.

දියවැඩියා රෝගයට ප්‍රතිකාර කෙරෙන්නේ රුධිරයේ අඩංගු සීනි ප්‍රමාණය පිළිබඳ සැළකීමෙන්. රුධිරයේ සීනි විධිමත් අයුරින් පාලනය කර දියවැඩියාව හෙවත් මධුමේහය රෝගයෙන් මිදීමේ හැකියාව ‘රස ඖෂධ’ සතුයි.

දියවැඩියාව වෙනත් රෝග ගණනාවකට ‘පාර කපන’ රෝගයක්. දියවැඩියාවේ බලපෑම නිසා ඇතිවිය හැකි අංශභාගය, අක්ෂිකාචයේ දුර්වලතා, පාදවල ඇතිවන තුවාල නිසා ඇතිවන ගැටලු, ස්නායු දුර්වලතාවය, ලිංගික බෙලහීනත්වය චර්ම රෝග වැනි රෝගාබාධ සඳහා ද රස වෛද්‍ය ක්‍රමය තුළ ඖෂධීය ප්‍රතිකාර අඩංගුයි.

දියවැඩියාවට ගොදුරු වූ රෝගීන්, රතු කැකුළු සහල් බත් හෝ නාඩු සහල් බත් ආහාරයට ගන්නවාට වඩා හීනැටි සහල් වැනි ශ්‍රී ලංකාවේ පැරණි වී වර්ගවලින් සැකසූ සහල්වලින් පිසගත් බත් ආහාරයට ගන්නේ නම්, ඉතා සුදුසුයි. එම පැරණි වී වර්ගවල විශාල ප්‍රතිශක්තිකරණ හැකියාවක් මෙන්ම හොඳ පෝෂණ ගුණයක් ද අඩංගුයි.

රස වෛද්‍ය ක්‍රමයට අනුව පිරිසිදු හොඳ තේ කොළවලින් සාදාගත් කහට තේ කෝප්ප 5ක් පමණ දිනකට පානය කිරීම දියවැඩියාවෙන් මිදීමට මෙන්ම දියවැඩියාව පාලනය කරගැනීමට ද උපකාරී වෙනවා.

රස වෛද්‍ය ක්‍රමය තුළ විවිධ රෝගවලට ඖෂධ නියම කෙරෙනවා සේම, නීරෝගීව ජීවත්වීමටත්, ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩිකර ගැනීමටත් ඖෂධ තිබෙනවා. රස වෛද්‍ය ක්රමයේ ඇති ප්‍රධානතම ගුණාංගය වන්නේ රසායන ගුණය සහ වාජීකරණ ගුණයයි. ‘රස ඖෂධ’ මඟින් නිරෝගීව, තාරුණ්‍ය ආරක්ෂා කරගනිමින් දිගු කලක් ජීවත්වීමේ අවස්ථාව උදාකරගත හැකියි.

සාකචඡාවකින් සකස් කළේ

ගාමිණී සුසන්ත

සිළුමිණ

[QUOTE="Dead Island, post: 14121715, member: 396558"] [b]රස වෛද්‍ය ක්‍රමය[/b] [SIZE=3] රස වෛද්‍ය ක්‍රමය යනු ආයුරේවේදය බිහිවී කලකට පසුව භාරතයේ බිහිවූ ඉතා අගනා වෛද්‍ය ක්‍රමයක්. රස වෛද්‍ය ක්‍රමයට වසර 3000කට වැඩි අතීතයක් හිමියි. ‘රස වෛද්‍ය ක්‍රමය’ නැතිනම් ‘රස වෙදකම’ ලෙස මෙම වෛද්‍ය ක්‍රමය හැඳින්වීමට හේතුවී ඇත්තේ මෙය රසදිය මූලික කරගත් වෛද්‍ය ක්‍රමයක් නිසයි. රසදිය සහ වෙනත් ලෝහ වර්ග ඖෂධ ලෙස භාවිතා කරන වෛද්‍ය ක්‍රමයක් රාවණා යුගයේ ශී‍්‍ර ලංකාවේ පැවැති බවට සාධක හමුවෙනවා. එසේ වුවත් නිශ්චිත පිළිගත් ආකාරයකට වෛද්‍ය ක්‍රමයක් ලෙස මෙය ආරම්භ කරනු ලැබුවේ භාරතයේ නාලන්දා විශ්වවිද්‍යාලයේ කුලපතිවරයාව සිටි නාගර්ජුන භික්ෂූන් වහන්සේ විසින්. රසදිය ද්‍රවයක් ලෙස පවතින ලෝහයක්. රසදිය ශරීරගතවීම මිනිස් සිරුරට ඉතා අහිතකරයි. ඒ; එතරම් රසදිය විෂ සහිත නිසයි. අතපසු වීමකින් හෝ යමෙකුගේ සිරුරට රසදිය ඇතුළු වුවහොත් එය පිටතට ගැනීමට විශාල උත්සාහයක් දැරිය යුතුයි. රස වෛද්‍ය ක්රමයේ ඇති සුවිශේෂී උපක්‍රම මඟින් රසදිය නම් වූ මේ විෂ සහිත ලෝහය මිනිස් සිරුරට අහිතකර නොවන ආකාරයට සකස් කරගනු ලබනවා. කිසියම් නිශ්චිත උෂ්ණත්වයකට රත්කර ගැනීමෙන් රසදිය ඇතුළු විෂ සහිත ලෝහ වර්ගවල විෂ ස්වභාවය නැති කරගත හැකියි. එසේ සකසා ගන්නා ඖෂධ මඟින් මිනිසාට වැළඳෙන රෝග රාශියකටම ප්‍රතිකාර කිරීමටත් ලෙඩ රෝගවලින් වැළකී සිටීමටත් හැකියාව ලැබෙනවා. ඒ නිසයි ලෝකයේ මෙතෙක් බිහිවූ වෛද්‍ය ක්‍රම අතර රස වෛද්‍ය ක්‍රමයට සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේ. භාරතයේ රස වෛද්‍ය ක්‍රමය බිහිවන්නට තවත් හේතුවක් වූයේ ශාකමය ඖෂධ සොයාගැනීමට තිබූ අපහසුතාවයයි. භාරතයේ ආයුර්වේදය ඇතිවී එය ඉතා ශීඝ්‍රයෙන් ප්‍රචලිත වුවත් යම් යම් ප්‍රාන්තවල ශාකමය ඖෂධ සොයාගැනීමට අපහසුතා ඇතිවුණා. එවිට ශාකමය ඖෂධ භාවිතා නොවන වෙනත් වෛද්‍ය ක්‍රමයක් පිළිබඳව තොරතුරු සොයන්නට වුණා. එසේම යම් යම් රෝගාබාධ සඳහා ක්ෂණික ප්‍රතිකාර අවශ්‍ය වූ අවස්ථාවලත් වෙනත් වෛද්‍ය ක්රමයක, වෙනත් ඖෂධ වර්ගවල අවශ්‍යතාවය දැනෙන්නට වුණා. එමෙන්ම ශල්‍යකර්මවලට භාජනය නොවී රෝග සුව කර ගැනීමටත් මිනිසුන්ට අවශ්‍ය වුණා. මිනිසුන්ගේ ඉහත අවශ්‍යතා ඉටුකර ගැනීමට බිහිවූ සාර්ථක වෛද්‍ය ක්‍රමයක් ලෙස ‘රස වෙදකම’ හැඳින්විය හැකියි. මහා භාරතයේ නාගර්ජුන භික්ෂුව විසින් සාර්ථක වෛද්‍ය ක්‍රමයක් ලෙස ආරම්භ කළ මෙම රස වෙදකම භූදේව් මුඛර්ජි පරම්පරාවෙන් ශ්‍රී ලංකාවට පැමිණියා. රසදියවලට අමතරව රත්තරන්, ගෙන්දගම්, ඊයම් වැනි ලෝහවල විෂ ස්වභාවය ඉවත්කොට රස වෙදකමේදී භාවිතා වෙනවා. සාමාන්‍යයෙන් ඊයම් සැළකෙන්නේ මිනිස් ශරීරයට ඉතාම විෂ ලෝහයක් ලෙසයි. එහෙත් රස වෙදකමේදී ”ඊයම්” යනු මහා අනර්ඝ ඖෂධයක්. රස වෛද්‍ය ක්‍රමයේදී භාවිතා වන ඖෂධවල සාර්ථකත්වය රඳ්‍ර පවතින්නේ එම ඖෂධ සකසා ගන්නා ආකාරය මතයි. පෙරදිග මතයට අනුව මිනිසුන් ලෙඩ රෝගවලට ගොදුරුවන්නේ ශරීරයේ වා, පිත්, සෙම් වල ඇති අසමතුලිත භාවය නිසයි. රස වෛද්‍ය ක්‍රමයේදී සිදුකරන්නේ එම වා පිත් සෙම්වල ඇතිවූ අසමතුලිතභාවය සමතුලිත කිරීමයි. ඒ අනුව වෛරස් රෝගවලට පවා රස වෛද්‍ය ක්‍රමය තුළ ඖෂධ තිබෙනවා. එමෙන්ම වර්තමානයේදී බොහෝ දෙනෙක් භාජනය වන ශල්‍යකර්ම 14ක් වළක්වා රෝග සුවකරගැනීමේ හැකියාව රස වෛද්‍ය ක්‍රමය සතුයි. බයිපාස් ශල්‍යකර්මය, වකුගඩු බද්ධය, මොළයේ ඇතිවන ගෙඩි, අක්මාවේ පිත්තාශයේ ඇතිවන ගල්, තයිරොයිඩ් ග්‍රන්ථියේ ආබාධ පුරුෂයින්ගේ පුරස්ථ ග්‍රන්ථියේ ඇතිවන ආබාධ වැනි ශල්‍යකර්ම කළ යුතු ප්‍රධානතම රෝගාබාධ 14ක් ශල්‍යකර්මවලට භාජනය නොවී සුවකර ගැනීමේ හැකියාව රස වෛද්‍ය ක්‍රමය සතුයි. විශේෂයෙන්ම ‘බයිපාස්’ ශල්‍යකර්මයට භාජනය විය යුතු යැයි නිර්දේශ කළ රෝගීන් රස වෛද්‍ය ක්රමයේ පිහිටෙන් සුව වී තිබෙනවා. වර්තමානයේ රස වෛද්‍ය ක්‍රමය තුළ, රෝගයක් නිර්ණය කිරීම සඳහා බටහිර වෛද්‍ය ඉංජිනේරු විද්‍යාවේ එන නවීන තාක්ෂණික ක්‍රම භාවිත වෙනවා. නිවැරැදි ලෙස රෝගය හඳුනාගත් පසුව රෝගය සඳහා ප්‍රතිකාර කරනු ලබන්නේ රස වෛද්‍ය ක්‍රමයටම ආවේණික වූ ලෝහමය ඖෂධ භාවිතා කරමින්. රස වෛද්‍ය ක්‍රමයට අනුව වර්තමානයේ මිනිසුන් අතර ලෙඩ රෝග වැඩිවීමට ප්‍රධානතම හේතුවක් වී තිබෙන්නේ අප ජීවත්වන පරිසරය ඉතා ශීඝ්‍රයෙන් විනාශයට පත්වීමයි. පරිසරයට සිදුවන එම විනාශය නිසා මනුෂ්‍යයා තුළ මෙන්ම ශාක තුළ ද වා පිත් සෙම් දූෂණයට ලක්වෙනවා. දූෂණයට ලක්වූ ශාකමය ආහාර ගන්නා මිනිසා රෝගී වෙනවා. අතීතයේදීත් ලෙඩ රෝග නොතිබුණා නොවේ. ජනගහණ අනුපාතයට අනුව අතීතයේදී ලෙඩ රෝග පැතිරුණු ප්‍රමාණය ඉතා අල්පයි. රස වෛද්යාචාර්ය ආර්.ලලිත් කුලරත්න රස ඖෂධ ඉතා හොඳින් යොදාගෙන සුවකළ හැකි රෝගාබාධයක් ලෙස ‘අංශභාග‘ රෝගය හැඳින්විය හැකියි. අංශභාග රෝගය, මොළය තුළ ඇතිවන රුධිර කැටයක් නිසා හෝ රුධිර පීඩනය වැඩිවී මොළයේ නහරයක් පිපිරීම නිසා ඇතිවිය හැකි රෝගයක්. මෙහිදී ක්ෂණික ප්‍රතිකාර අවශ්‍යයි. රස වෛද්‍ය ක්රමයේ භාවිතා වන ක්ෂණික කි‍්‍රයාකාරී ඖෂධ මඟින් රුධිර කැටිය දියකර හැර මෙම භයානක රෝගයෙන් රෝගියා මුදවා ගත හැකියි. අංශභාගය රෝගයේදී ඉතාම ඉක්මනින් ප්‍රතිකාර වලට යොමුවීම මෙන්ම පැයෙන් පැයට රෝගියාට ඖෂධ ලබාදීම ද වැදගත්. රස වෛද්‍ය ක්‍රමය මඟින් ඉතා සාර්ථක අයුරින් ප්‍රතිකාර කළ හැකි තවත් රෝගයක් වන්නේ ‘මධුමේහය’ හෙවත් ‘දියවැඩියාව‘යි. දියවැඩියාව ලෝකය පුරා වසංගතයක් ලෙස පැතිරී යන රෝග තත්ත්වයක්. එසේ වීමට මිනිසා ගන්නා ආහාර රටාව වෙනස්වීමත් ජානවල වෙනස්වීමත් බලපා ඇති බව පෙනී යනවා. කුඩා දරුවන්ට වැළඳෙන දියවැඩියා රෝගී තත්ත්වයට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ ජානවල සිදුවන බලපෑමයි. දියවැඩියා රෝගයට ප්‍රතිකාර කෙරෙන්නේ රුධිරයේ අඩංගු සීනි ප්‍රමාණය පිළිබඳ සැළකීමෙන්. රුධිරයේ සීනි විධිමත් අයුරින් පාලනය කර දියවැඩියාව හෙවත් මධුමේහය රෝගයෙන් මිදීමේ හැකියාව ‘රස ඖෂධ’ සතුයි. දියවැඩියාව වෙනත් රෝග ගණනාවකට ‘පාර කපන’ රෝගයක්. දියවැඩියාවේ බලපෑම නිසා ඇතිවිය හැකි අංශභාගය, අක්ෂිකාචයේ දුර්වලතා, පාදවල ඇතිවන තුවාල නිසා ඇතිවන ගැටලු, ස්නායු දුර්වලතාවය, ලිංගික බෙලහීනත්වය චර්ම රෝග වැනි රෝගාබාධ සඳහා ද රස වෛද්‍ය ක්‍රමය තුළ ඖෂධීය ප්‍රතිකාර අඩංගුයි. දියවැඩියාවට ගොදුරු වූ රෝගීන්, රතු කැකුළු සහල් බත් හෝ නාඩු සහල් බත් ආහාරයට ගන්නවාට වඩා හීනැටි සහල් වැනි ශ්‍රී ලංකාවේ පැරණි වී වර්ගවලින් සැකසූ සහල්වලින් පිසගත් බත් ආහාරයට ගන්නේ නම්, ඉතා සුදුසුයි. එම පැරණි වී වර්ගවල විශාල ප්‍රතිශක්තිකරණ හැකියාවක් මෙන්ම හොඳ පෝෂණ ගුණයක් ද අඩංගුයි. රස වෛද්‍ය ක්‍රමයට අනුව පිරිසිදු හොඳ තේ කොළවලින් සාදාගත් කහට තේ කෝප්ප 5ක් පමණ දිනකට පානය කිරීම දියවැඩියාවෙන් මිදීමට මෙන්ම දියවැඩියාව පාලනය කරගැනීමට ද උපකාරී වෙනවා. රස වෛද්‍ය ක්‍රමය තුළ විවිධ රෝගවලට ඖෂධ නියම කෙරෙනවා සේම, නීරෝගීව ජීවත්වීමටත්, ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩිකර ගැනීමටත් ඖෂධ තිබෙනවා. රස වෛද්‍ය ක්රමයේ ඇති ප්‍රධානතම ගුණාංගය වන්නේ රසායන ගුණය සහ වාජීකරණ ගුණයයි. ‘රස ඖෂධ’ මඟින් නිරෝගීව, තාරුණ්‍ය ආරක්ෂා කරගනිමින් දිගු කලක් ජීවත්වීමේ අවස්ථාව උදාකරගත හැකියි. සාකචඡාවකින් සකස් කළේ ගාමිණී සුසන්ත [SIZE=3][SIZE=3][SIZE=3]සි[SIZE=3]ළු[SIZE=3]මි[SIZE=3]ණ[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom