Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රස සංවේදී හදවතක් ඇත්තවුන් සඳහා පමණයි 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රස සංවේදී හදවතක් ඇත්තවුන් සඳහා පමණයි 2

මාස ගානකට කලින් දැම්මා ත්රෙඩ් එකක් රස සංවේදී හදවතක් ඇත්තවුන් සඳහා පමණයි කියලා ත්රෙඩ් එකක්.. ඒකට මුලදි නම් කුඩම්මගේ සැලකිලි  ලැබුනට පසු කාලීනව දිගින් දිගටම බම්ප් වෙවී තිබ්බා... ඒ ගීතයෙන් කියැවුනේ අපේ බහුතරයකගේ ජීවිත කතාව... අදත් මේ කියන්න යන්නේ මගේ හදවතට දැනුනු හොඳම ගීත වලින් එකක්... අද ලංකාවේ බහුතරයක් මිනිස්සුන්ගේ ජීවිත කතාව මේකයි නේද කියලා හිතෙනවා...

එහෙනම් පහලින් ලිරික්ස් ටිකත් එක්ක සින්දුව හොඳට අහමු... සරලව කියනවා නම් මේ ගීතයෙන් කියැවෙන්නේ  නිරන්තරයෙන් දාන මාන කරපු වෙස්සන්තරලා වගේ තාත්තලාගේ ලේ වලින් ජාතක වුනත්  පූරුවේ කරපු පවක් නිසා නගරයට ඇවිත් සොච්චමක පඩියක් අරගෙන ගෙවන ජීවිතය ගැනයි...

මේ ගීතයේ මුල ටිකේ පොඩි හැන්දින්වීමක් තියනවා.. ගීතයේ නමත් "පියවරුන්" නෙමෙයි "වන්නි වන පෙතේ"... ඒත් හිතට දැනෙන්න තිබ්බ වීඩියෝ එකක් තිබ්බ හොයාගන්න පුලුවන් උන හොඳම වීඩියෝ ක්ලිප් එකත් මේකයි... කවුරු හරි කෙනෙක්ට මෙයිට වඩා හොඳ එකක් ලැබුනොත් පහලින් දාන්න...

[YOUTUBE]ViYXbYmxO9c[/YOUTUBE]

වන්නි වන පෙතේ ගම් දනව් පුරා නිවහන

වංකගිරි වනේ වෙසෙතුරු සදිසි පියවරුන්

අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්...

කන්ට බෑ කියා තනිවම එන්ට යැයි කියා ගමටම

බත් බුලත් නිතර දන් දුන් පියවරුන් වෙතින්...

ජාත වී ඇතත් පූරුවේ කරන ලද පවක් පල දී

බින්න් බැස හිඳී නගරය අසල දූ පුතුන්...

කල්ප කාලයක් පරපුර දුන්නු දන් ඇතත් හිත තුල

මාසෙකට වරක් ලැබෙනුයේ සොච්චමක් බැවින්...

කන්ට ගත් ගමන් බත් පත කවුරුවත් එතැයි බිය වැද

දොර ජනෙල් වසා තනිවම බුදිති බෝ දුකින්...

පසුව ලියමි :- විඩීයෝ එක play වෙන එක ඩිසේබල් කරනවා..  එක නිසා නිකන්ම තියෙන ගීතයත් පහලින් දාන්නම්

[YOUTUBE]Jw0GExehccA[/YOUTUBE]

මේ ගීතයට සමාන වෙනත් ගීත තියෙනම් එව්වත් දාන්න.... බුදු සරණයි.....

[QUOTE="luckyluke111, post: 15111057, member: 440453"] [b]රස සංවේදී හදවතක් ඇත්තවුන් සඳහා පමණයි 2[/b] [SIZE=4][B][COLOR=DarkRed]මාස ගානකට කලින් දැම්මා ත්රෙඩ් එකක් [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1518235"]රස සංවේදී හදවතක් ඇත්තවුන් සඳහා පමණයි[/URL] කියලා ත්රෙඩ් එකක්.. ඒකට මුලදි නම් කුඩම්මගේ සැලකිලි :( ලැබුනට පසු කාලීනව දිගින් දිගටම බම්ප් වෙවී තිබ්බා...:D ඒ ගීතයෙන් කියැවුනේ අපේ බහුතරයකගේ ජීවිත කතාව... අදත් මේ කියන්න යන්නේ මගේ හදවතට දැනුනු හොඳම ගීත වලින් එකක්...:yes: අද ලංකාවේ බහුතරයක් මිනිස්සුන්ගේ ජීවිත කතාව මේකයි නේද කියලා හිතෙනවා...:angry: එහෙනම් පහලින් ලිරික්ස් ටිකත් එක්ක සින්දුව හොඳට අහමු... සරලව කියනවා නම් මේ ගීතයෙන් කියැවෙන්නේ :oo: නිරන්තරයෙන් දාන මාන කරපු වෙස්සන්තරලා වගේ තාත්තලාගේ ලේ වලින් ජාතක වුනත් :baffled: පූරුවේ කරපු පවක් නිසා නගරයට ඇවිත් සොච්චමක පඩියක් අරගෙන ගෙවන ජීවිතය ගැනයි...:no::frown: මේ ගීතයේ මුල ටිකේ පොඩි හැන්දින්වීමක් තියනවා.. ගීතයේ නමත් "පියවරුන්" නෙමෙයි "වන්නි වන පෙතේ"... ඒත් හිතට දැනෙන්න තිබ්බ වීඩියෝ එකක් තිබ්බ හොයාගන්න පුලුවන් උන හොඳම වීඩියෝ ක්ලිප් එකත් මේකයි... කවුරු හරි කෙනෙක්ට මෙයිට වඩා හොඳ එකක් ලැබුනොත් පහලින් දාන්න... [/COLOR][/B][/SIZE] [YOUTUBE]ViYXbYmxO9c[/YOUTUBE][SIZE=4][B][COLOR=DarkRed] වන්නි වන පෙතේ ගම් දනව් පුරා නිවහන වංකගිරි වනේ වෙසෙතුරු සදිසි පියවරුන් අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්... කන්ට බෑ කියා තනිවම එන්ට යැයි කියා ගමටම බත් බුලත් නිතර දන් දුන් පියවරුන් වෙතින්... ජාත වී ඇතත් පූරුවේ කරන ලද පවක් පල දී බින්න් බැස හිඳී නගරය අසල දූ පුතුන්... කල්ප කාලයක් පරපුර දුන්නු දන් ඇතත් හිත තුල මාසෙකට වරක් ලැබෙනුයේ සොච්චමක් බැවින්... කන්ට ගත් ගමන් බත් පත කවුරුවත් එතැයි බිය වැද දොර ජනෙල් වසා තනිවම බුදිති බෝ දුකින්... පසුව ලියමි :- විඩීයෝ එක play වෙන එක ඩිසේබල් කරනවා.. :( එක නිසා නිකන්ම තියෙන ගීතයත් පහලින් දාන්නම් :( [/COLOR][/B][/SIZE] [YOUTUBE]Jw0GExehccA[/YOUTUBE][SIZE=4][B][COLOR=DarkRed] මේ ගීතයට සමාන වෙනත් ගීත තියෙනම් එව්වත් දාන්න.... බුදු සරණයි..... [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom